යට ඇඳුම් සහ රසායනික අවි | Fart with confidence Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ අධෝවාත හෙවත් පඩ යනු යවන කෙනා පමණක් නොව අවට සිටින්නන්ද මහත් අපහසුතාවයට පත්කරන්නකි. එංගලන්තයේ සෞඛ්යාරක්ෂක පාරිභෝජන භාණ්ඩ නිපදවන සමාගමක් පඩ ගඳ නිෂ්ක්‍රිය කළහැකි යට ඇඳුමක් නිෂ්පාදනය කර තිබේ. මේ සඳහා උපයෝගී කරගෙන ඇත්තේ රසායනික අවි භාවිතයේදී විශවායු පෙරීමට යොදාගන්නා අමුද්‍රව්‍යයකි. මෙම යට ඇඳුම් සෝර්ෆ්ලෙක්ස් (Zorflex) නමින් හැඳින්වෙන මේ අධි-උරාගැනීමේ ගුණයෙන් යුතු සක්‍රිය කාබන් වලින් නිමවා ඇති “පඩ-පෙරන” යකින් සන්නද්ධ ...
ඩවුන්ස් සින්ඩ්‍රෝමයට ප්‍රතිකර්මයක්? |Silencing an extra chromosome Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ මිනිසුන්ට වර්ණදේහ යුගල 23 ක් තිබේ. ඩවුන්ස් සින්ඩ්‍රෝමය (Down’s Syndrome) ඇතිවන්නේ 21 වැනි වර්ණදේහයේ අක්තිරික්ත පිටපතක් නිසායි. මේ හේතුවෙන් ඉගෙනීමේ දුර්වලතා, ඇල්සයිමර් රෝගයට ගොදුරු වීමේ අවදානම, රුධිරාබාධ සහ හෘදය ආශ්රිත ආබාධ ඇතිවේ. ජාන චිකිත්සාවේදී මෙතෙක් කල් යොදාගන්නා ලද්දේ තනි ජානයක් නිහඬ කිරීම හරහා ජාන සම්බන්ධ ප්‍රවෙණිගත රෝග වලට ප්‍රතිකර්ම සෙවීමයි. මැසචුසෙට්ස් සරසවියේ සෛල විද්‍යාඥයින් තනි ජානයක් එක් කිරීමෙන් අක්තිරික්ත ...
චූ, කක්කා සහ ලිංගික චර්යා ගැන රහසක් | The wilder side of sex Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ මිනිසුන්ගේ “අසාමාන්‍ය” ලිංගික චර්යාවන් අප පිළිකුලෙන් ප්‍රතික්ෂේප කළද, ඇත්ත නම් ඒ බොහෝ චර්යාවන් සත්ව ලෝකය තුළ දක්නට හැකි වීමය. ප්‍රේම සම්බන්ධතා මෙන්ම ලිංගික ක්‍රියාවන්ද ඉතා සංකීර්ණය. අති සාර්ථක පෙම් සබදතා පවා වරදවා වටහාගැනීම් වලින් පලුදු වීමේ අවදානම ඉතාම ඉහළය. එවන් පසුබිමක, ඔබේ ලිංගික ෆැන්ටසිය සාමාන්‍ය සංස්කෘතික සීමාවන්ගෙන් පරිබාහිර අසම්මත එකක් බව ඔබේ සහකරුට කියන්නට සිදුවුවහොත්?? එහෙත් රහසක් එළි කරන්නටයි ...
ඇත්තක අරුමය – රාවයෙන් විද්‍යා සාහිත්‍යයට තල්ලුවක් Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ රාවය ප්‍රකාශන විසින් රිචඩ් ඩෝකින්ස්ගේ The Magic of reality නැමැති පොතේ සිංහල පරිවර්තනය “ඇත්තක අරුමය” නමින් එළිදක්වා තිබේ. පරිවර්තනය ප්‍රවීණ මාධ්‍යවේදී විජයානන්ද ජයවීර විසිනි. විද්‍යාව සහ විද්‍යාත්මක විධි ක්‍රමය ගැන ප්‍රශ්න කෙරෙන ලාංකීය වටපිටාවක ප්‍රකාශකයන් මේ පොත හඳුන්වන්නේ විද්‍යාව සහ විද්‍යාත්මක ප්‍රවේශය පිළිබඳ ලියැවුන හොඳම පොතක් ලෙසයි. පොත එළිදැක්වීමට සමගාමීව “ඇත්තක අරුමය සහ හේතුවාදී සාහිත්‍යය” යන මැයෙන් දේශනයක් ජූලි ...
අධිෂ්ඨානයේ මිනිස්සු. Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ මෙවැනි සටහනක් තබන්නට සිදුවනු ඇතැයි ඩෝ ඩෝ බලාපොරොත්තු වූයේ නැත. එහෙත් මීට පෙරද ඒ ශික්ෂණය, විනය අවශ්‍ය අවස්ථාවලදී බිඳ හෙළන්නට ඩෝඩෝ පසු බට වීද නැත. FUTA සභාපති, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ඩොඩෝ කවදාවත් හමුවී නැත. ඩෝඩෝ රීඩ් මාවතෙන් විද්‍යා පීඨයට ඇතුල් වන විට නිර්මාල් බයිසිකලයක් පැදගෙන කළා පීඨයට ඇතුල්වනු ඩෝඩෝ දැක තිබේ. නිර්මාල් ගේ දේශපාලනය ගැන එකඟතාවයක් ඩෝ ඩෝට ...
මරණයට ඇති අයිතිය| Right to Die – බීට්ල් ට තල්ලුවක්! Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ සංවේදී පාඨකයින් මෙහි දක්වා ඇති හෝ මෙහි නම් කරන සිනමා පට/විඩියෝ බැලිමේදී සැලකිලිමත් වන්න!! බීටල් විසින් මැතකදී ලියන ලද අසා මිනිසෙක් මළ පුවත අද..හඬමි සතුටින් පළමු වර මම යන සටහන මරණයට ඇති අයිතිය පිළිබඳ අපේ කියවීම නැවතත් ප්‍රශ්න කිරීමට යොමු කරවයි. ඒ පිළිබඳ සාකච්ඡාවක අවශ්‍යතාවය මතු කිරීම අගනේය. කැනේඩියානු සිනමා කරුවෙකු වන ජෝන් සරිට්ස්කි (John Zaritsky) මේ පිළිබඳ ඉතාම (අ?)සංවේදී ...
බීමත්කමට හේතුව ලිංගිකව.. Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ මෑතකදී පළවු මාතලන්ගේ විවාහක බේබද්දන් වෙනුවෙන් පළකරන ලද වටිනා උපදෙස් මාලාව මේ සටහනට පූර්විකාවක් විය. තාරුණ්‍යයෙන් අගතැන්පත් ඔවුහු ලිංගික තෘප්තිය සොයමින් වට පිටාවේ ගැවසෙන සුකොමලියන් ඉදිරියේ අනඟ රැඟුම්, ඉඟි බිඟි පෑවේ වරක් දෙවරක් නොවේ. එහෙත් ඔවුන් එක වරක් දෙවරක් නොව දහ-දොළොස්වතාවක්ම මන බඳින රූමතියන් විසින් ප්‍රතික්ෂේප කෙරිණ. ඔවුන් කළේ ඒ ලිංගිකව ප්‍රතික්ෂේප වීමෙන් ඇති වූ තුවාලය, වේදනාව මද්‍යසාර වලින් ...
ඩෝකින්සියා Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ Dawkinsia Singhala විශේෂයේ ඡායාරූපයක් ශ්‍රී ලාංකීය විද්‍යාඥයෝ නව මත්ස්‍ය ගණයකට ලෝක ප්‍රසිද්ධ පරිණාම විද්‍යාඥයෙකු සහ නිර්-ආගමික ව්‍යාපාරයේ ප්‍රබලයෙක් වන රිචඩ් ඩෝකින්ස්ගේ නම තබා තිබේ. අවුරුදු 8 ක කාලයක් තුළ කෙරුණු පර්යේෂණය තුළ මේ නැවත-වර්ගී කරණයට DNA, සැකිලි පද්ධතිය සහ ව්‍යුහ විද්‍යාව උපයෝගී කරගනු ලැබීය. මෙම මත්ස්‍ය ගණයට විශේෂ 9 ක් අයත්වේ. “ඩෝකින්සියා” (Dawkinsia) යනුවෙන් නම් කල මේ ගණය මීට ...
විචාරයේ රැළිය Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ විචාරයේ රැළිය පිළිබඳ සවිස්තර ලිපියක් පළකිරීම ගැන අරුණි ශපීරෝට ස්තුතිවන්ත වෙමි. පහළින් ඇත්තේ රිචඩ් ඩෝකින්ස් වොෂින්ටනයේ පැවැත්වූ කථාවේ විඩියෝවකි. ඊටත් පහළින් ඇත්තේ ලෝරන්ස් ක්‍රවුස් (Lawrence Krauss) විසින් ආගම සමග ඇමරිකානු දේශපාලනයට ඇති සමීප සබැඳියාවත්, ඩෝකින්ස්ගේ “දෙවියන් අදහන්නන්ට අවමන් කරන්න, සමච්ච්ලයට ලක්කරන්න” යනුවෙන් කල විවාදාත්මක ප්‍රකාශයත් ගැන කරන පැහැදිලි කිරීමකි. ලෝරන්ස් ක්‍රවුස් විශ්වවේදය (Cosmology) පිළිබඳ න්‍යායික භෞතික විද්‍යාඥයෙකි. ඔහුගේ A Universe ...
ජාන විකරණය කරන ලද ආහාර පිටුපස රහස: මොන්සැන්ටෝ Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ මේ සටහන තැබෙන්නේ ඊට පූර්විකාවක් වු සොඳුරු සිත විසින් කරන ලද පාඨක ප්‍රතිචාරයක් නිසාය. ඔවුන් අත නොතබා ඇති යමක් නොමැති තරම්ය. ඔබේ කෑම මේසය මත ඇති බත්, බණ්ඩක්කා, අබ, තෙල්, මල් ගෝවා ආදී සියල්ලම ඔවුන්ගේ ග්රහනයට යටත්ව ඇත්තේය. යම් බීජයකට අයිතිවාසිකම් කිව හැකි බව සම්මතය වූ පසු, එම බීජ පාවිච්චි කරන හැම වරකම ඒ වෙනුවෙන් [...] ...
ජීවයේ ආරම්භය : ස්ව ප්‍රතිවලිත RNA අණු? Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ පින්තූරය Wiki යෙන් උපුටා ගැනින. ජීවය ආරම්භ වීමේදී ඉතාම තීරණාත්මක සාධකයක් වන්නට ඇත්තේ ආදිකල්පික RNA “ජෙනෝමය”ක් ප්‍රතිගුණනය කල හැකි RNA අණු මතුවීමයි. “DNA” සහ ප්‍රෝටීන මත පදනම් වූ ලෝකයට පෙර තිබුනා යැයි අනුමාණ කෙරෙන්නෙ “RNA ලෝකයක්”. සාමාන්‍යයෙන් RNA අණුව, DNA අණුවෙන් ප්‍රෝටීනයක් සැදීම සඳහා අනුපිටපතක් ලෙස ක්‍රියා කරනවා. කේම්බ්‍රිජ් සරසවියේ අණුක ජීව විද්‍යාඥයින් පිරිසක් කෘතිම [...] ...
ජ්‍යොතිෂය බොරු වෙයි ??? Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ පෘතුවියට සාපේක්ෂව හිරුගේ පිහිටීම ග්‍රහ රාහියක් තුල දිස්වන අයුරු- Wikiයෙන් උපුටාගැනින. මෑතකදී මිනසෝටාහී ග්‍රහ වස්තු සමාජයේ පර්යේෂකයින් පිරිසක් ග්‍රහ රාශි චක්‍රය (Zodiac) නිර්ණය කරන ගණන් මිමි නැවත ගණනය කර බැලුවා. ආදී බැබිලෝනියානුවන් නිමවන ලද ග්‍රහ රාශි චක්‍රය අනුව, යමෙකුගේ ග්‍රහ රාශිය තීරණය කෙරෙන්නේ හිරු එම පුද්ගලයා ඉපදුන අවස්තාවේ සිටි ග්‍රහ රාශිය අනුවයි. එහෙත් කාලයත් සමඟ [...] ...
ගොන්නුන්ට එරෙන මිනිස් මව්කිරි Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ චීනයේ බෙයිජිං කෘෂි විශ්වවිද්‍යාලයේ ජාන තාක්ෂණ විද්‍යාඥයින් පිරිසක් විසින් පලමු වරට මිනිස් ජාන එලදෙනුන්ට හඳුන්වා දීමෙන් මිනිස් මව්කිරි නිපදවන්නට සමත් වී තිබෙනවා. මෙසේ ජාන විකරනය (genetically modified) කරන ලද එලදෙනුන් 17ක් මේ පර්යේෂණයට යොදාගෙන තිබේ. ඇත්තටම මේ එළදෙනුන් ක්ලෝනිකරනය කරන ලද ජාන විකරනය කරන ලද සතුන්. මේ පිලිබඳ පර්යේෂණ පත්‍රිකාව ප්ලොස් වන් (PLoS ONE) සඟරාවේ [...] ...
පරිණාමයට සාක්ෂි: මක්කමෙන් මතුවූ සාඩානියස් හිජාසෙන්සිස් Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ පරිණාමික විද්‍යාඥයින් එකඟ වනවා වානරයන් සහ මිනිසුන් අයත් වන හොමිනොයිඩෙ (Hominoidea) කුලයටත් පුරා ලෝක වඳුරන් (old world monkeys) අයත්වන ස’කොපිතිකොයිඩෙ (Cercopithecoidea) කුලයටත් පොදු පූර්වජයෙක් සිටිය යුතු බව. මේ පොදු පූර්වජයා ඇතුලු වානරයන්, මිනිසුන් සහ පූර්ව ලෝක වඳුරන් අයත්වන සුළුගෝත්රය (Parvorder) හඳුන්වන්නේ කටාර්හීනි (Catarrhini) යන නමින් (පහල රූපය බලන්න). ජානමය සාක්ෂි අනුව මේ පරිණාමික බෙදීම (හොමිනොයිඩෙ [...] ...
ටැබූ, Beyond Frame සහ නිරුවත් වානරයා Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ ටැබූ සබ්ජෙක්ට්ස් (Taboo Subjects) සිංහල බ්ලොග් අවකාශය තුල ජනප්‍රියම බ්ලොග් අඩවිය යනු අතිශයෝක්තියක් නොවේ. එහි ලියැවුනු බොහෝ ලිපි ලාංකීය සමාජය නිර්දයව නිරුවත් කලේය. අනිකුත් ආගම් පමණක් නොව, බුද්ධාගම ඇතුලු සියලු ආගමික විශ්වාසයන් කොන්දේසි විරහිතව විවේචනය වුයේය. බුද්ධාගමට මුවාවී විකාර කරන මහාචාර්යවරුන්ද, තමන් “මාර්ග පල” ලැබුවායි නොකියා කියන චීවරදාරීන්ද එලිදරව් කරනු ලැබුවේය. කෙසේ වෙතත් ටැබූ තම [...] ...
රමණය දීර්ග කරගැනීමට මෞඛ සංසර්ගය ?? Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ ප්ලොස් වන් (PLoS ONE) සඟරාවේ පර්යේෂණ පත්‍රිකාවක අපූරු සොයාගැනීමක් වාර්තා වුනා. මුඛ සංසර්ගය (Fellatio) මිනිසුන් විසින් පූර්ව-සංසර්ග උත්තේජනයක් (Fore play) ලෙස නිතරම යොදාගැනුනත් අනික් සතුන් මුඛ සංසර්ගයේ යෙදෙන බව වාර්තාවන්නේ කලාතුරකින්. බොන්බෝවන් (Bonbo) හෙවත් පිග්මි චිම්පන්සින් අතර මුඛ සංසර්ගය වාර්තා වුවත් එය දක්නට ලැබෙන්නේ යෞවන පිරිමි චිම්පන්සින් අතර පමණයි. බහු-භාර්යා සේවනයේ යෙදෙන පලතුරු වවුලන් (Cynopterus [...] ...
පසුගිය වසරේ පෙරලිකාර විද්‍යාත්මක සොයාගැනීම – First Quantum Machine Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ මෙතෙක් කල් මෙලොව නිපදවුනු හැම යන්ත්‍රයක්ම නිව්ටෝනියානු චලිත නියම වලට අනුව ක්‍රියාමත්මක වු ඒවායි. පසුගිය වසරේ නිපදවුනු ඉතාම කුඩා යන්ත්‍රයක් ක්‍රියාකරන්නේ විකාර රූපී කොන්ටම් භෞතික විද්‍යා නියමයන්ට අනුව බවයි කියවෙන්නේ. සාමාන්‍යයෙන් කොන්ටම් භෞතික විද්‍යා නියමයන්ට අනුගතව ක්‍රියාකරන්නේ අණු, පරමාණු සහ උපපරමාණුක අංශු පමණයි. මේ ප්‍රාක්-කොන්ටම් යන්ත්‍රය නොයෙකුත් පර්යේෂන උපකරණ ගනනාවකට දොර විවර කරන අතරම සමහර [...] ...
ඔබටත් සුපිරි ශුක්‍රාණු නිපදවාගන්නට ඕනෑ නම්…… Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ පැය සිය-දහස් ගනනක් තිස්සේ උභය ලිංගික පනුවන්ගේ ලිංගික ක්‍රියා ඇතුලත් විඩීයෝ බැලීමෙන් පසු ස්විට්සර්ලන්තයේ බේසල් සරසවියේ පරිණාමික ජීව විද්‍යාඥයින් යුවලක්, අපට අවුරුදු 100 කින් පමණ පරීක්ෂා කිරීමට අතපසු වූ න්‍යායක් ඔප්පු කරන්නට සමත් සාක්ෂි සොයාගෙන. න්‍යාය මොකක්ද? – ලිංගික ක්‍රියා ශුක්‍රානු හැඩගසන්නේය, ශුක්‍රාණු වල රූපාකාරය තීන්දු කරන්නේය යන්නයි. (Sex shapes sperms) ඔවුන්ගේ සොයාගැනීම් ජනවාරි 10 [...] ...
නිර්-ආගමිකයන් පොර වීම. Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ අවුරුදු සියයකට හමාරකට පෙර “නිර්-ආගමිකයන්” යනු සුලුතරයක් පමනක් නෙවෙයි, ප්‍රධාන සමාජ දහරාවෙන් පිටමන් කරනු ලැබු කොන් කරනු ලැබූ පිරිසක්. සමහර විට නිර්-ආගමිකයන් වීම නිසා ජීවිතයෙන් වන්දිගෙවීමට පවා සිදු වුනා. වර්තමානයේදී නිර්-ආගමිකත්වය එතරම් ප්‍රති විරෝධයක් ඇති නොකරන, ඇතැම් ජනසමූහ වල ප්‍රධාන දැක්ම බවට පත්වු එකක්. නව සහශ්‍රයේ නම් නිර්-ආගමිකයන් අති බහුල සමාජ සංරචකයක්. කොටින්ම එක් වෙබ් [...] ...
ඩෝකින්සියා Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ Dawkinsia Singhala විශේෂයේ ඡායාරූපයක් ශ්‍රී ලාංකීය විද්‍යාඥයෝ නව මත්ස්‍ය ගණයකට ලෝක ප්‍රසිද්ධ පරිණාම විද්‍යාඥයෙකු සහ නිර්-ආගමික ව්‍යාපාරයේ ප්‍රබලයෙක් වන රිචඩ් ඩෝකින්ස්ගේ නම තබා තිබේ. අවුරුදු 8 ක කාලයක් තුළ කෙරුණු පර්යේෂණය තුළ මේ නැවත-වර්ගී කරණයට DNA, සැකිලි පද්ධතිය සහ ව්‍යුහ විද්‍යාව උපයෝගී කරගනු ලැබීය. මෙම මත්ස්‍ය ගණයට විශේෂ 9 ක් අයත්වේ. “ඩෝකින්සියා” (Dawkinsia) යනුවෙන් නම් කල මේ ගණය මීට ...