අප්‍රිකානු සිහිනය මරා දැමීම සහ පෘතුවි තාපන කෙප්පය? | Killing the African dream and Global warming swindle ? Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ චැනල් ෆෝ (Channel four) යනු ශ්‍රී ලාංකිකයන්ට ආගන්තුක චැනලයක් නොවෙයි. The Great Global Warming Swindle යනු චැනල් ෆෝ හි මාටින් ඩ’කින් (Martin Durkin) විසින් 2007 දී පෘතුවි තාපනය (Global Warming) පිළිබඳ නිපදවූ විවාදාත්මක රූපවාහිනි වැඩසටහනක්. දේශගුණික විපර්යාසය (Climate Change) පිළිබඳ විද්‍යාත්මක මතය, පර්යේෂණ සඳහා ලැබෙන අරමුදල්, දේශපාලන කරුණු, ආදිය මගින් අනියම් බලපෑමකට ලක්වන බව මේ [...]
පළමු කෘතිම අවයවය රෝගියෙකුට සාර්ථකව බද්ධ කෙරේ Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ ස්වීඩනයේ කැරොලින්ස්කා වෛද්‍ය විද්‍යාලයේදී පිළිකාවක් නිසා ශ්වසන මාර්ගය පලුදු වූ පුද්ගලයෙකුට ලොව පළමු කෘතිම අවයවය බද්ධ කෙරුණි. ඒ කෘතිම ශ්වාස නාලයකි. මරණයට නියම වී සිටි පිළිකා රෝගියාට මේ නවතම තාක්ෂණය නිසා තම ජීවිතය බේරාගන්නට හැකිවුණි. ලංඩනයේ යුනිවසිටි කොලේජ් හි මහාචාර්ය ඇලෙක්ස් සෙෆාලියන් (Alex Seifalian) ඇතුළු පර්යේෂකයන් පිරිසක් මේ කෘතිම ශ්වාස නාලය නිමවීමට දායකවූ නැනෝ-සංයෝග ද්‍රව්‍යයට [...]
භාෂා ජානය මොළය වර්ධනයට උපකාරී වේද ? Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ FOXP2 ජානය හඳුනාගනු ලැබුවේ වසර 2001 දී ය. ඒ වචන උච්චාරණය සහ තේරුම්ගැනීමේ දුබලතාවය පෙන්වු පවුලක් අධ්‍යනය කිරීමේදීය. මේ ජානය මිනිස් භාෂාව පරිණාමය වීමේදී විශේෂ භූමිකාවක් රඟ දක්වන්නට ඇතිබව විද්‍යාඥයෝ අනුමාන කළහ. සමහර සත්ව විශේෂ වල “සන්නිවේදනය” හෝ “භාෂණය” ට පවා මේ ජානය වැදගත් බව පෙන්වා දී තිබේ. සීබ්රා ෆින්චයන් අතර මේ ජානය විසින් නිපදවන [...]