සමණලයාගේ ජීවන වෘත්තය... මාධව's කථා....... සයනයක අන්තයක නුඹ ඉන්නඅනෙක් අන්තයේ ඉඩ තබන්නවල්ලභයා පැමිණෙන තෙක්සමණලයෙකුට වැතිරෙන්නටකෝශය තුලට ගුලි වන්නටඉඩ දෙන්න සුහුඹුලාටදළඹුවෙක් පිටවේවි යහනෙන්කැසිල්ල ඇරඹෙන්නේ එවිටමයඑයයි නරක සමණලයාගේ ජීවන වෘත්තය... ...
අති උත්තම මාධව's කථා....... අති උත්තම මුලාදෑනිමහතැන එනවා ඈතිංලොකු කෙල්ලේගොහින් වරෙන්දෙනියෙ නැන්දලගෙ දිහාවෙආ පොඩ්ඩක් හිටිං කෙල්ලපොඩි එකියත් ඇන්නම පලනැතහොත් මට සිද්ද වෙන්නෙඋඹලාවත් පුදකරන්නමුලාදෑනී උත්තමයගෙනීති පුරාජේරු වලට පොටෝව - ගූගල් සෙවුමකින්! ...
මුණගැසේවිද? මාධව's කථා....... නිල් අහස යට මහනුවරදි පිය නගන වීදි අතරෙදි හමුවෙයිදෝකාලෙකින් ඈ පුදුම වන දෑස් කියාවිද කතාන්දර පෙරදා දිනෙක සන්ධ්‍යාවේදී නොකියා ගොලුවුනු මෘදු මදහස නැවුම් කල දවසම නිරාශාව පිරුණු හැඟුම් පිරි ආයෙමත් පෙනෙන්නට ඇවිද ඒවිද ඈත ඉඳන් මතක අලුත් කරගෙනම විස්මිත වූ දෑසින් සුභපතා පෙරදා සේම වැලඳ ගනීවිදමෘදු වූ ඒ මිහිරි වැලඳ ගැනීම ලෙසින්ම සෞම්‍ය හිරු රැස් මැද මහනුවර මායාවේ රැස් ...
වෘත්තිකයින්ට සහ වෘත්තීයභාවය වෙනුවෙන් Linked in මාධව's කථා....... මිත්‍රවරුණි, හැමදෙනාම සමාජ මාධ්‍යය භාවිතා කරනවා. නිදහස අගයන කිහිප දෙනෙක් ඇරෙන්නට සහ මුදල් හදල් නැති අයවලුන් හැරෙන්නට ලංකාවේ බොහෝ අය ද මෙම සමාජ මාධ්‍ය භාවිතා කරනවා කියලා කිව්වැ හැකි. Facebook, Instagram වැනි විනෝදාස්වාදය සහ Twitter වැනි බ්ලොගින් සේවා ලබා දෙන සමාජ මාධ්‍ය අඩවි වලින් වෙනස් ආරකට නිර්මාණය කෙරුණු Linked in කියන්නෙ තනිකරම වෘත්තිකයින් ගැන හිතන විවිධ ක්ෂේත්‍ර වල වෘත්තිකයින් ...
කෝඩිං ලියන්නට Visual Studio Code. මාධව's කථා....... Visual Studio Code - Logo අධ්‍යාපනය වැදගත් ය. එබැවින් මාධව තමාගේ කතාන්දර එක්ක හැකි පමණ විවිධ දෑ බෙදා හදා ගන්නේය. සරල දැනුම ලෙස ලබා දෙන්නේය. මහා දේවල් කියලා දාන්න මෙහෙම බැරි නිසා අලුත් ටිප්ස් ආදිය සරලව මෙහෙම ලියන්නේය. ඉතිං අද කියන්නට යන්නේ පරිගණක කතාවක් ය. මීට පෙර දාක මාධව විසින් පරිගණක භාෂා සහ පරිගණක වැඩසටහන් නිර්මාණය කිරීමට අදාල මෘදුකාංග පිලිබඳව ...
ඉමං භික්ඛං සපරික්කාරං භික්ඛු සංඝස්ස දේම මාධව's කථා....... මිත්‍රවරුණි, කාට කාටත් පින් පමුණුවන්න කලින් මිත්‍රවරුණි මාධව කැමති කතාන්දරය කියන්නට. සත්‍ය කතාවක් ගීතයක් වුනු පසු සමාජ මාධ්‍යය හරහා දෙසවනට වැටුනු පසු දැඩිව කම්පනය වන මාධවට මේ කතාන්දරය ඔබටත් කියන්නට උවමනා වෙනවා. මේ ආකාරයට කම්පනය දැනෙන ලාංකික කලා නිර්මාණ මාධවට හමු වෙලා තියෙන්නේ හරිම අතලොස්සයි. “උසාවිය නිහඩයි” කියන්නෙත් ආන්න එහෙම මාධවට සංවේදී උන තවත් කතාන්දරයක්. නිර්මාණයක්. “සහෝදරයා” කියන්නෙත් ආන්න ...
කසාවත ඈත් වී සත්‍යය මතු වීම! මාධව's කථා....... රැවුලවත් නැති හිට්ලර් ගෙ පඹයෙක්බුරා වැටෙනා සමයෙකබුදු බණ පසෙකලා කසාවත උසි ගැන්වෙලා කිලි තැවරෙන සාරියකටවදාරයි උන්නාන්සේලා අඳින පළදින හැටි ගැන වස්තරයෙන් මනින හැටි ගැන ගරුත්වයකෙහෙම්මල,එකල්හිහූ හඩ මැද මාරුවී ගොස්කැලෑසියේ උන් එකමපරදේසක්කාර බාසා නෝනා,ඉතින් දරුවන් අනාථ බව නොදන්නාඅඥාන මව් පියවරුඅසූචි බුදින්නන්ගේ මදන ගුලි කාතවතවත් ගරහතිතමාගේම උන්ගේ අනාගතයට වැඩිකල් නොගොස් මහ හුලඟ පැමිණේවිඒ දිනට සාරියේ පැටලී ඇති අපිරිසිදු කහ රෙදිඅහසට එසවී ...
හතට මිනිත්තු පහකට පෙර! මාධව's කථා....... ගම්පොල යකඩ පාලම ළග හැමදාම එකේක මිනිස්සු පිරිලා! ඒ මිනිස්සු විවිධාකරයි. ඒ අස්සෙ එක දවසක එක මිනිසෙක් මාධවගේ ඇහැට අහුවෙනවා. ඒ දවසේ මාධව දිහා බලපු ඒ මෝඩ තකතීරු මිනිහා පාලමින් බිමට පනිනවා. වේලාව රෑ වෙලා. ගණ අඳුර! ගල්ගැහුණු මාධව පාලමේ ඇන්දෙන් එබිලා බලනවා.මෙලෝ යකෙක්ට නොපෙනන අපාය වගේ ගැඹුරට පහල පේනවා. මහ සද්දෙන් ගඟ ගලනවා. වටපිට බලපු මාධව මොකෙක්වත් නැති ...
සංවර්ධන නෝනාට පෙම් කරමි!! මාධව's කථා....... මාධව කලෙකට ඉහත ලිපියක් ලිව්වේ ඈන අනුරාධපුරයේදී හමු වූ මංජුලා කුමාරි ගැනය. මේ සබැඳියෙන් ඒ කතාවට යන්නට හැකියhttps://m7vidu.blogspot.com/2019/10/blog-post_15.html මේකත් ඒ වාගෙම නොවුනත් රගපෑම වෘත්තීය කරගත් යුවතියක් ගැන මාධවගේ හැඟුම් සමුදායක් අලලා ලියවෙන කතාන්දරයක් ය. මේවා අවංකය. මේක අපූරු වෘත්තාන්තයක් ය. හුඟක් ඈයෝ ඈ හඳුනන්නේ සංවර්ධන නෝනා ලෙසය. හැබැයි මාධවට ඈව මතක ඇත්තේ සංවර්ධන නෝනාටත් පෙර කාලයක සිටය. මේ කියන්නේ ...
රණවරා බොන දරුවෝ! මාධව's කථා....... අද ක්‍රිකට් තරඟය නැරඹීමේදී මාධව ඉහත රූපය දැක්කේය. මේ කියන්නට යන්නේ ලංකාවේ අභාග්‍ය සම්පන්න බීමත්කම ගැන තවත් කතාන්දරයක් ය. මීට පෙර මාධව විසින් ලියූ බීමත්කම ගැන කතාන්දර මේ ලිංකුවෙන් ඇත්තේය.මීට පෙර කතාන්දරය මූලිකවම කියන්ට ඔනෑ මේ ලියන්නේ රහමෙර පානය කිරීමට උල් පන්දම් දෙන කෙහෙම්මලක් නොවන බවත් ය!මාධව බීමත්කම ගැන ලොකුවට දන්නෙ නැත. දන්නේ හරිම ඇබින්දක් ය. මාධව රහ මෙර ...
දර ලිපේ සංස්කෘතිය මාධව's කථා....... වැස්ස වහින කාලෙටගෙදරක දැල්වෙනදරලිප කියන්නෙඅපූරු උණුහුමක් ලැබෙනසංස්කෘතිකතැනක් සමහර කාලවල කතාන්දර තෝතැන්නක්වර්තමානයේගෑස් නැති කමට විසදුමක් උනාටඒ කාලයේආත්තම්මාගේකතා පෙට්ටියදිගෑරුණහැඟීම්බරමොහොතවල්එමටයි.එපමණයි. වර්තමානය කලුවරයිඅනාගතය අපැහැදිලියිදැල්වෙන දරලිප විතරක් උණුහුම් අත්තම්මලා නැතිව.................... ...
ජාතක කතා සෙවීම සහ ජයනද! මාධව's කථා....... මිත්රවරුණිදමිතාගේත් රැට්ටාගේත් ජාතකේ හොයන උන්ගෙන් හරි කරදරයි! උන් අරගල කරා වෙන්න පුලුවන්! අරගලෙන් සල්ලි හෙව්වා වෙන්නත් පුලුවන්! ඒකේක අජෙන්ඩා තිබුනා වෙන්නත් පුලුවන්! අජෙන්ඩා කීවේ න්යායපත්ර! හැබැයි ඒමයි කියලා උන්ව පොරක් කොරගෙන ඉන්න තරම් මාධවලා ට චූන් නෑ! හොරකං කලා යැයි චෝදනා ලැබිලා තියන එව්වෝ පවා ලොකු කරන් ඉන්න උන්ට දැන් තමා වංචාව දූෂණය පේන්නේ! ඒ්කත් හොඳයි! තමන්ම ජන්දෙ දීලා ...
පරිගණක පාඩම 02 - මුර පද පිලිබද කතාන්දරය මාධව's කථා....... මුරපද හෙවත් passwords ගැන ලාංකිකයාගේ ආකල්ප බෙහෙවින් දුර්වල බව මාධව දැන් දැනුවත්ය. ඒ් නිසාම නොව මේ කියන්නට යන්නේ මුරපද ගැන සුවල්පයක් ය. මාධවගේ පරිගණක පාඩම් තුලින් ගෙන එන දෙවැනි පාඩම මේකය. මාධවගේ අත්දැකීම් අනුව මේ ලිපිය ලියවී ඇත. ඉතිං මාධවගේ මුරපද පිලිබඳව කතාන්දරය මුරපදයක් යනු තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේදී අත්‍යවශ්‍ය අංගයකි. මුර පදය මගින් පරිගණකයක් හෝ ඒ ආශ්රිත උපකරණයක් සතු ...
පරිගණක පාඩම 01 - DVD / CD තැටි ධාවකයයේ දෝශ පරීක්ෂා කිරීම සහ දෝශ නිරාකරණය කිරීම මාධව's කථා....... මාධව පරිගණක ආශ්රිත කටයුතු සම්බන්ධ විවිධ ලිපි ලියා ඇත. ඒත් ලිපිවෙලකට ඇති ලිපි මාලාවක් ලෙසින් නොවන්නේය. ඒ නිසා මාධව සිතුවේ අන්තර්ජාලයේ ඔනෑ තරම් මූලාශු ඇති මුත් තමනුත් ඒ් ලිපි ගොඩට තමාගේ අදහස් සහිත ලිපි සිංහලෙන් එක්කාසු කල යුතු බවය. ඒ දැනුම බෙදා ගැනීමට මාධව කැමති නිසාය ලිපි මාලාවේ පළමුවැනි ලිපිය මගින් මාධව කියන්නේ පරිගණකයේ තැටි ධාවකයේ තොරතුරු සහ දෝශ ...
5G නොහොත් පස්වැනි පරම්පරාවේ ජාලය මාධව's කථා....... පස්වැනි පරම්පරාවේ දුරකථන පිළිබඳව ලංකාවේද කතාන්දර ඇසෙන්නේය. පස්වැනි පරම්පරාවේ ජාලකරණයක් ගැන කතාවනු ඇතේ ක්ෂේත්රයේ අය පමණක් බව මාධවට දැනෙන්නේය. නමුත් මාධව විශ්වාස කරනුයේ පස්වැනි පරම්පරාවේ ජාලකරණයක් ලංකාව තුල පිහිටු වීම දරාගත හැකි දෝ යන්න සැක සහිත වූවත් එය හුදෙක් තොරතුරු තාක්ෂණය පරම්පරාවක් ඉදිරියට ගෙන යාම පමණක් නොවන බවය. එය තොරතුරු තාක්ෂණය වර්තමාන සමාජයට ඇති කරනා බලපෑම විදහා දක්වන නිදර්ශකයක් ...
ඉතින් ඉක්මණට එන්න........ මාධව's කථා....... උණුසුම් උඹේ හාදුවක්හිමිවෙයි කීරි ගැහෙයිහිත් පොඩ්ඩ ක්ශණිකවඅවදි වෙයි සිහිනයෙන්රුධිර නාලිකා වල පවාඋඹේ රස ගැබ් වීදැනෙද්දීසිහිනෙන් වූවත්සැබෑ උණුසුමකෙසේ දැනෙන්නේදකෙල්ලේ........රෑටම එන්නේ කිමදඅවුලා දමා හැර යන්නේ කිමදඋකහා ගන්නමගේ සාරවත් ප්‍රේම තරලයන්තෙමාගෙන වැතිරෙන්නසතුටු කෙදිරිල්ලත් එක්කගෙන යමි නුඹවදිව්ය ලෝකයේ කෙලවරටමසැබැවින්ම එන්නවැතිරෙන්නපසෙකින්පසක් වේවිආදරයේ ප්‍රභල භාවය............ඉතින් ඉක්මණට එන්න........ ...
ඔබගේ උකුල් පරිගණකය නිසි පරිදි තෝරා ගන්න මාධව's කථා....... වර්තමානයේ හැමෝම ගන්නේ උකුල් පරිගණක වීම අරුමයක් නොවේය. පහසුව, තත්වයක් ඇතිවීම, ජංගම භාවය ආදී කාරණා නිසා සහ පහසුවෙන් මිලට ගත හැකි වීම (කාලයකට පෙර) හේතු වන්නෝය මාධවගේ අත්දැකීමට අනුව බොහෝ දෙනා උකුල් පරිගණක මිලට ගන්නෝය. නමුත් ගන්නේ තමාට උවමනා කාරණයට සුදුසු එක නොවන්නේය. ඒ් නිසාම මාධව මේ ගුරුහරුකමක් දෙන්නට සිතන්නේ ආන්න ඒ ගැන ය. පරිගණක මිලදී ගැනීම දැන් ලෙහෙසි ...
69 ලක්ෂයක් ඇත්තටම ඉන්නේද? මාධව's කථා....... මාධව මේ දාලා තියන පොටෝවට අදාල වීඩියෝ පටය ගැන කවුරුත් දන්නෝය. නොදන්නා අයවලුන් ඇත්තේ නම් youtube වෙත ගොස් " Sujee Deepan Phone eka" කියා සෙවුමක් දැම්මේ නම් දැනුමට යම් තාක් කරුණු කාරනා එකතු කර ගත හැකිය. අගනා වදන රැසක් ද උගත හැකිය.කෙසේ වෙතත් ආවේග ශීලී ඒ අම්මාගේ අසරණ කම විනෝදයට ගැනීම මාධවගේ මේ ලිපියේ අරමුණ නොවේය.මාධව මේ කියන්නේ පො_ට්ටුව ...
ජීවිතය, නිසල දිය මත තිබෙන මාධව's කථා....... නිසල දිය මත නැගෙනා රැලි මෙන් නිවුනු හදවතේ මතුවන හැඟුමන් එපා කළඹන්න නිසල දිය සුනුවේවි ජීවිතය, නිසල දිය මත තිබෙන එපා පැමිණෙන්න ආයෙමත් සිතට ඇවිලේවි කුටුම්භය, ආදරය පිරී ඉතිරෙන ...
ඒ ආදරයේ අරගලය! මාධව's කථා....... ගාලු මුවදොරහිටං ඉන්නනාකි බණ්ඩාට පාලුයිලු!අරගලය ගිහින්ලු!බයියොන්ට සතුටුයිලු!බණ්ඩාට දැන්අරගලයේ නද ඇහෙන්නේ නැල්ලුහිටගෙනම නින්ද යනවාලුමෝඩ බණ්ඩාට තනි රකින්නට අරගලයක් මෙහි ගොඩ නැගුනේ නැතබණ්ඩාගේ පටන් නරි රැලක් එක්ව වැනසූ රටකතවමත් වනසනා රටකගමන් මග යලි හරවානිසි මගට ගන්නටඅරගලය ගොඩ නැගූනිඒ ආදරයේ අරගලයසදා අමරණීය වන්නේයකෙටි විරාමයකින් පසුවනව මුහුණුවරකින් ජනතාව අතරටපැමිණෙනු ඇතආන්න ඒ දිනට බණ්ඩාගේ පිලිමයටත්අනික් උන්ටත්සුලු දිය පහවනු ඇත.අරගලය යලිත් දිනනු ඇත!!! ...