14 වන පාසල් DSI වොලිබෝල් තරග මාලාව මාදම්පේ සේනානායකයන් ආක්‍රමණය කරයි !!! බූඩිගේ තීරුව | buddie's column මේ සති අන්තය ආරම්භ වුනේ ඔලිම්පික් එක්කනේ, ඒත් සිකුරාදා ඉදන් තියෙන තවත් විශේෂ ක්‍රීඩා තරග වට ටිකක් ගැනයි මේ ලියන්න යන්නේ. ඒ තමා DSI වොලිබෝල් තරගාවලිය ගැන. 14 වරටත් පැවැත්වුනු මේ තරගාවලිය තුල සුපුරුදු පරිදි වොලිබෝල් සදහා නම් දරා සිටින සුපිරි පාසල් මෙන්ම නව පාසල් කිහිපයක්ම එක්වී තිබීම ඉතාමත් සාධනීය කරුණක් කියලා බූඩි හිතන්නේ. මෙච්චර කාලයක් අගනුවර සුගතදාස ක්‍රිඩාංගනයේ පැවැත්වුනු ...
කාලෙකින් ලියමි . . . බූඩිගේ තීරුව | buddie's column කාලෙකින් බ්ලොග් පෝස්ට් එකක් දාන්න බූඩි යන්නේ. ඇත්තටම එක පොස්ට් එකක් නෙමේ, පොඩි රිමයින්ඩර් එකක් වගේ එකක්. ලියන්න දේවල් ගොඩාක් තියෙනවා ඒත් වෙලාවක් නැති එක තමා තියෙන ප්‍රශ්නේ !!! ඒ කොහොම උනත් නැවත ලියන්න හිතාගෙන තමා මේ පෝස්ට් එක දාන්නේ. එහෙනම් ඉතින් අලුත්ම අලුත් පොස්ට් එකකින් හම්බෙමු !!! ...
ඉන්ටර්කූලර් කියන්නේ මොකක්ද? – රථ ගාය බූඩිගේ තීරුව | buddie's column ඉන්ටර්කූලර් එහෙමත් නැතිනම් Intercooler, කාලෙකට ඉස්සරනම් කව්රුත් ඉන්ටර්කූලර් කියලා හැදුන්වුයේ වාහනයක්. ඒකට හේතුව උනේ ඒ වාහනයේ නමත් එක්ක ඉන්ටර්කූලර් කියලා සදහන් කරලා තිබුන එක. නුමුත් ඒත් එක්කම සදහන් උනු Turbo ගැන එතරම්ම සදහන් උනේ නැහැ. මේ නිසා ඉන්ටර්කූලර් නමින් වාහනය හදුන්වන්න වුනා. ඒත් ඇත්තටම මොකක්ද මේ ඉන්ටර්කූලර් කියන්නේ, මේ ඉන්ටර්කූලර් එක ගැන තමා මේ පෝස්ට් එකෙන් කතාකරන්න යන්නේ. තාක්ෂණිකව ඉන්ටර්කූලර් ...
පිරිත් ගෙදර හා රබර් වත්තේ සවස් යාමය ! බූඩිගේ තීරුව | buddie's column කාලෙකින් පෝස්ට් එකක් ලියන්න බැරි උනා, බ්ලොග් එකත් පාලු වෙලා, ලියන්න දේවල් නම් ගොඩාක් තියෙනවා. ලියන්න පටන් ගත්ත ඒවත් ගොඩක් තියෙනවා. ඔක්කොම පුලුවන් තරම් ඉක්මනට ලියලා දාන්න පොඩි ට්‍රයි එකක් වෙසක් කාලේ දෙන්නම් කියලා හිටියට වෙලාවක් හම්බුනේ නෑ නොවෑ. අප්‍රියෙල් මාසෙටම එක පෝස්ට් එකක් විතරයි දැම්මේ කියලා දකිද්දි පපුව හොස් ගාලා යනවා. කොහොම හරි මේ කියන්න යන්නේ ලගදි වෙච්ච විශේෂ ...
ටී-සුනාමියට පසු ලියමි බූඩිගේ තීරුව | buddie's column නිවාඩු කාලයක් හම්බෙච්ච නිසා බූඩි දැන් වෙනදාටත් වඩා බිසි වෙලා, ඒක හින්දා ඉතින් බ්ලොග් එක පැත්තේ නිකන්වත් එන්න බැරි වුනා කාලෙකින්. මේ මාසෙට එක පෝස්ට් එකක්වත් දැම්මේ නැති නිසා ස්බාවධර්මයට හොදටම තරහා ගිහිල්ලද කොහෙද, හෙන ලොකු සුනාමියක් එවන්න තමා ලෑස්ති වුනේ. බූඩි ඉන්නෙත් ඉතින් මූද කිට්ටුවම හින්දා සුනාමියක් ආවනම් ඉතින් කියලා වැඩක් නෑ, බ්ලොග් ලිවිල්ලත් ඉවරයි. කොහොම හරි අන්තිමේදි සුනාමියක් ...
බූඩි බඩු අතර අතරමං වේ, ඔබත් කඩේ ගිහින් තියෙනවද? බූඩිගේ තීරුව | buddie's column බූඩි අද කියන්නේ යන්නේ පොඩි ආතල් වැඩක් ගැන. පොඩි කිව්වට පොඩි නෑ. හෙනම හෙන ලොකු දෙයක්. කොච්චර ආතල්ද කියලා බලන්නනම් කරලම බලන්න්න ඕනේ. මේ කියන්න යන්නේ ඒ ගැන තමා. බූඩි පොඩි පොඩි වැඩ කරලා කීයක් හරි හොයාගත්තත් පොඩි කාලේ ඉදලමයි, දෙයියනේ කියලා පඩියක් ගත්තේ AL කරලා ඉවර වෙලා HSBC එකේ වැඩ කරද්දි. ඒ ගැන කියවලා [...] ...
තවත් බැංකුවක්, වෝකින් ඉන්ටර්විව් ? – උපෙ හමාරයි – VI බූඩිගේ තීරුව | buddie's column මේකත් ඉතින් දැන් මාගල වගේ කොහොමහරි කියෝපු අයට මතක ඇතිනේ වෙච්ච දේවල්. පෙර සේම කියෝපු නැත්තන්ට පහත සැබැදි භාවිතාකරන්න පුලුවන්. පලවෙනි කොටස තමා මුලින්ම කියවන්න ඕනේ, ඔන්න ඊලගට දෙවන කොටස ඒ ඔක්කොම වලින් පස්සෙ තුන් වැනි කොටස ඊටත් පස්සේ හතරවෙනි කෑල්ල ඔය ඔක්කොම කියෝලා අවසාන පෝස්ට් එකත් කියවන්න ඕනේ. බූඩිට හැම දේම ටික කාලෙකින් එපා වෙන ලෙඩක් [...] ...
air bus නඩත්තුව කරන හැටි – ගුවන අරා 2.1 බූඩිගේ තීරුව | buddie's column මතකනේ ගිය පාර ලිපියෙන් ගුවන් යානා නඩත්තු කරන හැටි ගැන හැදින්වීමක් ලබාගත්තා ඉතින් මේ ලිපිය වෙන්වෙන්නේ නඩත්තුව ගැන වැඩිපුර කතා කරන්නයි. ඇත්තටම මේ ලිපිපෙල මගින් (ගුවන අරා 2.x) ගුවන් යානා නඩත්තුව ගැන දැනීමක් ලබා දීම තමයි සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගියපාර ලිපිය මෙතනින් බලන්න පුලුවන්, කියෙව්වේ නැත්නම් ඒක මුලින්ම කියෝලා ඉන්න. කවුරුත් දන්නවානේ ගුවන් යානයක් [...] ...
කියන්න අමතක වුන කෑල්ල – උපෙ හමාරයි – IV බූඩිගේ තීරුව | buddie's column මතක ඇතිනේ බූඩි Abans එකේ ඉදලා HSBC එකට ආපු පෝස්ට් එක ඉතින් ඊට පස්සෙ කොටස තමා මේ. කියෝපු නැත්තන්ට පහත සැබැදි භාවිතාකරන්න පුලුවන්. පලවෙනි කොටස තමා මුලින්ම කියවන්න ඕනේ, ඔන්න ඊලගට දෙවන කොටස ඒ ඔක්කොම වලින් පස්සෙ තුන් වැනි කොටස. හැබැයි පොඩි අවුලක් වුනා, පොඩි කිව්වට පොඩිත් නෑ ටිකක් ලොකුයි. පොඩි කෑල්ලක් මගඇරුනා. අද ඒ [...] ...
ව්‍යාපෘති කලමණාකරනය – කුප්පි සීරිස් – 1 බූඩිගේ තීරුව | buddie's column ඔන්න තවත් වැදගත් ලිපි පෙලක් ආරම්භ කරන්න තමා බූඩිගේ මේ සූදානම. ඒ තමා ව්‍යාපෘති කලමනාකරණය කියන විෂය, සිංහලෙන් කියන්නේ Project Management කියලා. බූඩි මේ ලගදි එක්සෑම් කට්ටක් ලිව්වා ඉතින් ඒක තමා මේ ලිපි පෙල ලියන්න මූලික වුන පලවෙනි කරුණ. බූඩිට හිතුනා මේ දේවල් බූඩිගේ පාඨ්කයන්ටත් කියලා දෙන්න තියෙනවා නම් හොදයි කියලා. ඉතින් ඒක නිසා තමා [...] ...
ක්‍රෙඩිට් කාඩ් වැඩ කරන හැටි – Credit Card බිල්ලා මෙල්ල කරමු – 3 බූඩිගේ තීරුව | buddie's column ඔන්න ගිය පාර පෝස්ට් එක වෙන්වුනේ ඩෙබිට් කාඩ් වලට නේ, මේ පෝස්ට් එකෙන් බලමු කොහොමද මේ ක්‍රෙඩිට් කාඩ් වැඩ කරන්නේ කියලා හා මොනවද මේ Visa, MasterCard කියන්නේ කියලා, හැමෝම දන්නවනේ මේ ක්‍රෙඩිට් කාඩ් හා සම්බන්ධ වචන දෙකක් කියලා, සාප්පු වල වගේම බැංකුවලත් ගහල තියෙන නිසා මේ ගැන හැමෝම දන්නවා අහලා තියෙනවා. ඒත් මොනවද මේ? ක්‍රෙඩිට් කාඩ් එකේ වර්ගයද? නැතිනම් ක්‍රෙඩිට් ...
ප්ලේන් පරක්කු වෙන්නේ ඇයි? – ගුවන අරා 2.2.1 බූඩිගේ තීරුව | buddie's column මේ ලිපියත් ලියවෙන්නේ ගුවන් යානා නඩත්තුව ගැනම තමා, ඇත්තටම මේ නඩත්තු කටයුතු ගැන කොච්චර ලිව්වත් ඉවර වෙන්නෑ. ඒතරමටම ලියන්න දේවල් තියෙනවා. නඩත්තු ගැන ලියපු පහු ගිය ලිපි කියවන්නේ නැතිව මේක කියෝලා වැඩක් නෑ. ඒක නිසා නඩත්තුව ගැන ලියපු පලවෙනි ලිපියත් , ඊලගට දෙවැනි ලිපියත් ඒවගේම තුන්වෙනි ලිපියත් කියෝලා තමා මේ ලිපිය කියවන්න ගන්න ඕනේ. අලුත් ලිපි [...] ...
ටියුෂන් ක්ලාස් – උපෙ හමාරයි – V බූඩිගේ තීරුව | buddie's column දැන් ඉතින් බූඩිගේ කතාවෙන් ගොඩක් කෙටුවනේ, කියෝපු අයට මතක ඇති බූඩි උසස් අධ්‍යාපනේ පටන් ගත්ත එක. පෙර සේම කියෝපු නැත්තන්ට පහත සැබැදි භාවිතාකරන්න පුලුවන්. පලවෙනි කොටස තමා මුලින්ම කියවන්න ඕනේ, ඔන්න ඊලගට දෙවන කොටස ඒ ඔක්කොම වලින් පස්සෙ තුන් වැනි කොටස ඊටත් පස්සේ හතරවෙනි කෑල්ල. අන්තිම කෑල්ලේ කිව්ව විදිහට බූඩි උසස් අධ්‍යාපනේට එන්ටර් වුනානේ ඉතින් ඒ [...] ...