විශ්‍රාමය යළි පිබිදීමක් කරගත හැකිද ? අධ්‍යාපන රසකතා විශ්‍රාමය යළි පිබිදීමක් කරගත හැකිද ?වයස හැට පසුවීම නිසා හෝ සේවයෙන් විශ්‍රාම ලැබූ පසු, ඔබට යළිත් සුන්දර ජීවිතයක් ආරම්භ කළ හැකිද? එසේ කළ හැකිය. එහෙත් එය සැලසුම් කරගැනීම ඔබගේ කාර් යභාරයයි. බොහෝ අයට වයස්ගත වනවිට විවිධ සිත් තැවුල් වලට මුහුණ දීමට සිදුවේ. සෞඛ්‍ය තත්ත්වය පිරිහීම සහ අනාරක්ෂිත භාවය පිලිබඳ සිතිවිල්ල මෙයට ප්‍රධාන වේ. එසේම “හිටියා වැඩියයි” තමන්ම සිතන වැඩිහිටියන්ට ...
බාඳුරා මල්, ‘රන් බිඟුන්’ (මීමැස්සන්) ගොදුරු කර ගන්නේද ? අධ්‍යාපන රසකතා බාඳුරා මල්, ‘රන් බිඟුන්’ (මීමැස්සන්) ගොදුරු කර ගන්නේද ? දැනට දශක කිහිපයකට පෙර මර්වින් පෙරේරා සංගීතවත් කොට ගායනා කරන ලද ආදරේ රන් බිඟුන් නැසූ - බාඳුරා මල ඔබයි ලඳේ යන පද රචනය ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගීතයක් විය. මෙම ගීතයෙන් හුවා දක්වන අදහස වනුයේ, ‘බාඳුරා මල’ මගින් මීමැස්සන් ගොදුරු කර ගන්නා ආකාරයට තරුණියන් විසින් සමහර තරුණයින් බිලි බා ගන්නා බවද? ...
Untitled Post අධ්‍යාපන රසකතා ගසක කොස් ගෙඩි, බුරුතු පිටින් කඩා වැටීම ‘ඇස්වහ කටවහ දෝෂයක්ද? අහඹු සිදුවීමක්ද? මා ගම් ප්‍රදේශයෙන් පිට ආයතනයක සේවය කරද්දී (1960 ගණන් වල අග දී) රාජකාරි ස්ථානය කිට්ටුව පදිංචිවී සිටි, අපට දුර නෑකමක් ඇති වෙද මහත්මයෙකුගේ නිවසෙහි නවාතැන් ගත්තෙමි. නගරයේ පිහිටි ඔහුගේ බෙහෙත් ශාලාවේ, වෙදකම් කළ ඔහු, සමහර දිනවල සවස් කාලය ගෙදරම ගත කරයි. පාරම්පරික වෛද්‍යවරයෙක් වූ ඔහු, හොඳින් ඉඩකඩ ...
Untitled Post අධ්‍යාපන රසකතා ‘හැඟීම්’ සහ තවත් සුවිශේෂී ‘සංකල්ප’ පිරි ‘ආදර දිවයින' එකෝමත් එක කාලයක මහා සාගරය මධ්‍යයේ තනිවූ අරුම පුදුම දූපතක් විය. මෙම දූපත මිනිස් හදවතක හැඩයෙන් යුක්ත වූ නිසා එය ‘ආදර දිවයින’ ලෙස ලෙස නම් කර තිබේ. මිනිස් වාසයෙන් තොර මෙම දිවයිනෙහි විවිධ ‘හැඟීම්’ සහ තවත් සුවිශේෂී ‘සංකල්ප’ කිහිපයක් පමණක් දකින්නට ලැබීම විශේෂත්වයකි.එහි තණ්හාව, ආශාව, වෛරය, ක්‍රෝධය, බුද්ධිය, දැනුම, ප්‍රීතිය, දුක, ...
ජානමය වෙනස් කිරීම් මගින් නිපදවන ආහාර අධ්‍යාපන රසකතා ජානමය වෙනස් කිරීම් මගින් නිපදවන ආහාර (Genetically Modified Food)ජීව තාක්ෂණ විද්‍යාවේ යේ එක්තරා සොයා ගැනීමක් වශයෙන් බිහිකර තිබෙන ‘ජානමය විකෘති’ සහිත නව ආහාර වර්ග, තවමත් ආන්දෝලනාත්මක නිෂ්පාදන ලෙස හඳුන්වන බව සමහර අවස්ථාවලදී දකින්නට ලැබේ. මෙම තාක්ෂණය ගොඩ නගා ගැනීම සඳහා ඉවහල් වී ඇති ජීව විද්‍යාත්මක සිද්ධාන්ත පිළිබඳව මඳක් විමසිලිමත් වීමෙන්, එම නිපැයුම් වල ඇති ‘විකෘති’ වශයෙන් සැලකෙන වෙනස් කිරීම්, ...
අධ්‍යාපන ක්ෂේත්රය, ‘ජීවන ක්ෂේම භුමිය’ වූයේ අහම්බයෙනි. අධ්‍යාපන රසකතා අප විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කරන කාලය (1963), වනවිට රටෙහි නිදහස් අධ්‍යාපනයේ මහඟු ප්‍රතිඵල ඉතා මැනවින් දකින්නට ලැබුණු වකවාණුවකි. ඒ සමගම ‘සැමට ම විද්‍යාව’ යන නව සංකල්පයද රටෙහි ප්‍රචලිත වෙමින් පැවතින. 1956 වසරේ රාජ්‍ය භාෂා පෙරළියෙන් පසු, උසස් අධ්‍යාපනය ස්වභාෂා වලින් දිය යුතුය යන මතවාදයද රටෙහි ගොඩ නැගෙමින් පැවතුණි. මේ සමගම පාසල්වල හය වන ශ්‍රේණියේ සිට ඉහලට සෑම ශිෂ්‍ය ...
‘යෞවනයේ උල්පත’ (Fountain of Youth) - වයස්ගතවීම නතරකළ හැකි නව සොයාගැනීමක්... අධ්‍යාපන රසකතා ටිලොමරේස් (telomerase) එන්සයිමයඇමෙරිකා එක්සත් ජනපදයේ, හාර්වර්ඩ් විශ්ව විද්‍යාලයයේ, මහාචාර්ය රොනල්ඩ්. ඒ.ද පින්හෝ විසින් මෙහෙයවනලද විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් කරනලද පර්යේෂණ මගින් මෑතදී සොයාගන්නා ලද සරල එන්සයිමයක් නිසා වෛද්‍ය විද්‍යාවේ මහත් පෙරළියක් සිදුවීමේ පෙර නිමිති පහළ වී තිබේ. මෙය, අප කවුරුත් විද්‍යා පාඩම්වල ජනක විද්‍යාව කොටසේදී ඉගෙන ගෙන ඇති, වර්ණදේහ (chromosomes) ආශ්‍රිතව කරන ලද පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස සොයාගන්නා ලද, ටිලොමරේස් (telomerase) ...
ජෙරේනියම් (Jerenium) මල් හටගන්නා වසන්තය එළඹ ඇත….. අධ්‍යාපන රසකතා ඕස්ට්‍රේලියාවේ සෞම්‍ය දේශගුණය පවතින ප්‍රදේශයන්හි මහා මාර්ග දෙපස, වනෝද්‍යාන, ගෙවතු, පොදු ස්ථාන වැනි සෑම තැනකම, මේ දිනවල (ඔක්තෝබර් මාසයේ සිට මැයි මාසයේ අග දක්වා), බහුලව දකින්නට ලැබෙන සපුෂ්ක ශාක වර්ගයකි ජෙරේනියම් (Jerenium). විවිධ වර්ණ සහ හැඩහුරුවෙන් යුක්ත ජෙරේනියම් මල් පොකුරු වශයෙන් හටගනී. විවිධ වර්ණ සංකලන සහිත ජෙරේනියම් (Jerenium) මල් ජෙරේනියම් පුෂ්පයේ දල සැලැස්ම වෙනත් බොහෝ පුෂ්ප වල මෙන් කොටස් ...
ස්වාභාවික සීමා මායිම් ඉක්මවා ගිය අරුම පුදුම නිවුන් දරු උපතක්. අධ්‍යාපන රසකතා ස්වාභාවික සීමා මායිම් ඉක්මවා ගිය අරුම පුදුම නිවුන් දරු උපතක්.නිවුන් දරු උපත් සිදුවීම ආශ්චර්යයක් නොවේ. දැනට ලෝකයේ ඇති දත්ත අනුව සෑම දරු උපත් 250 කදී පමණ, එක් නිවුන් දරු උපතක් බලාපොරොත්තු විය හැකිය. නිවුන් දරුවන් හටගැනීමේ ප්රවණතා, ප්‍රධාන ආකාර දෙකක් තිබේ. ස්ත්‍රියකගේ ගර්භාෂය තුළ සංසේචිත ඩිම්බයක් නැතහොත් යුක්තාණුවක්, තැන්පත්වූ විගසම එය ශීඝ්‍රයෙන් බෙදීම ආරම්භ වේ. (ඉහත රූප සටහන බලන්න). ...
ඇසට කඳුලක් අවශ්‍ය වන්නේම ද? අධ්‍යාපන රසකතා ඇසට කඳුලක් අවශ්‍ය වන්නේම ද? මිනිසාගේ එදිනෙදා ජීවිතයට ඉතාමත් සමීප සහ කාටත් හුරුපුරුදු ‘කඳුළු’ පිළිබඳව විවිධ අදහස් උදහස් සහ මතවාද බහුලය. බොහෝ විට කඳුළු සහ හැඬීම අතර සම්බන්ධයක් තිබෙන බවද දකින්නට ලැබේ. එහෙත් කුඩා දරුවෙකු හඬමින් කඳුළු වැගිරීම සහ වැඩිහිටියෙකුගේ හැඬීම සහ ඇස්වල කඳුළු දකින්නට ලැබීම එකිනෙකට බොහෝ වෙනස් හේතු නිසා සිදුවිය හැකිය. නවීන විද්‍යාවෙන් ලබාගෙන තිබෙන දත්ත අනුව, ...
ලෝකයටම අමතකවූ “චන්ද්‍ර ශාක” (Moon trees) අධ්‍යාපන රසකතා ‘ඇපලෝ 14’ අභ්‍යවකාශ ගමන සහ ශාක බීජ. පසුගිය 70 දශකයේදී ලොව පුරා මහත් සැලකිල්ලට ලක්වී තිබී, ඉක්මණින්ම අමතකවී ගිය වැදගත් සිද්ධියක් පිලිබඳ ලිපියක් මා හට මෑතදී කියවන්නට ලැබිණ. “චන්ද්‍ර ශාක වලට කුමක් සිදුවීද?” (What happened to Moon trees?) යන්න මෙම ලිපියේ මාතෘකාව විය. 70 දශකයේදී, අපද ‘අභ්‍යවකාශ තරණය’ නමැති මිනිසාගේ අපූර්ව ව්‍යායාමය ගැන, ඉමහත් කුතුහලයකින් යුතුව අවධානය යොමු කළ බවද ...
Reader’s Digest සඟරාවෙන් තෑග්ගක් ලැබුවෙමි …. අධ්‍යාපන රසකතා Reader’s Digest සඟරාවෙන් තෑග්ගක් ලැබුවෙමි …. ගතවූ වසර පනහකට අධික කාලයක් තිස්සේ නොකඩවාම Reader’s Digest සඟරාව කියවා, එහි මාසික පිටපත් එකතු කිරීම මාගේ විනෝදාංශයක් විය. විවිධ විෂයයන්ට අදාළ මාතෘකා ඔස්සේ සරල භාෂාවෙන් ලියැවෙන ලිපි ඇතුලත් Reader’s Digest සඟරා එකතුව මාහට විශ්ව කෝෂයක් බඳු විය. අපගේ දියණියන්ටද, ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා වර්ධනය කර ගැනීමට Reader’s Digest මහෝපකාරී වී තිබෙන බව නොරහසකි. ...
ජෙරේනියම් (Jerenium) මල් හටගන්නා වසන්තය එළඹ ඇත .. අධ්‍යාපන රසකතා ඕස්ට්‍රේලියාවේ සෞම්‍ය දේශගුණය පවතින ප්‍රදේශයන්හි මහා මාර්ග දෙපස, වනෝද්‍යාන, ගෙවතු, පොදු ස්ථාන වැනි සෑම තැනකම, මේ දිනවල (ඔක්තෝබර් මාසයේ සිට මැයි මාසයේ අග දක්වා), බහුලව දකින්නට ලැබෙන සපුෂ්ක ශාක වර්ගයකි ජෙරේනියම් (Jerenium). විවිධ වර්ණ සහ හැඩහුරුවෙන් යුක්ත ජෙරේනියම් මල් පොකුරු වශයෙන් හටගනී. විවිධ වර්ණ සංකලන සහිත ජෙරේනියම් (Jerenium) මල් ජෙරේනියම් පුෂ්පයේ දල සැලැස්ම වෙනත් බොහෝ පුෂ්ප වල මෙන් කොටස් පහ ...
ඕස්ට්‍රේලියාවට ආවේණික ‘ප්ලැටිපස්’ මහත් ආශ්චර්යමත් සතෙකි. අධ්‍යාපන රසකතා ඕස්ට්‍රේලියාවට ආවේණික ‘ප්ලැටිපස්’ මහත් ආශ්චර්යමත් සතෙකි. ලොව පුරා විසිරී ඇති ලක්ෂ සඛ්‍යාත ජීවීන් අතුරෙන්, ජීව විද්‍යාවේදී “ඒක දේශික ජීවීහු” ලෙස හැඳින්වෙනුයේ, පෘථිවි තලයේ එක් සීමාකාරී ප්‍රදේශයකට පමණක් ආවේණික, නැතහොත් එම ප්‍රදේශය නිජ බිම වශයෙන් සැළකෙන සත්ත්ව සහ ශාක විශේෂ වලටය. මේ අතින් බලන කළ ඕස්ට්‍රේලියානු මහාද්වීපය මෙවැනි ජීවීන් රාශියකගේ නිජ බිම බවට පත්වී තිබේ. ඒක දේශික ජීවියෙකු වන ඉතාමත් ...
Untitled Post අධ්‍යාපන රසකතා අධ්‍යාපන රසකතාTUESDAY 12 SEPTEMBER 2017පුර්ණ සුර්යග්‍රහණයක් පිලිබඳ පැරණි මතකය යළි අවදි කිරීමක් (1955 වසරේ ඇතිවූ පුර්ණ සුර්යග්‍රහණය, ඉතා හොඳින් දුටුවෙමු.) ඒ අප පාසැල් යන කාලයේය. ඉගෙනීම කළේ ජෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාග පළමු වසරේ (SSC Prep) පංතියේය. අප විදුහල්පතිතුමා එංගලන්තයේ විශ්ව විද්‍යාලයක භෞතික විද්‍යා උපාධියක් සහිත ඉතාමත් නිහතමානි කෙනෙක් විය. එතුමා අපගේ භෞතික විද්‍යා ගුරුවරයාද විය. 1955 වසරේ මුල ...
තංගවේලු සර් අධ්‍යාපන රසකතා (මා ඉතාමත් කැමත්ත දැක්වූ ගුරුවරයෙකි) ඒ කාලයේ මා ඉගෙනීම කළේ ප්‍රදේශයේ තිබුණු උසස්ම විදුහල වන මතුගම මධ්‍ය විද්‍යාලයේය. ඒ 1953 වසරේදීය. පසු කාලයේදී, නිදහස් අධ්‍යාපනයේ පියාගේ නමින් එම විදුහල ආචාර් ය . සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලය ලෙස නම් කරන ලදී. මේ විස්තර කරන සිද්ධිය සිදුවන කාලයේ මා සිටියේ අටවන ශ්‍රේණියේය. එවකට එම ශ්‍රේණිය නම් කරන ලද්දේ ‘ෆෝම් 3’ (Form ...
Untitled Post අධ්‍යාපන රසකතා බලවත් පරිසර හානියක් සිදු කරන “ප්ලාස්ටික්”මිනිසා ඇතුළු පෘථිවි වාසී සමස්ත ජීවී සංහතියට ම මහත් උපද්‍රව ගෙන දීමේ ව්‍යසනයක මට්ටමකට, පරිසර දූෂණය උග්‍ර වෙමින් පවතී. පරිසරය යනු අප සැමගේ වටපිටාවයි. පරිසරයේ සිටින සියලුම ජීවීන් එහි ජෛවීය සාධක වන අතර වාතය, ජලය, පස වැනි භෞතික සංඝටක අජෛවීය සාධක වේ. මීට අමතරව වර්ෂාපතනය, සුළඟ, සූර්යාලෝකය, උෂ්ණත්වය වැනි වෙනත් ස්වාභාවික සංසිද්ධි ද පරිසරය ...
‘දිය ලබු ගැටය’ සහ ‘ගස් ගැටය’ අධ්‍යාපන රසකතා සොබා දහමේ සම්මත නීති රීති වලට එරෙහි නොවෙමින්, එහි ඇති සමහර සිත් ගන්නා සුළු නිමැවුම් විවිධ ආකාරයට හසුරවා නව අදහස් ජනිත කරවීමේ සහජ හැකියාවක් මිනිසාට තිබේ. නව තාක්ෂණය මගින් සොයාගෙන තිබෙන බොහෝ සුරු විරු කම් වලින් කරනු ලබන විස්කම් වලට වඩා ස්වභාවික දේ හසුරුවා දක්වන දස්කම් අගයෙන් වැඩියයි සිතේ. මෙහි දැක්වෙනුයේ එවැනි නිමැවුම් කිහිපයකි.මෙය “දියලබු ගැටය” ලෙස නම් කළ හැකිය ...
සෙල්සියස් ( oC) සහ ෆැරන්හයිට් ( oF) උෂ්ණත්වමාන මගින් ලැබෙන මිණුම් පාඨාoක පිලිබඳ විමසුමක් අධ්‍යාපන රසකතා 1.අප භාවිත කළ පැරණි මිනුම් පසුගිය හැටේ දශකයේදී, ජාත්‍යන්තර මිණුම් ඒකක (SI Units), සම්මත මිණුම් ඒකක ලෙස, ජගත් පිළිගැනීමට පත්වන තුරු, අපගේ පැරැණ්නන් විසින් භාවිත කර ඇත්තේ, සම්ප්‍රදායික මිනුම් ඒකක විය. මෙසේ බහුලව භාවිත වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ඒකක (British Imperial Units) යන ගාම්භීර නමින් හැඳින්වූ ඒකක විය. මෙම මිනුම් යාර, අඩි, අඟල් සහ රාත්තල් අවුන්ස ආදිය විය. මීට පෙර ...
‘ආදර’ දිවයින අධ්‍යාපන රසකතා එකෝමත් එක කාලයක මහා සාගරය මධ්‍යයේ තනිවූ අරුම පුදුම දූපතක් විය. මෙම දූපත මිනිස් හදවතක හැඩයෙන් යුක්ත වූ නිසා එය ‘ආදර දිවයින’ ලෙස ලෙස නම් කර තිබේ. මිනිස් වාසයෙන් තොර මෙම දිවයිනෙහි විවිධ ‘හැඟීම්’ සහ තවත් සුවිශේෂී ‘සංකල්ප’ කිහිපයක් පමණක් දකින්නට ලැබීම විශේෂත්වයකි. එහි තණ්හාව, ආශාව, වෛරය, ක්‍රෝධය, බුද්ධිය, දැනුම, ප්‍රීතිය, දුක, ආදරය වැනි හැඟීම් සිය ගණනක් හුදකලාව තමන්ගේ ...