සුවිසල් පරිවර්තන දෙකක් සිදුවන දින කීපයක් ප්‍රජා මේ වන විට ආණ්ඩුව විසින් සාර්ථක ලෙස කරන ලද පරිවර්තන කීපයක් තිබේ. ඉන්ධන, විදුලිය වැනි සහනාධාර මිල රඳා පැවති භාණ්ඩ සඳහා පිරිවැය අනුව මිල ගණනය කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීම, බදු ප්‍රතිසංස්කරණ, අස්වැසුම හා දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම එවැනි වේදනාකාරී, එහෙත්, සාර්ථකව තබන ලද පියවර කීපයකි. ඒ ඔස්සේ සමාජයේ සිදුවන පරිවර්තනය විප්ලවීය එකකි. මෙම පරිවර්තන හමුවේ පැරණි තත්වයන් රැකගැනීමට යත්න දරණ ...
ශ්‍රී ලංකාව වධහිංසනයේ විෂම චක්රයක ගොදුරක් ප්‍රජා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති සංඛ්‍යා ලේඛන අනුව වධහිංසනය සිදු කිරීම සම්බන්ධයෙන් 2021 වර්ෂයේදී පැමිණිලි 302ක්ද අවමන් සහගත සැලකීම් සම්බන්ධ පැමිණිලි 12ක්ද සමස්තයක් ලෙස පුද්ගල නිදහස සීමා කිරීම සම්බන්ධ පැමිණිලි 1616ක් ද ලැබී ඇති අතර 2022 වර්ෂය වන විට වධහිංසනය සම්බන්ධයෙන් පැමිණිලි සංඛ්‍යාව 560ක් දක්වා ද අවමන් සහගත සැලකීම් සම්බන්ධයෙන් පැමිණිලි සංඛ්‍යාව 16ක් දක්වා ද ...
කාතන්කුඩි වගේ ලංකාවේ තවත් ප්‍රදේශවල රටඉඳි වවමු ප්‍රජා රටඉඳි වගාව උතුරු ප්‍රදේශයේ ඉතා සාර්ථක ව කළ හැකි වෙන්නට පුළුවන්. කෘෂිකර්ම බලධාරීන් මේ ගැන අවධානය යොමු කළ යුතුයි. The post කාතන්කුඩි වගේ ලංකාවේ තවත් ප්‍රදේශවල රටඉඳි වවමු first appeared on Praja. ...
අරාජිකවාදී පොදු ප්‍රවාහනය විධිමත් කිරීම ප්‍රජා එහෙත්, ලංකාවේ බස් ව්‍යාපාරිකයන් දිගු කලක් තිස්සේ හුරු වී තිබෙන අරාජිකවාදී ව්‍යාපාරික සංස්කෘතියට එයින් එල්ල වන අභියෝගය හමුවේ දැඩි ප්‍රතිරෝධයක් එල්ල වීම නිසැකය. බස් හිමියන් සමග සාකච්ඡා කර, අවබෝධ කර දී, ජේවීපීකාරයන් මැද්දට පැන අනිවාර්යයෙන් පතුරුවා හරින කඩාකප්පල්කාරී දුර්මත පරාජය කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. එහෙත්, අධිෂ්ඨානයක් සහිත නායකත්වයකට මේවා කරන්නට බැරි දේ නොවේ. The post අරාජිකවාදී පොදු ප්‍රවාහනය විධිමත් ...
ජනාධිපතිවරණයක් වෙනුවට ජනමත විචාරණයක් එයිද? ප්‍රජා රනිල් වික්‍රමසිංහ යනු එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයකු නොවේ. මේ බව බොහෝ එක්සත් ජාතික පාක්ෂිකයන්ට තේරෙන්නේ නැත. ඇත්තම කියනවා නම් එක්සත් ජාතික පක්ෂය කියා එකක් ඇත්තේ ද නැත. තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවා ඇතැයි සිතාගෙන සිරිකොත වටේ කැරකෙමින් අතන මෙතන ඇති තනතුරුවලට තමන් පත් කර ගන්නා ආකාරය ගැන කතා කරමින් කාලය ගෙවන එක්සත් ජාතික පාක්ෂිකයන් ඇත්තෙන්ම කරන්නේ රනිල්ට ද හානියකි. The post ජනාධිපතිවරණයක් ...
විද්‍යුත් විකාශන නියාමනයට වල කැපීම පවත්නා තත්වය රැකගැනීම වෙනුවෙනි ප්‍රජා නියාමනය අවශ්‍ය බව කිසිවෙකු ප්‍රතික්ෂේප කරන්නේ නැත. මතුකරන්නේ වෙනත් කාරණාය. එකී කාරණා බොහොමයක් තාක්ෂණිකය. ඒවා සාකච්ඡා කර වෙනස් කරගත හැකි බව රජය පවසයි. මේ වන විට විද්‍යුත් විකාශකයන්ගේ සංගමය සමග සාකච්ඡා කෙරෙමින් ද තිබේ. එහෙත්, ඒ අතර, එකී මාධ්‍ය විසින් ම තම විවිධාකාර ඉත්තන් මෙහෙයවමින් කරන්නේ කුමක්ද? මේ පනත මේ මොහොතේ අවශ්‍ය නැතැයි ඍජුවම කියන අය ද සිටිති. ඔවුන්ට ඕනෑම ...
එක් සිසුවෙකු අන්තර්කරණයට පාසලක් කැපවෙන තරම ප්‍රජා අන්තර්කරණ අධ්‍යාපනය යනු සියලුම දරුවන්ට පාසලට පැමිණීමට සහ ඔවුන්ගේ දියුණු වීම සඳහා අවශ්‍ය නිපුණතා ඉගෙනීමට සහ වර්ධනය කරගැනීමට සාධාරණ අවස්ථා ලබා දීමේ ඵලදායී ක්රමයකි. අන්තර්කරණ අධ්‍යාපනය ඔස්සේ විවිධ හේතූන් මත බැහැර කරන ලද කණ්ඩායම් සඳහා සැබෑ ඉගෙනුම් අවස්ථා උදා වේ. The post එක් සිසුවෙකු අන්තර්කරණයට පාසලක් කැපවෙන තරම first appeared on Praja. ...
එක් සිසුවෙකු අන්තර්කරණයට පාසලක් කැපවෙන තරම ප්‍රජා අන්තර්කරණ අධ්‍යාපනය යනු සියලුම දරුවන්ට පාසලට පැමිණීමට සහ ඔවුන්ගේ දියුණු වීම සඳහා අවශ්‍ය නිපුණතා ඉගෙනීමට සහ වර්ධනය කරගැනීමට සාධාරණ අවස්ථා ලබා දීමේ ඵලදායී ක්රමයකි. අන්තර්කරණ අධ්‍යාපනය ඔස්සේ විවිධ හේතූන් මත බැහැර කරන ලද කණ්ඩායම් සඳහා සැබෑ ඉගෙනුම් අවස්ථා උදා වේ. The post එක් සිසුවෙකු අන්තර්කරණයට පාසලක් කැපවෙන තරම first appeared on Praja. ...
වේගයෙන් සංවර්ධනය වන ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රජා තෙලන්ගානා ප්‍රාන්තය විදේශීය ආයෝජකයින් සඳහා ඉතා ආකර්ශනීය ව්‍යාපාරික රාමුවක් ක්‍රියාත්මක කර ඇත. කැපී පෙනෙන උදාහරණයක් වන්නේ Apple සමාගම Foxconn සමඟ හවුල්කාරිත්වයයි. එහිදී ඔවුන් තෙලන්ගානාහි ඩොලර් මිලියන 500 ක් ආයෝජනය කළ අතර එය සෘජු රැකියා 25,000 ක් නිර්මාණය කිරීමට හේතු විය. The post වේගයෙන් සංවර්ධනය වන ඉන්දියාවේ තෙලන්ගානා first appeared on Praja. ...
සාපෙ අවසන් වන දාට සර්ලා මැඩම්ලා කකුල් දෙකෙන් වහලේ එල්ලන කාලයකුත් එයිද? ප්‍රජා ඩෙස්පුටු සීලිමේ එල්ලන එක නරකම නැත. මෙම තත්වය වෙනස් නොකර තිබුණොත්, සමහර විට වහලේ කකුල් දෙකෙන් එල්ලන්නට ඉඩ ඇත්තේ සර්ලා, මැඩම්ලාවය. The post සාපෙ අවසන් වන දාට සර්ලා මැඩම්ලා කකුල් දෙකෙන් වහලේ එල්ලන කාලයකුත් එයිද? first appeared on Praja. ...
අස්වැසුමෙන් දිළින්දන්ට සහන හිමි වේද? ප්‍රජා කෙසේ වෙතත්, 2022 ජුලි මාසයේ ආරම්භ වන අස්වැසුම වැඩසටහන ලංකාවේ දිළිඳුභාවය පිටුදැකීමේ ක්රියාවලියෙහි වැදගත් සන්ධිස්ථානයක් පමණි. නිසි පරිදි සන්නිවේදනය සිදු නොවීම නිසා හා වැරදි ප්රචාරයන්ට ගොදුරු වීම නිසා මේ වන විටත් සහනාධාර ලැබිය යුතු පිරිසක් මගහැරී ඇති බව පෙනේ. එබැවින් අස්වැසුම සුබසාධන ප්රතිලාභ යෝජනා ක්‍රමය ආරම්භ වීමෙන් පසු එහි අඩුපාඩු නිවැරදි කරගැනීමට නැවත විවෘත වීම අවශ්‍යය. The post අස්වැසුමෙන් දිළින්දන්ට ...
ලංකාවේ පොළී අනුපාත තවත් අඩුවන ලකුණු. ණය ප්‍රතිව්‍යූහගතකරණයට එයින් තල්ලුවක් ප්‍රජා සිකුරාදා පවත්වන ලද හදිසි මත විමසුමකදී, ආර්ථික විද්‍යාඥයින් සහ විශ්ලේෂකයින් දසදෙනෙකු රොයිටර් පුවත් සේවයට පැවසුවේ අගෝස්තු මාසයේ සිට ඉදිරි මාසවලදී තවදුරටත් පොළී අනුපාත කප්පාදුවක් අපේක්ෂා කරන බවයි. බහුතරයක් දෙනා පැවසුවේ, වසර අවසන් වන විට පොළී අනුපාත 13% සිට 10%-11% දක්වා අඩු වීම අපේක්ෂා කරන බවයි. දැනට පොළී අනුපාත 14% වේ. The post ලංකාවේ පොළී අනුපාත තවත් අඩුවන ලකුණු. ණය ප්‍රතිව්‍යූහගතකරණයට ...
අරාජිකවාදී සමාජවාදීන් සටන් විරාමයකට යා යුතුය ප්‍රජා ෆේස්බුක් හිපාටුවන්ට කළ හැකි කැකිරි ගෙඩියක් නැත. මෙම අවකාශය තිබෙන්නේ දේශපාලනික හස්ත සංසර්ගයට පමණක් බැවින් පහත තිබෙන කමෙන්ට් තීරුවෙහි කරුණාකර ඔබේ ශුක්‍ර මෝචනය සිදුකර, රස්සාවකට යන්න. වැඩ කරන්න. දෘෂ්ටිවාදයන්ට කිසිවක් කළ නොහැකිය. වෙනස නිර්මාණය කළ හැක්කේ ඵලදායී වැඩ කිරීමෙන් පමණි. ඩොලර් සෙවීමේ වැඩකට මම ද යමි. The post අරාජිකවාදී සමාජවාදීන් සටන් විරාමයකට යා යුතුය first appeared on Praja. ...
1974 ව්‍යාජ මරණ දැන්වීම ප්‍රජා D.E.M.O. Crasy, loving husband of T. Ruth, borther of L.I. Berty, funeral at Araliya Medura, Panagiyawatta. The post 1974 ව්‍යාජ මරණ දැන්වීම first appeared on Praja.
ලොව්තුරු සුවය නිම් නැති සුවය වුණ හැටි ප්‍රජා සෝමතිලක ජයමහ රචනා කර ගායනා කර 'පොඩි දුවගේ සිනා වැලයි' ගීතය ගුවන් විදුලියෙන් විකාශය සඳහා තත්ව පරීක්ෂණය සඳහා ගුවන් විදුලි සංස්ථාවට භාරදුන්නාම එහි මෙහෙම කොටසක් තිබුණා. The post ලොව්තුරු සුවය නිම් නැති සුවය වුණ හැටි first appeared on Praja. ...
පොල් ගෙඩි දහයකට අවුරුදු දහයක් හිරේ දැමීමේ කතාව ප්‍රජා දුප්පත් මිනිසුන්ට අධිකරණය අසාධාරණ දඬුවම් පමුණුවන බව පවසමින් ජනතාව අතර අධිකරණය කෙරෙහි ද්වේෂයක් ඇතිකිරීමේ අරමුණින් හා අරාජිකත්වය පැතිරවීමේ අරමුණින් පසුගිය දිනවල සමාජ මාධ්‍යවල බොහෝ දෙනා මේ රූපයේ තිබෙන ප්‍රවෘත්තිය ගැන මෙහෙම කිව්වා. The post පොල් ගෙඩි දහයකට අවුරුදු දහයක් හිරේ දැමීමේ කතාව first appeared on Praja. ...
දොස්තර සිහිනය හඹා ඇමරිකන් ගුවන් හමුදාවට ගිය ලංකාවේ තේජා ප්‍රජා තේජා තම සිහිනය හඹා යන හැටි බලන්න. අප ඇයට සුබ පතනවා. ලංකාවේ නම් කිසිවෙකුට මෙවැනි මාවතක් විවෘත වන්නේ නැහැ. ඒ සඳහා දොස්තර ආගමිකයන් ඉඩ දෙන්නේ නැහැ. The post දොස්තර සිහිනය හඹා ඇමරිකන් ගුවන් හමුදාවට ගිය ලංකාවේ තේජා first appeared on Praja. ...
ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා වසා දැමීම ඉතා නිවැරදි තීරණයකි ප්‍රජා ගුවන් විදුලි සංස්ථාව සතුව ස්වාභාවික අතින් වටිනා තැන් ගණනාවක විකාශනාගාර තියෙනවා. ඒ ඉඩම්වලින් ද ප්‍රයෝජන ගත හැකියි. සමහර තැන් රේඩියෝ තීම් එක සහිත සංචාරක හෝටල් බවට පත්කරන්නට වුණත් බැරිකමක් නැහැ. ඔක්කොටම කලින් මේවා වසාදමන තීරණය ගත යුතුයි. ඵලදායී සේවාවක් නොකර කැන්ටින්වල තේ බිබී, අතන මෙතන රස්තියාදු වෙවී ඉන්න දහස් ගණනක් සේවකයන්ට ඵලදායී රැකියාවක් සොයාගැනීමට අවස්ථාව ලබාදිය යුතුයි. සෙස්ස පස්සට. The ...
ලංකාවේ පාලකයන්ගේ උත්සාහයන් අපි අගය කරනවා ප්‍රජා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැයි 11 සිට 23 දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ කළ කාර්ය මණ්ඩල අධ්‍යයනයෙන් පසුව නිකුත් කරන ලද නිවේදනය The post ලංකාවේ පාලකයන්ගේ උත්සාහයන් අපි අගය කරනවා first appeared on Praja. ...
හමුදාවල උසස්වීම් නිසා ආරක්ෂක වියදම් තවත් වැඩි වේද? ප්‍රජා 14 වන ජාතික රණවිරු දිනය සැමරීම නිමිත්තෙන් ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා යුද හා නාවික හමුදා සාමාජිකයින් 5,400 කට අධික පිරිසක් මැයි 19 සිට ඔවුන්ගේ මීළඟ නිලයට උසස් කර ඇත. The post හමුදාවල උසස්වීම් නිසා ආරක්ෂක වියදම් තවත් වැඩි වේද? first appeared on Praja. ...