‘යහපත’ ගැන බදියු බව [Image: Sigmar Polke, “Ohne titel”; ballpoint pen on paper (1963)] ආචාර්ය ධර්ම සම්බන්ධයෙන් බදියුගේ ජනප්‍රිය රචනයේ දී සමකාලීන ආචාර්ය ධාර්මික කතිකාව සම්බන්ධයෙන් තියුණු විවේචනයක් එල්ල කරනවා. බදියු පෙන්වල දෙන එක තමයි මේ සම්බන්ධයෙන් තියෙන ආධිපත්‍යධාරී කතිකාවන් දෙකේ දාර්ශනික පදනම බොහොම දුර්වල බව සහ එය අවසානයේ දී දේශපාලනයට හානිකර බව. පළවෙනි එක තමයි ‘මානව හිමිකම්’ කතිකාව. මේ කතිකාවේ තියෙන සීමාව ...
ලංකාවේ ආර්ථික අර්බුදය!!! විශේෂඥ නොවන අදහස් දැක්වීමක් බව Image: Mark Flood, “Another Painting (Magenta, diagonal drips)”; acrylic on canvas, (2012) මම ආර්ථික විද්‍යාව දන්නේ නැත. නමුත් දේශපාලන අර්ථ ශාස්ත්රයටට අදාළ වාද විෂය පිළිබඳ තරමක උනන්දුවක් ඇත. ඒ නිසා ලංකාව වර්තමානය මුහුණ දී ඇති ආර්ථික ගැටලුව ගැනත් උනන්දුවක් ඇත. මගේ ආර්ථික විද්‍යා දැනුමේ ඇති සීමිතභාවය නිසාදෝ මට නම් තේරෙන්නේ මේ අර්බුදය ඉතාම සරළ සහ ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීමට ...
‘බෝනිකි ගෙදර’ (A Doll’s House) – කියවීමක් බව Image: USI Theatre presents a student-directed production of “A Doll’s House, Part 2: Poster design හෙන්රික් ඉබ්සන්ගේ ‘බෝනිකි ගෙදර’ නාට්‍යය ලෝක නාට්‍ය ඉතිහාසයේ සංධිස්ථානමය සිදුවීමකි. ස්ත්‍රීවාදය කෙරෙහි එහි වැඩි ජනප්‍රියතාවක් තිබුණද අපට එය තවත් මානයන් ඔස්සේ සංවාදයට ලක් කළ හැකි තේමා හඳුනාගත හැකි ය. 1879 කොපන්හේගන් හි වේදිකාගත කළ පළමු අවස්ථාවේදීම ‘බෝනික ගෙදර’ නාට්‍යයට ඉමහත් ප්‍රතිචාර ලැබී ඇත. තවද ...
තලිබාන් ජයග්‍රහණය ගැන ජිජැක්ගේ ඉක්මන් ප්‍රතිචාරය බව පොදුවේ ගත්විට මෙහි තිබෙනා මූලික ප්‍රවේශය නිවැරදි වනවා කියා සිතමි. තලෙබාන්වරු පරාජය කිරීමට ඇමරිකානු අධිරාජ්‍යවාදයට නොහැකි වන්නේ ඇමරිකා අධිරාජ්‍යවාදය පෙනී සිටිනා ලිබරල් නිදහස්වාදය තුළ පුද්ගලවාදය ඉක්මවූ සාමූහික අභිලාශයක් වෙනුවෙන් පෙනී සිටීමේ ආත්මීය කොන්දේසි නොමැති නිසාය. තලෙබාන්වරු යනු මෙවැනි අනුරාගී ආත්මීයත්වයක් උපරිම ලෙස නියෝජනය කරන පිරිසකි. එහි ඇති සීමාව වන්නේ එය ආගමික අන්තවාදයක ස්වරූපයෙන් පැමිණීමයි. අවශ්‍ය වන්නේ එය ලෞකික ආකෘතියකින් ...
කලාව, දර්ශනය සහ දේශපාලනය බව කලකට පසු මා මිත්‍ර කෞශල්‍ය කුමාරසිංහ සමග කතා බහක් කිරීමට හැකි විය. අප සිදු කරන පොදු සාකච්ඡාව සඳහා වැදගත් වන ගැටලුවක් ඔහු එහිදී මතු කළේය. ගැටලුව සැකෙවින් මෙසේය. අප කියා සිටින්නේ සබුද්ධිකත්වය (rationality) යනු අපේ සිතීමේ පසුකර යා නොහැකි සිතිජය බවයි. නිදර්ශනයක් ලෙස ‘දැනුම පදනම් වන්නේ විශ්වාසය මතයි’ කියා කෙනෙක් යෝජනා කරනා විට එය නිවැරදි බව ඔහු/ඇය අනෙකා වෙත ...
අවතාරමය උභතෝකෝටිකය බව සංක්ෂිප්ත වශයෙන් මෙයසූ විසින් අවතාරාමය උභතෝකෝටිකය ලෙස හඳුන්වන්නේ ඉතාම අසාධාරණ ලෙස මරණයට පත් වූවන් (දරුවෙකුගේ මරණයක්, දේශපාලන ඝාතන, හදිසි අනතුරු වලින් මරණයට පත් වන්නන්, ස්වභාවික විනාශයන් වලින් මරණයට පත් වන්නන් ආදී ලෙස) සමග අප ගනුදෙනු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ආගමික මෙන්ම නිරාගමික ප්‍රවේශ මගින් ද ලබා දෙන විසඳුම ප්‍රමාණාත්මක නොවනවා යන්නයි. මේ ප්‍රවේශ දෙක මගින්ම අපට මෙම උභතෝකෝටිකය විසඳීමේ ...
“ඔබ සාපේක්ෂයි” – කෙටි විමසුමක් බව ධනංජය කරුණාරත්න ගේ “ඔබ සාපේක්ෂයි” යන කෙටි නාට්‍යය සිංහල බුද්ධිමය සංවාදයේ සිදු වූ පෙරළියක ඓතිහාසික සංකේතයක් ලෙස ලකුණු කිරීම වැදගත්ය. සාම්ප්‍රදායිකව මෙම නාට්‍යය ස්ත්‍රීවාදී කතිකාව තුළ ස්ථානගත කිරීම තරමක් පහසු වුවත් මෙහි ඓතිහාසිකත්වය නිවැරදිව හඳුනා ගැනීම සඳහා අප මෙය දැනුම සම්බන්ධ ගැටලුවක් තුළ ස්ථානගත කළ යුතුය කියා මම යෝජනා කරමි. “ඔබ සාපේක්ෂයි” යන නිර්මාණයේ නම විසින් අපට මෙහි දැනුම ...
‘අවතාරමය උභතෝකෝටිකය’ ගැන තවදුරටත් බව [Image: Joan Mitchell, “Untitled”; charcoal on acetate (1967)] ආගමිකත්වය, සම්ප්‍රදායික නිරාගමිකත්වය සහ දාර්ශනිකත්වය සම්බන්ධයෙන් චමීර දේද්දුවගේ මගෙන් අසා සිටි ප්‍රශ්න කීපයකට ප්‍රතිචාරයක් පහතින් දැක්වේ. එය තවත් අය දකින එක මට වැදගත් නිසා වෙනම පෝස්ටුවක් ලෙස දමමි. මෙතන වැදගත් දේ වන්නේ අවතාරමය උභතෝකෝටිකය (spectral dilemma) යනුවෙන් මෙයසූ නම් කරන දෙයයි. එමගින් පෙන්වා දෙන්නේ සුවිශේෂ ප්රශ්නයකි (එනිසාම මෙය පොදුවේ ආගම සහ ...
‘සෙට්සුවානයේ සත්යාංගනාවී’ (‘The Good Woman of Setzuan’) – කියවීමක් බව [Image: “Suranganak Bandu Puranganak” (2017) dir. R. Manupriya & D. Aluthgama] ලෝක ප්‍රකට නාට්‍ය සම්බන්ධ ලිපි මාලාවේ දෙවන ලිපිය (‘රෝමියෝ සහ ජුලියට්’ නාට්‍ය පිළිබඳ පළමු ලිපිය මෙතැනින්) බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ ‘The Good Woman of Setzuan’ නාට්‍ය පිළිබඳවයි. බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය අතර ජනප්‍රිය නාට්‍යයක් වන ‘The Good Woman of Setzuan’ බ්‍රෙෂ්ට් 1938-40 කාලයේ රචනා කර ප්‍රකාශයට කරන්නේ 1943 දී ය. සුපුරුදු පරිදි ...
පරිසර අර්බුදය ගැන කෙටි සටහනක් බව [Image: Peter Hujar, “Stromboli”; gelatin silver print (1963)] මා සිතන්නේ අප ‘මිනිසා විසින් ඇති කරන ලද දේශගුණ විපර්යාස’ නිසා බිහිසුණු පරිසර අර්බුදයක් මුවදොරේ තිබෙනවා යන්න සම්බන්ධයෙන් එතරම් සැකයක් තවදුරටත් නොමැති බවයි. මේ අර්බුදය හමුවේ අප ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය සම්බන්ධයෙන් ඇති වී තිබෙන න්‍යායික සංවාදයේ මූලික පාර්ශව දෙකක් හඳුනා ගත හැකිය. එක් පාර්ශවයක් යෝජනා කරන ආකාරයට මෙමගින් අප අධි ...
සැබෑ මුදල් වල ක්‍රියාකාරිත්වය: ප්රාග්ධනය ගැන කෙටි සටහන් 10 බව [Image: Robert Motherwell, “Red, White, and Blue No. 1”; Acrylic and pasted paper on paper; (1966)] අප සාකච්ඡා කරමින් සිටින්නේ ධනේශ්වර සමාජයක මුදලේ ක්‍රියාකාරිත්වය පිළිබඳවයි. මෙහිදී හඳුනා ගත හැකි මූලික ලක්ෂණ දෙකක් අපට හඳුනා ගැනීමට හැකි විය. පළමුවෙන්, සහ සරල ලෙස, මුදල් මගින් සිදු කරන්නේ භාණ්ඩයක ඇති වටිනාකම ප්රකාශමාන කිරීමයි. භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට ගිය පොදු ශ්‍රම කාලය සමස්ත නිෂ්පාදනයේ ...
දේශපාලන ඌනිතවාදයට එරෙහිව බව [Hilma af Klint, “The Ten Largest, No. 2, Childhood” (1907)] ඉතාම වැදගත් කරුණක් වන්නේ සියල්ල අවසාන අර්ථයෙන් දේශපාලනය වෙත ඌණනය නොවනවා කියා තේරුම් ගැනීමයි. මෙම ප්රශ්නය මගෙන් බොහෝ අවස්ථාවන් වලදී බොහෝ දෙනෙක් විසින් අසා තිබේ: ‘ඔබ දර්ශනය කිරීමේ අරමුණ කුමක්ද?’. එසේත් නැතිනම් ‘කලාව කුමකටද?’. මෙම ප්රශ්නය පැරණි මාක්ස්වාදී සිතීමට අයත් වනවා කියා පැහැදිළි වේ. තරමක් සරල අර්ථයෙන් එහිදී සියල්ලෙහි ...
මිත්‍යාව ගැන කෙටි සටහනක් බව [Image: Jeff Koons, Balloon Dog (Red), (1994)] මේ තිබෙන්නේ මිත්‍යාව යන්න අප නිවැරදිව අර්ථ දක්වා ගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් හිතවතෙකු ඇසු ප්‍රශ්නයකට ඉක්මන් ප්රතිචාරයකි. මෙයට තරමක් හෝ සතුටුදායක පිළිතුරක් ලබා දීමට මෙයට වඩා බොහෝ ඉඩකඩ සහිත ලිවීමක් ඉල්ලා සිටින මුත් එය පසුවට කල් තබන්නට සිදුව තිබේ. ඒ වෙනුවට මෙහි තිබෙන්නේ එම අනාගත දිගු ලියවිල්ලේ කටු සටහහනක්, මූලික සැකිල්ලක් පමණි. ...
‘රෝමියෝ සහ ජුලියට්’ – කියවීමක් බව [Image: “Romeo + Juliet” (1996) dir. Baz Luhrmann] මේ ලිපි පෙළ ආරම්භ කරන්නේ ලෝක ප්‍රකට නාට්‍ය පිළිබඳ යම් සාරංශයක් සැපයීම උදෙසා ය. එහිදී නිශ්චිත නාට්‍යයක් පිළිබඳ විස්තර කෙරෙන අතර, මූලික වශයෙන් එහි කතා සාරාංශය, හැකි පමණින් සමකාලීන විචාරක අදහස් පිළිබඳ සාහිත්‍ය විමර්ශනයක් හා ඒ පිළිබඳ විචාරාත්මක අදහස් ඉදිරිපත් කිරීමට උත්සාහ ගැනේ. ඊට අමතර එම නාට්‍ය මෙරට නිෂ්පාදනය වී ඇති ...
සරච්චන්ද්‍රගේ ‘මනමේ’ ගැන මාටින් වික්‍රමසිංහ බව [Image: Dhamma Jagoda and Vijaya Nandasiri in “Maname”, (1956 – year of first production) Director Ediriweera Sarachchandra] පහතින් පළ වන්නේ මාටින් වික්‍රමසිංහ විසින් සරච්චන්ද්‍රගේ ‘මනමේ’ නාට්‍යය හඳුන්වා දීම වෙනුවෙන් ලියූ කෙටි ලිපියක මාගේ සිංහල පරිවර්තනයි. මුල් රචනය 1956 ඔක්තෝබර් 30 වෙනිදා ‘Ceylon Daily News’ පුවත් පතේ ‘An Intensified Folk Play: Maname Nadagama’ යන හිසින් පළ විය. *** නාඩගම්වල එන ...
මාක්ස්වාදයේ අවසානය බව [Image: Peter Hujar, “Paul’s Legs”; gelatin silver print (1979)] මට සිතෙනා ආකාරයට දේශපාලනය පිළිබඳව බැරෑරුම් සිතීමක් කිරීම සඳහා මේ කරුණ තේරුම් ගැනීම ඉතාම අවශ්‍ය වෙයි. පසුගිය දා නිර්මාල් සහ විදර්ශන අතර ඇති වූ විවාදයේ දී නිර්මාල් පෙන්වා දීමට උත්සාහ කළ මූලික කරුණක් වන්නේ මෙයයි. මෙයට විදර්ශන ද මූලධාර්මිකව විරුද්ධ නොවනවා කියා සිතමි. මෙහිදී ‘මාක්ස්වාදය’ යනුවෙන් අදහස් කරන්නේ මාක්ස් ගේ ...
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ඉන්දියාවේ ඉතිහාසය වෙනස් කළේ කෙසේද? – අමර්ත්යා සෙන් බව [Image: Lionel Wendt, “Untitled (Man with Scarf)”; gelatin silver print (ca. 1935)] පහතින් තිබෙන්නේ අමර්ත්යා සෙන් විසින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සහ ඉන්දීය නූතන රාජ්‍යය අතර සම්බන්ධය පිළිබඳව සිදු කරන විමසුම් ලිපියක සාරාංශයකි (සම්පූර්ණ ලිපියේ සබැඳිය). මෙය බෙදා ගැනීම වැදගත් වන්නේ අපේ රටේ අනාගතය කෙසේ විය යුතු ද සංකීර්ණ ප්රශ්නය පිළිබඳව සිතා බැලීම සඳහා මෙය යම් කිසි ආකාරයක ආදර්ශයක් වන නිසාය. ...
ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ්, ජිජැක් සහ දැනුමේ දේශපාලනය බව [Image: Cady Noland, “Untitled (Walker)”; walker, basket, American flag, pole with wheel (1989)] ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් මියගියා කියන පුවත දුටුවෙමි. අන්තර්ජාලයේ බොහෝ වාමාංශිකයන් ඒ සම්බන්ධයෙන් සතුට ප්‍රකාශ කර තිබුණි. කුමන හෝ හේතුවක් නිසා මට මිනිසෙක් මිය ගිය විට ඒ සම්බන්ධයෙන් සතුටු වීමේ හැකියාවක් නැත. සමහරවිට එය මගේ ‘ආසියාතික සංස්කෘතිය’ කියා මට සිතෙයි. නමුත් සත්‍ය වශයෙන්ම ක්‍රිස්තියානු ආචාර්ය ධර්ම අනුදත් කෙනෙක්ට ...
මාක්ස් සහ ආගම බව Franz Kline, “Mister”; oil on canvas, (1959) පොදුවේ ගත්විට මාක්ස්ට ආගම සම්බන්ධයෙන් ද්විත්ව පැහැදිළි කිරීමක් තිබෙනවා කියා කිව හැකිය. එක පැත්තකින් ආගම යනු රැවටිල්ලක් බව මාක්ස් මොහොතකටවත් සැක කරන්නේ නැත. ජර්මනියේ බුද්ධිමය සම්ප්රදාය තුළ ආගම විචාරයට බඳුන් කිරීම අවසන්ව තිබෙනවා කියා මාක්ස් විශ්වසනීය ලෙස ප්‍රකාශ කරන්නේ මෙම නිසාය. විශේෂයෙන්ම ෆොයබාක් ගේ ‘විසංයෝජනය’ හමුවේ ආගම සඳහා අනාගතයක්, බුද්ධිමය අනාගතයක්, කිසිදා ...
ග්රැහැම් හාමන්ගේ දර්ශනය සඳහා හැඳින්වීමක් බව [Image: Carl Andre, “Manifest Destiny” (1989)] පහතින් තිබෙන්නේ ඉතාලියානු බ්ලොග් අඩවියක් සමග ග්රැහැම් හාමන් නම් ඇමරිකානු දාර්ශනිකයා සිදු කළ සම්මුඛ සාකච්ඡාවක මාගේ සිංහල පරිවර්තනයයි. සමකාලීන දාර්ශනික සංවාදය පිළිබඳව උනන්දු වන කෙනෙකුට ග්රැහැම් හාමන් ගේ දර්ශනය මග හැර යා නොහැක. සැකයකින් තොරවම මින් අදහස් වන්නේ ඔහු සමග එකඟ වීම අනිවාර්යය බව නොවේ. නමුත් දර්ශනය, දෘශ්‍ය කලාව, ගෘහ නිර්මාණ ශිල්පය ඇතුළු ...