යානය කුඩු වුනත් නියමුවා බේරෙන හැටි – ගුවන අරා 3 බූඩිගේ තීරුව | buddie's column කාලෙකින් පෝස්ට් එකක් දාන්න තමා බූඩි යන්නේ. මේ ටිකේ ලියනවාට වඩා කලේ අනිත් අයගෙ එව්වා කියෝන එක. මාස 6 කට විතර පස්සේ මේ ටිකේ තමා බූඩි නිතර යන එන ඒවා ඇරෙන්න, අනිත් බ්ලොග් වලට ටිකක් ගොඩ වැදුනේ. හොදට ලියන අය ගොඩාරියක් ගේ බ්ලොග් කියවන්න හම්බුනා. හරිම සතුටුයි බූඩිට. ගුවන අරා ලිපි ගැන කීප දෙනෙක්ම ඇහුවා ආයේ ලියන්නේ නැද්ද කියලා, මේ ...
ලගදීම Google ආයතනයත් වසා දමාවිද? බූඩිගේ තීරුව | buddie's column මේ දිනවල Google ආයතනය තම සේවා කිහිපයක් විශ්‍රාම යවමින් පසු වෙනවා. ලැරි පේජ්, ගූගල් ප්‍රධාන විධායක අධ්යක්ෂ මෙය හැදුන්වූයේ Spring Cleaning යනුවෙනුයි. මෙම තීරණය ගෙන ඇත්තේ ඇයි දැයි යන්න මේ වන විට විශාල මාතෘකාවක් බවට පත්වෙලා තියෙනවා. Google කියන්නේ ඉතා යහමින් ලාභ උපයන ආයතනයක්. ඉතින් ඇයි ඔවුන් මෙලෙස තම සේවා නවත්තමින් සිටින්නේ. Google බංකොලොත් වෙලාද? Google විකුනන්නද යන්නේ? Google වහන්නද ...
ලංකාවට අලුත් මානයක වැඩසටහනක් බූඩිගේ තීරුව | buddie's column අර ස්ටාර් මේ ස්ටාර් කිය කියා ස්ටාර් ල නම් කීයක් මේ වෙනකොට ලංකාවේ චැනල් වලින් එලියට දැම්මද. ඒ ඔක්කොම එක්කො සිංදු කියනවා, නැතිනම් නටනවා, රගපානවා, නිරුවත පෙන්නනනවා, කුමරා වෙන්න, කුමරි වෙන්න දගලවනවා, එහෙමත් නැතිනම් මොකක් හරි විජ්ජුම්බරයක්. ඉතින් මේ වගේ නියගක් තියෙන චැනල් අතරේ ITN චැනල් එක ඇත්තටම හොද දෙයක් සිදු කෙරුවා. මේ ගැන ලියන්න හිටියේ ගොඩක් කාලෙකට ඉහත උනත් ...
ඉක්කයි බූඩියි ගාලු ගියා ඉක්කා හිටියා බූඩි ආවා බූඩිගේ තීරුව | buddie's column අද ඉතින් පෙබරවාරි මාසේ පලවෙනිදා, තවත් මාසයක් උදාව. ඒ ව්ගේම 2012 අවුරුද්දෙත් මාසයක් ගෙවිලා ගියා. ලෝක විනාසෙට තව මාස 10 යි. ඉතින් ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඒ අතරේ මට අහන්න හම්බෙච්ච පොඩි බේතක් ගැන ලියන්න තමා මෙවර පොස්ට් එක වෙන් වෙන්නේ. මාතෘකාවේ තියෙන විදිහට ඉක්කා ගැන තමයි ලියන්නේ. ඉක්කා නැතිනම් ඉක්කාව ගැන හැමෝක දන්නවානේ. කවදා හරි හැදිලා ඇහින් මේක. ...
පොඩ්ඩක්වත් කලු නැති කලු පෙට්ටිය – ගුවන අරා 3.1 බූඩිගේ තීරුව | buddie's column අවසාන පෝස්ට් එක කවුරුත් කියවන්න ඇතිනේ ඒක වෙන් වෙලා තිබුනේ යානයක් ගුවනේදී අනතුරකට ලක්වුනාම නියමුවා කොහොමහද බේරෙන්නේ කියලානේ. ඉතින් අදත් ලියන්න හිතුවා මේ අනතුරු හා සම්බන්ධ ට්හවත් වැදගත් දෙයක් ගැන. ඒ තමා අනතුර ගැන කේලක් කියන කේලමා හෙවත් කවුරුත් දන්න “කලු පෙට්ටිය”. එහෙම නැත්නම් Black Box කියන එක. හැබැයි ඉතින් කලු පෙට්ටිය කියලා හැදුන්නුවත් මෙහි ඇත්ත එහෙමත් නැතිනම් තාක්ෂණික වචනය ...
බල්ලා ගැන බූඩිගේ තීරුව | buddie's column ලංකාවේ ගොඩාරියක් ගෙවල් වල බල්ලා හුරතලයට ඇති කරන සතෙක්. යම් ගෙයක කොල්ලෙක් මෙන් නිදහස උපරිමයෙන් බුක්ති විදින බල්ලා තවත් ගෙයක දම්වැලෙන් බැද දමා ඇති කරනු ලබයි. ගොඩාක් බල්ලන්ට අයිතිකරුවෙක් නොමැත්තේය. මෙනිසා දඩාවතේ යන බල්ලන්ද විශාල වශයෙන් දැකිය හැකි සුලභ දෙයකි. කාලයගේ ඇවෑයමෙන් බලු වෑන එක්ද අභාවයට ගිය අතර දඩාවතේ යන බල්ලන් ගැන විවිධ සාකච්චා ඇති විය. බූඩි බල්ලන්ට හරිම ආසය. ...
සරසවියෙන් පොලිටික්ස් ඉවතට? බූඩිගේ තීරුව | buddie's column දේශපාලනය එහෙමත් නැත්නම් පොලිටික්ස් කියන්නේ අපේ ජීවිතවලට සම්බන්ධ දෙයක්. මිනිසා කණ්ඩායම් වශයෙන් ජීවත් වෙන සත්වයෙක් හැටියට මේ දේශපාලනය කියන දේ නැතුවම බැරි දෙයක් බවට පත් වෙනවා. ඒත් හුගාක් අය හිතන්නේ මේ පොලිටික්ස් කියන්නේ ඉතාමත් භයානක දෙයක් බවයි, විශේෂයෙන්ම ලංකාවේ හුගාක් දෙනෙක් පොලිටික්ස් දිහා බලන්නේ ඉතාමත් අප්‍රිය ජනයක දෙයක් දිහා බලනවා වගේ. කාලෙකට ඉහත විතරක් නෙමේ තාමත් කියන්නේ ලංකාවේ හැම දේකම ...
ජනවාරි 18 : වෙබ් අඩවි උද්ගෝෂණය බූඩිගේ තීරුව | buddie's column “ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ” මෙය අප අතර පවතින කියමනක් වන අතර මේ සදහා ගැලපෙන එක් නිදසුනක් ගැන මේ දිනවල අවධානය යොමූ වූ නිසාම මෙම පෝස්ට් එක ලිවීමට සිත් විය. ඇමරිකාව යනු දෙපිටකාටිටු රාජ්‍යයයකි. යුද්ධය මුවාවෙන් අනෙකුත් රටවල තෙල් ඇදීම ඔවුන්ට අනුව හොද දෙයකි. එහිදී ඇති වන යුද්ධ නිසා මැරෙන සාමාන්‍යයය මිනිසුන් ගැන ඔවුන්ට පේන්නේ නැත. එහෙත් අනෙක් රටවල් ගැන ඇත්තේ ...
ෆිෂින් වලින් බේරෙන ක්‍රම 4 ක් බූඩිගේ තීරුව | buddie's column ගිය පාර ලියපු පෝස්ට් එක නිසා තමා මේ පෝස්ට් එක දාන්න හිතුනේ. ඉතින් මේ පෝස්ට් එකෙන් බූඩි කියන්න ඉන්නේ ඕගොල්ලන්ව රවට්ටන, සරලව කියනවා නම් මෝඩයට අන්දලා වැදගත් දත්ත හොරකම් කරන ක්‍රම වලින් (ෆිෂින් කියන්නේ මේකට තමා) බේරෙන හැටි ගැන. ප්‍රධාන වශයෙන් ගත්තොත් ෆිෂින් සදහා ගොදුරු කරගන්නේ බොහෝ වෙලාවට ඊ-මේල් එකකින්. මීට අමතරව සමාජ ජාල හරහා උනත් මේ අවධානම තියෙනවා. ඒත් ...
තිරසාර සංවර්ධනය බුද්ධියේ විමසුමට බූඩිගේ තීරුව | buddie's column යම් භාණ්ඩයක් හෝ සේවාක් සැපයීම සදහා අවශ්‍යයය වන්නේ සම්පත්ය (Resources). සම්පත් සීමිතය. එමෙන්ම විවිධාකාරව බෙදී ගොස් ඇත. සමහර රටවල්, සමහර සම්පත් අතින් පොහොසත්ය. එම විශමතාවය නිසා සීමිතවූ සම්පත් වලට තවත් වැඩි වටිනාකමක් එකතු වී තිබේ. උදාහරණයක් ලෙස මැද පෙරදිග රටවලට තෙල් සම්පත බහුලව සීමාවී තිබීමත්, දියමන්ති නිධි අප්‍රිකාණු මහද්වීපය තුල සුලභ වීමත් සලකා බැලිය හැක. ඛණිජ හෝ ස්වාභාවික සම්පත්ම පමණක් ...
ඉවත් කිරීම සාධාරණද නැද්ද? බූඩිගේ තීරුව | buddie's column IDEATORS මේ ගැන ලියපු පෝස්ට් එක ඕගොල්ලේ ඔක්කොම කියවන්න ඇතිනේ. ඉතින් අදත් කතා කරන්න යන්නේ මේ ගැනම තමා. ගිය පාර පෝස්ට් එක පුරා තිබිච්ච දෙයක් තමා අයින් වුන කෙනා හරිද? වැරදිද? කියන එක. තවත් ගොඩාක් අදහස් තිබුනා ඒවා පසුවට කතා කරමු. ඉතින් මේ ගැන තමා අද කතා කරන්න යන්නේ. මේ තරගයේ සැකැස්ම ගැන බුඩිට ගැටලු රැසක් තිබුනා. ප්‍රධාන වශයෙන් තරගකරුවෙකු ...
ලගදිම හම්බෙමු… බූඩිගේ තීරුව | buddie's column කාලෙකින් මේ බ්ලොග් එක දැක්කම ලොකු දුකක් ඇති උනා, 2013 පෙබරවාරි වලින් පස්සේ පෝස්ට් එකක් දාලා නෑ. අවු. 4 කටත් වඩා. ආයෙත් මේක ලියන්න පටන් ගන්න ඕනේ කියලා බූඩිට හිතුනා. දෙසැම්බර් 01 ඉදලා බූඩි ආයෙත් ලිපි දාන්න තමා හිතන් ඉන්නේ. සතියට එකක් වගේ. ලගදිම හම්බෙමු… ...
නාසිවාදීන් වූ අංක (Narcissistic number) බූඩිගේ තීරුව | buddie's column ඔන්න දෙසැම්බර් පලවෙනිදාත් උදා උනා, අවුරුද්ද ඉවර වෙන්න දවස් 31යි. පොරොන්දු උන විදිහටම බූඩි ඔන්න ආයෙත් ලියන්න ගත්තා, සිංහලෙන්. තමන් ගැනම ලොකු උජාරුවක්, එහෙම නැත්නම් තමන් ගැනම සිතන පතන විදිහට අපි කියන්නේ නාසිවාදය කියලා. ඒ කියන්නේ තමන් තමන්ටම ගොඩාක් ආදරෙයි කියන්න එක. ඉතින් නාසිවාදයට ආස කරන අංක තියෙනවා කියලා ඔයලා දන්නවාද? ඇත්තටම මේක අංකේ ප්‍රශ්නයක් නෙමේ, හැබැයි බූඩි කියන්න යන ගතිගුණ ...
රෙද්ද – රෙද්ද උස්සන් කෑ ගැසීම බූඩිගේ තීරුව | buddie's column රෙද්ද කියන්නේ නැතුවම බැරි දෙයක්. විලි වහගන්න වගේම, සීතලෙන් බේරෙන්න, එක එක විලාසිතා දාන්න රෙද්ද නැතුවම බෑ. ඒවට විතරද ඇයි හිතේ තියෙන දේ එලියට දාන්න ඕන වෙලාවටත් රෙද්ද නැතුවම බැරි දෙයක්. “මොන රෙද්දක්ද?”, “රෙද්ද !” කියලා මල පැනපු වෙලාවට කෑගහන්නත් ඕක ඉස්සරහට එක එක ඒවා දාලා තවත් හැඩ වැඩ දාන්නත් පුලුවන් නිස රෙද්ද කියන එක තරමක් විශේෂ දෙයක් වෙනවා. “රෙද්ද ...
ඉරානය, බුද්ධ ප්‍රතිමා තහනම් කිරීම ගැන බුඩිගේ බලවත් විරෝධය බූඩිගේ තීරුව | buddie's column තම සංස්කෘතියට තර්ජනයක් ලෙස සලකමින් ඉරානය, බුද්ධ ප්‍රතිමා තහනම් කිරීම ගැන බුඩිගේ බලවත් විරෝධය හා පිළිකුල.
උණුසුම් සුභ පැතුම් නිරිදුනි උතුම් . . . . බූඩිගේ තීරුව | buddie's column අද දින 67 වන වියට පා තබන මහින්ද රාජපක්ෂ නිරිදුන් හට උණුසුම් සුභ පැතුම් බූඩිගේ තීරුවෙන් . . . .
එකිනෙක ගැටුන ගුවන් යානා (ගුවන් තදබදය පාලනය) : ගුවන අරා 5.1.13 බූඩිගේ තීරුව | buddie's column ගුවන් තදබදය හා බැදුනු පසුගිය පෝස්ට් එකෙදී පොරොන්දු උන විදිහට ඔන්න මේ පෝස්ට් එක වෙන් වෙන්නේ ගුවන් තදබදය පාලනය හා බැදුණු ගුවන් අනතුරක් ගැනයි. ගුවන් තදබදය පාලනය : ගුවන අරා 5.0 පෝස්ට් එක කියෙව්වෙ නැතිනම් ඒක කියවලා මේක කියවන්න. කොහොම හරි ඕගොල්ලන්ට මතක නම්, මෙම ගුවන් අනතුරට හේතු වෙන්නේ Air Port Control කොටසේ සිදු වෙච්ච සුලු අත්වැරදීමක්. ඉතාම සුලු වැරදීමක් උනත් ...
ගුවන් තදබදය පාලනය : ගුවන අරා 5.0 බූඩිගේ තීරුව | buddie's column කාලෙකට පස්සේ “ගුවන අරා” පෝස්ට් එකක් අරගෙන එන්න තමා බූඩි හදන්නේ. අද ගුවන අරා තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගුවන් ගමන් සදහා නැතුවම බැරි, වටිනා පිරිසක් ගැන. ඒ තමා ගුවන් පාලකවරුන්. Air Traffic Control ලෙස හදුන්වන ගුවන් තදබදය හසුරුවන පිරිස මේ ගණයට අයත් වෙනවා. ඔක්කොටම කලින් ගුවන් තදබදය හැසිරවීම කියන්නේ මොකක්ද කියලා බලමු, මොකද ඒක තමා මේගොල්ලෝ කරන රාජකාරිය වෙන්නේ. ...
හුලන් වලින් දුවන වාහනේ . . . . . . . බූඩිගේ තීරුව | buddie's column මුලුමනින්ම හුලන් වලින් විතරක් දුවන වාහනයක් හැදුවා කියලා පොඩි කතාවක් පෑතුරුණානේ ඉතින් ඔය ගෑන ලියන්න හිතන් හිටියත් බෑරු වුනා, ඒත් අහම්බෙන් හම්බුන මේ පින්තුරය දාන්න හිතුනේ කියන්න තිබ්බ ඔක්කොම දේවල් මේ පින්තුරේ බලලා තේරුම් ගන්න පුලුවන් නිසා. බලන්න සීන් එක තේරෙනවද කියලා !!!! පින්තූරය මුහුණු පොතේ, කඩුල්ල පිටුවෙන් ...
තිලිණි ඔලිම්පික් ගියේ කොහොමද ? බූඩිගේ තීරුව | buddie's column 30 වන ඔලිම්පික් උලෙල තවමත් නිමා වී නැත. මෙම ඔලිම්පික් උලෙල ලංකාව පැත්තෙන් ගත් කල ඛේදවාචකයක් ව්න්නේ ප්‍රථම වතාවට ඉතා සුලු පිරිසක් සහභාගී වන ඔලිම්පික් උලෙල වන නිසාම නොව සුදුසුකම් සපුරා අවස්ථාව උදා කරගත් ක්‍රීඩකයන් ගණන 2 දක්වා පහත බැස තිඹිම බවයි බූඩිගේ හැගීම් වන්නේ. එක් අතකට මෙවැනි ක්‍රීඩා පරිපාලයක් මගින් මීට වඩා වැඩි යමක් බලාපොරොත්තු විය නොහැකි අතර මෙපමණ ...