15න් පහළ යොවුන් පිටියට එක් වෙන බලඇණි The Papare ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ Sri Lanka Youth League ක්‍රිකට් තරගාවලිය මේ මස 21 සිට කොළඹ දී ආරම්භ වීමට නියමිතයි. මෙම තරගාවලිය සඳහා කොළඹ උතුර, කොළඹ දකුණු, දඹුල්ල, ගාල්ල සහ මහනුවර යන කණ්ඩායම් 5 තරග වැදීමට නියමිත අතර තරගාවලියේ තරග කොළඹ විශ්වවිද්‍යාලය, කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණය, කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණය සහ කොළඹ රාජකීය ...
මං ඡන්දෙ දුන්නෙ කාටද? W3Lanka අජිත් පැරකුම් ජයසිංහමං ඡන්දෙ දුන්නෙ කාවින්ද රණවීරට. එයා කලක සිට අපේ දේශපාලන ලයින් එකේ වැඩ කරන කෙනෙක්. ඔහු ඡන්දෙ ඉල්ලන බවක්වත් මට කිව්වෙ නැහැ. ඡන්දපොළට යන ගමන් මං ඊෂාගෙන් ඇහුවා, ඡන්දෙ දෙන්නෙ කාටද කියලා. එයා හිටියෙ ගෑස් සිලින්ඩරේටත්, එහි අපේක්ෂකයන් දෙදෙනෙකුටත් ඡන්දය දෙන්න. මං පැහැදිලි කළා මං ඇයි කාර් එකටයි, කාවින්දටයි දෙන්නෙ කියන එක. අන්තිමට එයාත් එයාගෙ ඡන්දය කාවින්දටයි, චමිල ...
Gnome ගැන මාධව's කථා....... විවෘත කේත සහිත විවෘත මෙහෙයුම් පද්ධති ගැන කතා කිරීමේදී මෙම Gnome ගැන මඟ හැරීමට නොහැකි ය. ඒ් වෙන කිසි හේතුවක් නිසා නොව විවෘත කේත (Open Source) පද්ධති වලදී ඔවුන්ගේ අතුරු මුහුණත (Interface) සඳහා දායකත්වය ලැබෙනුයේ මෙම Gnome වෙතින් නිසාමය. Gnome Desktop Environment යනු සියලූම ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධතින් සඳහා සහ UNIX කර්නලය පාදක වූ මෙහෙයුම් පද්ධතීන් සඳහා අතුරු මුහුනත ...
හර්ෂිතා ද ශතක ලැයිස්තුවට එක් වෙයි The Papare ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club කාන්තා සිමීත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (17) නිමා වූ Navy කණ්ඩායම සහ SSC කණ්ඩායම අතර තරගයේ දී Navy කණ්ඩායමේ හර්ෂිතා සමරවික්‍රම පන්දු 126කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 104ක් ලබා ගත්තා. එය මෙවර තරගාවලියේ ක්‍රීඩිකාවක විසින් වාර්තා කරන ලද 3 වැනි ශතකයයි. මීට පෙර මෙම තරගාවලියේ දී Army කණ්ඩායමේ නිලක්ෂිකා සිල්වා ද ...
වැහි පීල්ලක අතරමංව W3Lanka යසස් සමන්ත වීරසිංහගේ කෘතියක් ගැන අදහසක්වැහි පීල්ලක අතරමංව පොත දෙපාරක් කියෙව්වා. ඒක විදර්ශන සාහිත්‍ය තරගාවලියෙ හොඳම නවකතාවට තේරුණු කෘතිය. මගේ නවකතාවකුත් ඒ තරගයෙදි දිගු ලැයිස්තුගත වුණ නිසා, තරගකරුවකු නිසා, මොකක්වත් නොලියා ඉන්නත් හිතුවත්, අද උදේ උදන් ප්‍රනාන්දු එක්ක මේ පොත ගැන කතා කරපු නිසා මෙය ලියන්නට හිතුණා.වැහි පීල්ලක අතරමංව කියන්නෙ පසුගිය ආර්ථික අර්බුදයෙදි තෙල් පෝලිමක නාට්‍යමය සිදුවීම් ...
ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල සාර්ථකව අවසන් වෙයි The Papare 53 වැනි ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ (20) දිනයෙන් සාර්ථකව අවසන් වුනා. ඊයේ දිනය තුළ ද තවත් තරග වාර්තා කිහිපයක් ම අලුත් වීම විශේෂත්වයක්. මෙහි දී අවුරුදු 13න් පහළ පිරිමි උස පැනීම ඉසව්ව නියෝජනය කළ ඉඹුලන මහා විද්‍යාලයේ S. ඉනුර අංජන විසින් මීටර් 1.64ක උසක් තරණය කරමින් නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් වුනා. මේ අතර 13න් පහළ පිරිමි ...
පවන් සහ සොනාල්ගෙන් සැනසුම් සහගත ඉනිමක් The Papare ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන 2 වැනි සිව් දින නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගය 3 වැනි දිනයට (20) නතර කරන විට සංචාරක ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 157ක් ලබා සිටියා. Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 310ක් ලබා ගත් අතර ...
බංග්ලාදේශ 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට The Papare එක්දින තරග ත්‍රිත්වයක් සහ තෙදින තරග ද්විත්වයක් සඳහා සහභාගී වීමට බංග්ලාදේශ 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද (21) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. තරගාවලියේ සියලු තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර, තරගාවලිය එළඹෙන 24 වැනි දා පැවැත්වීමට නියමිත එක්දින තරගයෙන් ආරම්භ වනු ඇති. වනිඳු ඉවතට; දුශාන් එක් දින සංචිතයට චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි පාකිස්තානය දවා ...
WATCH – අඛණ්ඩව එක්දින තරගාවලි ජය ගත් සිංහයන්ගේ ඉදිරි ගමන? – #SLvNZ NDB Cricket Chat The Papare නවසීලන්තය සමඟ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තරග තුනකින් යුත් එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් පැවත්වූ Cricket Chat වැඩසටහනයි මේ. The post WATCH – අඛණ්ඩව එක්දින තරගාවලි ජය ගත් සිංහයන්ගේ ඉදිරි ගමන? – #SLvNZ NDB Cricket Chat appeared first on ...
මහනුවර සහ කොළඹ උතුරට ජයග්‍රහණය The Papare ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ Sri Lanka Youth League ක්‍රිකට් තරගාවලියේ පළමු දිනය අද (21) නිමා වූ අතර එහි දී මහනුවර කණ්ඩායම සහ කොළඹ දකුණ කණ්ඩායම් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. මහනුවර සහ ගාල්ල අතර තරගය කොළඹ විශ්වවිද්‍යාලයීය පිටියේ දී. කාසියේ වාසිය ජයග්‍රහණය කළ ගාල්ල ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට තෝරා ගත්ත ද ඔවුන්ට එහි වාසිය ලබා ගැනීමට හැකි ...
සුගත් තිලකරත්නට නව පාර්ලිමේන්තුවේ ඇමති ධුරයක්! The Papare ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම කෙටි දුර ධාවකයකු වන සුගත් තිලකරත්න මහතා නව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස නම් කර තිබෙනවා. පසුගිය දා පැවැත්වුණු 2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබා ගත් ජාතික ජනබලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලැබූ සුගත් තිලකරත්න අද (21) නව නියෝජ්‍ය ක්‍රීඩා ඇමති ලෙස නම් කළා. ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩාවේ නොමැකෙන නාමයක් ලෙස සඳහන් කළ හැකි සුගත් තිලකරත්න ශ්‍රී ...
72 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියට දින නියම වෙයි The Papare ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 72 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය එළඹෙන දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. තරගාවලිය දෙසැම්බර් මස 01 සිට 08 වැනි දා දක්වා කොළඹ වෙළඳසේවා ගෘහස්ථ බැඩ්මින්ටන් ආයතනය, ඔටර්ස් බැඩ්මින්ටන් ආයතනය සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතන ක්‍රීඩාගාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතයි. පසුගිය වසරේ දී තරගාවලිය සඳහා අයදුම්පත් 1140ක් ලැබුණු අතර මෙවර එම ප්‍රමාණය 1254ක් දක්වා ඉහළ යාම විශේෂත්වයක්. ...
WATCH – “ලසිත් තමයි විදෙස් රටවල හොඳින්ම පන්දු යවා තිබෙන්නේ” – උපුල් තරංග #SLvSA The Papare ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී (නොවැම්බර් 21) පැවැත්වුණා. එහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා. The post WATCH – “ලසිත් තමයි විදෙස් රටවල හොඳින්ම පන්දු යවා තිබෙන්නේ” – උපුල් තරංග #SLvSA appeared first on ThePapare. ...
WATCH – “පැතුම්ට අංක එකේ පිතිකරුවා වෙන එකට වඩා දෙයක් කරන්න පුළුවන්” – සනත් ජයසූරිය #SLvSA The Papare ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී (නොවැම්බර් 21) පැවැත්වුණා. එහි දී ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා. The post WATCH – “පැතුම්ට අංක එකේ පිතිකරුවා වෙන එකට වඩා දෙයක් කරන්න පුළුවන්” – සනත් ජයසූරිය #SLvSA appeared first on ThePapare. ...
පවන් සහ සොනාල් ශතක ලබා ගනී The Papare ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති 2 වැනි සිව් දින නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (21) විසඳුමකින් තොරව අවසන් වුනා. මෙම තරගය එලෙසින් නිමා වූවත් දෙරට අතර පැවැති පළමු තරගයේ දී කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගත් පාකිස්තාන ක්‍රීඩකයෝ තරග 2කින් යුත් තරගාවලියේ තරග 1-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ද සමත් වුනා. Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද නිමා ...
නැවත හමුවෙමු බෝඩිම්කාරයා වැස්සක් වගේ හඳ එලිය වැටුනත්මගේ අත් දෙකට වැටිලා තිබුනේ අඳුර විතරයි..දෙසැම්බර් මාසයේ දැනුන සීතලවත් මට දැනුනේ නෑ ..ඔයා ළඟ නැති නිසා..අහපු ගීතයක්වත් ලස්සනට දැනුනේ නෑ ..ඒ ඔයා මගෙන් ඈත නිසා..හැමදෙයක්ම අසම්පුර්නයි කියලා හිතෙනවා..අපි දෙන්නගේ හමුවීම , අපි දෙන්නගේ වෙන් වීම..ඒ හැමදේම අසම්පුර්නයි..ඉතින් අපි ආයෙත් හමුවෙන්න ඕනේ නැද්ද?ඒ හැමදේම සම්පුර්ණ කරගන්න. ...