ජුලි 9 ප්‍රජා ජුලි 9දා ගෝටා හා ආණ්ඩුව පැන්නීමේ අරගලය සූදානම්ය. එයට සමාන්තරව ප්රාදේශීයව සූදානම් කිරීමේ උද්ඝෝෂණ පැවැත්වෙනු දුටිමි. භික්ෂු උපවාසයක් ද ආරම්භ කර තිබේ. එය මාරාන්තික උපවාසයක් යයි ද කියනු ලැබේ. අල්ලා තිබෙන්නේ මාරක නිලයකි. The post ජුලි 9 first appeared on Praja. ...
රට දැන් තිබෙන තත්වය හා ආණ්ඩුවේ මාර්ග සිතියම ප්‍රජා වසර ගණනාවක් පුරා අපේ රටේ ක්‍රියාත්මක වූ යම් යම් සාම්ප්‍රදායික අදහස් නිසා ඇති වුණු බලපෑම් වලින් අපි පීඩා විඳිනවා. ඒ නිසා මම කලිනුත් සඳහන් කළා වගේ 2023 වසරේ දී ත් අපට දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේකයි ඇත්ත. මේකයි යථාර්ථය. ජනතාවට සිහින ලෝක මවා පෙන්වා මේ යථාර්ථය අවසන් කරන්න සමහරු උත්සාහ කරන්න පුළුවන්. හැබැයි ඒවා සුන්දර වචන පමණක් බව කාලයත් ...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ අනාගතයට වැදගත් වන හැටි ප්‍රජා මෙම සංදර්භය තුළ, සාකච්ඡා පැවැත්වුණේ, මහේක්ෂ ආර්ථික අසමතුලිතතා නිවැරදි කිරීම, රාජ්‍ය සම්බන්ධ තිරසරභාවය යළි නිර්මාණය කිරීම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා තිබෙන අවස්ථා යථාවත් කිරීම සඳහා වන පරිපූර්ණ ආර්ථික වැඩසටහනක් කෙරෙහි අවධානය යොමුකරමිනි. The post ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ අනාගතයට වැදගත් වන හැටි first appeared on Praja. ...
යුද හමුදාවේ කන්දකාඩු කඳවුර මත්ද්‍රව්‍ය වැරදිකරුවන් පුනරුත්ථාපනයට සුදුසුද? ප්‍රජා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්දේ කන්දකාඩුහි පිහිටි, යුද හමුදාව විසින් පාලනය කරනු ලබන මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ කඳවුරේ ගැටුමකින් එක් සිරකරුවකු මියගොස් තිබේ. තවත් පිරිසක් පළාගිය බවක් ද කියැවේ. මේ සමගම අවධානය යොමු විය යුතු දීර්ඝකාලීන ගැටලුවක් කෙරෙහි අවධානය යොමුකිරීම අපගේ අරමුණයි. එනම්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බව කියන පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීම සඳහා හමුදාව සහ තවත් අංශ අවිධිමත් ලෙස යෙදවීම කෙතරම් නිවැරදිද ...
වී වෙනුවට රෝස සහ බූලිවලින් සම්බෝල කෙටීම ප්‍රජා දැන් ඉස්සරහට ලියන ටික තමයි ඔයගොල්ලන්ට මළ පනින හරිය. ඒ කියන්නෙ, රනිල් තමයි රෝස. එහෙම කිව්වාම බලන්නකො රනිල්ගේ ලිංගික දිශානතිය ගැන තියෙන කතා එක්ක පවා රෝස පාට සමග තියෙන ඒක ගෑනු පාටක්ය ඒකාකෘතික සමාජ සම්මතයන්ගෙ තියෙන ගැලපීම. රෝස පාට පීඩිතයන්ගෙ පාට. රතු පාට රාජපක්ෂලාගේ ඊනියා කුරහන් පාටට කිට්ටු පාටක් වෙන්නෙ නිකම් නෙමෙයිනෙ. ඒවා පසුගාමී පීඩකයන්ගෙ පාටවල්. The post වී වෙනුවට ...
අනුර කුමාර දිසානායකට අගමැතිකම ලබාදිය හැකි ආකාරය ප්‍රජා "අපට අගමැතිකම දෙනවා නම්, අප කැමති කැබිනට් මණ්ඩලයක් පත්කරගන්නට අවස්ථාව දෙනවා නම්, අපි මාස හයක් ඇතුළත යම් ස්ථාවරයක් ගොඩනගලා මැතිවරණයකට ගොස් මේ අර්බුදයෙන් රට ගොඩගන්නවා. ඒ වෙනුවෙන් අපට සැලැස්මක් තිබෙනවා," යි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසා තිබේ. The post අනුර කුමාර දිසානායකට අගමැතිකම ලබාදිය හැකි ආකාරය first appeared on Praja. ...
පාරට නොබැස ප්‍රශ්න විසඳගන්න හැටි ප්‍රජා කල්ලි විදියට වෙන වෙනම නෙමෙයි, බෝන් අගේන්වල සිට, පෙසප, ජවිපෙ, 43 හරහා සජබ දක්වා එකට එක්වෙලා මහජනතාව බලමුළුගන්වලා ආණ්ඩුව පන්නලා බලය අල්ලන්න. ඉන් පස්සෙ නැවතත් ඉහත කරුණු දහයේ තිබෙන, දැනට කරගෙන යන දේම අලුතෙන් පටන් අරන් කරගෙන යන්න. The post පාරට නොබැස ප්‍රශ්න විසඳගන්න හැටි first appeared on Praja. ...
මං කඩේ යන්නෙ කාටද? ප්‍රජා ප්රශ්නය: මං රනිල්ට කඩේ යනවද? නැහැ. මං රනිල්ට සයාය දෙන්නෙ ඔහු මගේ අරමුණට අනුකූලව කටයුතු කරන නිසායි. එහෙම නැති වුණ මොහොතේ මං මගේ සහාය ඉවත්කරගන්නවා. The post මං කඩේ යන්නෙ කාටද? first appeared on Praja. ...
සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගයත් සමග එක්වීම හෙවත් කොරා පිට අන්ධයා නැගීම ප්‍රජා ඊයේ සජිත් ප්‍රේමදාස සජබ හා ජාතික ජන බලවේගයත් සමග පාර්ලිමේන්තුවෙන් පිටවන්නේ පාර්ලිමේන්තු දේශපාලනයේ දැවැන්තම පරාජයකුත් සමගය. එනම්, සජබ වෙනුවෙන් රංජිත් මද්දුම බණ්ඩාර ඉදිරිපත් කළ 21වන සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණයේදී ලැබුණු තීන්දුව. ඔවුන් පිටවෙන්නෙ ඒ ලැජ්ජාව වහගන්නත් එක්ක. The post සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගයත් සමග එක්වීම හෙවත් කොරා පිට අන්ධයා නැගීම first appeared on Praja. ...
ජනාධිපතිගෙ උපන්දිනේ දවසෙ දේශපාලන තත්වය ප්‍රජා මං කරන්නෙ මං ඒ මොහොතෙ නිවැරදියි කියල හිතන දෙය. මෙතෙක් ආ මග මට වැරදිලා නැහැ. 2005දී මහින්ද රාජපක්ෂලා බලයට එනවට විරුද්ධව වැඩ කළා. යුද්දෙට විරුද්ධ වුණා. දෙමළ ජනතාවගේ අරගලයට පක්ෂව The post ජනාධිපතිගෙ උපන්දිනේ දවසෙ දේශපාලන තත්වය first appeared on Praja. ...
ලංකාව මුහුණදෙන අර්බුදයට විසඳුම කුමක්ද? සරත් ඉද්දමල්ගොඩ පියතුමාට පිළිතුරක් ප්‍රජා මං දැනුත් ඉන්නෙ විප්ලවීය සමාජ වෙනස්කම් එක්ක. මේ මොහොතෙ නම් ඒක මධ්‍යම පන්තික සිංහල බෞද්ධ ගොවිගම පිරිමි ආධිපත්‍යයෙන් යුත් සුබසාධනවාදී ජාතික සමාජවාදී රාජ්‍යය බිඳ දමා අලුත් නිෂ්පාදන මාදිලියක් හැදීම. ඒක දැන් ජයට වෙනවා. ඒක නවත්තන්න පුළුවන් කිසිම ජගතෙක් නැහැ. The post ලංකාව මුහුණදෙන අර්බුදයට විසඳුම කුමක්ද? සරත් ඉද්දමල්ගොඩ පියතුමාට පිළිතුරක් first appeared on Praja. ...
යතුර වැටුණෙ අතුර ළඟ ප්‍රජා ලංකාවේ දේශපාලන ප්රශ්නය සරලව කිව්වොත්, සමස්ත ජාතියම එකතුවෙලා මහ විශාල රජයක් හදාගෙන, විදේශවලින් ණය අරගෙන, ඩොලර් එක පෙග් කරලා තියාගෙන, බඩු ආනයනය කරගෙන, හොරකම්-දූෂණ-වංචා කරමින්, ඒකට ගැලපෙන නායකයන් පිරිසකුත් හැම පක්ෂෙන්ම හදාගෙන, කාලා බීලා පාරිභෝජනවාදී ලෙස ජොලියේ හිටියා. The post යතුර වැටුණෙ අතුර ළඟ first appeared on Praja. ...
මං වගේ ස්මාට් පුරවැසියෙකු වෙයව්! නැතිනම් වැනසියව්! ප්‍රජා ඒ දවස්වල අපි කාපු බීපු දේවලින් දැනටමත් සැලකිය යුතු ප්‍රමාණයක් කපාහැරලා ඉවරයි. කඩවලින් කන්නෙම නැති තරම්. ට්‍රිප් යන්නෙම නැහැ. වියදම් අහස උසට. පඩිය එතනම. මගේ බිරිඳ පෝච්චිවල වවනවා. දැනටත් අපි පළා වැඩි හරියක් නෙළාගන්නෙ වත්තෙන්මයි. තණකොළ වවපු ඉඩ අඩු කරලා තව පෝච්චි ටිකක් තියන්නයි සැලැස්ම. මේ හරියෙ හොඳ පස් නැහැ. ගේන්නෙ ගමෙන්. අපි එහෙමයි. මේ වෙලාවෙ අර කොටහලු මගුල් ගෙදර ...
IMF එකේ රයිස් මහත්තයා හා බඩේ බත්ටික ප්‍රජා ඒ නිසා මේක කියවන ඔබත් වෘත්තීය කුසලතාවක්, ව්‍යවසායකත්ව කුසලතාවක්, ව්‍යාපාරයක්, නිෂ්පාදනයක් කරන හැටි ගැන හිතන්න. ඒකට කම්මැලි නම්, අඩුගානෙ බෝ නොවන රෝගියෙකු වෙලා රටට බරක් නොවෙන විදියට ගානට කාලා, ව්‍යායාම ටිකක් කරලා පාඩුවෙ ජීවත් වෙන්න. The post IMF එකේ රයිස් මහත්තයා හා බඩේ බත්ටික first appeared on Praja. ...
රෝදය නැවත සොයාගැනීම ප්‍රජා අපේ වයසෙදි අපි දේශපාලනිකව සාර්ථක වෙන්නෙ ඔය අපි අපේම අතීතයට අදාළව 'මෝඩ වයස'ය කියලා සිතන වයසෙ දැන් ඉන්න කොල්ලන්ව 'ජාතියේ අනාගතය', 'ඉතිහාසයේ වගකීම පැවරී තිබෙන පරපුර' වගේ කෑල්ලක් දාලා අන්දගෙන අපේ අරමුණ වෙනුවෙන් බිලිබෝයිස්ලා විදියට පාවිච්චි කරන්නට පුළුවන් නම් විතරයි. අපි ඔය වයසෙදි අපේ වැඩිහිටි පරපුරත් අපට ඒකම කළා. The post රෝදය නැවත සොයාගැනීම first appeared on Praja. ...
බ්‍රේකිං පොයින්ට් එක ප්‍රජා ප්රචණ්ඩත්වය, කැරැලි, මර්දනය ගැන දන්නා අය මේ මොහොත සලකන්නේ breaking point එකක් ලෙසයි. එය අරගලයට මෙන්ම ආණ්ඩුවට ද දේශපාලනිකව ඉතා වැදගත්ය. The post බ්‍රේකිං පොයින්ට් එක first appeared on Praja. ...
ආයෝජකයන් වෙනුවෙන් අවදානම් ගැනීමේ ආණ්ඩුවේ සූදානම පෙන්වූ විදුලිබල පනත ප්‍රජා මේ පාර මැච් එක තියෙන්නෙ ඇෆ්ගනිස්තානෙත් එක්ක. ඔව්, අපි මාලදිවයිනට, බංග්ලාදේශයට පවා පරාජය වෙලා ඉවරයි. තලේබාන්ලගෙ ඇෆ්ගනිස්තානය පවා අප ඉස්සර කරන්නට ඉඩ තියෙනවා. ආයෝජකයන් රටට ආකර්ශනය කරගන්නට මේ තිබෙන අවස්ථාව කොයි තරම් වැදගත් ද කියන එක හිතන්න. The post ආයෝජකයන් වෙනුවෙන් අවදානම් ගැනීමේ ආණ්ඩුවේ සූදානම පෙන්වූ විදුලිබල පනත first appeared on Praja. ...
පුනර්ජනනීය බලශක්තිය හා ලාංකීය විප්ලවය ප්‍රජා පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් එඩිතර, නිවැරදි ක්‍රියාමාර්ග ගැනීම ලංකාවේ විප්ලවය සඳහා ඉතා වැදගත්ය. විප්ලව යනු සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් සිදුකරන දැවැන්ත පරිවර්තනයි. බලය කාගේ අතේ තිබේද යන්න විප්ලවයේදී එතරම් වැදගත් වන්නේ නැත. ලංකාවේ ඊනියා වාමාංශික පසුගාමීන් තවමත් සිතන්නේ විප්ලවය යනු තමන්ගේ අතට බලය ලැබීමය කියාය. නැත. විප්ලවය යනු වේගවත් පරිවර්තනයයි. බලය කාගේ අතේ තිබේද යන්න ද්විතීයක කාරණයකි. The post පුනර්ජනනීය බලශක්තිය ...
ඔහොම නෙමෙයි බොල ගෝටෝ මෙහෙම කොටාපන් ප්‍රජා කොහොම වුණත්, ගෝඨාභය රාජපක්ෂ අසාර්ථක ජනාධිපතිවරයකු ලෙස ඉවත්ව යාමට අකැමැති වීම නරක තත්වයක් නොවේ. ඔහුට දැන් තමන් අතින් සිදුවූ වැරදි නිවැරදි කරගෙන, තමන්ගේ පුතාටත්, ඔහුගේ රට වන ඇමරිකා එක්සත් ජනපදයටත් අගෞරවයක් නෙවන පරිදි පිටව යාමට හැකිය. ඒ සඳහා මේ දැන්ම වැඩ පටන්ගත යුතුය. නිදි නම් හෙට උදේ අවදි වී අලුත් හුස්මක් ගත යුතුය. The post ඔහොම නෙමෙයි බොල ගෝටෝ මෙහෙම ...
රනිල්ගේ තක්කඩිකම ප්‍රමාණවත්ද? ප්‍රජා ආර්ථික විද්‍යාඥයන් මේ අවස්ථාවේ විසඳුම ලෙස පෙන්නන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලැබෙන තෙක් Bridging Finance හෙවත් අන්තර්කාලීන ආධාර ලබාගැනීම යථාර්ථයක් නොවන බව පෙනේ. Bridging Finance ලෙස හැඳින්වූයේ ආර්ථික අර්බුදය සමනය වනතුරු අපට තෙල්, ගෑස්, ආහාර ආදිය ආනයනය කරන්නට විදේශ රටවලින් ආධාර ලබාගැනීමයි. The post රනිල්ගේ තක්කඩිකම ප්‍රමාණවත්ද? first appeared on Praja. ...