232. ඔව්! ඔහු කුඩා මිනිසෙක්; විසල් හදවතක් හිමි !! THATTAYAGEKOLAMA මගේ මේ සටහන් පොතේ අන් අය පිළිබඳව ලියා ඇත්තේ ඉතා අල්ප වශයෙනි. මිට බොහෝ කලකට පෙර මා කියැවූ වී. ඩී. ද ලැනරෝල් මහතාගේ "මෝඩකම් හපන්කම් සහ පුරසාරම්" රසාලිප්ත පොත පරිද්දෙන්ම මෙහි ලියැවී ඇති බොහෝ කරුණු මෝඩකම් හපන්කම් හා පුරසාරම්ය! අන් අය පිළිබඳව ලියැවුනු ඉතා අල්පයක් වූ සටහන් අතුරින් තවත් බ්ලොග් ලියන්නෙකු පිළිබඳව ලියැවී ඇත්තේ "කාර් පිස්සුවා" පිළිබඳ පමණි. බ්ලොග් ලිවීමෙන් ...
232. ඔව් ඔහු කුඩා මිනිසෙක්; විසල් හදවතක් හිමි ! THATTAYAGEKOLAMA මගේ මේ සටහන් පොතේ අන් අය පිළිබඳව ලියා ඇත්තේ ඉතා අල්ප වශයෙනි. මිට බොහෝ කලකට පෙර මා කියැවූ වී. ඩී. ද ලැනරෝල් මහතාගේ "මෝඩකම් හපන්කම් සහ පුරසාරම්" රසාලිප්ත පොත පරිද්දෙන්ම මෙහි ලියැවී ඇති බොහෝ කරුණු මෝඩකම් හපන්කම් හා පුරසාරම්ය! අන් අය පිළිබඳව ලියැවුනු ඉතා අල්පයක් වූ සටහන් අතුරින් තවත් බ්ලොග් ලියන්නෙකු පිළිබඳව ලියැවී ඇත්තේ "කාර් පිස්සුවා" පිළිබඳ පමණි. බ්ලොග් ලිවීමෙන් ...
231. මව්බිම වටා සයිකලයෙන් . . . ! THATTAYAGEKOLAMA නිශාන් සමගින්!මාගේ සයිකල් චාරිකා පිළිබඳව ලියන ලද පොස්ටු කාණ්ඩ දෙක ඔබ කියවා ඇත්නම්; මගේත් මධුෂාන්ගේත් සයිකල් අළුත්වැඩියා කරණ සජිත් සඳරුවන් පිළිබඳව නැවතත් ලිවීම අනවශ්‍ය කාරණයකි. ඔහු සේවය කලේ පිටකෝට්ටේ Bianchi ෂෝරූම් එකේය. මෑතකදී ඔහු ගැන හොයන විට ඔහු එමිරේට්ස් බලා පියාසර කොට ඇති වගක් දැන ගන්නට ලැබුනේය. වසර ගනනාවක් සේවය කල Bianchiයෙන් ඔහුට කුමක් වූවාදැයි නිශ්චිත වශයෙන් දැන ගැනීමට නොහැකි ...

230. නැකත THATTAYAGEKOLAMA 1985 - ජුනි "කල්පනා" සඟරාවේ කවරයේ කථාව වූයේ "ජාතිය තුනට බෙදූ ප්‍රශ්නයක් ගැන සංවාදයක්" යන්නයි. එහි නිදාන කථාව වූයේ එම වසරේ "සිංහල අළුත් අවුරුද්ද" වෙනුවෙන් වැඩ ඇල්ලීමට නියමිත නැකත රාහුකාලයට අසුවීමය!මේ පිළිබඳව විවිධ මත පලකල නැකැත් කරුවන් කණ්ඩායම් තුනකට බෙදී විවිධ මතයන් පල කිරීමෙන් පසුව සිංහල බෞද්ධයෝ කොටස් තුනකට බෙදී එම වසරේ නැකත් තුනකට එනම් වෙලාවන් තුනකට ආහාර අනුභව කිරීමය!ඒ ...

229. දරා ගන්න බැරි පිලිවෙළ! THATTAYAGEKOLAMA ගල් ලෙන බිඳ නැතලෙන් දොර ඇර ඇතමා ප්‍රිය දියණියඅද ඔබ එහි නැතලෙන තුල සුරැකිවඇස් දල්වාගෙන රැකගත් දියණියසුරතල් වදණින්අමතන ලෙසින්මකටුගාලක් සේපැටලුනරණඩුකෙක්ක නැතිවලෙන පුරා පාළුවදොර ඇරි ලෙන් දොරඇතුලත බැලුවිටහැමදා අවුල්ව බැනුං ඇසූ කාමරයකිසි දාක දැක නැති තරංහොඳින්ම පිළිවෙල වදරා ගන්න බෑ දුවේ ඒ පිළිවෙල! ...

228. පැනි නොබේරුණත් කොම්පැනි කථාවක් 7 THATTAYAGEKOLAMA අපි ඔහුට පද්මසිරි යැයි කියමු!පද්මසිරි වැඩ කලේ අපේ සර්විස් එකේ. ඒ කියන්නේ ලිහිසි තෙල් සේවා අංශයේ. ඔහුට තිබුනු වගකීම තමයි තෙල් මාරු කරලා බොඩිය හෝදලා එන වාහන ඇතුල වැකුම් ක්ලීනරයෙන් පිරිසිදු කිරීමත් රෝදවල ඇන ටෝක් රින්ච් එකෙන් පරීක්ෂාවත්.පද්මසිරි කොට මොඩලයක් විය. මුහුණ පුරා ඝන රැවුලක් වවාගෙන සිටියේය. හිනා උනෙත් ගානකටය. ඔහු තරමක ආඩම්බරයෙන් සිටිය සේවකයෙක්. ඔහු කිසිදා සිගරට්ටුවක් කටේ තිබ්බේ ...
238. පැනි නොබේරුණත් මේකත් කොම්පැනි කථාවක් 7 THATTAYAGEKOLAMA අපි ඔහුට පද්මසිරි යැයි කියමු!පද්මසිරි වැඩ කලේ අපේ සර්විස් එකේ එහෙම ලිහිසි තෙල් සේවා අංශයේ. ඔහුට තිබුනු වගකීම තමයි තෙල් මාරු කරලා බොඩිය හෝදලා එන වාහන ඇතුල වැකුම් ක්ලීනරයෙන් පිරිසිදු කිරීමත් රෝදවල ඇන ටෝක් රින්ච් එකෙන් පරීක්ෂාවත්.පද්මසිරි කොට මොඩලයක් විය. මුහුණ පුරා ඝන රැවුලක් වවාගෙන සිටියේය. හිනා උනෙත් ගානකටය. ඔහු තරමක ආඩම්බරයෙන් සිටිය සේවකයෙක්. ඔහු කිසිදා සිගරට්ටුවක් කටේ තිබ්බේ නැත! ...
227. Catch Them Young! THATTAYAGEKOLAMA ඉහත වැකිය මට අහන්නට ලැබුනේ රත්නවීර සර්ගේ හඬිනි. මෝටර් රථ ක්ෂේත්රයට අදාල කළමණකරණය හා අලවිය පිළිබඳව උගන්වද්දී ඔහු මෙය කීවා යැයි මට මතකය. නො එසේනම් ධම්මික කලපුගේ මහතාගෙන්ය! එය එක් අලෙවිකරණයේ උපායක් ලෙස ගැනේ! මින් අදහස් කරණුයේ යම්කිසි භාන්ඩයක් හෝ සේවාවක් සඳහා පාරිභෝගිකයින් ඇතිකර ගැනීම සඳහා අවශ්‍ය ක්රමෝපායයන් පටන් ගත යුත්තේ පාරිභෝගිකයින් ළමා හෝ තරුණ වයසේදීම බවයි! බොහෝ විට සිගරට් ...
227. පැනි බේරෙන කොම්පැනි කථා 6 THATTAYAGEKOLAMA ඉහත වැකිය මට අහන්නට ලැබුනේ රත්නවීර සර්ගේ හඬිනි. මෝටර් රථ ක්ෂේත්රයට අදාල කළමණකරණය හා අලවිය පිළිබඳව උගන්වද්දී ඔහු මෙය කීවා යැයි මට මතකය. නො එසේනම් ධම්මික කලපුගේ මහතාගෙන්ය! එය එක් අලෙවිකරණයේ උපායක් ලෙස ගැනේ! මින් අදහස් කරණුයේ යම්කිසි භාන්ඩයක් හෝ සේවාවක් සඳහා පාරිභෝගිකයින් ඇතිකර ගැනීම සඳහා අවශ්‍ය ක්රමෝපායයන් පටන් ගත යුත්තේ පාරිභෝගිකයින් ළමා හෝ තරුණ වයසේදීම බවයි! බොහෝ විට සිගරට් ...
226. ප්‍රේමණීය වියෝව . . ! THATTAYAGEKOLAMA ශ්‍රී ලාංකීය ගීත සාහිත්‍යයේ බොහෝ විරහ ගීත ලියැවී තිබුනත් එක් ගීතයක් මගේ හදවතේ ගැඹුරුම තැනක පසු ගියදා තැන් පත් විය!එම ගීතයේ ඇති විශේෂතා ගනනාවකි. ඔහුගේ පෙම්වතිය හෝ බිරිඳ ගේ සිත වෙනතක බැඳී ගිහින්ය! ඔහු ඊට සාප නොකරයි. ඇයගේ පැතුම එලෙසින්ම ඉටු වේවායි ඔහු ගීතය පුරාවට ප්‍රාර්ථනා කරයි.මා ඔබ වෙනුවෙන් ගැයූ ගීත ඔබට අමතකව ගියාවේ - යලි කිසිදු දිනෙක නොඇසෙන්නට! ඔහු ...

225. පිට කොට්ටේ ඒ කාලේ . . . 2 THATTAYAGEKOLAMA "224. පිට කොට්ටේ ඒ කාලේ" පෝස්ටුව ලිව්වේ පැරණි මතකයන් ගාල් කොට තැබීමටත් හිතාදර සහෘද සුජී හෙවත් "සුජී - බොස්ටන්" වෙත කෙරෙණ ත්‍යාගයක් වශයෙනුත්ය! ඒ පෝස්ටුවට නැවත ඔබ පිවිස බැලුව හොත් "සුජී - බොස්ටන්" නමින් ඔහු කමෙන්ටුවක් ලියා තිබෙනු දැකිය හැකිවෙයි. මේ ලියන්නෙත් සුජී - බොස්ටන් පිළිබඳව තිබෙන තවත් රසබර මතකයක්! සුජී පාසලෙන් පසුව සේවය ඇරඹුවේ; කාර්යාල උපකරණ විකුණන ආයතනයක විකුණුම් ...

224. පිටකෝට්ටේ ඒ කාලේ . . . 1 THATTAYAGEKOLAMA ෂාන් සහ සුජී - එක ගෙයි බත් කෑම!පාසැලේ අවසාන කාලයේත් ඊට පසුව රැකියාව කල මුල් කාලයේත් මම හිටියේ පිටකෝට්ටේ 585/B ගෙදරය. තිබුනේ පිටකෝට්ටේ එපිටමුල්ල පාර ආසන්නයේ. ඒකාලේ 585/B නිවසට පිටුපසින් තිබුනු පරණ නිවසෙත් අයිතිය තිබුනේත් නිවස හිමි ලක්ෂමන් අංකල්ලටමයි. ලක්ෂ්මන් අංකල්ගේ බිරිඳ උනේ හේමා ඇන්ටි. එයාලට හිටියා කොල්ලො තුන් දෙනෙකුයි කෙල්ලෙකුයි. ලක්ෂ්මන් අංකල් වගේම මේ කොල්ලෝ තුන්දෙනත් ගියේ නාලන්දෙට. ලොකු ...

223. ලිඛිතාට (සංගීතමය) පිළිතුරක්! THATTAYAGEKOLAMA මෙම පෝස්ටුව කියැවීමට පෙර මෙන්න මෙතනට ගොඩ වැදී එන්න!මගේ (මම හිතාන ඉන්න විදියට) සිරා පෝස්ටුවට පිළිතුරක් ලෙස ඔබ ලියපු පෝස්ටුවේ මුලින්ම දැක්වෙන පිංතූරයෙන්ම ඔබ මාව පූසාට දමා ඇති බවක් පෙනේ! ඔබ මාව බල්ලාට නොදමා බළලාට දැමූ එකට අනේක වාරයක් පිං! ඇත්තෙන්ම ඔබට වැනි ගීතවත් ලමා කාළයක් මට නොතිබුනි. චිත්‍රපට සමග ගෙවුනු කාලයක් යනු සිහිනයකි. නමුත් ඒ කාලයේ "හිංදි ගීත ...
223. ලිඛිතාට පිළිතුරක්! THATTAYAGEKOLAMA මෙම පෝස්ටුව කියැවීමට පෙර මෙන්න මෙතනට ගොඩ වැදී එන්න!මගේ (මම හිතාන ඉන්න විදියට) සිරා පෝස්ටුවට පිළිතුරක් ලෙස ඔබ ලියපු පෝස්ටුවේ මුලින්ම දැක්වෙන පිංතූරයෙන්ම ඔබ මාව පූසාට දමා ඇති බවක් පෙනේ! ඔබ මාව බල්ලාට නොදමා බළලාට දැමූ එකට අනේක වාරයක් පිං! ඇත්තෙන්ම ඔබට වැනි ගීතවත් ලමා කාළයක් මට නොතිබුනි. චිත්‍රපට සමග ගෙවුනු කාලයක් යනු සිහිනයකි. නමුත් ඒ කාලයේ "හිංදි ගීත ...