රජ්ජුරුවන්නේ පැටිකිරිය II කට්ටකාඩුව කාලෙකට ඉස්සර ඉංග්‍රීසි ෆිල්ම් එකක් ආවා ද කියුරියස් කේස් ඔෆ් බෙන්ජමින් බටන් කියලා. ඒ කතාවේ ප්‍රධාන චරිතය ඉපදෙන්නේ මහලු මිනිසෙක් විදිහට. කල් ගත වීමත් එක්ක ඔහු වඩ වඩා තරුණ බවට පත් වෙනවා. කොටිම්ම අනික් හැමෝම වයසට යද්දී බෙන්ජමින් විතරක් තරුණ වෙනවා. ඉතිං කොච්චර එකක්ද අපිට හිතෙන්ඩ පුළුවන්. හැබැයි ඒක මහා ප්‍රශ්නයක් බව පැහැදිලි වෙන්නේ දිගටම ෆිල්ම් එක බලාගෙන යනකොට. වයසක ...
සිංහලේ රජ්ජුරුවන්නේ පැටිකිරිය කට්ටකාඩුව ඇමරිකාවේ ජනාධිපතිවරණය ලංවෙනකොට සී.එන්.එන්. නාළිකාව හරි අපූරු වැඩසටහනක් කරනවා. ඒ තමයි ප්‍රධාන ජනාධිපතිවරණ අපේක්ෂකයන් ඒ ඒ සතියෙදි කියන කතා වල ඇත්ත නැත්ත හොයල බලන එක. මම පහුගිය ජනාධිපතිවරණ දෙක තුනකදිම මේ අපූරු වැඩ සටහන දැක්කා. අනේ ඉතිං ලංකාවේ අපිට කොහෙද එහෙම මධ්‍යස්ථව ඉඳන් දෙපැත්තෙම හරි වැරදි පෙන්නන වැඩසටහන්?!!!. අනික් පැත්තට ගත්තොත් ලංකාවේ එහෙම වැඩක් කරන්ඩ හුගක් ලේසි වෙන්ඩත් ඉඩ තියෙනවා. ...
සිසිකොස්ටස් නම් කුළී හේවායා කට්ටකාඩුව ඉතිහාසය කියන්නේ මම හැමදාමත් කැමති විෂයයක්. පුරා විද්‍යාවත් ඉතිහාසයත් කියන්නේ විෂයයන් දෙකක්. පුරා විද්‍යාව, ඒ සම්බන්ධ විශේෂඥ දැනුමක් තියන අයට සීමා වෙලා තියෙද්දී ඉතිහාසය කියන්නේ අතීතයේදී මේ මේ දේවල්, මේ මේ ආකාරයෙන් වෙන්ඩ ඇති කියලා උපකල්පන හා පුරා විද්‍යා සාක්ෂි මත කරන යම් ආකාරයක කතන්දර ගොඩක්. දැන් ඉතිහාස විශේෂඥයෝ කියයි මගේ මේ කතාව වැරදියි කියල. හොඳයි මම කැමතියි වැරැද්ද බාර ...
දවල් මිගෙල් රෑ ඩැනියෙල් කට්ටකාඩුව අපිට හම්බ වෙන මිනිස්සු හරි පුදුමාකාරයි. එලියට පෙන්නන මනුස්සය නෙවෙයි ඇතුලේ ඉන්නේ. අපේ නෝන මහත්තයගේ ගෙදර කට්ටිය මට කැමැත්ත දෙන්ඩ කලින් මගේ උපන්න වෙලාව ඉල්ලගෙන ගිහිං පොරොන්දන් බලවලා. ඊට අමතරව මගේ ගති ගුණ ගැනත් සාත්තර කාරයෙකුට කියල අස්සවලා. මනුස්සයා කිව්වලු ඔය උඩිං පෙන්නන මනුස්සයා නෙවෙයි ඇතුලේ ඉන්නේ, මහා දෙබිඩි චරිතයක්, කසාද බැඳලා ටික දවසකින් වහල් කමට ගියා වගේ දැනෙයි කියලා. ...
හොල්මං වලට බය කවුද? කට්ටකාඩුව හුග දෙනෙක් හොල්මං කියල දෙයක් විශ්වාස කරන්නේ නෑ. මාත් හොල්මං වැඩිය විස්වාස කරන කෙනෙක් නෙවෙයි. මම හොල්මං විශ්වාස කරන්නේ නෑමයි කියල දිවුරල කියන්ඩ නං බෑ. මොකද මට වෙච්ච එක ඇබැද්දියක් ගැන මීට කලින් මම ලියල තියනවනේ. ඒ ගැන කාට හරි කියවන්ඩ ඕන නං මෙතෙන්ඩ කොටන්ඩ. ඉතිං මම හොල්මං වගේ දේවල් විස්වාස කරන්නේ නැත්නං එහෙම වෙලාවක බයක් ඇති වෙන්ඩ විදිහකුත් නෑ. ...
කවුද ඩෝ චණ්ඩි? කට්ටකාඩුව අපේ ලයනල් රංවල මහත්තයගේ ලස්සන ගේය පදයක් නිතරෝම මේ දවස් වල ඇහෙනවා...මේ අවුරුදු කාලේ ...හිනා වෙයං රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ....අවුරුදු කාලේ ආපුවම කැවුම් මතක් වෙනවා නං මට ඊගාවට මතක් වෙන චරිතේ තමයි කිංස්ලි අයියා. කොහොම උනත් කිංස්ලි අයියා තරං කැවුම් කන්ඩ දස්සයෙක් මම නං ජීවිතේටම දැකලා නෑ. මනුස්සයට අතිරහ කැවුම් ගෙඩි හතළිහක් පනහක් කොටා බාන එක සුළු වැඩක්.කිංස්ලි ...
ඇණපති දඟර පාඬියා කට්ටකාඩුව ලෝකෙ ප්‍රසිද්ධියට පත් වෙච්ච එක එක තෑගි, සම්මාන තියනවා. මොන්ටිසෝරි යන පොඩි එකෙක් ගෙන් ඇහුවත් කියයි නොබෙල් තෑග්ග එහෙම නැත්තං ඔස්කාර් සම්මානෙ එහෙමත් නැත්තං ෆිල්ම්ෆෙයාර් සම්මානේ වගේ සම්මාන ගැන. අද මම කියන්ඩ හිතුවේ එහෙම ප්‍රසිද්ධියක් ලෝකෙ පුරාම නැතුවත් අඩු ගානේ පේරාදෙණියේ කැම්පස් එකේවත් සෑහෙන ප්‍රසිද්ධියක් තියන සම්මානයක් ලබපු උත්තමයෙක් ගැන ලියන්ඩ. මගෙ හිතේ මේ සම්මානේ අනිත් කැම්පස් වලත් තියනවා. සමහර ...
පැණි රහ උනත් නිරසයි වැඩියෙන් කෑම! කට්ටකාඩුව හිතවත් බ්ලොග් සහෘදයනි, කට්ටකාඩුව කියවන සහෘදයිනි,කාරුණික ඉල්ලීමයි....!ඔබ මේ ලිපිය කියවා, එහි අඩංගු කරුණු සියලු ශ්‍රී ලාංකිකයන්ගේ දැනගැනීමට සුදුසු දෙයකැයි සිතන්නේ නම් එළඹෙන උත්සව සමයේ 'නොසිතා වස පානය කරන' බොහෝ දෙනාගේ හිත සුව පිණිස ඔබ තුමන්ලා ගේ හා තුමියන්ලාගේ බ්ලොග් අඩවි හා අනෙකුත් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන්න.ස්තූතියි...........අවුරුද්දත් කිට්ටු කිට්ටු.... එරබදු මල් පොට්ටු පොට්ටු... කියල කිව්වට මොකද ආයිබොවන් මම නං තාම ...
උඩරට මැණිකෙට - අන්තිම කොටස කට්ටකාඩුව ඔන්න ඉතිං සුද්දව අල්ලගෙන කෝච්චි පාරක් හදන්ඩ ට්‍රයි එකක් දුන්න විදිහ ගැන මම මීට ඉස්සර ලිපි දෙකකින් කිව්වනේ. ඒ ලිපි ආපහු බලන්ඩ ඕන නං මෙන්න පළවෙනිලිපියට සම්බන්ධතාවය. මෙන්න දෙවැනි එක. අර කවුද කට්ටඩි රාළ කෙනෙක් යකෙක් ව බැඳ ගෙන වැඩ ගත්තු කතාව දන්නවනේ. ඒත් යකාට දෙන්ඩ වැඩ තරං හරි හමං වැඩක් නැති වෙච්චි කොට අර මොකක්දෝ එකක් කෙලින් කරන්ඩ අභියෝගයක් ...
සුබ උපන් දිනක්! කට්ටකාඩුව එක කාලයක් තිබ්බ මගේ ජීවිතේ හැම දෙයක්ම රුවිතෙට ගිය. කොටිම්ම ජීවත් වෙන්ඩ තිබ්බ ආසාව රැඳිලා පැවතුනේ අම්මට සලකලා ආදරෙන් මාව හදපු වඩපු ණය අනන්තයෙන් එකක් හෝ ගෙවන්ඩ තිබ්බ ආසාව විතරයි. ඒ වෙනකොට අප්පච්චිත් මේ ලෝකෙන් ගිහිං.අම්මා බල කරනවා 'කටයුත්තක්' කර ගන්ඩ කියල. අකටයුතු, කටයුතු වෙච්ච ලෝකේ මොන කටයුතුද?මම, මගේ හිතේ තිබ්බ ආදරේට මෙහෙම කියන්න ඇති.... මේ සක්වළෙහි කොතැනකකොහේ හෝ සිටින්නෙය ...
උඩරට මැණිකෙට - දෙවෙනි කොටස කට්ටකාඩුව අපි සුද්දව අල්ලගෙන කෝපි වගාව පටන් ගන්ඩ උන්ව පාවිච්චි කරපු හැටි ගැන මම කිව්වනේ පහුගිය ලියුමෙන්. අද කියන්ඩ යන්නේ ඊගාවට කෝච්චි පාර හදපියව් කියල අපි අනාඥාවක් නිකුත් කරපුවම ගුද මාර්ගය මැහුම් දාල මහල ඉවර වෙලා අරළු පෙති දෙක තුනක් බීපු එව්වෝ වගේ සුද්ද දඟලපු විදිහ ගැන කියන්ඩ. අවාසනාවට ඌ එහෙම දඟල දඟල ඉන්න පොටෝ එකක් නං නෑ ඒත් මේ වෙච්ච ...
උඩරට මැණිකෙට පටකුඩ දෙක දෙක කට්ටකාඩුව පස්සෙන් පහු දවසක අනුරාජපුරේ 'ජාතියට ඔටුන්න - මට සිහසුන' පොරදර්සනේ පැවතිච්ච කාලෙ වෙච්ච කතාවක් මට මතක් උනා. ඒ කාලේ ඔය පොරදර්සනෙට ගියපු අපේ කට්ටියක් අනේ කොච්චර කාලෙකින්ද මේ අනුරාජපුරේට පය තියන්නේ...ඉතිං එහෙව් එකේ රුවන්වැලි සෑ හාමුදුරුවන්වත් වැඳ ගෙනම ගියොත් මක්ක වෙනවද කියල හිතල පොරදර්සනේ ඉවර වෙලා එන දවසේ ගියපි මහ සෑ වඳින්ට. ඉතින් කට්ටියම හිතේ හැටියට වන්දනා කරලා හෙම එන්ට ...
දෙමටෙ අංකල් කට්ටකාඩුව පොලිස් කාරයෙක් කිව්වම අපේ හිතට එන්නේ කොහොම රූපයක්ද? කොයි වගේ හැසිරීමක්ද එයාට තියෙන්නේ? මොන වගේ පිලි ගැනීමක්ද එයාට සමාජෙන් තියෙන්නේ? ඔබට මේ ප්‍රශ්න වලට තියන උත්තර එකකට එකක් වෙනස් වෙන්ඩ පුළුවන්. හැබැයි පොඩි එවුං බත් කන්නේ නැති කොට ඔන්න පොලිස් කාරයක් එනවා කියල අම්මලා පොඩි එවුන්ව බය කරවනවා. මෙතෙන්දි පොලිස් කාරයා සමාන වෙන්නේ ' ගෝනි බිල්ලට', 'ගොර ගොර බිල්ලට' එහෙම ...
අන්ධයා සහ කොරා කට්ටකාඩුව ඇල්බට් අයින්ස්ටයින් කියන්නේ කවුද කියල නොදන්න කෙනෙක් ගන්න එක ගිය සතියේ මහනුවරදී උනේ මොකද්ද කියල නොදන්න ලාංකිකයෙක් එකට වඩා අමාරුයි. ඔය අයින්ස්ටයින් මහත්තයා ප්‍රසිද්ධ කියමනක් තියනවා. ඒ තමයි “ආගමකින් තොර විද්‍යාව කොරකු වැනිය. විද්‍යාවකින් තොර ආගම අන්ධයෙකු වැනිය” කියල. මට හිතෙනවා ගිය සතියේ උනේ මේ කොරයි අන්ධයයි දෙන්න එක්කහු වෙලා ගමන් කරන්ඩ පටන් ගත්තු එක කියල. අන්ධයාගේ පිටේ කොරා නැග්ගහම ...
ආර්ය කතාව III - වර්ණ හා ජාති කට්ටකාඩුව මතකද අපි කතා කර කර හිටියා ආර්යයෝ ගැන. පොඩි වෙනසකට පහුගිය ලිපි දෙක තුන ලියවුනේ වෙනත් මාතෘකා යටතේ. එහෙම කියලා පටන් ගත්තු වැඩේ නවත්තන්ඩ හොඳයැ? ඉතින් ඔන්න මම ආර්ය කතාවේ දෙවෙනි කොටස (දෙවැනි ලිපියෙදි මම කිව්වා එක කොටසක් පන්නලා කතාව කියනව කියල. ඒ පන්නපු කොටස තමා අද ලිපියේ මුල් කොටස) හා හතරවෙනි කොටස අඩංගු තුන්වැනි ලිපිය ලියන්ඩයි යන්නේ. පහුගිය ...
අධෝවාත චක්‍රවර්තී කට්ටකාඩුව කවුරු කවුරුත් දන්නවනේ අධෝවාතයක් කියන්නේ මොකද්ද කියලා. සරළ සිංහල බාසාවෙන් කියනවනං පඩයක් ගැන තමයි අද කතාව. කතා නායකයා ජෝසප්. අධෝවාත යැවීම චිත්‍ර කලාවක් නං මේ තමයි පිකාසෝ. ඒක චිත්‍රපටියක් නං මේ අකිර කුරසෝවා. සංගීත සංධ්වනියක් නං බීතෝවන්. මූර්තියක් නං මයිකල් ආන්ජිලෝ.ජෝසප් කියන්නේ අල්ලපු ගමේ රබර් වත්තක වැඩ කරපු තරුණයෙක්. තරුණයෙක් කිව්වට ආයිබෝං ඒ මම මේ කාලේ. දැන්නං අවුරුදු හැටකට කිට්ටු ...
හාල් සේරුවේ දේශපාලනේ කට්ටකාඩුව එක කාලෙක මම ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් වල අධ්‍යයන චාරිකාවකට සහභාගී උනා. ඔය කාලේ චන්ද්‍ර බාබු නායිදු කියන මහ ඇමති වරයා තමයි ඒ ප්‍රාන්තයේ හිටියේ. එතුමා මහ ඇමති කියල කියනවට අකමැති වෙච්ච අපූරු චරිතයක්. ඒ වෙනුවට එතුමා තමන්ව හඳුන්වා ගත්තේ ප්‍රාන්තයේ ප්‍රධාන විධායක නිලධාරි වරයා නොහොත් CEO විදිහට. ඒ එතුමාගේ තිබ්බ පෞද්ගලික අංශයට බර සංවර්ධන ප්‍රතිපත්ති හිංදා. ඉතින් මම ගිය වැඩේ ...
හාල් සේරුවේ දේශපාලනේ කට්ටකාඩුව එක කාලෙක මම ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් වල අධ්‍යයන චාරිකාවකට සහභාගී උනා. ඔය කාලේ චන්ද්‍ර බාබු නායිදු කියන මහ ඇමති වරයා තමයි ඒ ප්‍රාන්තයේ හිටියේ. එතුමා මහ ඇමති කියල කියනවට අකමැති වෙච්ච අපූරු චරිතයක්. ඒ වෙනුවට එතුමා තමන්ව හඳුන්වා ගත්තේ ප්‍රාන්තයේ ප්‍රධාන විධායක නිලධාරි වරයා නොහොත් CEO විදිහට. ඒ එතුමාගේ තිබ්බ පෞද්ගලික අංශයට බර සංවර්ධන ප්‍රතිපත්ති හිංදා. ඉතින් මම ගිය වැඩේ ...
පුතු ඉපදුනු මේ දෙරණේ උරුමය පුතුටයි කට්ටකාඩුව හැමදාම අපේ රටේ මොකක් හරි අඩුපාඩුවක් ගැන කතා කරනවා. හැබැයි මේ මොන අඩුපාඩු තිබ්බත් මට නං මේ රට තරං වටින රටක් තවත් නෑ. මේ ලඟදි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) ආයතනය තවත් ආයතන කීපයක් එක්ක එකතු වෙලා පල කරපු වාර්තාවක් මේ වටිනාකම ගණන් හිලව් ඇතිවම පෙන්නලා තිබ්බා. අද මම ඒ වාර්තාව පාදක කරාගෙන ලියන්නේ අපේ රටේ ඇති සෞඛ්‍ය සේවය ගැන ...
පුතු ඉපදුනු මේ දෙරණේ උරුමය පුතුටයි කට්ටකාඩුව හැමදාම අපේ රටේ මොකක් හරි අඩුපාඩුවක් ගැන කතා කරනවා. හැබැයි මේ මොන අඩුපාඩු තිබ්බත් මට නං මේ රට තරං වටින රටක් තවත් නෑ. මේ ලඟදි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) ආයතනය තවත් ආයතන කීපයක් එක්ක එකතු වෙලා පල කරපු වාර්තාවක් මේ වටිනාකම ගණන් හිලව් ඇතිවම පෙන්නලා තිබ්බා. අද මම ඒ වාර්තාව පාදක කරාගෙන ලියන්නේ අපේ රටේ ඇති සෞඛ්‍ය සේවය ගැන ...