නිදහස් නිවහල් රටක් බූඩිගේ තීරුව | buddie's column නිදහස් නිවහල් රටක් වෙනුවෙන් තම ජීවිතය කැප කල සැමට බූඩිගේ ගෞරවය !!!! වඩා වදගත් වන්නේ ලබා ගත් නිදහස රැක ගැනීමයි, ඒ සදහා ජාතියක් ව එකා මෙන් පෙල ගැසෙමු !!!!
ඉවත් කිරීම සාධාරණද නැද්ද? බූඩිගේ තීරුව | buddie's column IDEATORS මේ ගැන ලියපු පෝස්ට් එක ඕගොල්ලේ ඔක්කොම කියවන්න ඇතිනේ. ඉතින් අදත් කතා කරන්න යන්නේ මේ ගැනම තමා. ගිය පාර පෝස්ට් එක පුරා තිබිච්ච දෙයක් තමා අයින් වුන කෙනා හරිද? වැරදිද? කියන එක. තවත් ගොඩාක් අදහස් තිබුනා ඒවා පසුවට කතා කරමු. ඉතින් මේ ගැන තමා අද කතා කරන්න යන්නේ. මේ තරගයේ සැකැස්ම ගැන බුඩිට ගැටලු රැසක් තිබුනා. ප්‍රධාන වශයෙන් තරගකරුවෙකු ...
ඉක්කයි බූඩියි ගාලු ගියා ඉක්කා හිටියා බූඩි ආවා බූඩිගේ තීරුව | buddie's column අද ඉතින් පෙබරවාරි මාසේ පලවෙනිදා, තවත් මාසයක් උදාව. ඒ ව්ගේම 2012 අවුරුද්දෙත් මාසයක් ගෙවිලා ගියා. ලෝක විනාසෙට තව මාස 10 යි. ඉතින් ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඒ අතරේ මට අහන්න හම්බෙච්ච පොඩි බේතක් ගැන ලියන්න තමා මෙවර පොස්ට් එක වෙන් වෙන්නේ. මාතෘකාවේ තියෙන විදිහට ඉක්කා ගැන තමයි ලියන්නේ. ඉක්කා නැතිනම් ඉක්කාව ගැන හැමෝක දන්නවානේ. කවදා හරි හැදිලා ඇහින් මේක. ...
ලගදීම Google ආයතනයත් වසා දමාවිද? බූඩිගේ තීරුව | buddie's column මේ දිනවල Google ආයතනය තම සේවා කිහිපයක් විශ්‍රාම යවමින් පසු වෙනවා. ලැරි පේජ්, ගූගල් ප්‍රධාන විධායක අධ්යක්ෂ මෙය හැදුන්වූයේ Spring Cleaning යනුවෙනුයි. මෙම තීරණය ගෙන ඇත්තේ ඇයි දැයි යන්න මේ වන විට විශාල මාතෘකාවක් බවට පත්වෙලා තියෙනවා. Google කියන්නේ ඉතා යහමින් ලාභ උපයන ආයතනයක්. ඉතින් ඇයි ඔවුන් මෙලෙස තම සේවා නවත්තමින් සිටින්නේ. Google බංකොලොත් වෙලාද? Google විකුනන්නද යන්නේ? Google වහන්නද ...
ලංකාවට අලුත් මානයක වැඩසටහනක් බූඩිගේ තීරුව | buddie's column අර ස්ටාර් මේ ස්ටාර් කිය කියා ස්ටාර් ල නම් කීයක් මේ වෙනකොට ලංකාවේ චැනල් වලින් එලියට දැම්මද. ඒ ඔක්කොම එක්කො සිංදු කියනවා, නැතිනම් නටනවා, රගපානවා, නිරුවත පෙන්නනනවා, කුමරා වෙන්න, කුමරි වෙන්න දගලවනවා, එහෙමත් නැතිනම් මොකක් හරි විජ්ජුම්බරයක්. ඉතින් මේ වගේ නියගක් තියෙන චැනල් අතරේ ITN චැනල් එක ඇත්තටම හොද දෙයක් සිදු කෙරුවා. මේ ගැන ලියන්න හිටියේ ගොඩක් කාලෙකට ඉහත උනත් ...
විකිපීඩියා අතුරුදහන් වෙයි !! බූඩිගේ තීරුව | buddie's column ඇමැරිකාව තුල සම්මත කර ගැනීමට සැරසෙන SOPA හා PIPA යන පනත් සදහා විරෝධය පාමින් නිදහස් අන්තර්ජාලයක් ඇතිකිරීමට බල කරමින් ලොව විශාලතම දැනුම සම්භාරය වන විකිපීඩියාව හි ඉංග්‍රීසි අඩවිය අද සිය සේවාව දිනකට නවතා දැමුවා. මේ පිලිබද මහජනතාව දැනුවත් කිරීම එහි අරමුණ වුවා. පහත් දැක්වෙන්නේ එහි දක්වා තිබූ නිවේදනයයි. ඉතින් අද දවස ඇතුලත ඔබට කෙතරම් විකිපීඩියාවෙහි අවශ්යයයතාවය දැනෙන්නට ඇතිද? මෙම පන්ත් ...
ජනවාරි 18 : වෙබ් අඩවි උද්ගෝෂණය බූඩිගේ තීරුව | buddie's column “ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ” මෙය අප අතර පවතින කියමනක් වන අතර මේ සදහා ගැලපෙන එක් නිදසුනක් ගැන මේ දිනවල අවධානය යොමූ වූ නිසාම මෙම පෝස්ට් එක ලිවීමට සිත් විය. ඇමරිකාව යනු දෙපිටකාටිටු රාජ්‍යයයකි. යුද්ධය මුවාවෙන් අනෙකුත් රටවල තෙල් ඇදීම ඔවුන්ට අනුව හොද දෙයකි. එහිදී ඇති වන යුද්ධ නිසා මැරෙන සාමාන්‍යයය මිනිසුන් ගැන ඔවුන්ට පේන්නේ නැත. එහෙත් අනෙක් රටවල් ගැන ඇත්තේ ...
බූඩි අලුත් අවුරුද්දට වැඩ ඇල්ලුවේය බූඩිගේ තීරුව | buddie's column බ්ලොග් එක පැත්තේ එන්න උවමනාව තිබුනත් එන්න පුලුවන් කමක් තිබුනේ නැහැ. ඒත් ඉතින් අද වගේ දවසකවත් පෝස්ට් එකක් නොදාන බ්ලොග් එකකින් වැඩක් තියෙනවාද? කොහොම හරි අද උදේම මේල් චෙක් කරද්දි දැක්කා wordpress එකෙන් එවල තිබ්බ මගේ අනුවල් රිපෝට් එක. ඒකේ හැටියට 2011 වසරේ 18,000 දෙනා බූඩි ගේ මේ බ්ලොගය කියවන්න ඇවිල්ලා තියෙනවලු. ඒ වගේම බ්ලොග් එකේ කමෙන්ට්ස් වලින් 1,2,3 ස්ථාන ...
දෙමව්පියන් මහලු නිවසට යවමුද?. . . බූඩිගේ තීරුව | buddie's column කාලෙකින් පෝස්ට් එකක් දාන්න පුලුවන් කමක් ලැබුනා හා හා පුරා කියලා. නත්තලත් ලග එනවා උනත් වැඩ වල නම් ඉවරයක් නෑ, මොනවා උනත් අද ලියන්න යන්නේ ටිකක් බැරෑරැම් දෙයක් ගැන. හෙඩ් ලයින් එක දැක්ක ගමන්ම දෙන්නවා නේ එන්න යන්නේ මොකාටද කියලා, ඒත් කලබල නැතිව දිගටම කියවන්න. ඒ වගේම මේ බූඩිගේ සිතුවිල්ල නිසා, බූඩිව කලගුණ නොදන්න අමනයෙක් කියලා හණ්වඩු ගහන්න නම් එපා ...
බම්බුව දැන්වත් පැත්තකින් තියමුද? බූඩිගේ තීරුව | buddie's column “යුද්දේ ඉවර කරනවලු නේ, මේ පාරවත් මේ කරදරෙන් ගැලවෙන්න පුලුවන් වෙයි . . . “ “මොන පිස්සුද? කොටි එක්ක හැප්පෙන්න පුලුවන්ද, හීනෙන් තමා ඉතින් යුද්දේ ඉවර කරන්න වෙන්නේ, බම්බුව තමා” “අලුතින් හදපු වරායේ ගලක් ලු, දැන් මොකද කරන්නේ? කොහොම හරි ඕක විසද ගත්තොත් වැඩේ හරි” “ඔව්වා අපි මුලින් කිව්වා, මෝඩ වැඩ නිකන් සල්ලි ටික කෑවා, කෝ එක නැවක් ආවද? ඕන ...
සුභ පැතුම් නිරිදුනි . . . . බූඩිගේ තීරුව | buddie's column නොවැම්බර් 18 වනදාට තම දිවියේ 66 වන වියට පා තබන අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් හට බූඩිගේ තීරුවෙන් සුභ පැතුම් . . . . නිවැරදි, නිවහල්, අභීත තීරණ ගනිමින් අප රට රුදිරු ත්රස්තයන්ගෙන් මුදා ගත් අයුරින්ම, රට දියුණුව කරා ගෙනයාමට ඔබේ පලපුරුදු නායකත්වයට හැකියාව ලැබේවායි පතමි. “A leader is a dealer in hope.” Napoleon Bonaparte “Do not follow where the path ...
ෆිෂින් වලින් බේරෙන ක්‍රම 4 ක් බූඩිගේ තීරුව | buddie's column ගිය පාර ලියපු පෝස්ට් එක නිසා තමා මේ පෝස්ට් එක දාන්න හිතුනේ. ඉතින් මේ පෝස්ට් එකෙන් බූඩි කියන්න ඉන්නේ ඕගොල්ලන්ව රවට්ටන, සරලව කියනවා නම් මෝඩයට අන්දලා වැදගත් දත්ත හොරකම් කරන ක්‍රම වලින් (ෆිෂින් කියන්නේ මේකට තමා) බේරෙන හැටි ගැන. ප්‍රධාන වශයෙන් ගත්තොත් ෆිෂින් සදහා ගොදුරු කරගන්නේ බොහෝ වෙලාවට ඊ-මේල් එකකින්. මීට අමතරව සමාජ ජාල හරහා උනත් මේ අවධානම තියෙනවා. ඒත් ...
ඇපල් මාමා මලේය, ඔහු ඉතුරු කොට ගිය දේ . . බූඩිගේ තීරුව | buddie's column ඇපල් මාමා මලේය. ඇපල් බිහි කලේ ඔහුය, අද ඇපල් ඉතිරි කොට ඔහු නික්ම ගොස් ඇත. ඇපල් මාමා වීරයෙකි. ගුණවත් මිනිසෙකි. ඇත්තටම කියවනවා නම් පොරකි. ඇපල් මාමා කල කී දෑ බොහෝය. ඒ ගැන කියන්නට ගියොත් බූඩිට ලියන්න ගොඩාක් දේ ඇත. සීසර් මිය ගිය විට මාක් ඇන්තනි අවසාන කතාව පැවැත්විය. ඔහු පැවසූ ආකාරයටම බූඩි මේ සැරසෙන්නේ ඇපල් මාමා වර්ණනා කිරීමට නොවේ. ගුණ ...
ක්‍රෙඩිට් කාඩ් වැඩ කරන හැටි – Credit Card බිල්ලා මෙල්ල කරමු – 3 බූඩිගේ තීරුව | buddie's column ඔන්න ගිය පාර පෝස්ට් එක වෙන්වුනේ ඩෙබිට් කාඩ් වලට නේ, මේ පෝස්ට් එකෙන් බලමු කොහොමද මේ ක්‍රෙඩිට් කාඩ් වැඩ කරන්නේ කියලා හා මොනවද මේ Visa, MasterCard කියන්නේ කියලා, හැමෝම දන්නවනේ මේ ක්‍රෙඩිට් කාඩ් හා සම්බන්ධ වචන දෙකක් කියලා, සාප්පු වල වගේම බැංකුවලත් ගහල තියෙන නිසා මේ ගැන හැමෝම දන්නවා අහලා තියෙනවා. ඒත් මොනවද මේ? ක්‍රෙඩිට් කාඩ් එකේ වර්ගයද? නැතිනම් ක්‍රෙඩිට් ...
twitter ගිණුම් සදහා ෆිෂින් උත්සහාය, ඔබත් අහුවුනාද? බූඩිගේ තීරුව | buddie's column ඕගොල්ලො දන්නවා ඇතිනේ ෆිෂින් කියන්නේ අපිව ගොනාට අන්දලා අපේ වටිනා දේවල් උදාහරණයක් විධිහට මුරපද වගේ දේවල් හොරකම් කරන එකනේ. ඉතින් twitter.com හි ගිණුම් ඇති ඔබටත් මෙවැනි අන්දමේ පණිවිඩ ලැබුණා නම් හා ඒසදහා ක්‍රියාකාරී වුවා නම් ඔබත් දැනටමත් එහි ගොදුරක් වී අවසානයි. එනිසා මේ ගැන දැනුවත් වීම ඉතා වැදගත්. ඉතින් මොකක්ද මේ, මේකේ ආරම්භ විධිහට මෙන්න මේ වගේ මේල එකක් ලැබෙන්න ...
twitter ගිණුම් සදහා ෆිෂින් උත්සහාය, ඔබත් අහුවුනාද? බූඩිගේ තීරුව | buddie's column ඕගොල්ලො දන්නවා ඇතිනේ ෆිෂින් කියන්නේ අපිව ගොනාට අන්දලා අපේ වටිනා දේවල් උදාහරණයක් විධිහට මුරපද වගේ දේවල් හොරකම් කරන එකනේ. ඉතින් twitter.com හි ගිණුම් ඇති ඔබටත් මෙවැනි අන්දමේ පණිවිඩ ලැබුණා නම් හා ඒසදහා ක්‍රියාකාරී වුවා නම් ඔබත් දැනටමත් එහි ගොදුරක් වී අවසානයි. එනිසා මේ ගැන දැනුවත් වීම ඉතා වැදගත්. ඉතින් මොකක්ද මේ, මේකේ ආරම්භ විධිහට මෙන්න මේ වගේ මේල එකක් ලැබෙන්න ...
ආචාර්යය මර්වින් සිල්වා ගෙන් තවත් රජ වැඩක් බූඩිගේ තීරුව | buddie's column ලද ඉතාමත් කෙටි කාලය ඇතුලත මෙම ලිපිය ලිවීමේ අභියෝගය භාරගත් මා කෙතරම් සාර්තක දැයි තව මිනිත්තු 15 කින් කිව හැකි වනු ඇත. ඉතා හදිස්සියේ වුවද මේ ලිපිය ලියන්නේ එය වැදගත් දෙයක් නිසාවෙනි. මිනිසෙකු වීරයෙකු හෝ දුෂ්ඨයෙකු වන්නේ ඔහ කරන කියන දෙය අනුවය. කෙලින්ම කියනවානම ඔහු ගේ ක්රියාවන්ය. සැවොම දන්නා ආචාර්යය මර්වින් සිල්වා ඇමතිතුමා ගේ එඩිතර ක්‍රියාවක් නිසා ජීවිත බොහෝ ගණනක් ...
නපුංසක වෙලද ප්‍රචාරණ බූඩිගේ තීරුව | buddie's column මේ දිනවල එක් වෙලද සමාගමක් තම වෙළද භාණ්ඩයක් ප්‍රචාරණය කරන්නේ, තාම කෙල්ලෙක් සෙට් වෙලා නැද්ද? ජොබ් එකක් නැද්ද? අය්යෝ ගාන්න මේ ක්‍රීම් එක. ඕන්න වෙලද ප්‍රචාරණ. දැන් කොල්ලෙකුට කෙල්ලෙක් සෙට් කර ගන්නත් ක්‍රීම් ඕනේය. ජොබ් එකට යන්න ක්‍රීම් නැතුම බැරිය (ක්‍රීම් ගාන්නේ කිනම් ස්තානයේද නොදනී). මෙවැනි ප්‍රචාරණ කරන්නේ ලංකාවේ තරුණයින් නපුංසකයන් යැයි සිතා විය යුතුය. [...]
ටියුෂන් ක්ලාස් – උපෙ හමාරයි – V බූඩිගේ තීරුව | buddie's column දැන් ඉතින් බූඩිගේ කතාවෙන් ගොඩක් කෙටුවනේ, කියෝපු අයට මතක ඇති බූඩි උසස් අධ්‍යාපනේ පටන් ගත්ත එක. පෙර සේම කියෝපු නැත්තන්ට පහත සැබැදි භාවිතාකරන්න පුලුවන්. පලවෙනි කොටස තමා මුලින්ම කියවන්න ඕනේ, ඔන්න ඊලගට දෙවන කොටස ඒ ඔක්කොම වලින් පස්සෙ තුන් වැනි කොටස ඊටත් පස්සේ හතරවෙනි කෑල්ල. අන්තිම කෑල්ලේ කිව්ව විදිහට බූඩි උසස් අධ්‍යාපනේට එන්ටර් වුනානේ ඉතින් ඒ [...] ...
ගුවන් යානයක ප්‍රධාන කොටස් – ගුවන අරා 3.0 බූඩිගේ තීරුව | buddie's column ඔන්න කියපු විදිහටම මේ පාර ඉදලා පටන් ගන්න යන්නේ වැඩිපුර තාක්ෂණික දේවල් වලින් අඩු කාටත් ආස හිතෙන පෝස්ට් පෙලක්. වැඩි පුර තාක්ෂණික පැත්ත දැන ගන්න ඕනේ නම් බූඩිට දන්වලා එවන්න. අද කතා කරන්න යන්නේ ගුවන් යානයක භාහිරින් පේන වැදගත් කොටස් ගැනයි. ආයෙමත් කියන්නේ මේ පෝස්ට් ඔක්කොම පදනම් වෙන්නේ Airbus ගුවන් යානා ගැනයි. ඒ මොකක්ද කියලා [...] ...