නැවත උපන් මූසිල කට්ටකාඩුව අපේ සිංහල සාහිත්‍යයේ හරි අපූරු චරිත ඉන්නවා. ඒ චරිත බිහි උනේ අවුරුදු සිය ගාණකට කලින් උනාට අදත් අපි ඒ චරිත ගැන කතා කරනවා. මොනවහරි කවට කමක් කලොත් අපිට මතක් වෙන්නේ අන්දරේ. අති පණ්ඩිත වැඩක් කරලා අනාගත්තොත් මහදැනමුත්තා තමයි මතක් වෙන්නේ. කෙලෙහි ගුණ නොදන්නා කමට නම් දරාපු චරිතේ මූසිල. මේ චරිත බිහිකරපු කවියෝ එහෙම නැත්තං කතන්දර කාරයෝ ඒ චරිත වලට ආභාෂය ...

ආර්යයෝ සොයා යෑම කට්ටකාඩුව පහුගිය ලිපියෙන් අපි කතා කරානෙ භාෂා ගස් කියල හඳුනා ගන්ඩ පුළුවන් එක මව් බසකින් නිර්මාණය වෙච්ච එහෙම නැත්තං එක බසක් මූලික කරගෙන සම්භවය වෙච්ච භාෂා ගණනාවක් අදත් ලෝකයේ පවතින බව. ඇත්තටම අපේ කතාව පටන් ගත්තේ බටහිර ආසියාවේ හා මධ්‍යම යුරෝපයේ ජීවත් වෙච්ච එඬේර ගෝත්‍රිකයන් පිරිසක් අලුත් වාසස්ථාන හොයාගෙන නැගෙනහිර දෙසට හා බටහිර දෙසට සංක්‍රමණය වීම ගැන කතා කරලා. එහෙම බටහිර ...

බස් ගස දිගේ නගිමු කට්ටකාඩුව තැනිතලා බිම් වල ගෙවූ එඬේර ජීවිතය එපා වෙමින් තිබිණි. උපතේ සිට මරණය දක්වා ගොපල්ලන් ලෙස ගෙවන ජීවිතය කර්කශ ද විටෙක විනෝදජනකද වුවත් සැමවිටම අනතුරෙන් පිරී පැවතියේ විය. බඩගින්නද, පිපාසාවද, ලෙඩ දුක ද කිසිදා ජීවිතය හැර නොගිය තරම්ය. දැන් ඒ පැරණි තර්ජන මතට තවත් අභියෝගයක් එල්ල වී ඇත. මේ තැනිතලා ප්‍රදේශයට දැරිය නොහැකි තරමට ජනගහනය වර්ධනය වී ඇත. අපේ සියලු සතුන්ට ...

කාටද චන්දෙ දුන්නේ? කට්ටකාඩුව අද ලියන්ඩ හිටියේ වෙනිං කාරණයක් ගැන. ඒත් හදිස්සියේම මතක් උනා අද නේද බොලව් චන්දෙ කියලා. අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට අපේ සිරිත් විරිත් වලට ගරු කරන්ඩ ඕන. සංස්කෘතිය රැක ගන්ඩ ඕන. එහෙම නැති උනොත් මඩු වල්ග පාරක් කන්ඩ ලැස්ති වෙන්ඩ ඕන. ඉතිං පුරාණේ ඉඳන් පැවතගෙන ආපු චන්ද දවසට අදාළ අපේ සිරිත් විරිත් කීපයක් උනේ කොහොමද කියල කියන්ඩ තමයි අද ලැහැත්තිය. කොහෙද ...

අතීතයෙන් වර්තමානයට ආ අන්දරේ කට්ටකාඩුව ගිය පෝයට පායපු හඳ බැලුවද? වැහි මංදාරන් ගතිය හිංදා හරියටෝම බලන්ඩ බැරි උනත් මට නං හිතුනේ ජනවාරි මුල පායපු හඳ මීට වඩා ලොකුවට තිබ්බා කියලයි. පෝය දාට හරි, ඊට පස්සේ දවසේ හරි හඳ පායන දිහා බලන හුඟක් දවස් වලට මට මතක් වෙන සුන්දර සිදුවීමක් තියනවා. ඒ තමයි මම දැකල තියන ලස්සනම හඳ.එදා බොහොම පැහදිලි අහසක් තිබ්බ මාර්තු මාසේ දවසක් කියලයි ...

එහෙවු නිදහසේ ස්වර්ග රාජ්‍යයට...! කට්ටකාඩුව අද පෙබරවාරි මාසේ පටං ගත්තා. ඊයේ පෙරේදා වැහැපු වැස්ස නොවෙන්ඩ මේ පාර නිදහස් දවසට අලගල්ලේ කන්ද වත් නගින්ඩ තිබ්බා කියල තමයි ගමේ කොල්ලෝ කෙල්ලෝ කියන්නේ. ඉතිං මටත් හිතුනා අපේ ගං පළාතේ තියන මේ චාරිත්තරේ ගැන ඔබ තමුන්නැහෙලත් එක්ක වචනයක් දෙකක් කතා කරන්ඩ. ලාංකිකයෝ හුග දෙනෙකුට නිදහස් දවස කියන එක තවත් එක නිවාඩු දවසක් විතරක් උනාට අපේ ගං පලාතට නං එහෙම ...

අපිට ගහන්ඩ මඩු වලිග ගෙනෙව්!! කට්ටකාඩුව මගේ එක විනෝදාංශයක් තමයි ඉතිහාසය ගැන තියන පොත් පත් කියවීම. මගේ යාළුවො හුග දෙනෙකුත් මේ ගැන දන්නවා. ඉතිං උන්ට මොකක් හරි ඉතිහාස ප්‍රශ්නයක් ආපුවම මට කෝල් එකක් දෙන එක අමුතු කාරණයක් නෙවෙයි. ඊයේ පෙරේද දවසක යාලුවෙක් මට කතා කළා. “මචං පොළොන්නරුවෙ ඉපදිච්ච, දුටුගැමුණු රජ්ජුරුවන්ගේ සේනාවේ හිටපු යෝධයා කව්ද?”“ඒක අහපං ඔය කතාව කියපු යෝධයාගෙම්ම!” මම කිව්වේ මේ ලඟදි එක්තරා දේශපාලක උත්තමයෙක් ...

කසාද ජීවිතේ හා බූරු කුට්ටම කට්ටකාඩුව කෝච්චියේ ගමන රසවත් වෙන්නේ හැමදාම එකම පෙට්ටියේ ගමන් කරන හිතවතුන් හිංදා. ඉස්සර නං තුන්වැනි පංතියේ ටිකට් එකක් ගත්තම හරියට සමාජ ශාලාවකට ටිකට් එකක් ගත්තා වගේ. කඩදාසි කුට්ටං තුන හතරක් එක්ක කණ්ඩායං තුන හතරක් ඔට්ටු වෙද්දී ලස්සන ගෑනු ළමයි තොගයක් පිරිවරාගෙන අනේකවිධ රසවත් කතා කියන සෙට් පහ හයකුත් එහෙම තැනක දකින්ඩ හම්බ වෙනවා. දැන් තුන් වැනි පංතිය පැත්තට නොයන්නේ ඒ කාලේ ...

ගෙජ්ජියක් බඳිමුද? කට්ටකාඩුව අපේ රට හරි පුදුම රටකි. එහෙම කියන එකේ කිසි අලුත් දෙයක් තොරතුරක් නැත්තේ මේ රට ගැන දන්නා හැමෝම මේ රට මහ පුදුම රටක් බව හොදිම්ම දන්නා හින්දාය. ඒත් අපි හැමදාම වෙච්ච දේවල් ආයෙත් වෙනකොට “අනිච්චේ දුක්කේ රටකට ගිය කලක්!!” කිය කියා විලාප තබන්නෙමු. එහෙම විලාප තැබිල්ලේ අලුත්ම නාටකය කාන්තාවන්ට තැබෑරුම් වලට යන එන එක තහනං කරපු ගැසට් නිවේදනය හා සම්බන්ධය. ...

ඒජන්ට් මෙට්රික්ස් සමග එක්ස් ෆයිල්ස් කට්ටකාඩුව මතකද එක්ස් ෆයිල්ස් කියල ඉංග්‍රීසි කතා මාලාවක් තිබ්බා? ඒජන්ට් මල්ඩර් සහ ඒජන්ට් ස්කලී කියලා එෆ්.බී.අයි. ඒජන්ත වරුන් දෙන්නෙක් සාමාන්‍ය ලෝකයේ සිද්දවෙන විද්‍යාත්මකව අසාමාන්‍ය දේවල් හොය හොයා ගිය අපූරු කතා මාලාවල් කීපයක්!! මේ නමින්ම චිත්‍රපටි දෙක තුනකුත් ආවා. ඉන්දියාවේ හදන ගොං පාට් කොපි කරන ඒවා රහ කර කර බලන (මට හිතෙනවා සමහරු ඒවා බලන විදිහට ටී වී එක බලනවා නෙවෙයි ගිලිනවා ...