ප්ලේන් පරක්කු වෙන්නේ ඇයි? – ගුවන අරා 2.2.1 බූඩිගේ තීරුව | buddie's column මේ ලිපියත් ලියවෙන්නේ ගුවන් යානා නඩත්තුව ගැනම තමා, ඇත්තටම මේ නඩත්තු කටයුතු ගැන කොච්චර ලිව්වත් ඉවර වෙන්නෑ. ඒතරමටම ලියන්න දේවල් තියෙනවා. නඩත්තු ගැන ලියපු පහු ගිය ලිපි කියවන්නේ නැතිව මේක කියෝලා වැඩක් නෑ. ඒක නිසා නඩත්තුව ගැන ලියපු පලවෙනි ලිපියත් , ඊලගට දෙවැනි ලිපියත් ඒවගේම තුන්වෙනි ලිපියත් කියෝලා තමා මේ ලිපිය කියවන්න ගන්න ඕනේ. අලුත් ලිපි [...] ...
නිදහස් ම්රුදුකාංග දිනය සමරන්න එක්වෙන්න බූඩිගේ තීරුව | buddie's column කව්රුත් දන්නවනේ සැප්තැම්බර් මාසය ප්‍රසිද්ධ වෙන්නේ සාහිත්‍යය මාසය කියලනේ. හැබැයි මේ කියන්න යන්නේ සාහිත්‍යයය ගැන නම් නෙමේ. ඊටත් උදව් වෙන තවත් වැදගත් දෙයක් ගැනයි. සැප්තැම්බර් මාසයේ යෙදෙන තවත් විශේෂ දෙයක් වෙන්නේ නිදහස් ම්රුදුකාංග දිනයයි. 2004 වර්ෂයේ පටන් ගත්ත මේ දින සැමරුම පසුව සැප්තැම්බර් තෙවන සතියේ සෙනසුරාදා සමරන්න පටන් ගත්තෙ 2006 දී ඉදලයි. ඉතින් මේ අවුරුද්දෙත් [...] ...
බූඩි බඩු අතර අතරමං වේ, ඔබත් කඩේ ගිහින් තියෙනවද? බූඩිගේ තීරුව | buddie's column බූඩි අද කියන්නේ යන්නේ පොඩි ආතල් වැඩක් ගැන. පොඩි කිව්වට පොඩි නෑ. හෙනම හෙන ලොකු දෙයක්. කොච්චර ආතල්ද කියලා බලන්නනම් කරලම බලන්න්න ඕනේ. මේ කියන්න යන්නේ ඒ ගැන තමා. බූඩි පොඩි පොඩි වැඩ කරලා කීයක් හරි හොයාගත්තත් පොඩි කාලේ ඉදලමයි, දෙයියනේ කියලා පඩියක් ගත්තේ AL කරලා ඉවර වෙලා HSBC එකේ වැඩ කරද්දි. ඒ ගැන කියවලා [...] ...
තවත් බැංකුවක්, වෝකින් ඉන්ටර්විව් ? – උපෙ හමාරයි – VI බූඩිගේ තීරුව | buddie's column මේකත් ඉතින් දැන් මාගල වගේ කොහොමහරි කියෝපු අයට මතක ඇතිනේ වෙච්ච දේවල්. පෙර සේම කියෝපු නැත්තන්ට පහත සැබැදි භාවිතාකරන්න පුලුවන්. පලවෙනි කොටස තමා මුලින්ම කියවන්න ඕනේ, ඔන්න ඊලගට දෙවන කොටස ඒ ඔක්කොම වලින් පස්සෙ තුන් වැනි කොටස ඊටත් පස්සේ හතරවෙනි කෑල්ල ඔය ඔක්කොම කියෝලා අවසාන පෝස්ට් එකත් කියවන්න ඕනේ. බූඩිට හැම දේම ටික කාලෙකින් එපා වෙන ලෙඩක් [...] ...
air bus නඩත්තුව – ගුවන අරා 2.2.1 බූඩිගේ තීරුව | buddie's column ගියපාර Line Maintenance ගැන ලිපියක් දාලා තිබුනා හැමෝටම මතක ඇති, අද ලිපියෙන් කරන්න යන්නේත් Line Maintenance ගැනම පොඩ්ඩක් පැහැදිලිකරන එකයි. ගුවන් යානයක් cycle එකක් කියලා හදුන්වන්නේ ගුවන් යානයක් ගුවන් ගත කරලා (take-off) නැවත ගොඩබැස්ස වීමක් (Landing) සිදු කරන ක්‍රියාවලියටයි. දැන් උදාහරණයක් බලමු. කොලඹ ඉදලා මුම්බායි හරහා ලන්ඩන් යනවා කියලා හිතමු. ඔන්න කොලඹින් ගුවන් ගත කලා. [...] ...
air bus නඩත්තුව – ගුවන අරා 2.2 බූඩිගේ තීරුව | buddie's column මේ ලිපියත් ලිය වෙන්නේ ගුවන් යානා නඩත්තුව ගැනම තමා, ඇත්තටම මේ නඩත්තු කටයුතු ගැන කොච්චර ලිව්වත් ඉවර වෙන්නෑ. ඒතරමටම ලියන්න දේවල් තියෙනවා. නඩත්තු ගැන ලියපු පහු ගිය ලිපි කියවන්නේ නැතිව මේක කියෝලා වැඩක් නෑ. ඒක නිසා නඩත්තුව ගැන ලියපු පලවෙනි ලිපියත් , ඊලගට දෙවැනි ලිපියත් කියෝලා තමා මේ ලිපිය කියවන්න ගන්න ඕනේ. මීලගට මේ නඩත්තු [...] ...
අංජනම් බලන්න ඉගෙන ගමු , පලපුරුදු මන්ත්රාචාරී බූඩි බූඩිගේ තීරුව | buddie's column මේක දැන් සති තුන හතරකට කලින් වෙච්ච පොඩි සීන් එකක්. ඇත්තටම පොඩිත් නෑ ටිකක් ලොකු එකක්. මෙහෙම දේවල් වලට අහුවෙලා ඇති හුගාක් අය. ගිලෙන්න ඉන්න මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා කියන්නේ මෙන්න මේ වෙලාවට ලුනේ. බූඩිගේ පොඩි බඩුවක් නැති වුනා ලගදි. ඉතින් කොච්චර හෙව්වත් හොයාගන්න බැරි වුනා. ගේ අස්සක් මුල්ලක් නෑර හෙව්වා. ගේ අනිත් පැත්ත පෙරලපු [...] ...
ටියුෂන් ක්ලාස් – උපෙ හමාරයි – V බූඩිගේ තීරුව | buddie's column දැන් ඉතින් බූඩිගේ කතාවෙන් ගොඩක් කෙටුවනේ, කියෝපු අයට මතක ඇති බූඩි උසස් අධ්‍යාපනේ පටන් ගත්ත එක. පෙර සේම කියෝපු නැත්තන්ට පහත සැබැදි භාවිතාකරන්න පුලුවන්. පලවෙනි කොටස තමා මුලින්ම කියවන්න ඕනේ, ඔන්න ඊලගට දෙවන කොටස ඒ ඔක්කොම වලින් පස්සෙ තුන් වැනි කොටස ඊටත් පස්සේ හතරවෙනි කෑල්ල. අන්තිම කෑල්ලේ කිව්ව විදිහට බූඩි උසස් අධ්‍යාපනේට එන්ටර් වුනානේ ඉතින් ඒ [...] ...
air bus නඩත්තුව කරන හැටි – ගුවන අරා 2.1 බූඩිගේ තීරුව | buddie's column මතකනේ ගිය පාර ලිපියෙන් ගුවන් යානා නඩත්තු කරන හැටි ගැන හැදින්වීමක් ලබාගත්තා ඉතින් මේ ලිපිය වෙන්වෙන්නේ නඩත්තුව ගැන වැඩිපුර කතා කරන්නයි. ඇත්තටම මේ ලිපිපෙල මගින් (ගුවන අරා 2.x) ගුවන් යානා නඩත්තුව ගැන දැනීමක් ලබා දීම තමයි සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගියපාර ලිපිය මෙතනින් බලන්න පුලුවන්, කියෙව්වේ නැත්නම් ඒක මුලින්ම කියෝලා ඉන්න. කවුරුත් දන්නවානේ ගුවන් යානයක් [...] ...
කියන්න අමතක වුන කෑල්ල – උපෙ හමාරයි – IV බූඩිගේ තීරුව | buddie's column මතක ඇතිනේ බූඩි Abans එකේ ඉදලා HSBC එකට ආපු පෝස්ට් එක ඉතින් ඊට පස්සෙ කොටස තමා මේ. කියෝපු නැත්තන්ට පහත සැබැදි භාවිතාකරන්න පුලුවන්. පලවෙනි කොටස තමා මුලින්ම කියවන්න ඕනේ, ඔන්න ඊලගට දෙවන කොටස ඒ ඔක්කොම වලින් පස්සෙ තුන් වැනි කොටස. හැබැයි පොඩි අවුලක් වුනා, පොඩි කිව්වට පොඩිත් නෑ ටිකක් ලොකුයි. පොඩි කෑල්ලක් මගඇරුනා. අද ඒ [...] ...
ව්‍යාපෘති කලමණාකරනය – කුප්පි සීරිස් – 1 බූඩිගේ තීරුව | buddie's column ඔන්න තවත් වැදගත් ලිපි පෙලක් ආරම්භ කරන්න තමා බූඩිගේ මේ සූදානම. ඒ තමා ව්‍යාපෘති කලමනාකරණය කියන විෂය, සිංහලෙන් කියන්නේ Project Management කියලා. බූඩි මේ ලගදි එක්සෑම් කට්ටක් ලිව්වා ඉතින් ඒක තමා මේ ලිපි පෙල ලියන්න මූලික වුන පලවෙනි කරුණ. බූඩිට හිතුනා මේ දේවල් බූඩිගේ පාඨ්කයන්ටත් කියලා දෙන්න තියෙනවා නම් හොදයි කියලා. ඉතින් ඒක නිසා තමා [...] ...
air bus නඩත්තුව හා ගුවන් සමාගම් – ගුවන අරා 2.0 බූඩිගේ තීරුව | buddie's column ගුවන අරා සීරිස් එකේ අද ලිපිය වෙන්වෙන්නේ ගුවන් යානාවක එහෙම නැතිනම් එයා බස් වල නඩත්තු කටයුතු ගැන කතාකරන්න. මතකනේ එයා බස් සමාගමේ ගුවන් යානා ගැන කතා කලා ඉතින් එක එක නිෂ්පාදන සමාගමට අනුව නඩත්තු සිදු කිරීම එකිනෙකට වෙනස් වෙනවා. කුඩා හා මධ්‍යම ගුවන් සේවා හි බොහෝ විට අඩංගුවන්නේ එක් සමාගමක නිෂ්පාදිත ගුවන් යානා පමණයි. උදාහරණයක් විදිහට [...] ...
රෙද්ද – රෙද්ද උස්සන් කෑ ගැසීම බූඩිගේ තීරුව | buddie's column රෙද්ද කියන්නේ නැතුවම බැරි දෙයක්. විලි වහගන්න වගේම, සීතලෙන් බේරෙන්න, එක එක විලාසිතා දාන්න රෙද්ද නැතුවම බෑ. ඒවට විතරද ඇයි හිතේ තියෙන දේ එලියට දාන්න ඕන වෙලාවටත් රෙද්ද නැතුවම බැරි දෙයක්. “මොන රෙද්දක්ද?”, “රෙද්ද !” කියලා මල පැනපු වෙලාවට කෑගහන්නත් ඕක ඉස්සරහට එක එක ඒවා දාලා තවත් හැඩ වැඩ දාන්නත් පුලුවන් නිස රෙද්ද කියන එක තරමක් විශේෂ දෙයක් වෙනවා. “රෙද්ද ...