211. පැනි බේරෙණ කොම්පැනි කථා 4 THATTAYAGEKOLAMA මම මේ කියන කථාව උනේ මීට අවුරුදු 13 කට 14 කට කලින්. ඒ කියන්නේ මම යුනයිටඩ් මෝටර්ස් ගිය අලුත! මම යුනයිටඩ් මෝටර්ස් ආයතනයට යන්නේ මම අර "207. පැනි බේරෙණ කොම්පැනි කථා 2" පෝස්ටුවේ සඳහන් කල ආශික් ලෆීර් මහත්තයා හින්දමයි. මම මුලින්ම යන්නේ හයිඩ් පාර්ක් කෝනර්; ඒ කියන්නේ අපේ ප්‍රධාන කාර්යාලයේ තිබුනු කුඩා වැඩපොලට. එතන තිබුනු ලිහිසි සේවා අංශය බලා කියා ...

210. අවියක් ලෙස කවියක්! THATTAYAGEKOLAMA මේ ලියන්නේ මතක් උනු ගමන්මයි.මම දේශපාලනය ගැන ලියන්නේ ඉතාමත්ම අඩුවෙන්. ඒය මාගේ අඩුවක් ලෙසිනුයි මා දකින්නේ. ඒ; "මිනිසා දේශපාලනමය සත්වයෙක්ය!" කියා ඇරිස්ටෝටල් කී නිසා නොව. සාමාන්‍ය ජීවිතයේදී බොහෝ ෆෝරමයන් තුල තම දෙශපාලන දර්ශණය වෙනුවෙන් පෙනී සිටින්නෙකු නිසාමය!මේ දිනවල අපගේ මව් බිම අන් කවරදාකවත් නොවූ තරම් අඝාදයකට වැටී ඇත. එය කොරෝණා නිසා සිදුවූ දෙයක් යැයි සිත රවටා ගත්තද; ඊට වග ...

209. නොරත රථ . . . . ! (13) THATTAYAGEKOLAMA වස්ගමුව 2001 - 200232-0865 ගැන නේ අපි අන්තිමට කථා කලේ! ඇත්තටම ඇය අපිව බොහෝ තැන් වලට රැගෙන ගියාය!ආගිය තැන් බොහෝ ඇතත් ඡායාරූප සමග මතකය ඇවිස්සීමට පුළුවන් චාරිකා තුනක් ගැන පමනක් ලියන්නම්.එකල පරණ බාසුන්නැහැලා ලොරියක එන්ජිමක් සම්පූර්ණයෙන්ම අළුත් වැඩියා කල පසු එන්ජිම රනින් ඉන් (Braking-in / Brake in / Running - in / Run -in) එකේ නැතිනම් පදම් දිවුමේ දිනක් පමන ...
209. නොරත රථ . . . . ! (13) THATTAYAGEKOLAMA වස්ගමුව 2001 - 200232-0865 ගැන නේ අපි අන්තිමට කථා කලේ! ඇත්තටම ඇය අපිව බොහෝ තැන් වලට රැගෙන ගියා!ආගිය තැන් බොහෝ ඇතත් ඡායාරූප සමග මතකය ඇවිස්සීමට පුළුවන් චාරිකා තුනක් ගැන පමනක් ලියන්නම්.එකල පරණ බාසුන්නැහැලා ලොරියක එන්ජිමක් සම්පූර්ණයෙන්ම අළුත් වැඩියා කල පසු එන්ජිම රනින් ඉන් (Braking-in / Brake in / Running - in / Run -in) එකේ නැතිනම් පදම් දිවුමේ දිනක් පමන ...
208. පැනි බේරෙණ කොම්පැනි කථා 3 THATTAYAGEKOLAMA ඕනෑනම් ඕනෑම සිංහයෙකුව ළඟ නවා ගත හැක!ලියා මග දමා ආ "හය වන ඇන් ඇක්සිඩන්ට් එක!", "ම'පුතු වසික වෙත සෙනෙහසින් හය වැන්න!", "නොරත රථ (13)!", "තාත්තා නොම්මර එක 4" වැනි බොහෝ කථා කැරළි රාශියක් තිබුනත් ඒ සියල්ල පසෙකින් තබා "පැණි බේරෙන කොම්පැනි කථා" තවත් කිහිපයක් මා ලියන්නට සිත් උනෙමි.එයට ප්‍රධාන කාරණා දෙකකි. 1.රසික ජන මනෝරංජනය (මෙය කරුණාරත්න අමරසිංහයන්ගෙන් මා නයට ඉල්ලාගෙන ...

207. පැනි බේරෙණ කොම්පැනි කථා 2 THATTAYAGEKOLAMA මගේ උසස් පෙල පංතිවලදි හිටිය හොඳම මිත්‍රයෙක් තමයි නලීන් මුතුකුමාරණ.මගේ මුල්ම රස්සාවට පාර පෙන්වූයේ මේ මිත්‍රයා. කොහොමින් කොහොමින් හරි කාලයක් ගිහින් මට සේවය කරණ්න උනා ඔහුගේ යටතේ. ඒ කාලේ එතුමා මගේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී. මම විධායක ශ්‍රේණියේ පොඩ්ඩෙක්. ඒ කාලේ අපි වැඩ කලේ පානදුර පිංවත්තේ පර්ෆෙක්ට් ෆිට් කියලා ඕස්ට්‍රේලියානු වැඩබිමක!මම එයාට රැකියාවට ගිය දවසේ ඉඳන්ම කාර්යාලයේදීත් පිටතදීත් කොටින්ම බිග් මැච් එකේදී ...

206. මා වෙතින් අල වූ ව්‍යාපෘථියක් (2) THATTAYAGEKOLAMA අපේ කොල්ලා ඉස්කෝලෙ යන කාලේ ක්‍රීඩාවට නැඹුරුවෙලා හිටියේ. එයා මළල ක්‍රීඩා, ක්‍රිකට්, ශිෂ්‍ය භට, රයිෆල් වෙඩි තැබීම, වගේ බොහෝ ඉසව් වලට සහභාගී උනා. ඒ කාලේ පාසලේ ක්‍රීඩා ගුරුවරයාව හිටියේ ටිකිරි සර්! එයාගේ නම ටිකිරි බංඩා හෝ ටිකිරි බණ්ඩාර විය යුතුයි, ඒත් අපි හැමෝම එයාට කිව්වේ "ටිකිරි සර්!" කියලා.ටිකිරි සර් අහිංසක මනුස්සයා. එයා කාගෙවත් හිත රිද්දන්න කැමති නැති කෙනෙක්. ඉතින් මෙයා ...
205. මා වෙතින් අල වූ ව්‍යාපෘථියක් (1) THATTAYAGEKOLAMA හරි මැද්දෑවෙන් කිරි කොකා වගේ ඉන්නේ ප්‍රේමතිලක සර් ය!අපේ ඉස්කෝලෙ මෑත භාගයේ හිටපු නම් දරාපු විදුහල්පතිතුමා තමයි එච් යූ ප්‍රේමතිලක මහත්තයා. එයා අපේ ඉස්කෝලෙට ඇවිත් සෑහෙන කාලයක් ඉඳලා අධ්‍යාපනය ක්‍රීඩා වගේ අංශවලින් පාසල ඉදිරියට ගෙනල්ලා මීට අවුරුදු පහකට හයකට විතර ඉස්සෙල්ලා පාසලෙන් පිට උනා. එතුමා ගියේ අධ්‍යපන අධ්‍යක්ෂක තණතුරකට උසස්වීමක් ලැබිලා!ඉතිං මේ ප්‍රේමතිලක සර් පාසලෙන් යන අවසාන දවස් වලට සති ...
204. නොරත රථ . . . . ! (12) THATTAYAGEKOLAMA පලමු වාහනය හෙවත් ෆියට් 132 - 9ශ්‍රී7053 මිළදී ගැනීමට රුපියල් 37500/= බිරිඳගේ මව විසින් ප්‍රථිපාදන හෙවත් ආපසු ගෙවිය යුතු ණයක් ලබා දුන්නාය. මා විවාහ වන්නට පෙර මොරගහහේන ප්‍රදේශයෙන් ඉඩමක් මිලදී ගත් අතර එය විකුණා දෙවන රථය වන ඔස්ටින් Mini ය - 6ශ්‍රී2416 ද 48500/= කට මිලදී ගෙන ඉතිරි මුදලින් යලිත් කුඩා ඉඩම් කොටසක් මිලදී ගත්තේමි. ඉන් පසු එම ඉඩම් කොටසද ...
203. නොරත රථ . . . . ! (11) THATTAYAGEKOLAMA වසික - පොඩි බාස්!!පසු ගිය සතියක පමණ කාලයක් ගතකලේ ඩේටා, සිග්නල් නොව හරිතකී, සුදන්තවත් නොමැති පිටිසර පරිසර පද්ධතියකවූ බැවින් ඔබගේ ආදරණීය කොමෙන්ටු වලට පිළිතුරු සැපයීමටත් අළුතින් පෝස්ටුවක් ලිවීමටත් කාලය ගත වූවා. මේ දිනවල දිගින් දිගට ලියන "නොරත රථ" ලිපි මාලාව තවත් දිගට ලියන්නට සිත් වූයේ එම පුවත් සමග පැටලී එන තවත් පොටවල් මගින් ජීවිතේ තව තවත් ඇතුලට ගමන් කරණ්නට පුළුවන් ...
202. නොරත රථ . . . . ! (10) THATTAYAGEKOLAMA ලෑන්ඩ්කෲසරයේ නික්ම යෑම!201 වනි කථාංගය නිමා වූයේ දෙනෝ දාහක් මැද්දේ අප කිහිප දෙනක් "රා ගුඩ්ඩන්" වීමෙන් අනතුරුවය!~ සමහරු දෝෂාරෝපණය දැම්මේ එහි වාහන ගැන කිසිදු වචනයක් ලියවී නොතිබූ බව පවසමින්ය. කථාව තුල මම බොහෝ වාර ගනනක් "වාහනය නැවැත්වූයෙමි!" "පිටත් උනෙමි!" "ගියර් මාරු කලෙමි!" යනාදී වශයෙන් ලියා තිබුනේ ලෑන්ඩ්කෲසර් බීජේ ෆෝටිය ගැනමය.එසේනම් කථාවට බහිමු. අති බිහිසුණු කොණ්ඩා මෝස්තර, ඉළ ඇදෙන සටන්, ත්‍රාසජනක ...
201. නොරත රථ . . . . ! (9) THATTAYAGEKOLAMA අන්තර් ජාලයෙන් බා ගත කරණ ලදීලෑන්ඩ්කෲසර්! ගැන මේ බයිස්කෝප් එක මෙතැනින් බලලාම කථන්දරේ පටන් ගනිමු. ෂානක සමග කොග්ගල බලා ගිය ගමන කෙළවර වූයේ අනපේක්ෂිත අයුරිනි. මා කලින් පවසූ ලෙස අපගේ ගමනාන්තය වූයේ කොග්ගල බීච් හෝටලය ය. එකල එය අද මෙන් කොටස් දෙකකට වෙන් කොට නොතිබුනි. (මා අසා ඇති පරිදි එය අද වන විට වෙන වෙන් වෙන්ව කෙරෙණ ව්‍යාපාර දෙකකි!) මේ ...
200. නොරත රථ . . . . ! (8) THATTAYAGEKOLAMA LandCruiser BJ40ලෑන්ඩ් කෲසර්යේ චැසියට දුනු මිටි හතර සමග ඇක්සල දෙක අමුනා එන්ජිම හා ගියර්පෙට්ටියද සවිකොට එය මත බොඩිය තබා අවසානයටම තද කලේ කුමන ඇනය දැයි මාහට මතක නැත. බොහෝ විට එය Propeller Shaft ප්‍රොපෙලර් ෂාෆ්ට හෙවත් අවරපෙති කඳන් වීමට බොහො සෙයින් ඉඩ ඇත. ප්‍රොපෙලර් ශාෆ්ට සවිකිරීමේදී එක් රෝදයක් ඉහල ඔසවා ගත් විට වැඩේ පහසුය. එසේම එහිදී සිහි නුවණින් යුතුව දෙකෙළවර ...
200. ඊයේ ලියන්න තිබුනු ලිපියක්! THATTAYAGEKOLAMA මෝටර් රියෙන් ගංවතුරට මුහුණ දෙන්නේ කෙසේද?"රාජා හෝ මා හෝ ගංගා හෝ"ඊයේ වෙන කොට ජයග්‍රාහී සිව් වන දිනයටත් අත්තනගල්ල ගංගා බේසම හෙවත් ගම්පහ, රාගම, කඩවත, ගනේමුල්ල, ජා ඇල, සීදූව, මිනුවන්ගොඩ වැනි ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ වලට ධාරාණිපාත වර්ෂාව වැටෙමින් විය! අහසට මෙතරම් වතුර කොයින්දැයි සිතෙන තරම් මහත් වතුරක් ගෙන ආ; වැස්ස බී ගත නොහැකිවූ මහ පොලොව මහා ජල කඳ තම දේහය ...
198. පැනි බේරෙණ කොම්පැනි කථා 1 THATTAYAGEKOLAMA ක්‍රියාන්විතයේ මුල් ගමන් කරුවෝ නලීන්-හුස්නි-සෆ්ෆ්රාස් කනු කුනු නොගෑ කුණු ප්‍රශ්ණය! මා වසර දොලහක් සේවය කල යුනයිටඩ් මෝටර්ස් සමාගමේ සිට අවසන් වතාවට සේවය කල ඔටෝමිරාජ් ආයතනය වෙතට පැමිණීම සිදු උනේ හරිම අනපේක්ෂිත විදියට. ඇත්තටම ඊට මුල් උනේ මගේම හදවත කිව්වොත් මම වඩාත් නිවැරදියි!වසික කැන්ගරු දේශයට ගිය අලුත එයාගේ තනිය ටික කාලෙකට හරි මකා දමන්නට එහාට යන්න මගේ අදහසක් තිබුනා.නමුත් ඒ සඳහා ...
197. නොරත රථ . . . . ! (7) THATTAYAGEKOLAMA Austin MINIයේ අවසානය හෙවත් දුක්ඛ දායක සමුගැනීම ලියන්නට මත්තෙන් වෙනත් අද්විතීය වාහනයක් ගැන ලිවිය යුතුය. මන්ද මිනියට සමුදෙන්නට සිදුවූයේ එය කරණකොට ගෙනය. ඒවන විටත් MINIය වයසට ගිය කෙනෙකි. ඒ නිසාම ඒ සඳහා සුපිරිම නඩත්තුවක් අවශ්‍ය විය. බොහෝ බාසුන්නැහැලා වාහනයේ බොනට්ටුව ඇරිය සැනින් වසා දමති. ඒ එය තුල තිබුනු 850CC එන්ජිම දැකීමෙන් උපන් අපුල නිසාය. ඔවුන් එක්ෂනයෙන් පවසන්නේ 1000CC එන්ජිමක් සවිකල ...