ධර්මය සහ ජීවිතය - 14 කොටස - බුද්ධ ශ්රාවකයා හෙවත් සත්‍යය ගවේශකයා-01 පුනරාගමනය ඡායාරූප අනුග්‍රහය - https://www.pinterest.com/බුදුකෙනෙක් මේ ලෝකයට පහල වෙන්නෙ කිසිම කෙනෙකුට අවබෝධ කරගන්න බැරි මේ ලෝකය තුල පවතින එකම එක ඇත්ත අවබෝධ කරගෙන එය ලෝක සත්ත්වයාට කියා දෙන්නයි. බුදු කෙනෙක් ලෝකයට පහළ උනත් නැතත් මේ ලෝකය තුල පවතින ඇත්තක් යථා ස්වභාවයක් තියෙනවා. ලෝකය පවතින තාක් තිබෙන ඒ යථා ස්වභාවය සාමාන්‍ය ලෝක සත්ත්වයාට කවදාවත්ම තනිවම ගවේශනය කර සොයාගන්න බැහැ. සාමාන්‍ය කෙනෙකුට ...
විජ්ජාව සහ සත්‍යය 02 - ධර්මය සහ ජීවිතය - 22 කොටස පුනරාගමනය කාරණා හැටක් (60) තියෙනවා දුක අපට ඇති කරන. දුක ඇතිවන හේතුව හදන කාරණා හැටක් තියෙනවා. අපි ගාව දුක ඇතිකරන හේතුව කිව්වෙ මොකක්ද? තන්හාව. ඒ තන්හාව උපදින හා පවතින කාරණා හැටක් තියෙනවා අපි ගාව හයේ හයේ ගොඩවල් දහයක් තියෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නෙ. - පසුගිය ලිපියෙන්-1.බාහිර ආයතන - 062.අධ්‍යාත්මික ආයතන - 063.විඤ්ඤාණ - 064.ස්පර්ශ - 065.වේදනා - 066.සංඥා - 067.චේතනා - ...
ලිඛිත මාධ්‍යය ශබ්ද මාධ්‍යයට පෙරලෙන නිදහස් මෘදුකාංගය - NaturalReader පුනරාගමනය NaturalReader යනු ස්වභාවික ශබ්ද සහිත කටහඬවල් සහිත පෙළ සිට කථන මෘදුකාංගයකි. MS Word, Webpages, PDF ගොනු සහ eBook වැනි ඕනෑම ලිඛිත මාධ්‍යයෙන් ඇති වචන පෙළක් කථන මාධ්‍යයේ වචන බවට පරිවර්තනය කිරීමට මෙම පහසු මෘදුකාංගයට හැකිය. NaturalReader මෘදුකාංගයට ඕනෑම ලිඛිත පාඨයක් MP3 හෝ WAV වැනි ශ්‍රව්‍ය ගොනු බවට පරිවර්තනය කළ හැක. NaturalReader හට OCR වැනි තවත් බොහෝ කාර්යයන් ඇත. OCR ...
ධනිය සූත්‍රයෙන් නිවනට - ධර්මය සහ ජීවිතය - 20 කොටස පුනරාගමනය කස්මා ච, භික්ඛවෙ, භයන්ති කාමානමෙතං අධිවචනං බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කර සිටිනවා මහනෙනි..මේ කාමයන් සඳහා භය කියන වෙනත් වචනයක් ඇයි පනවන්නෙ කියලා. ඒ කිව්වෙ කාමයන්ටම භය කියන අනෙක් වචනයක් ඇයි පණවා තිබෙන්නේ කියා.යස්මා ච කාමරාගරත්තායං, භික්ඛවෙ, ඡන්දරාගවිනිබද්ධො දිට්ඨධම්මිකාපි භයා න පරිමුච්චති, සම්පරායිකාපි භයා න පරිමුච්චතියම් කාරණාවකින් කාම රාගයෙන් ගිනියම්වූද රත්වූද, කාමරාගයෙන් බැඳුනාද වූද පුද්ගලයා දිට්ඨධම්මකාපි මේ ජීවිතයේද, සම්පරායිකාපි පරලොව ජීවිතයේද ...
සතර දෙනෙක් පුද්ගලයෝ පුනරාගමනය චත්තාරො මෙ මහාරාජ පුග්ගලාසන්තො සංවිජ්ජමානා ලෝකස්මිංකතමේ චත්තාරො ? තමො තමපරායණෝතමෝ ජෝති පරායණෝජෝති තම පරායණෝජෝති ජෝති පරායණෝති(සංයුත්ත නිකාය , කෝසල වග්ග පුග්ගල සූත්‍රය )බුදුරජාණන් වහන්සේ සැවත්නුවර දෙව්රම් වෙහෙරේ වැඩ වසන සමයෙහි දී කොසොල් මහරජතුමන් සමග සාකච්ඡාවක් කළා. එහි දී බුදුරජාණන් වහන්සේ විසින් කළ සූත්‍ර දේශනාවක කොටසක් මා මේ ධර්මදේශනාවේ මාතෘකාව වශයෙන් ඉදිරිපත් කළේ “ පුග්ගල සූත්‍රය” නමින් හැඳින්වෙන මේ සූත්‍රය ...
දිව්‍යමය තුල්සි හෙවත් මදුරුතලා පුනරාගමනය ඉන්දියාවේ බ්‍රාහ්මණ සමාජීයය හින්දු සංස්කෘතිය තුල තුල්සි හෙවත් මදුරුතලා පිලිබඳව විවිධ හින්දු ආගමික මතිමතාන්තර වගේම එහි ඇති ඖෂධීය ගුණය සහ ආයුර්වේදික වටිනාකම පිලිබඳව විශිෂ්ඨ ඇගයීමක් අදටත් පවතී. සන්ධ්‍යා ගුග්නානි නම් සුප්‍රසිද්ධ ඉන්දියානු පෝෂණවේදිනියක සඳහන් කරන පරිදි, තුල්සි වල ඇති ගුණාත්මක වටිනාකම තුල බැක්ටීරියා සහ දිලීර නාශකයක් ලෙස වේගයෙන් ක්‍රියාත්මක වීමේ හැකියාවක් අන්තර්ගත වන අතර, මිනිස් සිරුරේ ලේ ධාතුව පිරිසිදු ...
සරු නිසරු ප්‍රකෘති විකෘති පුනරාගමනය අසාරේ සාරමතිනො - සාරෙ චාසාර දස්සිනොතෙ සාර නාධි ගච්චන්ති - මිච්ඡා සංකප්ප ගෝචරාමේ ධර්මය විකෘති කෙරෙන කාලයක්. විවිධ පුද්ගලයන් විවිධ වේශයෙන් ඇවිත් විවිධ අයගෙ විවිධ උවමනා එපා කම් නිසා විවිධ තැන්වල කැමති කැමති විධියට ධර්මය කියන, ධර්මය ඇහෙන කාලයක්. ඒ කියන්නෙ මේ ගෙවි ගෙවී යන්නේ මහා විපරීත කාලයක්. හැමදේම කණපිට හැරනු කාලයක්. මෙවැනි කාලවකවානු වලදි සම්මත සමාජ රටාව පවා ...
සීහළවත්ථු 02- කෙස් වැටියෙන් දන් දුන් සුමනාව පුනරාගමනය ඡායාරූපය - https://www.pinterest.com/දානය මහත්ඵල මහානිසංස ගෙන දෙන සසර ජීවිතය සැපවත් කරන උතුම් ක්‍රියාවකි. දානය ශීලය භාවනාව ආදී ත්‍රිවිධ පුන්යක්රියාවෙන් යුක්ත කෙනා ඒ තුලම නතර නොවී ශීල සමාධි ප්‍රඥා යන ධර්මතාවයන් වෙතට යොමිවුය යුත්තේය. එයින්ද නොනැවතී ලෝකොත්තර සම්මා දිට්ඨිය ඇති කරගෙන ආර්යය අෂ්ඨාංගික මාර්ගය වැඩීමෙන් සසර දුක් කෙළවර කරගත යුතුය. සමහරු දානයට ශීලයට පින්කම් වලට ගර්හා කලත්, නින්දා කලත්, එසේ ...
අසත් පුරුෂයා -ධර්මය සහ ජීවිතය - 19 කොටස පුනරාගමනය photo credit - https://iheartintelligence.com/‘‘යානි කානිචි, භික්ඛවෙ, භයානි උප්පජ්ජන්ති සබ්බානි තානි බාලතො උප්පජ්ජන්ති, නො පණ්ඩිතතො, යෙ කෙචි උපද්දවා උප්පජ්ජන්ති සබ්බෙ තෙ බාලතො උප්පජ්ජන්ති, නො පණ්ඩිතතො;“මහණෙනි, යම්කිසි බියක් උපදීනම් ඒ සියල්ල බාලයා කෙරෙන් උපදී. පණ්ඩිතයා කෙරෙන් නූපදී. යම් කිසි උවදුරක් උපදීනම් ඒ සියල්ල බාලයා කෙරෙන් උපදී, පණ්ඩිතයා කෙරෙන් නූපදී. යම්කිසි විපත්තියක් වේනම් ඒ සියල්ල බාලයා කෙරෙන් උපදී, පණ්ඩිතයා කෙරෙන් නූපදී.-බහුධාතුක සූත්‍රය ...
ධර්මය සහ ජීවිතය - 06 කොටස (නොපෙනෙන ලෝකය හෙවත් සිත) පුනරාගමනය මෙය ඉතාම ගැඹුරු සංකීර්ණ මාතෘකාවක්. මුලු බුද්ධ දේසනයම පාහේ තිබෙන්නේ මෙම මාතෘකාව මුල් කරගෙනයි. මෙම මාතෘකාවේ එන කාරණා තේරුම් ගන්නට කිසිදු ආමිස ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් කල නොහැකිය. ඉතාම පහසු උදාහරණ කීපයක් ගෙන මෙය විග්රහ කරන්නට උත්සාහ ගනිමු.1.නිවෙසක් තැනීමඅප කිසියම් දවසක අත්තිවාරමක් දමා සාමාන්‍ය නිවසක් ඉදිරිකරන්නට පටන් ගන්නවා. නිවස ඉදිකිරීමෙන් පසුව විශාල සතුටක් දැනෙනවා. නිසි දවසක ඒ ගෙදර පදිංචි වෙනවා. ...
ධර්මය සහ ජීවිතය - 01 කොටස පුනරාගමනය කය හෙවත් ශරීරය භෞතික වශයෙන් ගොඩනැගුනු ආහාර හේතුවෙන් පවතින දෙයකි. කවුරු කෙලෙසක ශරීරයට අයිතිවාසිකම් කීවත්, ශරීරය පවතින්නේ ආහාරය මත පමණි. එම ශරීරයේ පැවැත්ම උදෙසා ආහාරයට අමතරව තවත් බාහිර සාධක කීපයක් අත්‍යාවශ්‍ය වේ. ඇඳුම් පැළඳුම්, නිවාස සහ බෙහෙත් මෙම මූලික අවශ්‍යතාවයන්ය. ලෝකයේ ජීවත්වන සියලුම මනුශ්‍යයින් විවිධ රැකියා කරමින් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින්, යුද්ධ කරමින්, කලහ කරමින්,මිනිමරාගනිමින් කරන්නේ ආහාර,ඇඳුම් පැලඳුම්, නිවාස,බෙහෙත් ...
විජ්ජාව සහ සත්‍යය 01 - ධර්මය සහ ජීවිතය - 21 කොටස පුනරාගමනය වර්ෂ 2015 ජනවාරි මස 15 වැනිදා නාඋළ ලෙනදොර "ධම්මහදය" විවේකාශ්‍රම සෙනසුනේදී අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ගෞරවණීය ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුන අතිශය වටිනා මෙම ධර්ම දේශණය මගේ ජංගම දුරකථනයෙන් එදින පටිගත කරගන්නට අවස්ථාව ලැබුනු අතර ඒ දේශණය එකදු අකුරක් හෝ එකදු වචනයක් හෝ සංස්කරණය නොකර උන්වහන්සේගේ වචන පිළිවලින්ම දහම් ලිපියක් ලෙස සකස් කරන්නට කල්පනා කලා. මේ එහි ප්රතිඵලයයි. අතිපූජ්‍ය මාන්කඩවල ...
System Mechanic v16.5.3.1 - පරිඝණකයේ දෝෂ නිවාරණ මෘදුකාංගය පුනරාගමනය System Mechanic v16.5.3.1 යනු පරිගණකය වේගවත් කරවන සහ පිරිසිදුව ක්‍රියා කරන සුපිරි මෘදුකාංගයකි. එය අමතර දෝෂ ඉවත් කර කරයි. දෝෂ නිවැරදි කිරීම, දෝෂ ඉවත් කිරීම, අන්තර්ජාලය ප්රශස්ත කිරීම සහ බාගත කිරීමේ වේගය ප්රශස්ත කරන 50+ නිරවද්‍ය මෙවලම්වල ශක්තිමත් අවි ගබඩාවක් ඇත. එය පුද්ගලික ආරක්ෂාව සහ පරිගණක ක්‍රියාකාරිත්වය සහතික කරයි. ඔබට System Mechanic Professional හි පැරණි අනුවාදය ද බාගත හැකිය.ඔබේ ...
ShareX - විවෘත මෘදුකාංග screenshot- capture පුනරාගමනය නොමිලේ ඩවුන්ලෝඩ් කරගත හැකි ShareX මෘදුකාංගය තනි යතුරකින් පරිගණක තිරයේ ඕනෑම තෝරාගත් ප්‍රදේශයක screen shots හෝ screen casts ගැනීමට, ඒවා ඔබගේ පසුරු පුවරුවේ, දෘඪ තැටියේ සුරැකීමට හෝ විවිධ ගොනු සත්කාරක සේවා 30කට අධික ප්‍රමාණයකට ක්ෂණිකව upload කිරීමකට ඉඩ සලසන විවෘත මෘදුකාංග වැඩසටහනකි. උසස් තිරපිටපත් ග්‍රහණය, තිර රෙකෝඩරය, ගොනු බෙදාගැනීම සහ ඵලදායිතා මෙවලම.screenshot capture, screen recorder, file sharing අනුචලනය, සහ තවත් ...
සංසාර උරුමය පුනරාගමනය සාමාන්‍යයෙන් අපි අපේ ජීවිත සැකැස්ම දිහා බැලුවාම ධර්මයට අනුව ගලපා බලනවිට මේ ජීවිතය අපට ලැබුනේ පෙර කර්මයේ විපාකයක් හැටියට කියල අපට දැනෙන්න උවමනායි. දුප්පත් පොහොසත් භේදය ගැන ලෝකයේ නිර්වචන අනන්තයි. ධර්මයට අනුව නම් පෙර සංසාරයේ නොදුන් නිසා ඒ කර්මයට විපාක පිණිස සහ බොහෝ අකුසල කර්මයන් නිසා එහි විපාක පිණිස අන්ත දුගී දුප්පත් බවට පැමිනෙනවා කියා ඉගැන්වෙනවා. දුගී දුප්පත් කමත්, ...
විඤ්ඤාණය හෙවත් සිත සහ මනස -ධර්මය සහ ජීවිතය - 09 කොටස පුනරාගමනය ආයතන හයක් තියෙනවා. ඇස,කණ,නාසය,දිව,කය,මනස යනුවෙන්. ආයතන කියන වචනයේ දළ අදහස කිසිවක් හෝ කිසියම් සේවාවක් ඉටු කරන තැනයි කියන අර්ථයයි. ඒ නිසා ඇස හෙවත් චක්ඛායතනය කරන්නෙ රූපායතනය හෙවත් බාහිර රූප ගොඩ නගන එකයි. ඒ වගේමයි කණ නාසය දිව කය කියන ආයතන වලින් ශබ්දායතනය, ගන්ධායතනය, රසායතනය, පොට්ඨබ්බායතනය ගොඩ නංවනවා. ඒ වගේම ඊට අමතරව ඇසට නොපෙනෙන ආයතනයකුත් තිබෙනවා. ඒ තමයි මනස හෙවත් ...
සසර ගමන සොයා යාම -ධර්මය සහ ජීවිතය - 08 කොටස පුනරාගමනය සසර සොයා යාම අපි අතින් සිදුවන්නේ නොදැනුවත්ව මයි. නොදැනුවත්ව කියන්නෙ සිහියෙන් නොවේ කියන එකයි. අපි ජීවත්වන්නේ සිහියෙන් නෙවෙයි. එහෙම කිව්වාම කෙනෙක් කියන්න පුලුවන් අපි හොඳ සිහියෙන් ඉන්නෙ..අපි සිහියෙන් තමයි මේ සේරම වැඩකටයුතු කරන්නෙ කියල. ඔව් ඒක ඇත්ත. ඒ සියලු දේවල් කරන්න සිහියක් තියෙනවා තමයි. ඒත් ඒ කරන හැම දේකින්ම සසරයි හතර අපායයි දිව්‍ය මනුස්ස ලෝකයි බ්‍රහ්ම ලෝකයි සොයා යන්නෙ ...
ධර්මය සහ ජීවිතය - 02 කොටස පුනරාගමනය පසුගිය ලිපියෙන් ප්‍රසාද රූප, මඤ්ඤමානය, පඤ්චස්කන්ධය, පඤ්චඋපාදානස්කන්ධය , ගැන කෙටියෙන් සාකච්ඡා කරනු ලැබුවා. හටගැනීම නැතිවීම පිලිබඳව සිහියෙන් දැකිය යුතු ආකාරය පිලිබඳව දළ අදහසක් ඒ තුල තිබිය හැකියි. මින් ඉදිරියට පෘතග්ජන භාවය, ප්‍රපංච,ආශ්‍රව, අනුශය කෙලෙස් ධර්ම පිලිබඳව සරල මූලික කාරනා සාකච්ඡා කිරීම සුදුසු යැයි හැඟේ. පභස්සරමිදං භික්ඛවෙ චිත්තං - තඤ්ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං. තං අස්සුතවා පුථුජ්ජනො යථාභූතං නප්පජානාති. තස්මා ...
OpenVPN -ආරක්ෂාකාරි වෙඩ් පිවිසුමක් සඳහා පුනරාගමනය OpenVPN යනු ශක්තිමත් සහ ඉතා නම්‍යශීලී VPN යෙදවුමකි. OpenVPN SSL/TLS ආරක්ෂාව, ඊතර්නෙට් බ්‍රිජ් කිරීම, ප්‍රොක්සි හෝ NAT හරහා TCP හෝ UDP හරහා අවශ්‍ය අඩවි කරා ගෙනයාම, ගතික IP ලිපින සහ DHCP සඳහා සහය, සිය ගණනක් හෝ දහස් ගණනක් පරිශීලකයින්ට පරිමාණය කිරීම සහ බොහෝ ප්‍රධාන OS වේදිකා වෙත ගෙනයාම සඳහා සහාය දක්වයි.OpenVPN සේවාලාභී සහ සේවාදායක සහතික භාවිතයෙන් පෙර සකස් කරගත් ...