තියෙන ආණ්ඩුවට උදව් කරනවාද? වලපල්ලට යනවාද? ප්‍රජා පළමුව අප කඩාවැටීම නවත්වාගත යුතුය. තවමත් එය නතර වී නැත. දේශපාලන ඇරියස් පියවාගැනීම කෙසේ වෙතත්, මේ කඩාවැටීමේ පතුල කිසිවෙකුට සිතාගැනීම පවා දුෂ්කර අපායකි. The post තියෙන ආණ්ඩුවට උදව් කරනවාද? වලපල්ලට යනවාද? first appeared on Praja. ...
බදු වැඩිකිරීම රටේ අනාගතය සඳහා අත්‍යවශ්‍යයි ප්‍රජා 2021 වන විට රාජ්‍ය ආදායමෙන් 81%ක් වැයවුණේ දේශීය හා විදේශීය ණය හා පොළී ආපසු ගෙවීමටයි. රජයේ සේවයේ වැටුප් ගෙවීම සඳහා ක් වැයවෙනවා. මෙහෙම ආර්ථිකයක් පවත්වාගෙන යාහැකිද? ඒ හා සමාන ප්‍රතිශතයක් රාජ්‍ය සේවයේ වැටුප් හා වෙනත් එවැනි වියදම් වෙනුවෙන් අවශ්‍ය වෙනවා. රටේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.7%යි. The post බදු වැඩිකිරීම රටේ අනාගතය සඳහා අත්‍යවශ්‍යයි first appeared on Praja. ...
කපුටා සහ කෝකිලයෝ ප්‍රජා මයිනන්, කපුටන් පමණක් නොව, අනුන්ගේ කූඩුවල බිත්තර දමන කෝකිලයන් ද වැදගත්ය. සිංදු ලස්සන වුව ද උන්ගේ හිත් අවලස්සනය. The post කපුටා සහ කෝකිලයෝ first appeared on Praja.
තෙමෙන පාසල් ගොඩනැගිලි හා පාසල් අධ්‍යාපනය ප්‍රජා පාසල් අධ්‍යාපනය වෙනස් කරනකොට අනිවාර්යයෙන්ම වෙනස් විය යුතු දෙයක් තමයි පන්ති කාමරය. නවීන පංති කාමරයක් මොන වගේ විය යුතුද හිතන්න. එතකොට තේරෙයි අපේ පාසල් අධ්‍යාපනය වගේම ටියුෂන් ව්‍යාපාරයත් තියෙන්නෙ කොයිතරම් පසුපසින්ද කියන කාරණය. The post තෙමෙන පාසල් ගොඩනැගිලි හා පාසල් අධ්‍යාපනය first appeared on Praja. ...
පිජන් අයිලන්ඩ් ජනාධිපතිවරයා ලෑස්තිවෙන්නේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටිකට කෙළින්නද? ප්‍රජා සමාජ මාධ්‍ය යුගයේ ප්රවෘත්ති, ඕපාදූප, අතේරෝල්, ප්‍රබන්ධ, දුස්තොරතුරු, ද්වේෂ සහගත තොරතුරු, ප්‍රොපගැන්ඩා වෙන්කර හඳුනාගැනීම ලේසි නැහැ. ඒ සඳහා අවශ්‍ය මාධ්‍ය සාක්ෂරතාව ලබාගන්නට නම්, පූර්ණ පිටස්තරයකු ලෙස ඒ දිහා බලන්නට වෙනවා. The post පිජන් අයිලන්ඩ් ජනාධිපතිවරයා ලෑස්තිවෙන්නේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටිකට කෙළින්නද? first appeared on Praja. ...
අරගලය හා දේශපාලනය ගැන නිරීක්ෂණ ප්‍රජා – අජිත් පැරකුම් ජයසිංහ ගෝඨා පැන්නීමේ අරගලයට දින 50කි. අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හැර සෙසු රාජපක්ෂවරු ආණ්ඩුවේ ඉදිරිපෙළෙහි නැත. අජිත් නිවාඩ් කබ්රාල් වැනි ආර්ථික අපරාධකරුවන් ඉවත්කිරීමට හැකි වී The post අරගලය හා දේශපාලනය ගැන නිරීක්ෂණ first appeared on Praja. ...
රජයේ සේවක වැටුප් වැඩිකිරීම ප්‍රජා – අජිත් පැරකුම් ජයසිංහ රජයේ සේවක වැටුප් වැඩිකිරීම රජය අච්චුගසන මුදල් සමාජයේ බෙදාහරින මාධ්‍යයයි. ඔවුන් අතට මුදල් ගිය විට, බැංකුවලට, ලීසිං සමාගම්වලට, දේපළ වෙළඳ සමාගම්වලට, සුපර් මාකට්වලට, හෝටල්වලට, බේකරිවලට, බාර්වලට, The post රජයේ සේවක වැටුප් වැඩිකිරීම first appeared on Praja. ...
හොරාකාපු සල්ලි ආපසු ගන්න ලේසිම හා විප්ලවීයම ක්‍රමේ ප්‍රජා උපහාසාත්මක රචනයකි. සීරියස් නොගන්න. මෙහි අරමුණ මෙය කෙතරම් ප්‍රායෝගික නොවන දුෂ්කර දෙයක්දැයි පෙන්වා දීමයි The post හොරාකාපු සල්ලි ආපසු ගන්න ලේසිම හා විප්ලවීයම ක්‍රමේ first appeared on Praja. ...
රනිල් ආයෙත් වරද්දා ගනියිද? ප්‍රජා තවමත් රනිල් ඉතා වැදගත්ය. එහෙත්, රනිල් උද්දච්ඡකම අත්හළ යුතුය. මේ වයසේදී ඔහුට එය කිරීමට බැරිවිය හැකිය. එහෙත්, රටට ආදරය කරන කවුරු හෝ ඔහු වටා සිටිනවා නම්, ඒ වෙනුවෙන් උත්සාහ කළ යුතුය. ඔහු ගෝඨාභය, පොහොට්ටුව හා සෙසු දේශපාලන බලවේග කළමනාකරණය කරගැනීමට ශූර විය යුතුය. The post රනිල් ආයෙත් වරද්දා ගනියිද? first appeared on Praja. ...
බූලි ආර්ථිකය ප්‍රජා ඉන්ධන මිල සූත්‍රයක් ක්‍රියාත්මක කළ යුතුය. එහෙත්, එහිදී මෙහෙයුම් වියදම් ගණනය කළ යුත්තේ තෙල් සංස්ථාවේ නාස්තියට ගැලපෙන අන්දමින් නොව, ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුවය. තෙල් සංස්ථාවේ පාඩු මහජනයා පිට නොපැටවිය යුතුය. The post බූලි ආර්ථිකය first appeared on Praja. ...
මුහුදෙ ගිල්ලපු රනිල්ගෙ බස්සෙක ප්‍රජා ටික කාලෙකට ඉහතදි මුහුදෙ ගිල්ලපු මේ බස් එක මතකද? අගමැති රනිල්ගේ ජංගම කාර්යාලයක් විදියට 2001-2004 කාලයෙදි පාවිච්චි කරපු මේ බස් එක පස්සෙ කාලෙක මතුගම ඩිපෝ එකෙත් තිබුණා මතකයි, සීට් හයිකරලා. The post මුහුදෙ ගිල්ලපු රනිල්ගෙ බස්සෙක first appeared on Praja. ...
ජවිපෙ හා පෙසප පළිගැනීමේ ප්රචණ්ටඩත්වයට (retaliatory violence) සම්බන්ධ ද? ප්‍රජා මා සිතන පරිදි නම් පක්ෂ මට්ටමින් සම්බන්ධ නැත. එහෙත්, ඇතැම් ජවිපෙ හා පෙසප ක්රියාකාරිකයන් හා හිතවතුන් මෙන්ම ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය පමණක් නොව ආණ්ඩුවේ පක්ෂ සමග සම්බන්ධ වී සිටි අය පවා පෞද්ගලික මට්ටම්වලින් ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ වන්නට ඉඩ තිබේ. එහෙත්, එකී සංවිධාන ඔවුන් මෙහෙයවා නොමැති නම්, සංවිධාන වශයෙන් වගකිව යුතු නැත. The post ජවිපෙ හා පෙසප ...
රෝහිණී කවිරත්න කතානායක ධුරයට නොතේරීම හා රනිල් ප්‍රජා ගැහැණියක වීම නිසා රෝහිණී කවිරත්නව නියෝජ්‍ය කතානායක ලෙස භාරගන්න තරම් පොහොට්ටුව දියුණු නැති බව අලුත් සොයාගැනීමක් නෙමෙයි. ඔවුන් රෝහිණී කවිරත්න වෙනුවට තෝරන්නෙම ඇයට සිදුවූ හිංසනය අවබෝධ කරගන්නට බැරි, ඒ වෙලාවෙ මුලසුනේ හිටිය පුද්ගලයාව. ඒ ලිංගික හිංසනය තේරුම් ගන්න මේ රටේ සමාජයට හැකියාවක් තිබුණද කියන එකත්, ඒ කාලෙ සමාජ මාධ්‍යවල සංවාද මතක් කරලා සිහියට නගාගන්න. රෝහිණී කවිරත්න ඒක තේරුම් ගන්නෙත් වාචික ...
ලංකාවේ අවුරුදු 21ක්ම අගමැතිකම් දරා තිබෙන්නෙ ඡන්දයෙන් ඍජුව පත් නොවූ අය ප්‍රජා රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත්වුණේ ඍජුව මහජන ඡන්දයෙන් නොව ජාතික ලැයිස්තුව හරහා බැවින් ඔහුට ජනවරමක් නැතැයි තර්ක කරන පළපුරුදු යයි කියන දේශපාලනඥයන්ගේ නොදැනුමට රැවටී මෝඩයන් නොවන්නට මෙම දැනුම ලබාගන්න. මූලාශ්‍ර The post ලංකාවේ අවුරුදු 21ක්ම අගමැතිකම් දරා තිබෙන්නෙ ඡන්දයෙන් ඍජුව පත් නොවූ අය first appeared on Praja. ...
රනිල් හා අරගලය ප්‍රජා අජිත් පැරකුම් ජයසිංහ කෝපයට පත් ජනයාට මුලින්ම අවශ්‍ය තෙල්, ගෑස්, විදුලිය, කෑම, පෝර හා බෙහෙත් ආදියයි. අගමැති රනිල්ගෙන් අපට අවශ්‍ය ස්ථාවර ආණ්ඩුවක්. ඒ ආණ්ඩුව ලෝකයේ අපට හිතවත් රටවලින් bridging finamce The post රනිල් හා අරගලය first appeared on Praja. ...
මොබ් ප්රචණ්ඩත්වයේ ඊළඟ අදියර පශ්චාත්තාපයයි ප්‍රජා මොබ් ප්‍රචණ්ඩත්වයට ආකර්ශනය වුණා නම්, ඒකෙ ඊළඟ පියවර වන පශ්චාත්තාපයත් දරාගන්න. ඒක එහෙම විය යුතුයි. 1. ගිනිතිබ්බෙ මාළිගා නෙමෙයි. ටිකක් හොඳ ගෙවල්. ඒවට වන්දි ගෙවන්න වෙන්නෙත් මහජන මුදලින්. 2. ඔය The post මොබ් ප්රචණ්ඩත්වයේ ඊළඟ අදියර පශ්චාත්තාපයයි first appeared on Praja. ...
මොබ් වයිරසයෙන් බේරෙන්න ගෙදර ඉන්න ප්‍රජා මෙම සටහන තබන්නේ කිසිවකුට උපදෙස් දීමට නොවන බව කරුණාවෙන් සලකන්න. මේ අවස්ථාවේදී මා සිටින්නේ මගේ ගෙදර හාන්සි පුටුවකය. ජනාධිපති ඉල්ලා අස්විය යුතු බව සිතමි. අරාජිකත්වය නැතිකිරීම සඳහා විශ්වාසය තහවුරු කළ The post මොබ් වයිරසයෙන් බේරෙන්න ගෙදර ඉන්න first appeared on Praja. ...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බයිපාස් කරන්නට බැරිද? ප්‍රජා ගෝ්ල්ෆේස් අරගලය මාසයක් ඇදිලාත් ඇයි අපට අඟල් කීපයකට වඩා ඉස්සරහට යන්නට බැරිවුණේ? ඒකට ප්‍රධාන හේතුව තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. විශේෂයෙන්ම විධායක ජනාධිපති බලතලත් එක්ක පවතින දේශපාලන ගැටලුවට විසඳුම් සොයන්නට බැරි බව The post ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බයිපාස් කරන්නට බැරිද? first appeared on Praja. ...
රට තුළ දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ යෝජනා ප්‍රජා දේශපාලනික ස්ථාවරභාවයෙන් තොරව ආර්ථික අර්බුදයට පිළියම් යෙදීම කළ නොහැක්කක් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කරයි. සංකේත පාර්ලිමේන්තු බහුතරයක් පැවතීම සහ අලුත් ඇමතිවරුන් පත්කිරීම පමණක් වර්තමානයේ පවතින දේශපාලන අස්ථාවරත්වය සඳහා විසඳුම් සෙවීමේදී ප්‍රමාණවත් නොවන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මතයයි. බලය පාවිච්චි කිරීමෙන් හෝ මර්දනකාරී උපායන්ගෙන් දේශපාලනික ස්ථාවරත්වය නැවත ඇති කළ නොහැකිය. වර්තමානයේදී අවශ්‍ය වන්නේ, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන ...
හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ප්‍රකාශය ප්‍රජා 2022 මැයි 6දා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි අතිගරු ජනාධිපතිවරයා විසින් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීම කෙරෙහි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) දැඩි අවධානය යොමුවී තිබේ. The post හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ප්‍රකාශය first appeared on Praja. ...