අරගලය හා දේශපාලනික හිරවීම ප්‍රජා ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන අර්බුදය දිග්ගැස්සෙමින් තිබේ. රාජපක්ෂලා අස්නොවන බව පෙනේ. අඩු තරමේ මහින්ද රාජපක්ෂ පවා අස්වන බවක් නොපෙනේ. ඔවුන්ට ආරක්ෂිත ලෙස බලයෙන් පිටවීමේ මාර්ගයක් අවශ්‍යව තිබේ. ඒ සඳහා කිසියම් සම්මුතියක් නිර්මාණය කරගැනීමේ අවස්ථාව ද කාලය සමග ඉක්ම යමින් තිබේ. The post අරගලය හා දේශපාලනික හිරවීම first appeared on Praja. ...
පරිපාලන සේවය පුනරුත්ථාපනය නොකර රට හදනවා බොරු ප්‍රජා සමස්ත මහා වැඩ වර්ජනය අතරතුර, රාජ්‍ය පරිපාලන නිලධාරීන් නිහඬ විරෝධයක යෙදෙනවා දැක්කා. මතක තියාගන්න රට අද වැටී තියෙන තත්වයට දේශපාලකයන් තරමට හෝ ඊටත් වඩා වගකිවයුතු පිරිසක් තමයි පරිපාලන නිලධාරීන්. දේශපාලකයන් මහජන මුදලින් ගත්තෙ තීරු බදු රහිත වාහන. ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරීන් ඊට අමතරව හොඳ වාහනයක් රජයේ මුදලින් අරන් ඒක විශ්‍රාම යනකොට ගෙදරත් අරන් යනවා. The post පරිපාලන සේවය පුනරුත්ථාපනය නොකර රට ...
මිල සූත්තර ප්‍රජා ආණ්ඩුවට සූත්තර පාරන්නට මතක් වී තිබෙන්නේ පාත්තරේ ඉරක් ද ගිය පසුවය. දැන් ඉතින් වෙන කරන්නට දේ ද නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට යාමට පෙර මේ ප්‍රතිසංස්කරණ කිරීමට සිදුවනු ඇත. The post මිල සූත්තර first appeared on Praja. ...
අන්තර්වාර පාලනය හා පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා ආණ්ඩුව ප්‍රජා මහින්ද රාජපක්ෂගේ මරුකියවන කයිවාරු කුමක් වුවත්, ලබන සතිය වන විට අන්තර්වාර පාලනයක් පත්වනු ඇත. පාර්ලිමේන්තු ප්‍රභූවරුන්ගෙන් සමන්විත අන්තර්වාර පාලනයට උපකාර කළ යුතු මුත් පොහොට්ටු ඩලස්ලා, සජිත්ලා, රනිල්ලා, මෛත්රීලා, විමල්ලා, අනුරලා කිසිවෙකු ඔය වතුර හැළිය කැඳ කරන්නට හාල් දමනු ඇතැයි සිතිය නොහැකි තරම් කට්ටිවාදී, වංක ඉතිහාසයක් ඔවුන්ට තිබේ. වැදගත් වන්නේ නායකත්වයයි. රනිල් උද්දච්ඡ වැඩිය. ඩලස් කපටි වැඩිය. ෆොන්සේකාගේ කට හොඳ නැත. ...
සෞම්‍ය ලියනගේ හා The වැඩේ ප්‍රජා සෞම්‍ය ජැක්සන්ට බැන්නට ජැක්සන් වුණත් මේ වගේ දේ තමයි කිව්වෙ. වෙනස රාජපක්ෂලා ගැන අපි හොඳට දන්නවා. ජාජබ ගැන දන්නෙ නැහැ කියමුකො. එහෙමත් ඉතින් කියන්න පුළුවන්ද මන්දා. මොකද, ජවිපෙ ගැනත් සමාජයට සංජානනයක් තියෙනවනෙ. The post සෞම්‍ය ලියනගේ හා The වැඩේ first appeared on Praja. ...
තෙල් මිල ප්‍රශ්නයට විසඳුම කුමක්ද? ප්‍රජා ආණ්ඩුව 'අලුත්' කැබිනට් මණ්ඩලයක් පත්කරගෙන වැඩ ඇල්ලූ හැටියේම ඊළඟ දවසේ රට පුරාම අලුත් උද්ඝෝෂණ රැල්ලක් පැනනැගුණේ ඉන්ධන මිල විශාල වශයෙන් වැඩිකිරීම නිසාය. මෙතෙක් ජනාධිපති පැන්නීමේ අරගලයේ ඉදිරියෙන් සිටි මධ්‍යම පන්තිය වෙනුවට බස් සේවකයන්, ත්‍රිරෝද රථ රියදුරන්, ධීවරයන් වැනි අලුත් පිරිස් වීදියට පැමිණි අතර උද්ඝෝෂණ තියුණු වූයේ ඒවා ඍජුවම මිනිසුන්ගේ ජීවන අරගලය සමග සම්බන්ධ වී තිබීම නිසාය. The post තෙල් මිල ...
ජනාධිපති වරද පිළිගැනීම හරිද? වැරදිද? ප්‍රජා පොහොර සම්බන්ධයෙන් වැරදි තීරණ ගනිමින් කෘෂිකර්ම අර්බුදයක් නිර්මාණය කිරීම හා නිසි කලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයාම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියේය. තවමත් ඔහු තම වැරදි සැබැවින් තේරුම්ගෙන නැත. තවමත් ඔහු කියන්නේ බොරුය. කරන්නේ වැරදිය. The post ජනාධිපති වරද පිළිගැනීම හරිද? වැරදිද? first appeared on Praja. ...
ජනාධිපතිගෙ පෝර බොරුව ප්‍රජා ගොවීන් වෙළඳපොළ කෘෂිකර්මාන්තයට හැඩගැසෙමින් ඉන්නවා. ඒක වෙන්න ඉඩදෙන්න ඕනැ. ගොවීන්ට ලබාදිය යුත්තේ විධිමත් රක්ෂණ හා දායකත්ව විශ්‍රාම වැටුප් වැනි දේයි. නිකං පෝර නෙමෙයි.පොහොර සහනාධාරයෙන් ගුණාත්මක කොම්පෝස්ට් ලබාදුන්නට කමක් නැහැ. ඒවා ආනයනය කරනවා වෙනුවට රටේ නිෂ්පාදනය කරන්නට ඕනැ. හොර කොම්පෝස්ට් බිස්නස් නවත්තන්න ඕනැ. රජය කොම්පෝස්ට් බිස්නස් එක නවත්තන තරමට හොඳයි. එහි විශාල නාස්තියක් හා දූෂණයක් සිදුවෙනවා. The post ජනාධිපතිගෙ පෝර බොරුව ...
ගල උඩ සටන ලබන සතියේද? ප්‍රජා ආණ්ඩුව තවමත් මුළුමනින්ම දුර්වල වී නැත. එයට මූලික හේතුව, විපක්ෂයේ දේශපාලනික අසාර්ථකත්වයයි. ආරක්ෂක හමුදා, පොලිසිය, සිවිල් සමාජය, ඉන්දියාව හා චීනය ඇතුළු ජාත්‍යන්තර බලවේග ආදියෙහි සහාය ආණ්ඩුවට තවමත් තිබේ. 69 ලක්ෂයේ බලවේගයේ කොටසක් ද තවමත් නිහඬව තැන් තැන්වල සිටිති. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙතින් ඔවුන් අපේක්ෂා කරන්නේ තියුණු ප්රතිචාරයකි. කෙසේ වෙතත්, ජනාධිපතිවරයා තවමත් ප්‍රජාතාන්ත්‍රික සීමාවෙන් පිටතට තීරණාත්මක ලෙස පයතැබීමට කටයුතු කර නැත. ...
රාජපක්ෂලා පැන්නීමේ දිග්ගැසුණු අරගලයකට සූදානම් වෙමු ප්‍රජා ගෝඨාභය රාජපක්ෂ ආගිය අතක් නැත. හේතුව පැහැදිලි නැත. ඔහු යුද්ධය තීව්ර වූ සමයේ ද රටින් පළාගිය අයෙකි. මේ අවස්ථාවේ තිබෙන පීඩනය දරාගෙන ජාතිය ඇමතීමේ හෝ හැකියාව ඔහුට නැති බවක් පෙනේ. The post රාජපක්ෂලා පැන්නීමේ දිග්ගැසුණු අරගලයකට සූදානම් වෙමු first appeared on Praja. ...
තරුණ නායකයන් වෙනුවට පරණ කලාකරුවන් ප්‍රජා අජිත් පැරකුම් ජයසිංහ දැන් දැන් සිදුවන විදියට රාජපක්ෂ ක්‍රමය හදපු හා එයින් ඵල නෙළපු, ජාතිවාදය වපුරමින් මුදල් ගරාගත්ත ඇතැම් කලාකරුවන්ටවන්ට ලොන්ඩරි දාන්න අරගලය පාවිච්චි වෙන බවක් පෙනෙනවා. රාජපක්ෂවාදී කලාකරුවන් පසුපසින් The post තරුණ නායකයන් වෙනුවට පරණ කලාකරුවන් first appeared on Praja. ...
කොරියානුවන් වගේ අපටත් රත්තරං පරිත්‍යාග කර රට බේරාගන්න බැරිද? ප්‍රජා මේ සියල්ලටම අපට විශ්වාසය අවශ්‍යය. ඒ සඳහා විශේෂයෙන්ම කැපකිරීම් කරන, මහජන මුදලින් අයථා වරප්‍රසාද භුක්ති නොවිඳි ඉතිහාසයක් ඇති නායකත්වයක් අපට අවශ්‍යය. සමස්ත රාජපක්ෂ පවුලම දේශපාලනයෙන් බැහැර කර, එම ශෛලියේ සියලු දේශපාලකයන් පරාජය කර බුද්ධිමත්, අවංක නායකත්වයක් පත්කරගත යුත්තේ එහෙයිනි. The post කොරියානුවන් වගේ අපටත් රත්තරං පරිත්‍යාග කර රට බේරාගන්න බැරිද? first appeared on Praja. ...
ගාලුමුවදොර අරගල වැඩබිමේ සිට ප්‍රජා අජිත් පැරකුම් ජයසිංහ ඊයේ රාත්‍රියේ ගාලුමුවදොර අරගලයේ වැඩබිම නිරීක්ෂණය කළෙමි. මැරෙන්නට පෙර අප මෙතෙක් බලාපොරොත්තුවෙන් සිටි ප්රගතිශීලී මහජන නැගිටීමක් දෑසින් දැකගන්නට ලැබීම වාසනාවකැයි මට එහිදී හමුවූ මාධ්‍යවේදී හා දේශපාලන-සමාජ ක්‍රියාකාරික The post ගාලුමුවදොර අරගල වැඩබිමේ සිට first appeared on Praja. ...
පරිභෝජනය හා පාරිභෝජනවාදය ප්‍රජා පරිභෝජනයයි, අධි පරිභෝජනයයි අතර වෙනස බුද්ධිමත් ලෙස සලකුණු කරගන්නෙ නැතුව පාරිභෝජනවාදය හඳුනාගන්න බැහැ. මම නම් පාරිභෝජනවාදය කියන්නෙ ලෝකයේ හෝ රාජ්‍යයක ඉඳන් පුද්ගලයා දක්වාම තමන්ගේ ආර්ථිකයට, භෞතික තත්වයන්ට හා මානසිකත්වයට දරාගත නොහැකි අන්දමින් පරිභෝජනය කරන එක. එතනදී පාරිභෝජනවාදය හඳුනාගන්නට වෙන්නෙ කේස් බයි කේස්. ඒ කියන්නෙ පුද්ගලයාගෙන් පුද්ගලයාට. The post පරිභෝජනය හා පාරිභෝජනවාදය first appeared on Praja. ...
මිලියනයක් ආවද? ප්‍රජා මිලියනයක් ආවද? නැහැ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. එතෙන්ට බස් දාලා සෙනග ඇද්දෙ නැහැනෙ. අනෙක, නැකැත් බලලා කරපු එකකුත් නෙමෙයිනෙ. මේ අවුරුදු කටේ, දිග නිවාඩුවක් අද්දර, අද වගේ සෙනසුරාදාවක ඔය හොඳටම ඇති. එන්න බැරිවුණ බොහෝ අය විරෝධය එක්ක ඉන්නවා. The post මිලියනයක් ආවද? first appeared on Praja. ...
මේ වන විට පවතින ආර්ථික තත්වය හා දේශපාලනයට එහි ඇති බලපෑම ප්‍රජා ඊයේ මහාචාර්ය රොහාන් සමරජීව සහ ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු සමග පැය කීපයක අධ්‍යාපනික සාකච්ඡාවක් පැවැත්වූවා. කෙටියෙන් කියනවා නම් තත්වය මේකයි (මේ මා එම සාකච්ඡාවෙන් ලබාගත් අවබෝධය නිසා මෙම අදහස් සම්පූර්ණයෙන්ම එම ආර්ථික විශේෂඥයන්ගේ අදහස් නොවිය හැකි බව කරුණාවෙන් සලකන්න. විශේෂයෙන් වරහන් ඇතුළේ දක්වා ඇති අදහස් මගේය): The post මේ වන විට පවතින ආර්ථික තත්වය හා දේශපාලනයට එහි ඇති බලපෑම first ...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලාංකීය විප්ලවය ප්‍රජා අර්බුදයේ වර්තමාන අවධිය පටන් ගත්තෙ 2005 සිට උපාධිධාරීන්ට උත්සව පවත්වමින් රජයේ රැකියා දෙමින් මහින්ද රාජපක්ෂ යටතේ විශාල රජයක් හා ඇස්බැන්දුම් සංවර්ධනයක් නිර්මාණය කිරීම හරහා නිර්මාණය වුණ මහින්ද චින්තනයෙන්. අයිඑම්එෆ් එකත් එක්ක ප්ලග් ගලවලා සීයට දහයට වැඩි ගිනි පොළී මූල්‍ය වෙළඳපොළට ලංකාව ගැටගහපු එක ගැන විමල් වීරවංශලා ගහපු කයිවාරු මතකද? The post ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලාංකීය විප්ලවය first appeared on ...
හිස ගිනිගත් අයගේ ඉච්ඡා භංගත්වයේ හෝරාව ප්‍රජා කිසිදා හමුවී නැති, ෆේස්බුක් එකේ පවා මා ලොකු විවාදයකට පැටලී නැති, අඩු තරමේ දේශපාලන කාරණයක් චැට් කර හෝ නැති පුද්ගලයකු වන එරන්ද ගිනිගේ මගේ නම ටැග්කරමින් හිටිහැටියේ මා ඔහුගේ ජීවිතයට තර්ජනයක් බව ප්‍රකාශ කිරීම සම්බන්ධ 'ගිනිගේ චර්යාව' තේරුම්ගැනීම අවශ්‍යයි. එය මට අදාළ පෞද්ගලික කාරණයක් පමණකැයි මා සිතන්නේ නැහැ. ඔහුගෙන් ප්‍රකාශ වන්නේ කිසියම් ප්‍රවණතාවක්. The post හිස ගිනිගත් අයගේ ඉච්ඡා භංගත්වයේ ...
වාමාංශිකයන්ගේ අවසාන විසඳුම ප්‍රජා මේ සමග තිබෙන සංවාදයේ ආචාර්ය සුමනසිරි ලියනගේගේ විසඳුම කියවා තේරුම් ගන්න. ආන්තික වාමාංශිකයන්ගේ න්‍යායධරයා වන සුමනසිරි යෝජනා කරන්නේ ණය ගෙවීම අවිධිමත් ලෙස පැහැරහැර, බංකොලොත්භාවය ප්‍රකාශයට පත්කර ජාතික වශයෙන් ගොඩයාමේ සැලැස්මක් සකස් කරන ලෙසයි. The post වාමාංශිකයන්ගේ අවසාන විසඳුම first appeared on Praja. ...
ලාංකීය විප්ලවය වචන 50කින් ප්‍රජා ලංකාවෙ රාජ්‍යයේ හිමිකාරීත්වය වර්තමානයෙදි තියෙන්නෙ මධ්‍යම පන්තිය අතේ. රාජ්‍යයෙන් යැපෙන මධ්‍යම පන්තිය තමයි අර්බුදයට වගකියන්න ඕනැ. ඒක වෙනස් කරලා විශේෂයෙන් රාජ්‍ය සේවයෙන් පිටත සිටින වැඩකරන ජනතාව සහ ක්ෂුද්‍ර, සුළු හා The post ලාංකීය විප්ලවය වචන 50කින් first appeared on Praja. ...