තෑන්ක්ස් මචං මම මෙට්රික්ස් කට්ටකාඩුව කැම්පස් ජීවිතේට ඉස්සර කලනය (calculus) කියන ගණිතමය සංකල්පය ගැන අදහසක් වත් නොතිබ්බ අපිට, කෘෂි විද්‍යාවට අයිති සමහර සංකල්ප තේරුම් ගන්ඩ පහසු මගක් විදිහට කලනය ඉගෙන ගන්ඩ උනා. මේ කලනයේ එන එක කොටසක් තමයි න්‍යාස (matrix) ගැන තියන කොටස. කලනය, න්‍යාස වගේ දිව පටලවෙන අමාරු වචන වෙනුවට මෙව්වට ඉංග්‍රීසියෙන් කියන නං දෙකම පාවිච්චි කරන්නං මේ කතාව කියන්ඩ. ඒ තමයි කැල්කියුලස් සහ ...

ජෙරුසෙලම, තී නම් මනහරය කට්ටකාඩුව අපේ අනගාරික ධර්මපාල තුමා ඉන්නවනේ. එතුමා ඉන්දියාවට ගිහින් බුද්ධගයාව වැඳ ගන්ඩ ගියාම දැක්කා බුද්ධගයාවට ඇතුල් වෙන්ඩ කිසිම බෞද්ධයෙකුට අවසර නෑ කියල. ඒ වෙනකොට ඒ කියන්නේ 1891 ජනවාරි 22, බුද්ධගයාව කියන්නේ මහන්තා කියල හින්දු පූජකයෙක් යටතේ පාලනය වෙච්ච ශිව කෝවිලක්. ඉතිං ධර්මපාල තුමා පටං ගන්නවා ජාත්‍යන්තර ව්‍යාපාරයක් මේ බුදුන් උපන්න ශුද්ධ භූමියේ බෞද්ධ අයිතිය තහවුරු කර ගන්ඩ. විවිධ උත්සාහයන් ගණනාවකට පස්සේ ...

මහරජ කංසා කට්ටකාඩුව සාමාන්‍යයෙන් පිරිමි අපිට ටී. වී. බලන වෙලාවට රිමෝට් කොන්ට්‍රෝල් එක අතේ නිකං තියාගෙන ඉන්ඩ ටිකක් අමාරුයි. ඉතින් ඕකේ බොත්තන් මිරික මිරික ඉන්න වෙලාවක මම දැක්කා මහරජ කන්සා කියල ටෙලි නාට්ටියක් මොකද්දෝ චැනල් එකක පෙන්නනවා කියල මේ දවස් වල. ඒ දැක්ක ගමං මගේ හිත දුවලා ගියේ අපි කැම්පස් හිටපු කාලේ හිල්ඩා හොස්ටල් එක වාසභවනය කරගත්තු කාලෙට. ඔය කාලේ බඩේ කැක්කුං, අතේ ...

2019 දී වස විස නැති රටක්? කට්ටකාඩුව අවුරුද්දේ මට හම්බ වෙච්ච එස්.එම්.එස් සුභපැතුම් ගණනාවක තිබුනේ බත බුලතින් සරු වෙන අවුරුද්දක් ලැබේවා කියලා. මේක අතීතයේ ඉඳන් පැවත එන සිංහල සුභ පැතුමක්. ඒ වෙලාවේ තමයි මට හිතුනේ මේ සුභ පැතුමේ ආරම්භය අද දවසට කොච්චර ගැලපෙනවද කියලා. ඈත අතීතයේදී බත් හා බුලත් අපේ ප්‍රධාන අහාර අවශ්‍යතා වෙන්ඩ ඇති. ඉතින් බතුයි බුලතුයි කාට හරි අවශ්‍ය ප්‍රමාණයට තියනවා නං ඔහුගේ හෝ ඇයගේ ...

විල්පත්තුවේදී මුව හමට තඩි බෑම කට්ටකාඩුව අද වෙනකොට විල්පත්තුව ගැන දන්නේ නැති එකෙක් වත් හොයාගන්ඩ අමාරුයි. විල්පත්තුවට ජීවිතේට අඩිය නොතිබ්බ හුග දෙනෙක් දැන් විල්පත්තුවේ මායිම් ගැන දන්නවා. මේ ලගදි කැලෑ කන්තෝරුවේ ලොකු මහත්තැන් කෙනෙක්ව එල්ලුම් ගස් යවන්ඩ සුදුසුයි කියලත් සමහරු කියනවා මං අහගෙන. කාලෙකට ඉස්සර නං අම්බ හොරු රෑනක් ගෝල් පේස් පිට්ටනියට ගෙනැත් එල්ලන කල් අපි බලා ගෙන හිටියා. ඒත් එහෙම කවුරුවත් ඇත්තටම එල්ලුම් ගස් යැව්වේ ...

ප්රාග් නුවර කැරකොප්පුව කට්ටකාඩුව අවුරුද්දේ අන්තිමත් ලංවෙනවා. මේ අවුරුද්දේ කරපු කියපු දේවල් ගැන හැරිලා බලන්ඩ, ඒ දේවල් වලින් ඉගෙන ගන්ඩ කියලා ටී වී එකේ නිතර දෙවේලේ කියවන හිංදා මම ඒක වහලා දැම්මා. අපි ඔක්කොමලා ඒ කියන්නේ මුළු මිනිස් සමාජයම එක්කහු වෙලා ඔය ටී වී එකේ ඉන්න පණ්ඩිතයෝ කියන දේ අහලා අපේ තියන ඔක්කොම වැරදි ටික හදා ගත්තොත් මොකක් වෙයිද? හරිම නීරස, ඒකාකාරී, මුඩුම සමාජයක් ...

බල්ලෝ, බූරුවෝ,හරක් සහ ගොන්නු කට්ටකාඩුව ඉස්සර කාලේ බොහොම ගැඹුරු කට හඬකින් විදේශ ප්රවෘත්ති, විස්තර විචාර ගෙනාපු ආචාර්ය මොහාන් සමරනායක මහත්තයා මතකද? අද එක එක දේශපාලන පක්ෂ වල මාධ්‍ය ප්‍රකාශක වගේ තුට්ටු දෙකට වැටිලා හිටියට එතුමා හොඳ බුද්ධිමතෙක්. හරි සුන්දර මනුස්සයෙක්. කාලෙක එතුමත් අපේ කන්තෝරුවට කිට්ටුවෙන් වැඩ කළා. ඉතින් සමහර දවස් වල අපි උදේ කෑම ගන්න වෙලාවෙදි හම්බෙනවා කැන්ටිමේදී. මෙන්න එහෙම කියපු එක කතාවක්.දවසක් එක සීබ්‍රාවෙක් ...

දක්ෂිණාංශික සමාජවාදියා සහ බෞද්ධ කොටියා කට්ටකාඩුව හෙට ඉඳන් අපේ ගමේ ප්‍රාදේශීය සභාවට නාමයෝජනා බාර ගන්නවා. මේ පාර චන්දෙ තියන ක්‍රමේ වෙනස් කියල කිව්වට මං හිතුවා අපේ ගෙදර තාප්පේ ඇලවෙන පෝස්ටර් කන්දරාව අඩුවෙයි කියලා කියලා. මොන පිස්සුද වෙනද වගේම තාප්පේ නිල්, කොළ, කහ, රතු, දුඹුරු සහ පාට පෙට්ටියක මං කවදාවත් දැකල නැති පාට වලිනුත් පෝස්ටර් වැහි වැහැලා. ඔය අතරේ අපේ සුනිල් කන්නංගර දිසාපති තුමා (ඒ මහත්තැන් ...

ෆුඩ් ග්රූප් කෙරුවාව-දෙවෙනි කොටස කට්ටකාඩුව මම කියන්ඩ පටන් ගත්තනේ මහ ඉලුප්පල්ලමේ ෆුඩ් ග්රූප් කෙරුවාව ගැන. ඒ ගැන මුල් ලිපිය මෙතනින් බලලමු එමු. නැත්තං අගමුල නැති වල පෑගුනා වගේ තමයි බැද්දෙදි. ඉතින් කොහොම කොහොම හරි වදෙන් පොරෙන් බැච් එකෙන් එකතුවෙච්ච ඔක්කොම සල්ලි වලට බඩු ටිකත් අරං අපි දඹුල්ලෙන් එන්ඩ පිටත් උනා. “මචං අපි ලොකු බාස්ගෙනුයි සැන්ඩෝ අයියගෙනුයි මේ සතියේ උපරිම වැඩ ගන්නවා වගේම හොඳට සලකන්ඩත් ඕන...” ...

දවස් පහක් ලියූ සති හතක් කියවූ කට්ටකාඩුව කට්ටකාඩුව අදට මාස පහකට හයකට විතර ඉස්සර හරියටම කිව්වොත් 2017 ජූලි 05 අපි කට්ටකාඩුවේ පළවෙනි පැලේ හිටෙව්වා.අද වෙනකොට පැල 49 හිටවලා මේ 50 වැනි එක!! ඉතිං මං කම්පනා කොලා කට්ටකාඩුව එලි පෙහෙළි කරලා, පැල ඉන්දලා, මේ ඉඩෝර කාලේ ඒ ඉන්දවාපු පැල ටික මැරෙන්ඩ නොදී රැක බලා ගත්තු හැමෝටම සෙත් පතන්ඩ. උන්දැල කරපු කියපු දේවල් මතක් කොරල පින් අනුමෝදන් කොරන්ට. ඊට කලියෙන් ...