ලගදිම හම්බෙමු…

කාලෙකින් මේ බ්ලොග් එක දැක්කම ලොකු දුකක් ඇති උනා, 2013 පෙබරවාරි වලින් පස්සේ පෝස්ට් එකක් දාලා නෑ. අවු. 4 කටත් වඩා. ආයෙත් මේක ලියන්න පටන් ගන්න ඕනේ කියලා බූඩිට හිතුනා. දෙසැම්බර් 01 ඉදලා බූඩි ආයෙත් ලිපි දාන්න තමා හිතන් ඉන්නේ. සතියට එකක් වගේ. ලගදිම හම්බෙමු…

ප්‍රතිචාර 2ක්

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න