හෙට ඉරක් පායයි .....! THATTAYAGEKOLAMA මාගේපෞද්ගලිකනමකින්බුකියේගිණුමක්නොතිබෙන අතර මාගේබ්ලොගය ජනතාකරණය කිරීමේ අපේක්ෂාවෙන්thattayagekolamaනමින්ගිනුමක් ඇරඹීය. ඒ සමගින් බුකියේ කෙළපැමිනි බුවාලද බුවීලදමාඈඳාගන්නාලදී. විසිරි සිහිනද එලෙස මා අමුනාගත් සම්බන්ධයකි. එය ලියනා නෝනා මහත්තයා දොස්තර නෝනෙක් බව ලියනා කියනා දෙයින් පිළිබිඹු විය.සරල සුගම රචනා ශෛලිය ,රසාලිප්තබව හා අරුත්බර නිසාමමාඇයගේකෙටිලිපිකියවන්නටවිය.පසුගියදිනෙකඑහිලියැවීතිබුනේ; මෝටර් සයිකල් වලින් විවිධ ත්‍රාසජනක ක්‍රියාකාරකම් වල යෙදෙන කණ්ඩායමකතරුණයෙකුසයිකල්අනතුරකින්ජීවිතක්ෂයටපත්වීඑමඅවමගුල්පෙරහැරේ; කණ්
බක් මහේ මුනගැසුනු මුසල්මානුවන් දෙපල! THATTAYAGEKOLAMA මේ පෝස්ටුව තුල තියෙනවා පොඩි පොර ටෝක් එකකුත්! ඒකත් හීනියට රස විඳින ගමන් කතාවේ හරය කියවන්න! හරියට ලුනු කැටයක් හපන ගමන් ඇඹුල් ඇඹරැල්ලා ගෙඩියක් කනවා වගේ!නොව පැරණිය වන රමණිය - නිසාන් පැට්‍රොල් ලොරිය!මෙතෙක් කථාව:මේ ලඟදි දවසකදි සුගතදාස ස්ටේඩියම් එක ලඟදි මගේ පරණ නිසාන් පැට්රල් ට්‍රක් එක හෙවත් ලොරිබාගය හරවන්නට යෑමේදී ත්‍රී වීලරයක් හා ගැටුනි! මහා ට්‍රැෆික් ගඟ දෙගොඩ තලා ගලද්දි ...
කෝ....... කොහිද...............? THATTAYAGEKOLAMA දුටුව විට ගොළුව යයිනුදුටු විට රුව සොයයිහඬ නැතිව දුක සිතෙයිලියන සිත රිදුම් දෙයිඔබ කොහිද සිත අසයිදකින්නට දින ගනියිලියන්නට සිත බියයිඅරුත පිරි තිත් පෙලයි....!?Z ...
සයිකලයෙන් තල අරණට 2 THATTAYAGEKOLAMA ජීවිතයේ දාහය කෙතරම් වියරු වුවද ; මේ තරම සිසිලසක් හදට දැනේ නිරතුරුවම"මදුෂාන්මාරඅවුලනිශාන්ගෙතාත්තාමැරිලා!""හුටා …! කොහෙද මලගේ තියෙන්නේ?""රාගමපාරෙ ! මම යනවා ඔයා එනවද?"මේ ජීවිතයේ හිස් බවද ; පරිපූර්ණ බවද ; නො එසේ නම් පිවිතුරු බවද? අපි දෙදෙන නිශාන්ලගෙ පියාගෙ මලගෙදරට දෙවාරයකටය.මම මිතුරාගේ පියාගේ මලගෙදරට යන විට එතරම් සෙනගක් එහි නොවීය.ඔහුගේ මහළු මව බොහෝ සෙයින් කණගටුවට පත්වූ සේයාවක් ඇය කෙරෙණ්පෙන්නුම්කෙරිණි. මා මලගෙදරට පය ...
ප්‍රේමය ගැන කතා බහක්! THATTAYAGEKOLAMA ගොඩ වැදුනු එකේ මේ සිංදුව පොඩ්ඩක් මාත් එක්ක මුමුනලාම කියවන්නට පටන් ගමු! එහෙම හොඳයි නේද?හිතේ කලකසිටපැලපදියම්වූඅදහස්ගොන්නක්ලියාතබන්නටඋවමනාඋනත්එයනිවැරදිඅනුපිලිවෙලකටගලපාගන්නට නොහැකිවීමමෙමලිපියලිවීමටමෙතරම්කලක්ගතවන්නටහේතුවිය.කුඩා කෙමියක් ඇති භාජනයක්තුලටදැමූවීදුරුබෝලමෙන්ලියන්නටඇතිදේසිරවී ගොසිනි.එසේ හෙයින් මා මෙයින් සිදුකොට ඇත්තෙ ඒ සිරවී ඇති දේඅතටඅහුවෙනඅහුවෙනපරිදිඉවතටඇදපෙනෙන්නටසැලැස්වීමයි. මෙයට දිය හැකි හොඳම උදාහරණය වන්නේ රෙදි සෝදන යන්ත්‍රයක් එහි ලූ රෙදිපෙරෙදි සෝදාඅවසන්වූපසුඑයින්රෙදිඉවත්කරණ්නටයාමේදීසිදුවනක්රියා දාම
සදා තනික ....! THATTAYAGEKOLAMA ආදරයෙන්සඳ එළියේනිසොල්මන්ව ගලා බසින......!සදා තනික කිසිදු දිනෙකනොසිඳී යන ගඟක් ලෙසට......... ;ඔබේ නමටඋපන් සිතටපවන්සලන නෙත ඔබ ලඟ............!
සයිකලයෙන් තල් අරණට……! THATTAYAGEKOLAMA ගියොත් හොඳ පෝස්ටුවක් ! නොගියොත් හොඳ ප්රවෘථියක් !! මොනවා උනත් මේක මම හදවතට දුන් පොරොන්දුවක් !!!ගිණිගෙන දැවෙනා කතරේ - නුබ සිපගත් තුරු ගැවසේ !මමත්පවුලේසැමත්කඩවතඅසලදන්නාකියනනෑයොනොනෑයොත්බෙහෙත්ගන්නෆාමසියකටකියලායන්නේකඩවත“පුරසඳ ෆාමසියට ”! මේකට හේතු භූථවූ කරුණු කාරණා රාශියක්ම තියෙනවා.කියන්නට ඕනෑ නෑනෙ! ! කාරුණික පාරිභෝගික සේවය. බේත් හේත් ගැන ඇතිදැනුම.තමාට සැපයීමට නොහැකි වේනම් වෙනත් තැනකින හෝ ගෙනැවිත් සැපයීම. එමඅවස්ථාවේමසැපයීමටඅපොහොසත්වේනම් ලදවිගසපාරිභෝගිකයාගේඅංකයටඅමතා දැන්වීම.සල්ලි ඇත නැතා බෙහෙත් ගැනීමට හැකිවීම. ..
මද විරාමයක්..............! THATTAYAGEKOLAMA මෙතෙක් දුර ආ ගමන කෙතෙක් දුර විහිදුනද නවත්වන්නන්ට දිනක් එළඹ එනු ඇත දිනෙක..... එතෙක් දින ගනින්නටලබන්නට ඉසිඹුවක් සමුගනිමි ඔබෙන් මා වෙන්වන්න පෙර සදා..........! පසු ගිය මාස ගනනාවක කාලය පුරා මා ලියා ආ මෙම සඟරාමය කථිකාව දින නියමයකින් තොරව නවතා දමන්නට මා සිතුවෙමි. මෙය අරඹන්නට කිසිවෙකු මූලික නොවූවා සේම නවතා දමන්නටද මූලිකවූ කිසිවෙකු නොමැත. මෙය හුදෙක් මාගේ හිතසුව පතාය. ...
කලාව ගැන තවත් කතාවක් THATTAYAGEKOLAMA එක කුස උපන් ගීතයක්!අප කලාකරුවන්දකින්නේඔවුන්කරණනිර්මාණතුළිණි.ප්‍රේම්ව හදවත දකින්නේ“සඳකැන් වැසිලා”ගීතයෙනි.බණ්ඩාර.කේ.විජේතුංගයන්ව මා දකින්නේ “සොවින්පිරිමගේහදවත”තුලිණි.ප්‍රේම්ටත් බණ්ඩාරටත් මෙය සර්ව සාධාරණ වූවාට සකලලෝකවාසීසියළුමකලාකරුවන්මෙමතරාදිතට්ටුවටදමාකිරා බැලියනොහැක. ඔවුන්ව කිරා බැලීම කෙසේ වෙතත් සමහරකලාකරුවන්අපවකිරාබලන්නේමස්කඩේදුනුතරාදියනොහොත්ස්ප්රිං බලාංසයේ එල්වාය !මස් කඩේ දුනු තරාදිය ගෙනාපු අලුත!මෙයකලාකරුවන්ටපමනක්නොවසකල විධිසමාජයටමපොදුතත්වයකි. මෙම සමාජය මත බිහිවූ මේ බ්ලොග් ලෝකයගත්තද එසේ විය යුතුය.වදන් වලි
ගඟක් දිගේ ගිය ගමනක්……….20 THATTAYAGEKOLAMA අඳුරේ.......එළියක් දකින තුරු!අවසානය...................!අපට අපගේ අවසාන ඉලක්කය වෙත ලඟා වීමට පෙර තව කොපමන වාර ගනනක් කයාකය ඉහින්නට වේද?මේ නිසාම ගමනට තව කොපමන කාලයක් ගතවේද?රාත්‍රිය , ගංගාව හා අහස අපට කුමන ආකාරයට සලකාවිද?එය ජීවිතයේ තවත් එක් කටුක මතකයක් වේවිද?සිතපුරා මෙම පැනයයන් නොනවත්වා එකක් පසුපස එකක් චක්‍රීය ලෙස සමතුලිතවෙමින් සිතට මනසට හා හදවතට ගලා එයි! සිතට සිතේ!මනසින් එය විශ්ලේෂනය කර බලමි.එහි විය හැකි ...
වලස්පතියාට පිළිතුරක්! THATTAYAGEKOLAMA walaspathiවලස්පතිගේ අඩවියහුදී ජන සහෘදයින් වෙනුවෙන් සිංහලෙන් පළ කෙරෙන, ක්රිෂ්ණ විජේබණ්ඩාරගේ සඟරාමය අන්තර්ජාල කතිකාව-krishnawijebandara@gmail.comවලස්පතිගේ අඩවියේ ලිපි කියවන සියලුම දෙනාගේ දැන ගැනීම පිණිසයි.හිත්වත් මහත්මයාණෙනි,ඔබ තුමාට දැනන මේ දුක් සමුදාය මාහට තේරුම් ගත හැක. ඔබ තරම් නොවුනත් පුවත් පත් සමග මා තරමක් ලඟින් සිට ඇති බැවින් අනෙකෙකු ගේ ලිපියක් යනු අනෙකෙකුගේ භාර්යාවක් තරම්ම පරවේසමෙන් ඇසුරු කල යුතු කාරණාවක් බව ඉන්තීරුවෙන්ම පිළිගනිමි.වරක් චින්තන අයියා ...
Untitled Post THATTAYAGEKOLAMA තාත්තගේ තත්තා ඒ කියන්නේ අපේ සීයා ;දොන් විල්ෆ්රඩ් පෙරේරා උන්නැහේ මුලින්ම සේවය කරලා තියෙන්නේ විටෝල් කොම්පැණියේ. පහු කලකදි විටෝල් බෞස්ටඩ් වෙලා තියෙන්නේ මේ සමාගමයි.ඔහුට රැකියාවෙන් එන්න වෙලා තියෙන්නේ එහි ඔහුගේ ප්‍රධානියා වූ බ්‍රිතාන්‍ය ජාතිකයාට ; කඩදාසි හුලං බරුවකින් නොහොත් තේරෙණ සිංහලෙන් කියනවානම් පේපර් වේට් එකෙන් දමා ගැසීමෙන් පසුවය! ඒ ලංකාවට සිලෝන් කියපු සුද්දගේ කාලයේදීය. ඔහු පවිච්චි කල ඔක්ස්ෆර්ඩ් ශබ්ද්කෝෂය මා ...
තාත්තා නොම්ම්ර ….1 (iii) THATTAYAGEKOLAMA තාත්තගේ තත්තා ඒ කියන්නේ අපේ සීයා ;දොන් විල්ෆ්රඩ් පෙරේරා උන්නැහේ මුලින්ම සේවය කරලා තියෙන්නේ විටෝල් කොම්පැණියේ. පහු කලකදි විටෝල් බෞස්ටඩ් වෙලා තියෙන්නේ මේ සමාගමයි.ඔහුට රැකියාවෙන් එන්න වෙලා තියෙන්නේ එහි ඔහුගේ ප්‍රධානියා වූ බ්‍රිතාන්‍ය ජාතිකයාට ; කඩදාසි හුලං බරුවකින් නොහොත් තේරෙණ සිංහලෙන් කියනවානම් පේපර් වේට් එකෙන් දමා ගැසීමෙන් පසුවය! ඒ ලංකාවට සිලෝන් කියපු සුද්දගේ කාලයේදීය. ඔහු පවිච්චි කල ඔක්ස්ෆර්ඩ් ශබ්ද්කෝෂය මා ...
ගඟක් දිගේ ගිය ගමනක්……….19 THATTAYAGEKOLAMA යළි නො එනා ගමනක් දෝ! නිම නොවෙනා ගමනක්දෝ!!ඉවුරට පැමිණි අප මමත් තෙශාන්තත් පැදි කයාකය මුළුමනින්ම ගොඩට ඇදගත්තෙමු. ඇබය ගැලවීම!ඕනෑම Sit On Top කයාකයක් මොනතරම් සංවෘත පද්ධතියක් වුවද එය තුලට යම් හෙයකින් ජලය ඇතුළු වුවහොත් එම ජලය ඉවත් කරණ්නට උපක්‍රමයක් ලෙස කුඩා ඇබයක් එක් කෙලවරක සවිකොට ඇත. බොහෝ විට මෙය ; කයාකය නිශ්පාදනයේදී සවි කරණ්නේ ඉදිරි කෙලවරේය. මමත් තෙශාන්තත් පැද ආවේ ...
පොතක වත THATTAYAGEKOLAMA පොත් !පෙරවදනමා ; මාගේ බ්ලොගය ලියන්නේ හුදෙක් රසික ජන මනෝරංජනය උදෙසාය ! (මෙම සුන්දර වචන තුන මා නයට ගත්තේ කරුණාරත්න අමරසිංහයන් ගෙනි!) රසික රසිකාවියන් නොඑසේනම් පාඨක පාඨිකාවන් වෙනුවෙන් ලියනා බැවින් ඉස්පාසුවකින් තොරව ලිවිය යුතුය. එසේම හෙඩිමට යටින් යොදා ඇති හේතු පාඨයේ සඳහන් ලෙසට සඟරාවක ඩිජිටල් කොපියක් වීමට විවිධත්වයක් තිබිය යුතුය. එනිසාම වේගයෙන් , රසවත්ව , විවිධත්වයකින් යුතුව ලිවීමට සිදුවේ. පත්තර ...
තුවක්කු සහ පතරොම් THATTAYAGEKOLAMA මල් මල් වාරම්!ඉස්සර පරණ පත්තරයක් අරණ් ලුහුඩු දැන්වීම් පිටුව බැලුවොත් මේ මාතෘකාව ගව ආදී මහීෂ සතුන් පිරිවරා සිටිනු දකින්නට පුළුවන. ගව ආදී මහීෂයින් ගැන කතා කරණ්නට තවත් දෙයක් ඉතිරිවී ඇත්නම් එළඹෙන ප්‍රාදේශීය සභා මැතිවරණයේදී අසා, විමසා දැන ගැනීමට හැකියාවක් ඇති බැවින් ද එයින් පත් වෙන අයගෙන් බේරී සිටීමට අපි වැනි හුදී ජනයාට පමනක් නොව වැදි ජනයාට පවා සාදාරණ අයිතියක් උවමනාවක් ...
සිරි බෝ අයියා ! THATTAYAGEKOLAMA සවිය ඇති දින ලඟින් සිටියද වාරු නැතිවූ පෙර දිනේදිවිය ඇති තෙක් එක්ව ඉන්නට පැතුව ඔබ නැත අද දිනේනිවිය යුතු වෙද සෙනෙහසේ සිළු දැල්වු ඔබ මා සැම දිනේදිවිය නිම වන දිනට පෙර මා පැමිණියෙමි ඔබ කෝ අනේ.........? ...
ගඟක් දිගේ ගිය ගමනක් …….18 THATTAYAGEKOLAMA නුවරගලට ගොඩබැසීම!අප අත ඉතිරිව ඇති අහාර ස්ව්ල්පයෙන් කුමක් නම් කරණ්නද ? මෙයට කිසිදු පිළියමක් නොමැති වුවද මාගේ දැඩි ආත්ම විශ්වාසයක් තිබිනි. එය ලැබුනේ පසිඳුගේ කොල අත්තෙන්ද ? නොඑසේනම් මාගේ බිරිඳගේ දෙවියනට කල භාර කිරීමෙන්ද ? නොඑසේනම් අප මෙතෙක් ස්වභාව ධර්මයට එකඟව කරගෙන ආ චර්යා රටාව නිසාද කියා මට සිතාගත නොහැක.පාසලේ උසස් පෙළ ලියද්දී මගේ මව රෝගාතුර විය. ඇය ලෝකයේ සිටි ...