විසඳුමක් ගැන සංවාදයට යෝජනා දහයක් ප්‍රජා රට අරාජික වීම හා කතානායක මහින්ද යාපා අබේවර්ධන වැනි අපතයන් ව්‍යවස්ථානුකූලව ජනාධිපති වීම වැළැක්වීම ද අවශ්‍යය. ඉල්ලා අස්වන්නට ද ක්‍රමයක් තිබිය යුතුය. The post විසඳුමක් ගැන සංවාදයට යෝජනා දහයක් first appeared on Praja. ...
මහජන නැගිටීමේ නායකත්වය හා ජවිපෙ ප්‍රජා දවස් කීපයක් ඇතුළත ලොකු පරිවර්තනයක් වෙලා තියෙනවා. wfm`a,a 3දා උද්ඝෝෂණය ප්‍රතික්ෂේප කරපු ජවිපෙ ඇඳිරි නීතිය මැදම ඡායාරූපයේ දැක්වෙන ආකාරයේ උද්ඝෝෂණවලට ඉදිරිපත් වීම හොඳයි. එය ජවිපෙ හා ජාතික ජන බලවේගයේ නම විශේෂයෙන් ප්‍රදර්ශනය නොකරමින් කළ බවක් ද පෙනෙන්නට තිබෙනවා. The post මහජන නැගිටීමේ නායකත්වය හා ජවිපෙ first appeared on Praja. ...
සමාජ මාධ්‍ය මොබ් මානසිකත්වය හඳුනාගන්න ප්‍රජා මේ පෝස්ට් එක මං ෂෙයා කරන්නෙ එය ලියපු කෙනාගෙ අවසරය ඇතිව. සමාජ මාධ්‍ය මොබ් මානසිකත්වය කියන්නෙ මොකක්ද කියන එක ගැන අදහසක් ඉදිරිපත් කරන්න. මේ අදහස පිළිනොගන්නත් ඔබට අයිතිය තියෙනවා. The post සමාජ මාධ්‍ය මොබ් මානසිකත්වය හඳුනාගන්න first appeared on Praja. ...
අදම කළ යුතු දේ මොකක්ද? ප්‍රජා ගෝඨාභය රාජපක්ෂ නායකත්වය දෙන ආණ්ඩුව අසමත් වී තිබෙන තරමේ හැටියට සහ එහි ජනප්‍රියත්වය පිරිහී තිබෙන මට්ටමේ හැටියට ඔවුන් කළ යුතුව තිබෙන්නේ පවුලේ ආරක්ෂාව සඳහා සම්මුතියක් නිර්මාණය කරගැනීමයි. The post අදම කළ යුතු දේ මොකක්ද? first appeared on Praja. ...
බල හුවමාරුවක් සිදුකරගත හැකි මග ප්‍රජා ශ්‍රී ලංකාව මේ මොහොතේ අපේක්ෂා කරන නායකත්වය මෙවැනි ක්‍රමයක් හරහා සම්පාදනය කරගන්නට බැරිකමක් නැත. ඒ සඳහා අවශ්‍ය මානව සම්පත් පාර්ලිමේන්තුවේ සිටිති. එහි නායකයන් නොමැති නම් එය රටේ නායකත්ව ගැටලුවකි. එම ගැටලුව විසඳාගැනීම මේ මොහොතේ කළ නොහැකිය. දෙසීය විසිපහම එපා වැනි මුග්ධ සටන්පාඨ ඉවත දමා,මහජන ඡන්දය පදනම් කරගෙන පත්වී සිටින මෙම මන්ත්‍රීන් 225 නායකයන් බවට පරිවර්තනය කරගත යුතුය. එය සිදුකළ යුත්තේ ...
සමෘද්ධි නිලධාරීන්ගේ ප්රශ්නය නොව සමෘද්ධි නිලධාරීන් නම් ප්රශ්නය විසඳනු ප්‍රජා දිළිඳු ජනතාවට රජය දෙන සමෘද්ධි සහනාධාර මුදල් සමෘද්ධිලාභීන්ට ලබාදීම සඳහා සිටින සමෘද්ධි නියාමක/ නිලධාරි ආදී නම්වලින් හැඳින්වෙන මෙම නිලධාරීන්ට වැටුප් ගෙවීම වෙනුවෙන් සමෘද්ධිය සඳහා වෙන්කරන අරමුදලින් 25%ක්ම වැය වේ. The post සමෘද්ධි නිලධාරීන්ගේ ප්රශ්නය නොව සමෘද්ධි නිලධාරීන් නම් ප්රශ්නය විසඳනු first appeared on Praja. ...
සජබ පසුබස්වමින් ජවිපෙ ඉදිරියට ප්‍රජා ආණ්ඩුවට එරෙහි අරගලයේදී ජනතා විමුක්ති පෙරමුණ, සමගි ජන බලවේගය පසුබස්වමින් වේගයෙන් ඉදිරියට එමින් සිටිනවා. මේ බලවේග දෙකටම අවශ්‍ය වී තිබෙන්නේ තනි බලයක් පිහිටුවීමයි. ඒ සඳහා අවස්ථාව ලබාදිය යුතුයි. වාමාංශික, නව ලිබරල් සන්ධාන ප්‍රායෝගික නැහැ. එවැනි පොදු වැඩපිළිවෙලවල් ගැන රනිල් වික්‍රමසිංහ වැනි අය ඉදිරිපත් කරන අදහස් ක්‍රියාත්මක කළ යුත්තේ වෙනමයි. ඒවා මුහුණදෙන මූලිකම අභියෝගය වන්නේ ඒවා සාර්ථක වන්නේ වත්මන් පාලනය පළවාහැරීමේදී ...
පොදු ප්‍රවාහනයේ වර්තමාන තත්වය ගැන කතාවක් ප්‍රජා මේක මං ෆේස්බුක්හි ලිව්ව කතාවක්. ඇත්ත අත්දැකීමක් නිසා කැමති නම් පොදු ප්‍රවාහනයේ වර්තමාන තත්වය ගැන කේස් ස්ටඩි එකක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන්. The post පොදු ප්‍රවාහනයේ වර්තමාන තත්වය ගැන කතාවක් first appeared on Praja. ...
පුළුල් බහුජන ව්‍යාපාරයක් හදන්නේ කෙසේද? ප්‍රජා අජිත් පැරකුම් ජයසිංහ මේ සටහන ලියන්නෙත් මේ මාතෘකාවෙන් පැවැත්වුණු සාකච්ඡා සභාවකට සහභාගි වෙන්නට කොළඹ ගිහින් එන ගමන්. ඒ සාකච්ඡාවෙදි මං අදහසක් පළ කළේ නැහැ. ඒකට අවස්ථාවක් ගන්න ටිකක් අමාරු තත්වයක් The post පුළුල් බහුජන ව්‍යාපාරයක් හදන්නේ කෙසේද? first appeared on Praja. ...
පාර්ලිමේන්තු මුල්‍ය කමිටුවට මහා බැංකුව සහභාගි නොවීම: පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වගකීම භාර ගත යුත්තේ ඇයි? ප්‍රජා මහා බැංකු නිලධාරින් මුල්‍ය කාරක සභා රුස්වීමට සහභාගි නොවිම පිළිබඳ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ආවේගශීලි ලෙස කථා කරමින් එමගින් පාර්ලිමේන්තු හෑල්ලුවට ලක් කර ඇතැයි චෝදනා කළේය. ඊට මහා බැංකුව ආරක්ෂා කිරීමේ පිළිවෙතක් ගත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ‘වෙනත් වැදගත් වැඩ නිසා පාර්ලිමේන්තුවේ කාලය නාස්ති කිරීම’ අවශ්‍ය නොවේයැයි කිමට තරම් නිර්භීත වු බව ද වාර්තා විය. The post පාර්ලිමේන්තු මුල්‍ය කමිටුවට මහා ...
විප්ලවීය මොහොත හා ඊළඟ මොහොත ප්‍රජා ලංකාවේ උදාවී තිබෙන්නේ විප්ලවීය මොහොතක් බව මම ලිපි ගණනාවක සඳහන් කළෙමි. එහෙත්, මේ වන විට තිබෙන ආණ්ඩු පැන්නීමට මිනිසුන් උනන්දු වන මොහොත පීඩනය මඳක් සමනය වීමත් සමග යටපත් වීමට බොහෝදුරට ඉඩ තිබේ. එහෙත්, පීඩනය සම්පූර්ණයෙන්ම දුරුවන්නට බොහෝ කාලයක් ගතවන නිසා ආණ්ඩුවට රාජ්‍ය පාලනය පහසු වන්නේ නැත. මොහොත පසුවීමෙන් පසු අරගල මාදිලිය වෙනස් කිරීමට දේශපාලන පක්ෂවලට සිදුවනු ඇත. The post විප්ලවීය ...
ජවිපෙට රැල්ලක් එයිද? ප්‍රජා අජිත් පැරකුම් ජයසිංහ දක්ෂ කාටුන් ශිල්පියකු වුණත් අවන්ත ආටිගලගෙ කාටුන්වලින් ඇතැම්විට ප්‍රකාශ වෙන්නෙ පටු දේශපාලනික අදහස් බව ඇත්ත. ඒ වුණාට ජවිපෙ මේ කාරණය ගැන ඇත්තටම ගැඹුරින් විමසිය යුතුයි. මෙහෙම වෙන්නෙ The post ජවිපෙට රැල්ලක් එයිද? first appeared on Praja. ...
පුවත්පත් සම්මාන හා පෙරහන් බුබුළු ප්‍රජා අජිත් පැරකුම් ජයසිංහ ඊයේ පැවැත්වුණ පුවත්පත් සම්මාන උළෙලේදී සම්මානලාභී පුවත්පත් කලාවේදීන් වැඩිදෙනෙකු මගේ සමාජ මාධ්‍ය පෙරහන් බුබුලේ (filter bubble) සිටිති. සුබපැතුම්! ඒ ගැන අධ්‍යයනය කිරීම මාධ්‍ය අනාගතයට ඉවහල් වනු ඇත. The post පුවත්පත් සම්මාන හා පෙරහන් බුබුළු first appeared on Praja. ...
දත්ත ආරක්ෂණ නීති ගැන පෞද්ගලික අද්දැකීමක් ප්‍රජා අජිත් පැරකුම් ජයසිංහ ලංකාවෙ දත්ත ආරක්ෂණ නීති කොච්චර හොඳින් ක්‍රියාත්මක වෙනවද කියන එක සම්බන්ධ පෞද්ගලික අද්දැකීමක්. මම 30/88 කියන චක්‍රලේඛය යටතේ අවුරුදු 20ක සේවා කාලය සම්පූර්ණ කිරීමේ පදනම මත 2015දී The post දත්ත ආරක්ෂණ නීති ගැන පෞද්ගලික අද්දැකීමක් first appeared on Praja. ...
සජිත්ට පුළුවන්ද? ප්‍රජා අජිත් පැරකුම් ජයසිංහ මීට මාස කීපයකට පෙර මා දෙවරක් ඇමතූ සජිත් ප්‍රේමදාස මහතා තමන්ට දේශපාලනික සහාය ලබාදෙන්නැයි මගෙන් ඉල්ලාසිටියේය. වරක් සිවිල් සමාජ නියෝජිත පිරිසක් සමග ඔහු සමගින් යම් කතාබහක් කිරීමට The post සජිත්ට පුළුවන්ද? first appeared on Praja. ...
ඔටිසම් ගැන දැනුවත් කරන්න මන්නාරමේ සිට ඉන්දියාවට පිහිනූ ජියා ප්‍රජා ඡායාරූපයේ සිටින්නේ ජියා රායි. ඇය තමිල්නාඩුවේ 13 හැවිරිදි ගැහැණු ළමයෙක්. 2022 මාර්තු 20දා ඇය ලංකාවේ තලයිමන්නාරමේ සිට තමිල්නාඩුවේ අරිචලමුනෙයිහි ධනුෂ්කොඩි වෙරළ දක්වා පිහිනුවා. ඒ වෙනුවෙන් ඇයට පැය 13ක කාලයක් ගතවුණා. The post ඔටිසම් ගැන දැනුවත් කරන්න මන්නාරමේ සිට ඉන්දියාවට පිහිනූ ජියා first appeared on Praja. ...
හරිනි හරිද? ප්‍රජා හරිනි අමරසූරිය මන්ත්‍රීවරියගේ මේ ප්‍රකාශය බොහෝ අය අගය කරනවා. මේ ඇත්ත ජාතික ජන බලවේගය පවා කතාකරන්නේ නැහැ. ඇත්තෙන්ම, එක රැයින් මේ ප්‍රශ්න විසඳන්න බැරි බව ජනතාව දන්නවා. ප්‍රශ්න විසඳන්නට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට ඕනැ. අනෙක් පැත්තෙන් කොච්චර කැපවුණත් දේශපාලකයන්ට මේ ප්රශ්නය විසඳන්නට බැහැ. ඒ සඳහා ජනතාව කැපවෙන්න ඕනැ. දේශපාලනඥයන්ට පුළුවන් නායකත්වය දෙන්න විතරයි. The post හරිනි හරිද? first appeared on ...
ශ්‍රී ලංකාව නැවත සිලෝන් කරමු ප්‍රජා ශ්‍රී ලංකාව රාජ්‍ය නාමයක් ලෙස දේශපාලන ලෝකයේ තහවුරු වී තිබෙන්නේ බොහෝ පැතිවලින් අසාර්ථක රාජ්‍යයක් ලෙසයි. ආර්ථික ලෝකයේ ශ්‍රී ලංකා සන්නාමය ඉහළින් තිබෙන්නේ මැදපෙරදිග ගෘහ සේවිකාවන් සම්බන්ධයෙනුයි. ඇඟලුම් ක්ෂේත්රයේ යම් දුරකට ශ්‍රී ලංකා සන්නාමයට ගරුත්වයක් තිබෙනවා. The post ශ්‍රී ලංකාව නැවත සිලෝන් කරමු first appeared on Praja. ...
තීරුබදු රහිත වාහන බලපත්‍රයෙන් නිරූපණය වන ලංකාවේ සමාජ අර්බුදය ප්‍රජා අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත – 2022.03.20 මන්ත්‍රීවරයකුට හෝ රජයේ නිලධාරියකුට තීරුබදු රහිත වාහන බලපත්‍රයක් ලබාදෙන්නේ එම පුද්ගලයා කරන සේවය පහසුකිරීම සඳහායි. එම බලපත්‍රය අන්සතු කළ නොහැකියි. The post තීරුබදු රහිත වාහන බලපත්‍රයෙන් නිරූපණය වන ලංකාවේ සමාජ අර්බුදය first appeared on Praja. ...
ජාතික සුරංගනා අරමුදල ප්‍රජා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවට ජාතික සුරංගනා අරමුදලක් පිහිටුවන්න බැරිද? ඒකෙන් පුළුවන් අපි වගේ සමාජවාදී ආණ්ඩු තියෙන රටවලට සුරංගනාව බැගින් අල්ලලා දෙන්න. එතකොට ආණ්ඩුවට පුළුවන් හැමදේම නිකම් දෙන්න. බදුත් අය නොකර ඉන්න. අපට වැඩ නොකර ෆේස්බුක්වල කවි ලිය ලිය ඉන්න පුළුවන්. The post ජාතික සුරංගනා අරමුදල first appeared on Praja. ...