116. මගේ නොවූ ඔබේ සාදය . . . .! THATTAYAGEKOLAMA "මගේ ඇරයුමෙන් ඔබ ඇරඹි සාදයේ ඔබ මා වෙනුවෙන්ම හැදූ වඩයක් වත් තිබුනා නම් . . !"
115. අන් ඇකයේ සුවෙන් වෙසෙන මසිත උපන් මගෙ සිතුවිළි3 THATTAYAGEKOLAMA මේ "අන් ඇකයේ . . . ." තෙවන දිග හැරුමයි.මේ මවිසින් අන් අයගේ බ්ලොග් වල පලවු පෝස්ටු වලට පහළින් මවිසින් ලියන ලද මාගේ අදහස් එකතුවක්. මේ සිතුවිළි වල මූලාරම්භය අන් සිතකි! එහෙත් එය මටම ආවේනික මගේම සිතුවිල්ලකි!! කපුටු කූඩුවක උපත ලබන කොවුල් පැටියෙකුට මෙය උපමා නොකරණ්නේ මාගේ කොමෙන්ටුවට කතෘ වන පෝස්ටුව ලියූ බ්ලොග් කරුවා ඉන් තරමක හෑල්ලුවට ලක් වන ...
114. පදම් කොට පදම් වූ - උදය සිරි ගැන වදන්! THATTAYAGEKOLAMA කිසිවෙකු අතට පත්වෙන තුරු ඉන්නා ආඩම්බරේ කාට කාටත් හොඳ පාඩම්! ට්‍රීං......ට්‍රීං.......! ට්‍රීං......ට්‍රීං.......!! මේපෝස්ට් එක ලියන්න පටන් ගත්තු වෙලේ ඉඳන් එකසිය ගානට බාධා! ඇති යාන්තම් කෝල් එක කට් උනා!! එහෙමනම් කතාව පටන් ගනිමු උදයසිරි ගැන . . . . . . මටඔහු ගැන ඔත්තුව කීවේ එවකට නාලන්දාවේ ක්‍රිකට් පුහුණු කරුව සිටි ප්‍රසාද් මහතා.ඒ වසික හරහා. වසික17න් පහල වෙන තුරු ...
94. සයිකලයෙන් තල් අරණට …7 THATTAYAGEKOLAMA අනුරපුර මවාලූ අසම සම පිය දසුන රාත්‍රිය ගෙවී යනු නොදනිමි. පාන්දර හතර හමාරට පහට ඇහැරුණෙඅ මධූ ගේ කාහළ නාදයෙන් ය. ඒ වන විට පෙර දින මිළදීගෙන තිබුනු පෙති ගසන ලද පාන් වල ජැම් තැවරීමේ කර්මාන්තයක් මධූ හා නිශාන් අරඹා සිටියෝය. උදෑසන තේ එක නැතිවීමේ අඩුපාඩුව වතුර එකකින් හා ජෑම් තවරණ ලද පාන් පෙත්තකින් පිරිමසා ගෙන සියළු අඩුම කුඩුම රැගෙන උඩු මහලෙන් ...
91. කළු දළ මල....! THATTAYAGEKOLAMA සියල් කල නෙතු වසාගෙන ඇත නොමැත වදනක් ගෙනෙන තෙතමන නිමල් හදවත දිනා ගන්නට මගක් නැත කිසි පෙනෙන නොපෙනෙන කමල් මල්පෙති ගෙනෙන මධුවිත මතකයකි සිහිනයක ගොනුවුන පුළුල් උරහිස ඔබට වෙන් වුන දවයි සිසිලෙන් සිරුර ගිනි ගෙන ...
89. ආර් ප්‍රේමදාස THATTAYAGEKOLAMA ජාතිය එක්සත් කල නොහැකි වූ සඳ එක්සත් ජාතීන් වෙත ! මගේ; "තල් අරණ" ට දුමිඳු ගමගේ මල්ලි දාලා තිබුනා කොමෙන්ටුවක්! මේපෝස්ටුවේ මම; දළදාගම පිහිටි ප්‍රේමදාස මහත්තයාගේ අඹ වත්තක් ගැන ලියාඇති බැවින් දුමිඳුගේකොමෙන්ටුවෙන් අසා තිබුනේ; "අයියේ අර අඹ වත්ත ලැවරියා විකුනලා ගත්තු එකක්ද දන්නෙ නෑ නෙ?" කියාය. කොහොමටත් ප්‍රේමදාස චරිතය ගැන පොඩි කයියක් ගහන්න මම කලක ඉඳන් පෙරුම් පුර පුරා හිටියේ. මං හිතන්නේ අද ඊට නිසිඅවස්ථාව යෙදුනා ...
88. කාර් පිස්සුව . . . ! THATTAYAGEKOLAMA ලව් බග්- හොලිවුඩ් කාර් පිස්සුව !අපේ තාත්තාට එකල යාළුවන් රොත්තක් සිටියෝය. ඒ සියල්ලෝම බෙබේ බී බොතේජුලාය. අපේ පියා වැඩ තහනමකට ලක්වී සිටි එක අවදියක බොහෝ ලංව සිටි මිතුරෙකු ගැන මතකයක් නොබෝදා මා සිහියට ආවේය. එයාගේ නම කුමක් වුවත් අපි ඔහුව ඇමතුවේ "ඒආරම් අංකල්" කියලාය. එයට හේතුව බොහෝ කලක් ගතවූ පසු මාහට ප්රථ්යක්ෂ විය. එහි තේරුම ඒ.ආර්.එම් හෙවත් Assistant Regional Manager ...
87. ආදරණීය දියණිය....! THATTAYAGEKOLAMA " සිය පතක් ලෙසින් නුඹ දෝතින්ම නෙලාගෙන;බුදු පුදට රැගෙන යන ලෙසින් රැක බලාගෙන . . . !නිදි නැතිව නිදි කිරන ගෙවී ගිය දින ගනන . . . . . !උඹෙ පතුල් සිප මදිව දිවෙන් එහි රස බැලුව . . . .!හිතේ ගිනි මත ඉදුන හබුං කට බත් දෙමිට ;කවන්නට කී නුඹට මහ පුදුම කථන්දර . . . . . !රෑ ...
86. සයිකලයෙන් තල් අරණට 6 THATTAYAGEKOLAMA “පදින පදින හැම ගව්වම කෙටි වේවා - නැවත මෙවන් ගමනක සිත නොයෙදෙවා” සයිකලයෙන් තල් අරණට . . .1සයිකලයෙන් තල් අරණට . . .2සයිකලයෙන් තල් අරණට . . .3 සයිකලයෙන් තල් අරණට . . .4 සයිකලයෙන් තල් අරණට . . .5 අපි පමණක් නොවඋගත් නීතීවේදීන් පවාතම කොමෙන්ටු මගින්රෙකමදාරු කල බබියෙන් දිවාඅහර මද පමනට ගෙනඑතැනින් නික්මුනෙමු. ඉදිරියේ දරුණුඅව් කූඨකයක් නොවීය. වළාකුළුහිරුට එදිරිව ...
85. සයිකලයෙන් තල් අරණට 5 THATTAYAGEKOLAMA සයිකලයෙන් තල් අරණට . . .1සයිකලයෙන් තල් අරණට . . .2සයිකලයෙන් තල් අරණට . . .3 සයිකලයෙන් තල් අරණට . . .4 එක් වරක් දෙවරක් නොව දොලොස් වරක් වුවත්!සාරගම වැව අසල තරමක වේලාවක් රැඳී සිටි අප එතැනින් නික්මෙන්නට හිත හදා ගත්තේ තරමක වැර වෑයමකිණි. මන්ද එම වැව අසල කුඹුක් ගසින් අප වෙත සාදා දුන් සෙවන යට; වැව් දිය සිපගෙන එන ...
84. සයිකලයෙන් තල් අරණට . . . 4 THATTAYAGEKOLAMA ජවය පිරුණු තරුණ නයන....!උදෑසනආහරකිසවරකපොලනැවතුමෙන්සපුරාගත්අපයළිත්සුපුරුදුගමනටඑක්වූවෝය. උදෑසනආහාරය; ජෑම්තවරණලදපාන්හාආනමාළුකෙසෙල්ගෙඩියකින්සපුරාගත්අපජීවනීමුසුවතුරහාසාමාන්ය ජලයෙන් සතර්පණයවී මගට බටහ.අවසානපෝස්ටුව මුදාහැරීමත්සමගමඑහිසඳහන්කොටතිබූආහාරවට්ටූරුවපිළිබඳවබොහෝඅපේහිතවතුන්උනන්දුවනබවක්පෙනීතිබුනි. එහිදීඑක්අපේ මිත්‍රයෙක්; වඩාහොඳනොඑසේනම්මෙවන්ගමනකටවඩාත්මයෝග්යවන්නේ ඇම්බුන් ද ආනමාළුද කියා විමසා තිබුනි. සමහර පලාත්වල ඇම්බුන් කෙසෙල් වලට ඇම්බුරුස් කියාද කියනු මා අසා ඈත. ඒ කෙසේ හෝ වේවා ආනමාළු තමයි මේ වැඩේට ගැලපෙන කෙසෙල
83. රම්යතා අංකය THATTAYAGEKOLAMA රම්යතා මෝනාලීසාරච්චි...!ශස්ත්රාචාර්ය ඊ ඩබ්ලිව් අදිකාරම් යන නාමය දැන් අප අතරින් අමතකවී යන තවත් ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙකුගේ නමක්. ඔහුව අපේ පියා හැඳින්වූයේ අදිකාරම් තුමා යනුවෙන්. ඔහුගේ නාමය කෙලවරට ඇම්.ඒ. , පී එච් ඩී (ලන්ඩන් ) කියන අකුරු කිහිපය හා වදන අනිවාර්යයෙන්ම බැඳී තිබුනා. එතුමා ශ්‍රී ලාංකික අධ්‍යාපන ක්ෂේත්රයට අමිල සේවාවන් රැසක් එතුමාගෙන් ඉටු වී ඇත.ශස්ත්රාචාර්ය ඊ ඩබ්ලිව් අදිකාරම්අර්ධ ශත වර්ශයකට පෙර ...
82. Don’t underestimate power of the common man THATTAYAGEKOLAMA කොමන් මෑන් කන කට්ටක් !ආපදා කළමණාකරණ ලොක්කා වෙත !මේක ඔබ තුමන්ලා කවුරු හරි දැක්කොත් කියාවි “ඕක ලියලා තියෙන්නේ අරූට! නැතිනම් මූට!!” කියලා.නෑ මේක ලියල තියෙන්නේ ඔබ තුමන්ලා සේරටම. ඇමතිතුමාගේ සිට ඔහුව පත්කරණ මුල් පාලනාධිකාරියේ සිට අන්තිම කා.කා.ස. දක්වා අපේ බදු මුදලින් කන බොන පඩි ගන්න හැමෝටම.ගං වතුර ගලා උතුරා යයි දෙගොඩ තලා...//මේරටේ පසුගිය කාලය තුල සිදුවූ බොහෝ ජාතික ව්‍යවසනයන් වලදී ...
"80. රුදු නිහඬ බව ......!" THATTAYAGEKOLAMA මා ප්‍රිය සොයුරු සොයුරිය,"80. රුදු නිහඬ බව ......!" නමින් මා ලියූ කව මා වෙතින් දියවී වියැකී ගියේය! ඔබ කිසිවෙකු ලඟ හෝ එම කවිය වෙතොත් මා වෙත එවන්න. එහි කිසිදු පිටපතක් හෝ මතකයක් නැත. ඔබ කිසිවෙකු වෙත එහි මතකයක් හෝ පිටපතක් කිසියම් ආකාරයක වෙතොත් මා වෙත එවන්න! බොහොම පිං! ...
80. රුදු නිහඬ බව . . . . ! THATTAYAGEKOLAMA නිසල විල මත පතිතවන මල් රේණුවක් වුව තරග නංවයි සසල විය දිය සලිත විය එය සුසුමකින් වුව වෙනෙස දනවයි තිසල මන නිසි තැන එකළු කල මසිත තුල සිතුවිලි පුබුදුවයි තුමුල මා සිත දවා ලන දුක වදන් නොව ඔබ නිහඬ බවමයි ...
79. සයිකලයෙන් තල් අරණට 3 THATTAYAGEKOLAMA යන්නේ වැලි කතරක් වෙත වූවද දෙපසේ දිලෙනා නිල්ලක මහිමය !නිශාන්ගේසපැමිනිම;එතෙක් “මොකා නැතත් මම යනවා”කියා හිත ගල් කරගෙන සිටි මාගෙ සිත දියකර අරිණ්නට සමත් විය.එදින එනම් දෙසැම්බර් 22 හවස අපි තිදෙන අපගේ නිවසට ගාල් වුනෙමු.ඒ වනවිටඅපගෙනයාමටඇවැසිසියලුදේවෙන්කර ගෙන තිබුනෙමු. මෙහි සිට ගෙනයන ආහාර පාන වූයේ ජෑම් තවරණ ලද පාන්, ජීවනී මුසු කල ජලය, අමතර ජීවනී, මුද්දරප්පලම්, රට ඉඳි, අනමාළු කෙසෙල්, ඕට්ස් යන ...
78. සැඟව අත වැනුව මල ! THATTAYAGEKOLAMA වසා මා දෑස මල පෙනී මතුව මදනලට නතුව නොපෙනි ගියෙ සැඟව.....දිවගියද එනවිටපැන නොදුවා ඉවතට සිටයෙ මට නෙලුමට සසර තුල ආ මතකෙට.......පිබිද මා නැවත සොයා ගත් පසුව මෙතෙක් මා සසරඑයයි පැතු දසුන........සගන්ධයවිඳිමිරුව නිබඳ දකිමි දුටුව නෙත අවදිවනමලකිඑයඅනගි.........සියළුබැමිඅතරමලසැලේනිබඳබැඳලන්න හැකිවේදවිඳින එහි සුවඳ.............! ...
77. සුගත් , කුලසිංහ හා මම THATTAYAGEKOLAMA සිහිල් සුළං රැල්ලේ..... ඔබේ සුවඳ මුසුවේ...........//මෙතෙක් කථාව :කථාවේ කතෘ අජන්තා රණසිංහද කොහෙද! ඔහු වරක ප්‍රකාශ කර සිටියා ඔහු ලියන ගීයක ප්‍රථම රසිකයා වන්නේ ඔහු බව.මේක මට ගැලපුනේ මීට කලකට පෙර එක් ගමක සිටි මිනිසෙකු කල ප්‍රකාශයක් සමග. ඒ ප්‍රකාශය මෙසේය: “තමන්ගේ හේනේ හැදෙන මඤ්ඤොක්කා වගාවේ පලමු කොටහ කන්නේ තමන් සේම තමන් සෙවනේ හැදෙන ඕනෑම දෙයක් පලමුවෙන් රසවිඳීමේ අයිතිය තමා ...