222. මී පැණි වන් ගී තනු 1 THATTAYAGEKOLAMA මගෙ හදවත හිස් කඩදාසියකි! එහි ඔබේ නම මා ලියා තැබිවෙමි !!මෙතෙක් කථාව:මේ කියැවීමට වටිනාකමක් එකතු වීමට ලියන්නට හිතාන හිටියේ වර්ෂ එක්දාස් අටසිය ගනන් වලින්; ඒ කියන්නේ මීට ශතවර්ෂ දෙකකට කලින් උවත් මේ කථාව පටන් ගන්නේ 1973 වර්ෂයෙන්!මේ කියන කාලේ අපි හිටියේ අවිස්සාවේල්ලේ. ඒ ගෙදර ලිපිනය 874C, කුඩගම පාර, අවිස්සාවේල්ල. ඔය කියන කාලේ අවිස්සාවේල්ලට ෆිල්ම් හෝල් දෙකක් තිබුනා. ඉන් එකක් ඉම්පීරියල් ...
222. මී පැණි වන් ගී තනු 1 THATTAYAGEKOLAMA මගෙ හදවත හිස් කඩදාසියකි ! එහි ඔබේ නම මා ලියා තැබුවෙමි !!මෙතෙක් කථාව:මේ කියැවීමට වටිනාකමක් එකතු වීමට ලියන්නට හිතාන හිටියේ වර්ෂ එක්දාස් අටසිය ගනන් වලින්; ඒ කියන්නේ මීට ශතවර්ෂ දෙකකට කලින් උවත් මේ කථාව පටන් ගන්නේ 1973 වර්ෂයෙන්!මේ කියන කාලේ අපි හිටියේ අවිස්සාවේල්ලේ. ඒ ගෙදර ලිපිනය 874C, කුඩගම පාර, අවිස්සාවේල්ල. ඔය කියන කාලේ අවිස්සාවේල්ලට ෆිල්ම් හෝල් දෙකක් තිබුනා. ඉන් එකක් ...
221. වර්ණපුර ඝාතනය THATTAYAGEKOLAMA ඊයේ පෙරේදා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ සුපිරි චරිතයක් දැයෙන් සමු ගත්තේය. ඔහු ස්වාභාවිකව මිය ගියේ පසුගිය දා උනත් ඔහුව ඝාතනය කලේ මීට වසර ගනනාවකට පෙරය!ඕනෑම අවුලක් ලිහා ගැනීමට අප භාවිතා කරණ විකිපීඩියාවේ පමණක් නොව ඔහු උගෙන ගත් නාලන්දාවේ පොත් පත්වල; කොටින්ම උප්පැන්නයේ පවා ඔහුගේ උපන් දිනය ලෙස දාක්වා ඇත්තේ 1953 මාර්තු 1 වනදා ලෙස උවද සත්‍ය වශයෙන්ම ඔහු ඉපැදුනේ 1953 ජනවාරි ...

220. ප්‍රියයන් ගෙන් වෙන් වීම දුකකි . . ! THATTAYAGEKOLAMA මගේ ලෝකයෙන් ;ඔයා යන්නම ගිහින්!අපිට ඕනම වෙලාවෙ; ආයෙත් නො එන්නම!වචන ලක්ෂ ගනනක් ලියා ඇති මට වචන එන්නේ නැති තරම් - ඔයාට සමු දෙන්නට . . .අන්තිම වශයෙන් කියන්නට ඇත්තේ . . . . . . . . . . . . . . . . . . . . ; "මල්ලි ඔයා එළ කොල්ලෙක් - ජීවිතය විඳපු!"මොනවා කිව්වත්; ඔයා ඉතිං ...

219. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි . . . ! THATTAYAGEKOLAMA මේ දිනවල අපේ බ්ලොග් ලියනා නෝනා මහත්තුරු ගුවන්විදුලිය ගැන ලියති. මා තුල තිබෙන මතක මාත්‍ර එක් එක් බ්ලොග් පෝස්ටු යටින් කමෙන්ටු සේ එල්ලා ඇති අතර අද අළුතින් එවන් පෝස්ටුවක් ලියන්නට ගියේ අනුරුද්ධ වැළිගමගේ සොහොයුරාගේ "රූපවාහිණී ළමා ගී" පෝස්ටුව යටින්ය! මෙතැනින් එතෙනට ගොඩවන්න. එහෙත් කමෙන්ටුව ලියන්නට මතකය පෙල ගස්වද්දී එය කමෙන්ටුවක් ලෙසට යෙදී මට තරමක ලෝභ කමක් උපදිනි. අපි පෘථග්ජනයෝ නොවැ? ...

218. ඒරාවුර් දුම්රිය ස්ථානාධිපති තුමාගේ කථා වස්තුව! THATTAYAGEKOLAMA මේ කථාව වෙද්දී අපේ තාත්තා හිටියේ මම අර කලින් 215. මෝටර් රථ වාහන කර්මාන්තයේ අත් පොත් පෝස්ට් එකේ කියපු හතරැස්කොටුවේමයි. හතරැස්කොටුව පිහිටා තිබුනේ හබරණ පහු කරලා මළේ පාරේ ඒ කියන්නේ ත්‍රීකුණමළේ පාරේ කිලෝමීටර 10ක 12ක දුරින්. මෙතනට හතරැස්කොටුව නම වැටිලා තිබුනේ එතන හංදියේම පාර අයිනේ තිබ්බ; කොළඹට, එක් පැත්තක කුරුණෑගලට, කොළඹට හා අනිත් පැත්තට ත්‍රිකුණමළයට, කන්තලේට තියෙන කිලෝමීටර ගනන් ලියලා ...

170. තාත්තා නොම්ම්ර ….1 (iv) THATTAYAGEKOLAMA (බොහෝ විට මේ අවසාන කොටස!)ඉතාමත් ඇල් මැරුණු ස්වරූපයෙන් මේ අළුත් අවුරුද්දත් ගෙවී ගියේය. අවුරුදු කෑමේ ආදිනව විඳිමින්ය. රට පුරා නොව ලොව පුරා පවතින අර්භූධකාරී තත්වය මත හිතෙන්නේ "ඔයිං ගියා මදැයි!" කියාය.අළුත අවුරුදු උදාව සමග සෑම සියළු දෙනාට නිතැතින්ම මතකයට එන්නේ තමන් කුඩා කල විඳි අවුරුදු අසිරිය ය.මා හටද මතකයට ආවේ අපගේ දෙමව්පියන් සමග අළුත් අවුරුදු සිරිය විඳි ආකාරයයි.මම "තාත්තා නොම්මර ...
217. තාත්තා නොම්ම්ර ….1 (iv) THATTAYAGEKOLAMA (බොහෝ විට මේ අවසාන කොටස!)ඉතාමත් ඇල් මැරුණු ස්වරූපයෙන් මේ අළුත් අවුරුද්දත් ගෙවී ගියේය. අවුරුදු කෑමේ ආදිනව විඳිමින්ය. රට පුරා නොව ලොව පුරා පවතින අර්භූධකාරී තත්වය මත හිතෙන්නේ "ඔයිං ගියා මදැයි!" කියාය.අළුත අවුරුදු උදාව සමග සෑම සියළු දෙනාට නිතැතින්ම මතකයට එන්නේ තමන් කුඩා කල විඳි අවුරුදු අසිරිය ය.මා හටද මතකයට ආවේ අපගේ දෙමව්පියන් සමග අළුත් අවුරුදු සිරිය විඳි ආකාරයයි.මම "තාත්තා නොම්මර ...
216. තිසාහාමිගෙන් ඉගෙන ගත යුතු බ්ලොග් කරණය! THATTAYAGEKOLAMA පසු ගිය මාස කිහිපයක කාලය තුල මා ලියන ලද පෝස්ටුවකට යටින් අපේ සහෘදයෙකු යොදන ලද කොමෙන්ටුවකට පිළිතුරු ලෙස "නැවත බ්ලොග් ලිවීමේ ප්‍රවණතාවයක් ඇතිවෙමින් පවතී!" යන අදහස ගෙන හැර පෑවෙමි. මොන දෙයින් හෝ එවන් ඉවක් මට දැණුනි. එසේම පසුගිය සතියේ මුහුණු පොතේ ජීවත්වන බ්ලොග් ලියන්නන්, කියවන්නන් හා ඊට සහ සම්බන්ධව සිටි බොහෝ දෙනෙකු එකතුවූ මාතෘකාවක් උඩ පහල යනු දුටිමි. ඒ "අහස් ...

215. මෝටර් රථ වාහන කර්මාන්තයේ අත් පොත් THATTAYAGEKOLAMA මාගේ පසුගිය පෝස්ටුවට කොමෙන්ටුවක් ලියමින් හැට්ටර් මහත්තයා පවසා තිබුනේ එම පෝස්ටුවෙන් සිංහල වචන බොහොමයක් උගෙන ගත් බවකි. එය කියැවීමෙන් පසුව මාහට මෙය ලියන්නට සිත්විය! මම ජීවිතේ මුලින්ම මේ මෝටර් රථ වාහන කර්මාන්තෙට අත් පොත් තිබ්බේ අපෙ ගෙදර තිබ්බ මොරිස් J2 වාහනෙන්. මගේ "නොරත රථ" ලිපි පෙළ අරඹා තියෙන්නේ ඒ වාහනේ ගැන කියලා. ඒ මට වයස අවුරුදු 5 කටත් අඩු කාලේ ...

214. ෆෝර් වීල් නැත්නම් වාහනයක් නොවේ! 03 THATTAYAGEKOLAMA ෆෝ වීල් වාහන ගැන ලිපි දෙකක්ම ලිව්වත් ඒ හා බැඳුනු තාක්ෂණය ගැන ලියැවුනා මදි කියලයි හිතෙන්නේ. මම මෙහෙම කියලාම පටන් ගන්නේ තාක්ෂණය ගැන ලියැවුනු ලියැවිල්ලක් බව මුළින්ම කියා පාන්නට ඕනෑ හින්දාමයි. හැබැයි ලියලා තියෙන්නේ හැකි පමන ලාමක විදියට ඕණෑම ළපැටියෙකුට තේරෙණ විදියට! බලන්න එය කෙතරම් දුරකට සාර්ථක වීදැයි කියා!?ත්‍රීවීල් එකකට රෝද තුනක් තියෙනවා මෙන්ම ෆෝ වීල් එකකට රෝද හතරක් තිබීම ...
214. ෆෝර් වීල් නැත්නම් වාහනයක් නොවේ! 03 THATTAYAGEKOLAMA ෆෝ වීල් වාහන ගැන ලිපි දෙකක්ම ලිව්වත් ඒ හා බැඳුනු තාක්ෂණය ගැන ලියැවුනා මදි කියලයි හිතෙන්නේ. මම මෙහෙම කියලාම පටන් ගන්නේ තාක්ෂණය ගැන ලියැවුනු ලියැවිල්ලක් බව මුළින්ම කියා පාන්නට ඕනෑ හින්දාමයි. හැබැයි ලියලා තියෙන්නේ හැකි පමන ලාමක විදියට ඕණෑම ළපැටියෙකුට තේරෙණ විදියට!ත්‍රීවීල් එකකට රෝද තුනක් තියෙනවා මෙන්ම ෆෝ වීල් එකකට රෝද හතරක් තිබීම කෙතරම් අරුමයක්ද? කොයි තරම් පුදුම සහගත් දෙයක් ...
212. පැනි බේරෙණ කොම්පැනි කථා 5 THATTAYAGEKOLAMA යුනයිටඩ් මෝටර්ස් ආයතනය විශ්‍රාමික හමුදා නිළධරීන් ගැන දැක්වූයේ මෙත් සිතුවිල්ලක්. බොහෝ අංශ ප්‍රධානින් උනේ එවන් නිළධාරීන්. හමුදා නිළධාරීන් විනය ගරුක, සෘජු ප්‍රථිපත්තියක් ඇති, විනිවිද භාවයකින් යුත්, නියමිත කලට වේලාවට වැඩ කරණ, පරිපාලනයේ දක්ෂ පිරිසක් කියලයි එයාලා හිතා හිටියේ! (හිනාත් යනවා නේද?) ලංකාවේ අති මහත් බහුතරයත් එසේ හිතපු එකේ ආයේ අපේ ලොක්කෝ ගැන කවර කථා ද නේද?එහෙත් අපගේ හිටපු වැඩහල් සාමාන්‍යධිකාරී ...
212. පැනි බේරෙණ කොම්පැනි කථා 5 THATTAYAGEKOLAMA මා සේවය කල එක් ආයතනයක පරිපාලනය; විශ්‍රාමික හමුදා නිළධරයින් පිළිබඳව දැක්වූයේ මෙත් සිතුවිල්ලක්. බොහෝ අංශ ප්‍රධානින් උනේ එවන් නිළධාරීන්. හමුදා නිළධාරීන් විනය ගරුක, සෘජු ප්‍රථිපත්තියක් ඇති, විනිවිද භාවයකින් යුත්, නියමිත කලට වේලාවට වැඩ කරණ, පරිපාලනයේ දක්ෂ පිරිසක් කියලයි එයාලා හිතා හිටියේ! (හිනාත් යනවා නේද?) ලංකාවේ අති මහත් බහුතරයත් එසේ හිතපු එකේ ආයේ අපේ ලොක්කෝ ගැන කවර කථා ද නේද?එහෙත් අපගේ ...