155. කළු ගඟදිගේ . . . . . . 15 THATTAYAGEKOLAMA ඒ වන විට අප බාන් යුගලය සිටියේ ගංගාවේ වංගුවක් අභියසය. ඉදිරිය පෙනුනේ මීටර කිහිපයක් පමණි. අප සිටි තැනට ඉහලින් චෛත්‍යයක් හෙවත් ස්තූපයක් පෙනුණි. අප චෛත්‍යය දෙස බලා ගෙනම ඉදිරියට යාත්‍රා කලෙමු. මෙතෙක් අපගේ දෙසවනට ඈතින් ඇසුණු හෝ හෝව හෙවත් හඬ ඉමහත් නුදුරේම ඇසුනි. "මොකක්ද ඒ . . . . . ?" කවුරු කාගෙන් ඇසුවාදැයි මතක නැත."ඇල්ලක් වත්ද . . . ...
156. කළු ගඟදිගේ . . . . . . 15 THATTAYAGEKOLAMA ඔරිජිනල්ම ගංගාරාමය . . !ඒ වන විට අප යුගලය සිටියේ ගංගාවේ වංගුවක් අභියසය. ඉදිරිය පෙනුනේ මීටර කිහිපයක් පමණි. අප සිටි තැනට ඉහලින් චෛත්‍යයක් හෙවත් ස්තූපයක් පෙනුණි. අප චෛත්‍යය දෙස බලා ගෙනම ඉදිරියට යාත්‍රා කලෙමු. මෙතෙක් අපගේ දෙසවනට ඈතින් ඇසුණු හෝ හෝව හෙවත් හඬ ඉමහත් නුදුරේම ඇසුනි. "මොකක්ද ඒ . . . . . ?" කවුරු කාගෙන් ඇසුවාදැයි මතක නැත."ඇල්ලක් වත්ද ...
154. කළු ගඟදිගේ . . . . . . 14 THATTAYAGEKOLAMA ගඟක් පාන ආඩම්බරමින් පෙර මා ලියා ඇති පරිදි ටැන්ඩම් / Two Man හෙවත් දෙදෙනෙකු විසින් පැදීම කරණු ලබන කයාකයක පසුපස පදින්නේ තරමක් හෝ පලපුරුදු අයය. පසුපස පදින්නාහට කයාකය හැසිරවීම භාරවේ. කයාකයේ දිශාණතියන් වෙනස් කිරීම කයාකය සමබරව තබාගෙන යෑම ඔහු වෙතින් සිදුවිය යුතුය.ඉදිරිපස පදින්නා වෙතින් වන වරදක් නිවැරදි කලහැක්කෙ පසුපස පදින්නා හටය. ආධුනිකයෙකු පලමුව ඉදිරිපස පැදීම සඳහා යෙදවීම වඩාත් යෝග්‍ය වේ.කයාකයකට ...
153. හඳ වැහැරුණු සඳ . . . . ! THATTAYAGEKOLAMA ඔව්, මේ මමම මයි . . . . ! එදා නුඹ පිරුණු හඳ ලෙස දැක . . . ; ආදරය කල . . . . . . . . !
152. කළු ගඟදිගේ . . . . . . 13 THATTAYAGEKOLAMA "ජීවිත ආරක්ෂාව පෙරදැරි කරගෙන!"පසිඳු පැමිණියේ යාල සිටය.තම බුරුත මල්ල ඔසවා ගෙන ඔහුට වඩා විශාල කොට කලිසමක් ඇඳගෙන ටීෂර්ට් එකකින් උඩුකය වසා ගත් ඔහු පැමිණියේ සුපුරුදු සිනහව සමගිනි.ඒ මාගේ වැඩපොලටය.පසිඳුත් මමත් මාගේ වැඩපොලේ අඹයා වූ රුෂානුත් වැඩපොල අසල පිහිටි කඩයකට ගොස් ප්ලේන්ටි තුනක් බී කියවමින් සිටිමින්ම තෙශාටත් සුදා හෙවත් සුදාරකටත් කතා කොට රාත්‍රියේ පිටත් වන්නට සූදානම් වන ලෙස දැන්වූයෙමු.තෙශා තම මාර්ග ...
151. කළු ගඟදිගේ . . . . . . 12 THATTAYAGEKOLAMA ඉහල නාරගල තියෙන්නේ නාරගලට ඉහලින්! පුදුමයි නේද?ඉහල නාරගලින් ගොඩවූ අප ලොරි පොඩ්ඩා සමග බැල්ලපිටියට පැමිණ එතැනින් කළුතරට පැමිණියෙමු.පසුදින අප සියළු දෙනාහට රැකියා සඳහා පිටත් වන්නට තිබුනි. මේ නිසාම අපට තවත් දිනයක් මිඩංගු කිරීමට නොහැකිව තිබුණි. මටත් තෙශාටත් ඇනෝටත් නිවෙස් වල සිට කිලෝමීටර 25 ක 30ක දුරක සේවා ස්ථාන වලට යාමට තිබුනද පසිඳුහට රපෝර්තු කිරීමට තිබුනේ යාල ඔහු සේවය කල කඳවුරු ...
150. කළු ගඟදිගේ . . . . . . 11 THATTAYAGEKOLAMA ඉංගිරිය, හල්වතුර - හෑගල් ඔය මාර්ගයේ ඇති පාලමඇල්ලෙන් නික්මීම සමගම ගඟ අවතිර්ණ වන්නේ කුඹුක් ගස් වලින් තරමක් ආවරණය වූ පෙදෙසකට. "කුඹුක්" කියා ලිව්වේ මතකයෙනි!ගඟ මීටර 50-100 ක් ගලන්නේ ගලින් කල කාණුවක් දිගේ. ඉවුර ලෙස දෙපසම ඇත්තේ තනිකරම ගල්. ගල් කීවාට පටන් ගත් තැනක් - අවසන් වූ තැනක හොයා ගැනිමට හිස දෙපසට හරවන්නට වන තරම් පර්වත.ඒ අසලම මිනිසුන් දෙදෙනෙක් පමණ හිටි ...
149. ගිණිහලට බැඳි පෙම . . ! THATTAYAGEKOLAMA ආමරියේ ප්‍රේමය . . . !සිංහල ගීත සාහිත්‍යයේ එක් එක් කාල වකවාණු වල බිහිවී; පවතින ගීත ලියන ලද සුළු පිරිසක් වේ.කලාව කලාකරුවාගේ භාව ප්‍රකාශණ මාධ්‍යය වන විට; ඔහු තුල එම භාවයන් බිහිවීමට හේතු භූත වන කරුණ මෙය යයි ලඝු කොට දැක්විය නොහැක.තමන් ගේ හෝ අන් අයෙකුගේ ජීවිත අත්දැකිම් හෝ තමා තුලම හට ගන්නා හැඟිමක් මිට හේතු විය හැක.තමන්ට හෝ අන් ...
148 මග හිටින් නැති වෙන්න ( 2 ) . . . . ! THATTAYAGEKOLAMA "ටයර් මාරු කිරීමේ ලලිත කලාව""හොඳ හිතිං ගැලවියං ආයෙ මං නරක ගෑනි කියන්න එපා . . !"ම විසින් ලියන ලද 138 වෙනි කයිවාරුව වන මග හිටින්නැති වෙන්න (1) යනුවෙන් ලියන ලද ලිපියේ පලවූ ලෙසින්ම මග තොටේ නැවතී ඇති වාහන වලින් බොහොමයක් නැවතී ඇත්තේ එන්ජිම බොයිල් කරලා හෝ ටයර් හුටපටේකට ය.පළමු ලිපියෙන්; එන්ජිමක් බොයිල් වුවහොත් ගොඩ දාගන්නා ආකාරය හැකි උපරිමයෙන් හා ඊටත් ...
147. කළු ගඟදිගේ . . . . . . 10 THATTAYAGEKOLAMA තරු පහක නොමැති සුව ! (අප්පා ඇති යාන්තම් සරම තියෙනවා!)තෙශාන්තත් පසිඳුත් ඉතා වෙහෙස මහන්සිවී උපයා සපයා දුන් මහත් ඵල මහානිසංස දානයෙන් ඉක්බිතිව අප නින්දට වැටුනෙමු. ඇත්තෙන්ම නින්දට වැටුනෙමු නොව අප සකසා ගත් නිදන කුටිය හෙවත් කූඩාරම තුල ඇද වැටුනෙමු.දහවල් කාලය මුළුල්ලේ අපගේ ජීවිත පරිස්සම් කිරීමේ යෙදුණු ජීවිතාරක්ෂක කබා හෙවත් ලයිෆ් ජැකට්ටු කූඩාරම තුලදී අපගෙ හිසට සුව සලසන කොට්ට බවට පරිවර්ථනය ...
146. කළු ගඟදිගේ . . . . . . 9 ! THATTAYAGEKOLAMA කාල නදී ගං ඉවුරේ වෙලාව දහවල් 2.00 ට පමන වන්නට ඇත.අවට පරිසරය දැඩි උනුසුමකින් ආක්‍රමණය කරගෙනය.අප සිව් දෙන කාත් කවුරුවත් නොමැති පාළු ගං ඉවුරක තුරු වදුලක් යට සිට තදින් සිසිල් කල බීර පානය කොට හොඳින් අහාර ගෙන තරමක වේලාවක් එහිම ඇලවී සිටියෙමු. (මෙහිදි "ඇලවී" යනු මැලියම් හා සම්බන්ධ හෝ ගංගා ආදිය සම්බන්ධ දෙයක් නොව ඇඳන් පැදුරු කොට්ට මෙට්ට හා ...
145. ළඳුනේ; මේ බජාර් එකේ ලලක්කා. . ! THATTAYAGEKOLAMA පසු ගිය සති අන්තය ගෙවී ගියේ ඉතාමත්ම අවිවේකීව.රැකියාවේ එදිනෙදා වැඩ වලට අමතරව ඥාතියෙකුගේ නිවසක තිබූ ආගමික කටයුත්තකට සක්‍රීයව මැදිහත් වීම; මෙම අවිවේකී බවට ප්‍රධාන අමුද්‍රව්‍යය සැපයූවා යැයි කීවොත් නිවැරදියි.මේ සර්ව රාත්‍රික පිරිත් දේශණය අතර තුර මාහට මගේ නෑදෑ මිතුරෙකු සමග හෝරා කිහිපයක් දොඩමළු වීමට ලැබීම කිසියම් භාග්‍යයක් උනා.ඔහු සහන් විජේසිංහ - ජනාධිපති විදුහලේ ඉතිහාසය හා මාධ්‍යය ඇදුරිඳු කීවොත් වඩාත් නිවැරදියි. කතාව ඇරඹුනේ ...
144. කළු ගඟ දිගේ . . . . . 8 THATTAYAGEKOLAMA ඉර ඇවිත් හාත් පස එකළු කොට බැස ගියදගඟ ලඟින් වැතිර දුක අසන්නේ සඳ නිබඳපීනමුකෝ කළු ගඟේ, කිරි බැබලෙන හඳපානේ //දෙගොඩතලා යන වතුරේතරඟ නැගී පෙණ විසිරේකිරි බැබලෙන හඳපානේපීනමුකෝ කළු ගඟේ, කිරි බැබලෙන හඳපානේසුනිල් දියේ සඳ කැලුම් වැදීලාදිය රැලි හා රඟ දෙන්නේසුදට සුදේ සුදු කෙකටිය ගාලක්දිය මතුපිට ලෙලදෙන්නේපීනමුකෝ කළු ගඟේ, කිරි බැබලෙන හඳපානේඕලු නෙළුම් මල් දෝත පුරාගෙනසුදු ඇඳුමින් සැරසීලාඉවුරැ දිගේ සිරි බෝ ...
143. කළු ගඟ දිගේ . . . . . 7 THATTAYAGEKOLAMA හතර වරං - හතර දෙනෙක් - හතර අතේ ! (ප්‍රාජේ ට: ඔය නිල් පාට අත්දිග ටී ෂර්ට් එකක් ඇඳ ගෙන විරිත්තන් ඉන්න පසිඳු අතේ තියෙන්නේ පදම් කල දාරුමය හබලක්!) කළු ගඟ; මහවැළිය තරම් සුන්දර තාවයකින් හෙබි ගඟක් නොවීය. එසේම එය කැළණි ගඟ තරම් මිත්‍ර ශීලී බවක් දැක්වූවේද නැත. මා එසේ කියන්නේ ඇයි? මහවැළිය ලංකාවේ ගංගා අතර රාජිනිය වූවාට එහි මහා ප්රචන්ඩත්වයක් දක්නට නොමැත. මුළු ගඟාවෙන් ...
142. අන් ඇකයේ සුවෙන් වෙසෙන මසිත උපන් මගෙ සිතුවිළි . . . . . . . . . 4 THATTAYAGEKOLAMA පේටන්ට් කංතෝරුවට යමින් ගමන් . . . . . . !රෝදය තව දුරටත් සොයාගත යුතු හෝ සොයා ගැනීමට කාලය යෙදවිය යුතු දෙයක් නොවන බව ප්‍රකට කියමනක් වුවද; ලෝකය විසින් ප්‍රථම මෝටර රිය නිපදවූවා යැයි සම්මාන, පිළිගැනීම් පුද දෙන්නේ කාල් බෙන්ස්ට විනා මීට වසර 5000 කට පෙර රෝදය පිළිබඳව මූලික සිතුවිල්ල පහලවූ ගල් වැද්දාට, ඔහු තුල සිටි වඩුවාට නොවේ. කාල්බෙන්ස් නොව ...
141. කළු ගඟ දිගේ . . . . . 6 THATTAYAGEKOLAMA පොලුයි - දෙලුයි !බල මාළුයි!!රාත්‍රිය මුළුල්ලේ නිදි වර්ජිතවත් නිසි පමණක් නොව කිසි අහරක් නැතිව; ගඟක ඉවුරක; පරිසරයට නිරාවරණයව සිටි අයෙකු හට සීනි සම්බෝල පාන් එකක් සමග බිත්තර පාන් එකක් පමනක් යනු ගිරුවා පත්තුව මැදින් කෝඳුරුවෙක් ගියා වැනි දෙයකි.තවත් ලිහිල් කර ලියනවා නම් වික්ටෝරියා පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වැනි නොදැනී යන කාරණයකි.උදේ තේ බීම පුරුදුවූ අයෙකු හට හිස් බඩ කිසිදු ...
141. කළු ගඟ දිගේ . . . . . 5 THATTAYAGEKOLAMA සදා අපවෙත පතල මහා කරුණාවෙන් . . .! රත්නපුර මහ සමන් දෙවාලය වාහල් කඩ මගෙ මේ බ්ලොගය කියවන කොමෙන්ටු දාන නොදාන සියළු දෙනා සමග මා නිරණ්තරයෙන් සංවාදයක යෙදෙමි. බොහෝ දෙනා මුවින් නොබැන කියවා යන සේයාවකි. මා භාවිතා කරණ බස් වහර වෙනස්ය. මාතෘකාවට අවතීර්ණ වන හැටි වෙනස්ය. ඒ සියල්ල ඔබ හා වඩාත් සමීප වන අටියෙන්ය. මීට එක් පෝස්ටුවකට පෙර මා ...
139. කලු ගඟ දිගේ සිව් වෙනි දිග ඇරුම 4. THATTAYAGEKOLAMA ආයෙත් අළුත් දවසක්. කොහොමටත් වෙනදා ලියන තරම් සතුටකින් නම් නොවෙයි ලිවීම අරඹන්නේ.ඒ රටේ වත්මන් තත්වය!කඳු මුදුන්, මිටියාවත්, තැනිතලා, ගංඟා ඇළ දොළ, නිල් සයුර , වෙරළ තීර, වංගු වැටුනු මං මාවත් අප එන තුරු හුදෙකලාව බලා සිටිමින් වනු ඇත.රට තුල පවතින අර්භූධකාරී තත්වය විසින් අපව නගරයෙන් පමනක් නොව ලපළු ලතා ගැවසී ගත් තුරු මුදුන් වලින් වසං කරගත් සුන්දර වන අරණින්ද පිටමං ...
138. මග හිටින් නැති වෙන්න ( I ) . . . . ! THATTAYAGEKOLAMA කවදා ගමට යයිදෝ මේ රියාණෝ !සයිකලයෙන් ගියත් ලොරි පොඩ්ඩාගෙන් ගියත් ටිකක් දුර ගමනක් ගියොත් අත් දෙකේ මජං ගෑවෙන මරාළයකට මුහුණ නුදුන්නොත් ඒ මං නෙවෙයි.අපේ ලොරි පොඩ්ඩා ලෙඩක් දෙන්නේ දැන් බොහොම කළාතුරකින්. ඒත් මගේ නොවන මගේම වාහනයක් වගේ කාගෙ හරි අනුන්ගෙ එකකට හරි කරගහන්න ලැබෙනවාම මයි. අපි කොහොමත් උප්පත්තියෙන්ම යකඩ වලට මනාපයි නොවැ! ඒ හින්දාම; අර ඇඟේ දිස්ඨිය තියෙන එකාට බෙරේ ...