ඉන්ටර්කූලර් කියන්නේ මොකක්ද? – රථ ගාය බූඩිගේ තීරුව | buddie's column ඉන්ටර්කූලර් එහෙමත් නැතිනම් Intercooler, කාලෙකට ඉස්සරනම් කව්රුත් ඉන්ටර්කූලර් කියලා හැදුන්වුයේ වාහනයක්. ඒකට හේතුව උනේ ඒ වාහනයේ නමත් එක්ක ඉන්ටර්කූලර් කියලා සදහන් කරලා තිබුන එක. නුමුත් ඒත් එක්කම සදහන් උනු Turbo ගැන එතරම්ම සදහන් උනේ නැහැ. මේ නිසා ඉන්ටර්කූලර් නමින් වාහනය හදුන්වන්න වුනා. ඒත් ඇත්තටම මොකක්ද මේ ඉන්ටර්කූලර් කියන්නේ, මේ ඉන්ටර්කූලර් එක ගැන තමා මේ පෝස්ට් එකෙන් කතාකරන්න යන්නේ. තාක්ෂණිකව ඉන්ටර්කූලර් ...
පිරිත් ගෙදර හා රබර් වත්තේ සවස් යාමය ! බූඩිගේ තීරුව | buddie's column කාලෙකින් පෝස්ට් එකක් ලියන්න බැරි උනා, බ්ලොග් එකත් පාලු වෙලා, ලියන්න දේවල් නම් ගොඩාක් තියෙනවා. ලියන්න පටන් ගත්ත ඒවත් ගොඩක් තියෙනවා. ඔක්කොම පුලුවන් තරම් ඉක්මනට ලියලා දාන්න පොඩි ට්‍රයි එකක් වෙසක් කාලේ දෙන්නම් කියලා හිටියට වෙලාවක් හම්බුනේ නෑ නොවෑ. අප්‍රියෙල් මාසෙටම එක පෝස්ට් එකක් විතරයි දැම්මේ කියලා දකිද්දි පපුව හොස් ගාලා යනවා. කොහොම හරි මේ කියන්න යන්නේ ලගදි වෙච්ච විශේෂ ...
පිරිත් ගෙදර හා රබර් වත්තේ සවස් යාමය ! බූඩිගේ තීරුව | buddie's column කාලෙකින් පෝස්ට් එකක් ලියන්න බැරි උනා, බ්ලොග් එකත් පාලු වෙලා, ලියන්න දේවල් නම් ගොඩාක් තියෙනවා. ලියන්න පටන් ගත්ත ඒවත් ගොඩක් තියෙනවා. ඔක්කොම පුලුවන් තරම් ඉක්මනට ලියලා දාන්න පොඩි ට්‍රයි එකක් වෙසක් කාලේ දෙන්නම් කියලා හිටියට වෙලාවක් හම්බුනේ නෑ නොවෑ. අප්‍රියෙල් මාසෙටම එක පෝස්ට් එකක් විතරයි දැම්මේ කියලා දකිද්දි පපුව හොස් ගාලා යනවා. කොහොම හරි මේ කියන්න යන්නේ ලගදි වෙච්ච විශේෂ ...
ටී-සුනාමියට පසු ලියමි බූඩිගේ තීරුව | buddie's column නිවාඩු කාලයක් හම්බෙච්ච නිසා බූඩි දැන් වෙනදාටත් වඩා බිසි වෙලා, ඒක හින්දා ඉතින් බ්ලොග් එක පැත්තේ නිකන්වත් එන්න බැරි වුනා කාලෙකින්. මේ මාසෙට එක පෝස්ට් එකක්වත් දැම්මේ නැති නිසා ස්බාවධර්මයට හොදටම තරහා ගිහිල්ලද කොහෙද, හෙන ලොකු සුනාමියක් එවන්න තමා ලෑස්ති වුනේ. බූඩි ඉන්නෙත් ඉතින් මූද කිට්ටුවම හින්දා සුනාමියක් ආවනම් ඉතින් කියලා වැඩක් නෑ, බ්ලොග් ලිවිල්ලත් ඉවරයි. කොහොම හරි අන්තිමේදි සුනාමියක් ...
ටී-සුනාමියට පසු ලියමි බූඩිගේ තීරුව | buddie's column නිවාඩු කාලයක් හම්බෙච්ච නිසා බූඩි දැන් වෙනදාටත් වඩා බිසි වෙලා, ඒක හින්දා ඉතින් බ්ලොග් එක පැත්තේ නිකන්වත් එන්න බැරි වුනා කාලෙකින්. මේ මාසෙට එක පෝස්ට් එකක්වත් දැම්මේ නැති නිසා ස්බාවධර්මයට හොදටම තරහා ගිහිල්ලද කොහෙද, හෙන ලොකු සුනාමියක් එවන්න තමා ලෑස්ති වුනේ. බූඩි ඉන්නෙත් ඉතින් මූද කිට්ටුවම හින්දා සුනාමියක් ආවනම් ඉතින් කියලා වැඩක් නෑ, බ්ලොග් ලිවිල්ලත් ඉවරයි. කොහොම හරි අන්තිමේදි සුනාමියක් ...
රෙද්ද හා රෙදි – දන්න දේ බූඩිගේ තීරුව | buddie's column රෙද්ද කියන්නේ නැතුවම බැරි දෙයක්. විලි වහගන්න වගේම, සීතලෙන් බේරෙන්න, එක එක විලාසිතා දාන්න රෙද්ද නැතුවම බෑ. ඒවට විතරද ඇයි හිතේ තියෙන දේ එලියට දාන්න ඕන වෙලාවටත් රෙද්ද නැතුවම බැරි දෙයක්. මේසෙට දාන රෙද්ද මේස රෙද්ද, ඇදට දාන රෙද්ද ඇද රෙද්ද , ජනේලට දාන රෙද්ද ජනෙල් රෙද්ද, ඔය වගේ රෙදි ගොඩයි. කම්බා රෙදි කාටත් මතක ඇතිනේ. ඉස්සර රෙද්දකින් වහගෙන ජායාරූප ගන්න කැමරා ...
8 වසරේ ලමයෙකුගේ බ්ලොග් එකක් කියෙව්වෙමි ! බූඩිගේ තීරුව | buddie's column පහත සදහන් කරලා තියෙන බ්ලොග් ටික කියවලා බලන්න. පාසැල් ලමුන්ගේ බ්ලොග් ටිකක් තියෙන්නේ. එකක් 8 වසරේ ලමයෙක් ලියලා තියෙන්නේ. මේක ඉතාම හොද ප්රවනතාවයක්. පරිසරය මාතෘකාවක් කරන් ඔක්කොම ලියලා තියෙන්නේ එකම සේවාවක් (edublogs.org) භාවිතා කරලා. ඒක නිසා කාගේ හරි මග පෙන්වීමක් ලැබිලා තියෙනවා කියලා හිතන්න පුලුවන්. පාසැල් තුල මේ වගේ දේවල් ගැන ලමයි දැනුවත් කරන, ඔවුන් උනන්දු කරන එකනම් ඇත්තටම හොද දෙයක්. ...
බල්ලා ගැන බූඩිගේ තීරුව | buddie's column ලංකාවේ ගොඩාරියක් ගෙවල් වල බල්ලා හුරතලයට ඇති කරන සතෙක්. යම් ගෙයක කොල්ලෙක් මෙන් නිදහස උපරිමයෙන් බුක්ති විදින බල්ලා තවත් ගෙයක දම්වැලෙන් බැද දමා ඇති කරනු ලබයි. ගොඩාක් බල්ලන්ට අයිතිකරුවෙක් නොමැත්තේය. මෙනිසා දඩාවතේ යන බල්ලන්ද විශාල වශයෙන් දැකිය හැකි සුලභ දෙයකි. කාලයගේ ඇවෑයමෙන් බලු වෑන එක්ද අභාවයට ගිය අතර දඩාවතේ යන බල්ලන් ගැන විවිධ සාකච්චා ඇති විය. බූඩි බල්ලන්ට හරිම ආසය. ...
සිහින කෙලි පොඩ්ඩ – බූඩිගේ විෂ්ලිස්ට් එක බූඩිගේ තීරුව | buddie's column හප්පා මේ දවස් වල අපේ බ්ලොග් අවකාශයේ තියෙන ට්‍රෙන්ඩ් එකක් තමා මේ බදින්න ඉන්න කෙනා, බැදපු කෙනා ඉන්න/ වෙන්න ඕනේ කොහොමද කියලා දිගට හරහට පෝස්ට් දාන එක. පොඩ්ඩි ගෙයි, මාතලන්ගෙයි, කතන්දරගෙයි කතා ටික අහම්බෙන් කියෝපු බූඩිත් හිතුවා බදින්න කෙනෙක් හොයාගන්න නිකන් ඉන්න එකේ පෝස්ට් එකක් දාන්න කියලා. කතන්දර “විෂ්ලිස්ට්” කියද්දි මතක් වුනේ Drupal පරිවර්ථන වලදි ඕකට දාන්න නමක් හදපු එක, ...
සරසවියෙන් පොලිටික්ස් ඉවතට? බූඩිගේ තීරුව | buddie's column දේශපාලනය එහෙමත් නැත්නම් පොලිටික්ස් කියන්නේ අපේ ජීවිතවලට සම්බන්ධ දෙයක්. මිනිසා කණ්ඩායම් වශයෙන් ජීවත් වෙන සත්වයෙක් හැටියට මේ දේශපාලනය කියන දේ නැතුවම බැරි දෙයක් බවට පත් වෙනවා. ඒත් හුගාක් අය හිතන්නේ මේ පොලිටික්ස් කියන්නේ ඉතාමත් භයානක දෙයක් බවයි, විශේෂයෙන්ම ලංකාවේ හුගාක් දෙනෙක් පොලිටික්ස් දිහා බලන්නේ ඉතාමත් අප්‍රිය ජනයක දෙයක් දිහා බලනවා වගේ. කාලෙකට ඉහත විතරක් නෙමේ තාමත් කියන්නේ ලංකාවේ හැම දේකම ...
තිරසාර සංවර්ධනය බුද්ධියේ විමසුමට බූඩිගේ තීරුව | buddie's column යම් භාණ්ඩයක් හෝ සේවාක් සැපයීම සදහා අවශ්‍යයය වන්නේ සම්පත්ය (Resources). සම්පත් සීමිතය. එමෙන්ම විවිධාකාරව බෙදී ගොස් ඇත. සමහර රටවල්, සමහර සම්පත් අතින් පොහොසත්ය. එම විශමතාවය නිසා සීමිතවූ සම්පත් වලට තවත් වැඩි වටිනාකමක් එකතු වී තිබේ. උදාහරණයක් ලෙස මැද පෙරදිග රටවලට තෙල් සම්පත බහුලව සීමාවී තිබීමත්, දියමන්ති නිධි අප්‍රිකාණු මහද්වීපය තුල සුලභ වීමත් සලකා බැලිය හැක. ඛණිජ හෝ ස්වාභාවික සම්පත්ම පමණක් ...
වෘතිකයෙක් කියන්නේ කාටද? බූඩිගේ තීරුව | buddie's column “ඔයා තව ටිකක් ප්‍රොෆෙෂනල් වෙන්න!” “මචං උඹ ප්‍රොෆෙෂනල් වෙලා වැඩියි” ඔන්න ඔය වගේ කතා ඕන තරම් ඕගොල්ලෝ කියලා, අහලා ඇති, නැතිනම් අඩුතරමින් වටින් ගොඩින් හරි ඇහිලා ඇති. ඉතින් මොකක්ද මේ, ප්‍රොෆෙෂනල් කියන්නේ කියලා පොඩ්ඩක් කතා කරන්න හිතුනා බූඩිට. සිංහලෙන් වෘතිකයා ලෙස හදුන්වන ඉංග්‍රීසියෙන් Professional යන විශේෂණ මෙන්ම නාම පදයෙන් හදුන්වන ප්‍රොෆෙෂනල් කියන්නේ මොකක්ද? වෘතිකයා යෙදිලා ඉන්න වෘතීය ගැන වගේම රැකියාව කියන්නේ මොකක්ද? සරලවම ...
මොනවද මේ ජී ෆෝර්ස් (g-force) – ගුවන අරා 3.4 බූඩිගේ තීරුව | buddie's column අද කතා කරන්න යන්නේ කෙලින්ම ගුවන් යානා හා සම්බන්ධ දෙයක් නෙමේ, නමුත් මීට පෙර යම් යම් ලිපි වල විශේෂයෙන්ම අර නියමුවා බේරෙන ක්‍රමය ගැන ලියැවුනු ලිපියේ එහෙම තිබුන ජී-ෆෝර්ස් (g-force) කියන්නේ මොකක්ද කියලා හදුන්වලා දෙන්න. ගුවන් යානා හා සම්බන්ධ දේවල් මෙන්ම අධිවේගී වාහන ආදිය ගැන කතා කරද්දි නැතුවම බැරි දෙයක් තමා මේ. භෞතික විද්යයය විෂයය කොටසට අදාලා දෙයක් තමා මේ ජී-ෆෝර්ස් ...
ගුවන් ගත වෙන්න නැතුවම බැරි දේ – ගුවන අරා 3.3 බූඩිගේ තීරුව | buddie's column අද පෝස්ට් එක වෙන් වෙන්නේ ගුවන් යානයේ ඇති ඉතාමත් වැදගත් දෙයක් වෙතයි. මොනදේ තිබුනත් මේ දේ නැතිනම් ඉතින් ගුවන් යානයක් ගුවන් ගත කරනවා බොරු. මේ දේ තමා ඉන්ධන. ගොඩාක් දේවල් ගුවන් යානය ගැන කතා කලත් මේ වැඩගත්ම ද්‍රව්‍යයය වන ගුවන් යානා ඉන්ධන ගැන ලියන්න හිතුවා. මේ ඉන්ධනයත් අනෙක් වාහන වල භාවිතා කරන ඉන්දන මෙන්ම පෙට්ට්‍රෝලියම් ඉන්දනයක්. නමුත් මෙහි ගුණාතමක භාවය ...
හරස් සුලං ගොඩබෑම් හෙවත් ක්රොස්වින්ඩ් ලෑන්ඩින් – ගුවන අරා 3.2 බූඩිගේ තීරුව | buddie's column මේ ලිපියෙන් කියන්න යන්නේ එතරම්ම තාක්ෂණික දෙයක් ගැන නම් නෙමේ. ගුවන යානයක් ගුවන් ගත කලොත් ඉතින් ගොඩ බැස්සවීම සිදු කල යුතුම දෙයක්. ඒත් ඉතින් ගොඩබස්සවන ගුවන් තොටුපලේ කාලගුණය අයහපත් නම් ඒත් කරන්න දෙයක් නෑ අනිවාර්යයයෙන්ම ගුවන් යානය ගොඩ බැස්සවීම කල යුතුයි. ඉතාමත්ම අවධානම් නම් පමණක් වෙනත් ගුවන් තොටුපලකට හරවා හැරියත් බොහෝ අවස්ථාවල ගුවන් නියමුවන් ගුවන් යානා අයහපත් කාලගුණ තත්තව යටතේ ...
යුධ අපරාධ පිලිබද සොයා බැලිය යුතුමයි ? බූඩිගේ තීරුව | buddie's column “මානම හිමිකම්” ගැන උණුසුම නැවත කරලියට පැමිණ ඇති මාතෘකාවක් බවට පත්වී ඇත. ආසන්නතම හේතුව වන්නේ අද දින ජිනිවා හී ආරම්භ වීමට නියමිත එ.ජා. මානව හිමිකම් කවුන්සිල සභා රැස්වීම හා එහිදී ගෙන ඒමට නියමිත ලංකාව හා සම්බන්ධ යෝජනාවලියයි. මෙම යෝජනාවලිය ඇමෙරිකාව, කැනඩාව, ප්‍රංශය යන රටවල මූලිකත්වයෙන් සභාගත වන බවට ආරංචියක් පවතිනවා. මෙය පිටුපස ඇති මූලික හා ඒකායන අරමූණ වන්නේ මානුෂික මෙහෙයුම ...
පොඩ්ඩක්වත් කලු නැති කලු පෙට්ටිය – ගුවන අරා 3.1 බූඩිගේ තීරුව | buddie's column අවසාන පෝස්ට් එක කවුරුත් කියවන්න ඇතිනේ ඒක වෙන් වෙලා තිබුනේ යානයක් ගුවනේදී අනතුරකට ලක්වුනාම නියමුවා කොහොමහද බේරෙන්නේ කියලානේ. ඉතින් අදත් ලියන්න හිතුවා මේ අනතුරු හා සම්බන්ධ ට්හවත් වැදගත් දෙයක් ගැන. ඒ තමා අනතුර ගැන කේලක් කියන කේලමා හෙවත් කවුරුත් දන්න “කලු පෙට්ටිය”. එහෙම නැත්නම් Black Box කියන එක. හැබැයි ඉතින් කලු පෙට්ටිය කියලා හැදුන්නුවත් මෙහි ඇත්ත එහෙමත් නැතිනම් තාක්ෂණික වචනය ...
යානය කුඩු වුනත් නියමුවා බේරෙන හැටි – ගුවන අරා 3 බූඩිගේ තීරුව | buddie's column කාලෙකින් පෝස්ට් එකක් දාන්න තමා බූඩි යන්නේ. මේ ටිකේ ලියනවාට වඩා කලේ අනිත් අයගෙ එව්වා කියෝන එක. මාස 6 කට විතර පස්සේ මේ ටිකේ තමා බූඩි නිතර යන එන ඒවා ඇරෙන්න, අනිත් බ්ලොග් වලට ටිකක් ගොඩ වැදුනේ. හොදට ලියන අය ගොඩාරියක් ගේ බ්ලොග් කියවන්න හම්බුනා. හරිම සතුටුයි බූඩිට. ගුවන අරා ලිපි ගැන කීප දෙනෙක්ම ඇහුවා ආයේ ලියන්නේ නැද්ද කියලා, මේ ...
පාසැල් වලට ලමයි දාන්න ලිංගික අල්ලස් !! බූඩිගේ තීරුව | buddie's column හැමෝම දන්න විදිහට අද කාලේ ජනප්‍රිය කියන පාසලකට ලමයෙක් දාගන්න එක මාර යුද්ධයක්. ලමයා ඉපදිච්ච දවසේ ඉදලම ප්ලෑන් කරලා, අතෙන්ට මෙතෙන්ට ගිහින්, පෝලිම් වල ඉදලා, මේ වගේ දුක් ගැහැට ගොඩකට පස්සේ සමහරු යුද්ධේ දිනනවා සමහරු පරදිනවා. ඉතින් මේ අමුතුම කතාව පහු ගිය සති අන්ත පුවත් පතක පලවෙච්ච ලිපියකින් තමා බූඩි දැන ගත්තේ, සමහර විට මේ වගේ දේවල් මීට ඉස්සෙල්ලත් වෙන්න ...
චෞර රැජින, බොරුවක්ද? බූඩිගේ තීරුව | buddie's column කවුරුත් දන්නවනේ චෞර රැජින කියන්නේ මොකක්ද කියලා. මේ හදන්නේ මේ පොත ගැන කියන්න නෙමේ. පොතේ තියෙන්නේ ඇත්තද නැත්ද, නැත්නම් කොච්චර ඇත්තද කියලා දෙවතාවක් හොයලා බලන්න හිතෙන් කතාවක්. රාවය පත්තරේ ගැන අමුතුවෙන කියන්න ඕනේ නැනේ . “Journalism Mastered By The Truth” යන ඔබ තේමා පාඨය දරන මෙය සති අන්ත මුද්‍රිත පුවත්පතක් රාවය පත්තරේ මේ ලගදි පල වෙච්ච ලිපියක් මගින් Facebook වසා දමන ...