වෘතිකයෙක් කියන්නේ කාටද? බූඩිගේ තීරුව | buddie's column “ඔයා තව ටිකක් ප්‍රොෆෙෂනල් වෙන්න!” “මචං උඹ ප්‍රොෆෙෂනල් වෙලා වැඩියි” ඔන්න ඔය වගේ කතා ඕන තරම් ඕගොල්ලෝ කියලා, අහලා ඇති, නැතිනම් අඩුතරමින් වටින් ගොඩින් හරි ඇහිලා ඇති. ඉතින් මොකක්ද මේ, ප්‍රොෆෙෂනල් කියන්නේ කියලා පොඩ්ඩක් කතා කරන්න හිතුනා බූඩිට. සිංහලෙන් වෘතිකයා ලෙස හදුන්වන ඉංග්‍රීසියෙන් Professional යන විශේෂණ මෙන්ම නාම පදයෙන් හදුන්වන ප්‍රොෆෙෂනල් කියන්නේ මොකක්ද? වෘතිකයා යෙදිලා ඉන්න වෘතීය ගැන වගේම රැකියාව කියන්නේ මොකක්ද? සරලවම ...
පිරිත් ගෙදර හා රබර් වත්තේ සවස් යාමය ! බූඩිගේ තීරුව | buddie's column කාලෙකින් පෝස්ට් එකක් ලියන්න බැරි උනා, බ්ලොග් එකත් පාලු වෙලා, ලියන්න දේවල් නම් ගොඩාක් තියෙනවා. ලියන්න පටන් ගත්ත ඒවත් ගොඩක් තියෙනවා. ඔක්කොම පුලුවන් තරම් ඉක්මනට ලියලා දාන්න පොඩි ට්‍රයි එකක් වෙසක් කාලේ දෙන්නම් කියලා හිටියට වෙලාවක් හම්බුනේ නෑ නොවෑ. අප්‍රියෙල් මාසෙටම එක පෝස්ට් එකක් විතරයි දැම්මේ කියලා දකිද්දි පපුව හොස් ගාලා යනවා. කොහොම හරි මේ කියන්න යන්නේ ලගදි වෙච්ච විශේෂ ...
air bus නඩත්තුව – ගුවන අරා 2.2.1 බූඩිගේ තීරුව | buddie's column ගියපාර Line Maintenance ගැන ලිපියක් දාලා තිබුනා හැමෝටම මතක ඇති, අද ලිපියෙන් කරන්න යන්නේත් Line Maintenance ගැනම පොඩ්ඩක් පැහැදිලිකරන එකයි. ගුවන් යානයක් cycle එකක් කියලා හදුන්වන්නේ ගුවන් යානයක් ගුවන් ගත කරලා (take-off) නැවත ගොඩබැස්ස වීමක් (Landing) සිදු කරන ක්‍රියාවලියටයි. දැන් උදාහරණයක් බලමු. කොලඹ ඉදලා මුම්බායි හරහා ලන්ඩන් යනවා කියලා හිතමු. ඔන්න කොලඹින් ගුවන් ගත කලා. [...] ...
අංජනම් බලන්න ඉගෙන ගමු , පලපුරුදු මන්ත්රාචාරී බූඩි බූඩිගේ තීරුව | buddie's column මේක දැන් සති තුන හතරකට කලින් වෙච්ච පොඩි සීන් එකක්. ඇත්තටම පොඩිත් නෑ ටිකක් ලොකු එකක්. මෙහෙම දේවල් වලට අහුවෙලා ඇති හුගාක් අය. ගිලෙන්න ඉන්න මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා කියන්නේ මෙන්න මේ වෙලාවට ලුනේ. බූඩිගේ පොඩි බඩුවක් නැති වුනා ලගදි. ඉතින් කොච්චර හෙව්වත් හොයාගන්න බැරි වුනා. ගේ අස්සක් මුල්ලක් නෑර හෙව්වා. ගේ අනිත් පැත්ත පෙරලපු [...] ...
පාසැල් වලට ලමයි දාන්න ලිංගික අල්ලස් !! බූඩිගේ තීරුව | buddie's column හැමෝම දන්න විදිහට අද කාලේ ජනප්‍රිය කියන පාසලකට ලමයෙක් දාගන්න එක මාර යුද්ධයක්. ලමයා ඉපදිච්ච දවසේ ඉදලම ප්ලෑන් කරලා, අතෙන්ට මෙතෙන්ට ගිහින්, පෝලිම් වල ඉදලා, මේ වගේ දුක් ගැහැට ගොඩකට පස්සේ සමහරු යුද්ධේ දිනනවා සමහරු පරදිනවා. ඉතින් මේ අමුතුම කතාව පහු ගිය සති අන්ත පුවත් පතක පලවෙච්ච ලිපියකින් තමා බූඩි දැන ගත්තේ, සමහර විට මේ වගේ දේවල් මීට ඉස්සෙල්ලත් වෙන්න ...
යුධ අපරාධ පිලිබද සොයා බැලිය යුතුමයි ? බූඩිගේ තීරුව | buddie's column “මානම හිමිකම්” ගැන උණුසුම නැවත කරලියට පැමිණ ඇති මාතෘකාවක් බවට පත්වී ඇත. ආසන්නතම හේතුව වන්නේ අද දින ජිනිවා හී ආරම්භ වීමට නියමිත එ.ජා. මානව හිමිකම් කවුන්සිල සභා රැස්වීම හා එහිදී ගෙන ඒමට නියමිත ලංකාව හා සම්බන්ධ යෝජනාවලියයි. මෙම යෝජනාවලිය ඇමෙරිකාව, කැනඩාව, ප්‍රංශය යන රටවල මූලිකත්වයෙන් සභාගත වන බවට ආරංචියක් පවතිනවා. මෙය පිටුපස ඇති මූලික හා ඒකායන අරමූණ වන්නේ මානුෂික මෙහෙයුම ...
ඇපල් මාමා මලේය, ඔහු ඉතුරු කොට ගිය දේ . . බූඩිගේ තීරුව | buddie's column ඇපල් මාමා මලේය. ඇපල් බිහි කලේ ඔහුය, අද ඇපල් ඉතිරි කොට ඔහු නික්ම ගොස් ඇත. ඇපල් මාමා වීරයෙකි. ගුණවත් මිනිසෙකි. ඇත්තටම කියවනවා නම් පොරකි. ඇපල් මාමා කල කී දෑ බොහෝය. ඒ ගැන කියන්නට ගියොත් බූඩිට ලියන්න ගොඩාක් දේ ඇත. සීසර් මිය ගිය විට මාක් ඇන්තනි අවසාන කතාව පැවැත්විය. ඔහු පැවසූ ආකාරයටම බූඩි මේ සැරසෙන්නේ ඇපල් මාමා වර්ණනා කිරීමට නොවේ. ගුණ ...
බූඩි අලුත් අවුරුද්දට වැඩ ඇල්ලුවේය බූඩිගේ තීරුව | buddie's column බ්ලොග් එක පැත්තේ එන්න උවමනාව තිබුනත් එන්න පුලුවන් කමක් තිබුනේ නැහැ. ඒත් ඉතින් අද වගේ දවසකවත් පෝස්ට් එකක් නොදාන බ්ලොග් එකකින් වැඩක් තියෙනවාද? කොහොම හරි අද උදේම මේල් චෙක් කරද්දි දැක්කා wordpress එකෙන් එවල තිබ්බ මගේ අනුවල් රිපෝට් එක. ඒකේ හැටියට 2011 වසරේ 18,000 දෙනා බූඩි ගේ මේ බ්ලොගය කියවන්න ඇවිල්ලා තියෙනවලු. ඒ වගේම බ්ලොග් එකේ කමෙන්ට්ස් වලින් 1,2,3 ස්ථාන ...
හරස් සුලං ගොඩබෑම් හෙවත් ක්රොස්වින්ඩ් ලෑන්ඩින් – ගුවන අරා 3.2 බූඩිගේ තීරුව | buddie's column මේ ලිපියෙන් කියන්න යන්නේ එතරම්ම තාක්ෂණික දෙයක් ගැන නම් නෙමේ. ගුවන යානයක් ගුවන් ගත කලොත් ඉතින් ගොඩ බැස්සවීම සිදු කල යුතුම දෙයක්. ඒත් ඉතින් ගොඩබස්සවන ගුවන් තොටුපලේ කාලගුණය අයහපත් නම් ඒත් කරන්න දෙයක් නෑ අනිවාර්යයයෙන්ම ගුවන් යානය ගොඩ බැස්සවීම කල යුතුයි. ඉතාමත්ම අවධානම් නම් පමණක් වෙනත් ගුවන් තොටුපලකට හරවා හැරියත් බොහෝ අවස්ථාවල ගුවන් නියමුවන් ගුවන් යානා අයහපත් කාලගුණ තත්තව යටතේ ...
නිදහස් නිවහල් රටක් බූඩිගේ තීරුව | buddie's column නිදහස් නිවහල් රටක් වෙනුවෙන් තම ජීවිතය කැප කල සැමට බූඩිගේ ගෞරවය !!!! වඩා වදගත් වන්නේ ලබා ගත් නිදහස රැක ගැනීමයි, ඒ සදහා ජාතියක් ව එකා මෙන් පෙල ගැසෙමු !!!!
තිලිණි ඔලිම්පික් ගියේ කොහොමද ? බූඩිගේ තීරුව | buddie's column 30 වන ඔලිම්පික් උලෙල තවමත් නිමා වී නැත. මෙම ඔලිම්පික් උලෙල ලංකාව පැත්තෙන් ගත් කල ඛේදවාචකයක් ව්න්නේ ප්‍රථම වතාවට ඉතා සුලු පිරිසක් සහභාගී වන ඔලිම්පික් උලෙල වන නිසාම නොව සුදුසුකම් සපුරා අවස්ථාව උදා කරගත් ක්‍රීඩකයන් ගණන 2 දක්වා පහත බැස තිඹිම බවයි බූඩිගේ හැගීම් වන්නේ. එක් අතකට මෙවැනි ක්‍රීඩා පරිපාලයක් මගින් මීට වඩා වැඩි යමක් බලාපොරොත්තු විය නොහැකි අතර මෙපමණ ...
ගුවන් ගත වෙන්න නැතුවම බැරි දේ – ගුවන අරා 3.3 බූඩිගේ තීරුව | buddie's column අද පෝස්ට් එක වෙන් වෙන්නේ ගුවන් යානයේ ඇති ඉතාමත් වැදගත් දෙයක් වෙතයි. මොනදේ තිබුනත් මේ දේ නැතිනම් ඉතින් ගුවන් යානයක් ගුවන් ගත කරනවා බොරු. මේ දේ තමා ඉන්ධන. ගොඩාක් දේවල් ගුවන් යානය ගැන කතා කලත් මේ වැඩගත්ම ද්‍රව්‍යයය වන ගුවන් යානා ඉන්ධන ගැන ලියන්න හිතුවා. මේ ඉන්ධනයත් අනෙක් වාහන වල භාවිතා කරන ඉන්දන මෙන්ම පෙට්ට්‍රෝලියම් ඉන්දනයක්. නමුත් මෙහි ගුණාතමක භාවය ...
විකිපීඩියා අතුරුදහන් වෙයි !! බූඩිගේ තීරුව | buddie's column ඇමැරිකාව තුල සම්මත කර ගැනීමට සැරසෙන SOPA හා PIPA යන පනත් සදහා විරෝධය පාමින් නිදහස් අන්තර්ජාලයක් ඇතිකිරීමට බල කරමින් ලොව විශාලතම දැනුම සම්භාරය වන විකිපීඩියාව හි ඉංග්‍රීසි අඩවිය අද සිය සේවාව දිනකට නවතා දැමුවා. මේ පිලිබද මහජනතාව දැනුවත් කිරීම එහි අරමුණ වුවා. පහත් දැක්වෙන්නේ එහි දක්වා තිබූ නිවේදනයයි. ඉතින් අද දවස ඇතුලත ඔබට කෙතරම් විකිපීඩියාවෙහි අවශ්යයයතාවය දැනෙන්නට ඇතිද? මෙම පන්ත් ...
රෙද්ද හා රෙදි – දන්න දේ බූඩිගේ තීරුව | buddie's column රෙද්ද කියන්නේ නැතුවම බැරි දෙයක්. විලි වහගන්න වගේම, සීතලෙන් බේරෙන්න, එක එක විලාසිතා දාන්න රෙද්ද නැතුවම බෑ. ඒවට විතරද ඇයි හිතේ තියෙන දේ එලියට දාන්න ඕන වෙලාවටත් රෙද්ද නැතුවම බැරි දෙයක්. මේසෙට දාන රෙද්ද මේස රෙද්ද, ඇදට දාන රෙද්ද ඇද රෙද්ද , ජනේලට දාන රෙද්ද ජනෙල් රෙද්ද, ඔය වගේ රෙදි ගොඩයි. කම්බා රෙදි කාටත් මතක ඇතිනේ. ඉස්සර රෙද්දකින් වහගෙන ජායාරූප ගන්න කැමරා ...
දෙමව්පියන් මහලු නිවසට යවමුද?. . . බූඩිගේ තීරුව | buddie's column කාලෙකින් පෝස්ට් එකක් දාන්න පුලුවන් කමක් ලැබුනා හා හා පුරා කියලා. නත්තලත් ලග එනවා උනත් වැඩ වල නම් ඉවරයක් නෑ, මොනවා උනත් අද ලියන්න යන්නේ ටිකක් බැරෑරැම් දෙයක් ගැන. හෙඩ් ලයින් එක දැක්ක ගමන්ම දෙන්නවා නේ එන්න යන්නේ මොකාටද කියලා, ඒත් කලබල නැතිව දිගටම කියවන්න. ඒ වගේම මේ බූඩිගේ සිතුවිල්ල නිසා, බූඩිව කලගුණ නොදන්න අමනයෙක් කියලා හණ්වඩු ගහන්න නම් එපා ...
චෞර රැජින, බොරුවක්ද? බූඩිගේ තීරුව | buddie's column කවුරුත් දන්නවනේ චෞර රැජින කියන්නේ මොකක්ද කියලා. මේ හදන්නේ මේ පොත ගැන කියන්න නෙමේ. පොතේ තියෙන්නේ ඇත්තද නැත්ද, නැත්නම් කොච්චර ඇත්තද කියලා දෙවතාවක් හොයලා බලන්න හිතෙන් කතාවක්. රාවය පත්තරේ ගැන අමුතුවෙන කියන්න ඕනේ නැනේ . “Journalism Mastered By The Truth” යන ඔබ තේමා පාඨය දරන මෙය සති අන්ත මුද්‍රිත පුවත්පතක් රාවය පත්තරේ මේ ලගදි පල වෙච්ච ලිපියක් මගින් Facebook වසා දමන ...
නපුංසක වෙලද ප්‍රචාරණ බූඩිගේ තීරුව | buddie's column මේ දිනවල එක් වෙලද සමාගමක් තම වෙළද භාණ්ඩයක් ප්‍රචාරණය කරන්නේ, තාම කෙල්ලෙක් සෙට් වෙලා නැද්ද? ජොබ් එකක් නැද්ද? අය්යෝ ගාන්න මේ ක්‍රීම් එක. ඕන්න වෙලද ප්‍රචාරණ. දැන් කොල්ලෙකුට කෙල්ලෙක් සෙට් කර ගන්නත් ක්‍රීම් ඕනේය. ජොබ් එකට යන්න ක්‍රීම් නැතුම බැරිය (ක්‍රීම් ගාන්නේ කිනම් ස්තානයේද නොදනී). මෙවැනි ප්‍රචාරණ කරන්නේ ලංකාවේ තරුණයින් නපුංසකයන් යැයි සිතා විය යුතුය. [...]
බම්බුව දැන්වත් පැත්තකින් තියමුද? බූඩිගේ තීරුව | buddie's column “යුද්දේ ඉවර කරනවලු නේ, මේ පාරවත් මේ කරදරෙන් ගැලවෙන්න පුලුවන් වෙයි . . . “ “මොන පිස්සුද? කොටි එක්ක හැප්පෙන්න පුලුවන්ද, හීනෙන් තමා ඉතින් යුද්දේ ඉවර කරන්න වෙන්නේ, බම්බුව තමා” “අලුතින් හදපු වරායේ ගලක් ලු, දැන් මොකද කරන්නේ? කොහොම හරි ඕක විසද ගත්තොත් වැඩේ හරි” “ඔව්වා අපි මුලින් කිව්වා, මෝඩ වැඩ නිකන් සල්ලි ටික කෑවා, කෝ එක නැවක් ආවද? ඕන ...
ගුවන් යානයක ප්‍රධාන කොටස් – ගුවන අරා 3.0 බූඩිගේ තීරුව | buddie's column ඔන්න කියපු විදිහටම මේ පාර ඉදලා පටන් ගන්න යන්නේ වැඩිපුර තාක්ෂණික දේවල් වලින් අඩු කාටත් ආස හිතෙන පෝස්ට් පෙලක්. වැඩි පුර තාක්ෂණික පැත්ත දැන ගන්න ඕනේ නම් බූඩිට දන්වලා එවන්න. අද කතා කරන්න යන්නේ ගුවන් යානයක භාහිරින් පේන වැදගත් කොටස් ගැනයි. ආයෙමත් කියන්නේ මේ පෝස්ට් ඔක්කොම පදනම් වෙන්නේ Airbus ගුවන් යානා ගැනයි. ඒ මොකක්ද කියලා [...] ...