අවුරුදු එන බව හැමෝටම කලින් දැනෙන්නෙ කොහාට. මල් බර වුනු , පල බර වුනු ගස් අතු අතර හැංගී ඉඳන් කොහෝ.. කොහෝ. කියන්න පටන් ගන්නෙ මාර්තු මාසෙ අන්තිම වෙන්නත් කලින්. වෙලාවකට හිතෙනව මොන කන්කරච්චලයක්ද කියලත්. අවුරුදු කිට්ටු වෙන කොට මිනිස්සු හරි කලබලයි. අපේ ගමේ නම් වැඩ වැඩි වෙන්නේ මහන ගෙදර සුසිලා අක්කාටයි. ගෑණු – පිරිමි – ළමයි හැමෝගෙම ඇඳුම් මැහුවෙ සුසිලක්කා. ...

අමනයන් යනු.. අ + මන … මනසක් නැති , හිතන්නට හයියක් නැති අයයි. පොන්නයා යන්න සිංහළ වචනයක් විය නොහැක. ඒ , එය දෙකට තුනට කඩා එය සෑදී ඇති ආකාරය සෙවිය නොහැකි නිසාය. අපේ තාත්තා ඔහුගේ බාල සහෝදරයෙකුට ( බාප්පා කෙනෙකුට ) බැන වැදුනු හැටි මට මතකය. ” කොන්ද පණ නැති පොන්න වැඩ කරන්නෙපා මී හරකා…” කියලාය. එනිසා කොන්ද පණ නැති ...

ඊර්ෂ්‍යාව , කුහක කම, ක්‍රෝධය වගේම හැමෝම ගාව තියෙන දෙයක් මේ හීනමානය කියන එක. පිස්සුවක්. බුදුන් වහන්සේ කියල තියෙනව ” සබ්බේ සත්තා උම්මත්තකා” කියල. අපි හැමෝම ළඟ යම් ආකාරයක පිස්සුවක් තියෙනවා. ඒක නැති කරන්න බෑ. මේ මා ළඟත් තියෙනව. එය එක්තරා මානසික දුබලතාවයක් කියල මිනිස් මනස ගැන දන්නා අය කියනව. හීන මානය කියන්නේ කොහොම එකක්ද කියල කියන්න බෑ. නියම වචනය ...

“මෙහේ උන්ට නම් ගානක් නෑ. අපේ මිනිස්සුන්ගෙ හැටි දන්නවනේ …? සිවුරේ හිටි කෙනෙක් කියල දැනගත්තොත් සැලකිල්ල අඩුවෙයි. මේ රහස මගෙන් පිට වෙන්නේ නෑ. ටිකක් ඔය පිළිවෙළ වෙනස් කරන්න. හැමෝටම නෝනා.. මහත්තයා.. කියන්න එපා. නම කියල කතා කරන්න.. ටික දවසක් යනකොට සේරම හරි යයි” තරමක් කලබල සහිත වීදියක කෙළවරේ වයලට් අක්කගෙ ගෙදර තිබුනේ. එහේ හිටියේ එයයි , එයාගෙ මහත්තයයි.. එකම දුව ...

” සීලානන්ද , ඔය කාමරවල යතුරු කැරැල්ල උත්තරානන්දට දෙන්න. සීලානන්දට දැන් වැඩත් වැඩියි නේ.. ඒකයි.” උත්තරානන්ද හාමුදුරුවන්ට වැඩි සැලකිල්ලක් දක්වන බව සීලානන්ද හාමුදුරුවන්ට තේරුම් ගන්ට වැඩි දවසක් ගියේ නැහැ. ඔන්න ඔය දවස් වලයි ලොකු හාමුදුරුවෝ පිටරට පන්සලකට තැපෑලෙන් යැවූ ගුවන් තැපැල් ලියුමක් ආපහු ආවෙ. ” අපෙ හාන්දුන්නේ… මේකට අඩුවෙන් මුද්දර ගහල තියෙන්නේ.. ඒකයි රිටන් ආවෙ..” ඒ ලියුම් බෙදන්නා.” මම ඕකට ...

ගොඩගම ශ්‍රී ජිනරතනාරාමය සමහරුන් හැඳින්වූයේ ගලේ විහාරේ හෝ කන්දේ විහාරේ නමින්. පිට ලෑලි දෙකක් එකට පුරුද්දා හැදූ බෝඩ් ලෑල්ලක සුදු ලැකර් වලින් ” ශ්‍රී ජිනරතනාරාමය” කියා යමෙකු විසින් ලියා අපිළිවෙලකට හැදූ බෝඩ් ලෑල්ල හිටුවා තිබුනු ලී කණු දෙකද වේයන් ගෙන් අරක් ගෙන තිබුනා. ගොඩගම කියන්නේ මහනුවරට කිට්ටු කාගේවත් බලපෑමකට යටත් නුවූ අසරණ ගැමියන් දෙතුන් සීයක් ජීවත් වූ කුඩා ගම්මානයක්. සියළු ...

මට තනියි…. මා සිත ගත් කත කොහිදෝ ගොස් ඇත ඒ අත – මේ අත කොතැනකවත් නැත පාළුයි දස අත නාඬන් හදවත ( මගේ බිරිඳ දින හතරක රාජකාරි කටයුත්තක් සඳහා වෙනත් ප්‍රදේශයකට ගිහින් ) “කඩේ යන්න කාර් එක හෝදන්න ඔය රැවුල කපාගන්න කිලිටි රෙදි වොෂර් එකට දාන්න කුස්සියේ බල්බ් එක පිච්චිල , ඒක හදන්න” නෑසේ කිසි ඇණවුමක් දැනේ හරිම නිදහසක් ගොඩ ගැසී ...

ජොක්කු ගැන විතරක් ලියල මදි.. අපි අනෙක් පාර්ශ්වය ගැනත් හිතන්න එපායැ… ඇමරිකන් කාරයන්ට අපේ නම් – ගම් දුරකතනයෙන් කියන කොට බොහෝ විට අර මිලිටරි ක්‍රමේට තමයි කියන්න වෙන්නේ. නැත්නම් උන්ට තේරෙන්නෙ නෑ. මගේ නම Nihal කියන්නේ මෙහෙමයි. N for නැන්සි… I for ඉන්ඩියා… H for හෙන්රි…. A for ඇපල්… L for ලයනල් වගේ.. අපිටත් එහෙමයි. උන්ගේ නම් සමහර වෙලාවට මීටර් ...

හැපී  වැල……න්ටයින්ස් ඩේ….( වත්සලා…) පෙබරවාරි 14 පෙම්වතුන්ගේ දිනයලු.. ජනවාරි 31 වන විට කඩ සාප්පු පිරී යනව හදවත් හැඩේට හැදූ චොකලට් , කේක් වලින් හදවත් එබ්බ වූ ඇඳුම් ආයිත්තම් වලින් අවුරුද්ද පුරාම වංචා කරල සැමියට – පෙම්වතාට (හැමෝම නෙවි ) මෙදාට රෝස මල් පොකුරක් යවනව උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැළණියේ කියල පිරිමිත් එහෙම්මමයි ක්‍රෙඩිට් කාඩ් වලට ණය වෙලා ඩයමන්ඩ් මුද්දක් අරන් ...

ජොක්කු හා අමුඩ අමුඩයම පරිණාමයට ලක්වීමෙන් ජොකා සෑදී ඇති බව, ඉඳ හිට විකාර සමයං ලියන මේ ගුරුසිංහට හිතේ. අමුඩය නොදන්නා කෙනෙක් ලාංකිකයන් අතර සිටියහොත් ඒ පුදුමයකි. නොදන්නා අයට අමුඩය යනු කුමක්දැයි මම මෙලෙස විස්තර කරමි. අමුඩය යනු ඉනේ බඳින ලද මහත නූලක් හෝ පටියක් හරහා දෙපරැන්දට යවා එහි ඇති වටිනා කියන අවයව ආවරණය කරන රෙදි කඩකි. බොහෝ විට එම රෙදි කඩ සවිවර ...

පියාගෙ සහෝදරියන්ගේ දියණියන්ද , මවගේ සහෝදරයන්ගේ දියණියන්ද නෑ කමට ” ඇවැස්ස” නෑනලාය. ඇවැස්ස කියන්නේ අවශ්‍ය කියන එකටය. මස්සිනාලා හොඳ කෙලින් හිටියේ නැත්නම් නෑනලා පිටගම් යනු ඇත. මගේ මවත් – පියාත් ඇවැස්ස නෑන – මස්සිනාලාය. අම්මාට සොයුරන් 4 ක් හා තාත්තාට සොයුරියන් 3 කුත් නිසා මට නෑනාවරුන් ගෙන් අඩුවක් නොවීය. අපේ අම්මාගේ සහ තාත්තාගෙ මහ ගෙවල් පිහිටියේ එකම වැට දෙපැත්තේය. ඒ ...

බයිලා යනු පෘතුගීසින්ගෙන් අපට දායාද වුනු ” ඩාන්ස් මියුසික් ” විශේෂයකි. බයිලා නැති පාටිය නිකම් ” පරිප්පු නැති හෝටලය” ක් වගේය. ඒත් මං අද ලියන්නේ ඒ බයිලා ගැන නොව මගේ බයිලා ගැනය. මම මගේ බිරිඳට , තරුණ කාලේ කළ විහිළුවක් නැවත කළා. ” අනෙ …හ් , මට ඔයාගෙ බයිලා තේරෙන්නෙ නෑ” ඈ අගේ නොරිස්සුම එළියට දැම්මා. ඈ වයසට ගිහින්. නාකි ...

Previous Page