මහ ඉලුප්පල්ලමේ ෆුඩ් ග්රූප් කට්ටකාඩුව මේ ලඟදි අපි ගියා ආරණ්‍ය සේනාසනේකට දානයක් දෙන්ඩ. එහෙ හාමුදුරුවරු වැඩ ඉන්නේ 10-12 විතර. පැවිද්ද බලාපොරොත්තුවෙන් ඉන්න අයත්, ආවතේව වලට ඉන්න අයත් එක්ක ඔක්කොම 15 විතර. හැබැයි මේ දානේ පිළියෙළ කරන්ඩ 20-25 විතර කට්ටියක් ගියා. ඉතින් මේ දානෙට උයන පිහන දේවල් මොනවද කියල අපි කල්පනා කරන්ඩ පටන් ගත්තේ මාසෙකට විතර ඉස්සර ඉඳන්. හැබැයි ඒ තීරණ ගැනීමේ ක්‍රියාවලිය කොච්චර කාර්යක්ෂමද කියනවනම් ...

පවුලත් රටත් පාවාදී පාචනයෙන් මියගිය පුංචිරාළ කට්ටකාඩුව ඉතිහාසය කියන්නේ මං පොඩි කාලේ ඉදම්ම ආසා කරපු විෂයයක්. කවදාවත් නියමාකාරයෙන් ඉගෙන ගන්ඩ බැරි උනාට ඉතිහාසේ ගැන ලියවිච්ච පොත පත කොහේ හරි දැක්කොත් එක්කහු කරන පුරුද්දක් මට තියෙනවා.ඒත් මම හිතා මතා මග ඇරපු ලංකාවේ එක කාල පරිච්චේදයක් තිබ්බා. ඒ තමයි 1815 දෑලේ ලංකාවේ උනේ මොකද්ද කියන එක තේරුම් ගන්ඩ උත්සාහ කරන එක. ඒ උනාට මට ජීවිතේ මෑත කාලේ හම්බවෙච්ච එක ...

ඉපදෙනවාට වඩා වැඩියෙන් මැරෙන ළමයි කට්ටකාඩුව හැමෝම දන්න රහස් කියලා ජාතියක් අපේ සමාජේ තියනවනේ ආයිබොවන්...රට කරවන ඇත්තන්ගේ ඉඳලා පන්සල්, පල්ලි වල නායක කාරකාදී ඇත්තන් දක්වාම ඉන්නේ හොරකමක් වංචාවක් ගැන හිතිවිල්ලක් වැරදිලාවත් එන්නේ නැති අපේ පිනටම පහල වෙච්චි උන්දැලා ටිකක්ය, අපේ දොස්තර ගොල්ලොත් ලෙඩ්ඩු ගැන අප්‍රමාන අනුකම්පාවකින්ම තමුන්ගේ සේවාව උපරිමෙන් කරනවාය වගේ හැමෝම දන්නා රහස් අතරේ තියන තව රහසක් තමයි මේ රටේ ඉපදෙන්ඩ ඉස්සරලම ළමයි මැරිල්ලක් එහෙම ...

නංගිලා මල්ලිලා (දුවලා / පුතාලා) වෙත ආදරයෙනි කට්ටකාඩුව රැකියා විරහිත උපාධිදාරීන් විරෝධතා ව්‍යාපාරයකට සූදානම් වන බව කනින් කොනින් දැන ගන්ඩ හම්බෙච්ච ගමම්ම මට හිතුනා මේ ගැන මගේ අදහස උන්දැලාට කියා පාන්ට. මේ අදහසට උන්දැලා එකඟ නොවෙන්ඩ පුළුවන්. ඒක ඒ අයගේ අයිතිය. හැබැයි ලංකාවේ කෝටි ගානක් මිනිස්සු දුක් විඳලා හරි හම්බු කරපු දේවල් වලින් වියදං කරලා නොවැ ආයිබෝං මේ නංගිලා මල්ලිලාට උපාධිය දුන්නේ. ඉතින් එහෙව් එකේ දැන් සාමාන්‍ය ...
කිඹුලා කෑ මුගාබේ කට්ටකාඩුව “සමහරවිට ඔබේ මවට නොයවා ඉතුරු කරගත් මුදල් වියදම් කල අතීත පෙම්වතියන් ගැන සිහිකරද්දී මායා බන්ධන සත්‍ය බව වැටහේ!”“ජනාධිපති ඔබාමා, සම ලිංගික විවාහ අප රටේද නීතිගත කරන ලෙස ඉල්ලා සිටියහොත් මම ඔහුට අපේ රටට ආරාධනා කරමි. එවිට මට ඔහු හා විවාහ වී එය ඇරඹිය හැකිය!”“පෙම්වතියන් වෙනුවෙන් වත් සටන් කරන්න එපා. මුළු රටම රූමත් කාන්තාවන්ගෙන් පිරී ඇත. ඔබට එවන් අයෙකු සොයා ගත ...
අලිය ගේ තරම ඌ දන්නේ නෑලූ!! කට්ටකාඩුව අලියා කියන්නේ දැනට ගොඩබිම මත ජීවත් වෙලා ඉන්න ලොකුම සතාය. පොඩි කාලේ පටම්ම අලියෙක් දැක ගන්ඩ අපිට තිබ්බේ ආසාවක්. නිතරම ලොකු ලොකු දේවල්ම කරන්ඩ අම්මලා තාත්තලා අපිව පොළඹවන හින්දමද කොහේදෝ පාරේ අලියෙක් ගියත්, අඩුම ගානේ දම්වැල් එකට හැප්පෙන ලොකු සද්දයක් පාර පැත්තෙන් ආවත් අම්මලා අපිව එක්කගෙන යනවා අලි බලන්ඩ. කව්ද කියල තියනවනේ අලි බැලිල්ලයි බලි බැලිල්ලයි එපා වෙන්නෙ නැති වැඩ ...
අපි හරියට කන්ඩවත් දන්නවද? කට්ටකාඩුව අපේ කන්තෝරුවේ කෑම සඳහා නියමිත වෙලාවක් නැතිමුත් බොහෝ දෙනා දවල් දොළහ හමාරත් එකත් අතර දිවා ආහාරය ගැනීමට පුරුදු වී සිටිති. කුඩා කැන්ටිමක් තුල බොහෝ දෙනා ආහාර ගන්නා බැවින් එකිනෙකා ආහාර ගන්නා රටාවන් අනෙක් අයටද දිස්වීම අනිවාර්යයෙන් සිදුවේ. අනෙකුන් ආහාර ගන්නා ආකාරය ගැන මගේ එතරම් තැකීමක් නොවූවද කාලෙකට ඉහත අපත් සමග එකට සේවය කල සහෝදර සේවක මහතෙකු දවල් කෑමට යන කාල ...
අකලට පුරන් වූ කුඹුරු කට්ටකාඩුව ඕන්න අයියලා අක්කලා අහගන්ටකෝ මේ පහුගිය දොහේ මට වෙච්ච ඇබැද්දිය. මොර සූරන වැස්සේ මේ සම්මජ්ජාතියේ වැඩක් කොරන්ට හිත දෙන්නැති සීතලේ ගේ ඇතුලට වෙලා වහින හැටි බලාගෙන උන්නා. මේ වෙලාවෙ මතක් උනේ නැතෑ කවියක්. ඒ එක්කම ඒ කවියට උත්තර විදිහට දෙන්ඩ පුලුවන් කවි හතරක්!කවිය කියන්ට මූලික වෙන්නේ ඉටිකිරිස් රූපයක් තියන ඉස්තිරියාවක්. අනේ අප්පෝ කොච්චර ලස්සන උනත් මේ ඉස්තිරියාවගේ සුවාමි පුරුසයා වල ...
පැතලි ලෝකය රවුම් කල හතරවැනි රාමා කට්ටකාඩුව “අද ඒ.ටී එකේ ෆිල්ම් එකක් පෙන්නනවා බලන්ඩ?”“මොකක්ද ෆිල්ම් එක?”“ඇණ ගත්තද කිං!”“මොකා ?”“ඇණ ගත්තද කිං!”“අපෝ සිංහල ජරාවක්ද?”“නෑ බං ඉංග්‍රීසි”“එහෙම නං තියනවද බූරුවෝ ඉංග්ලිෂ් ෆිල්ම් වල?”“ඒකට හැමෝම කියන්නේ ඒ නම!!!”මොකාද මේ ‘ඇණ ගත්තු’රජ්ජුරුවෝ කියල බලන්ඩ මාත් ගිය එදා හවස ඒ. ටී. එකට. ටිකට් එක රුපියල් දහයයි. ඒක හිංදා ෆිල්ම් එකක් ඕන කෙනෙකුට බලන්ඩ අවස්තාව තිබ්බා. මෙහෙම චෑන්ස් එකක් තියෙන්නේ පේරාදෙණියේදී විතරයි. ආර්ට් ...
ෆෙඩරල් අමරපුර නිකාය කට්ටකාඩුව මේ දවස් වල ෆෙඩරල් ක්‍රමය හොඳද නරකද කියලා දෙලෝ කෝටියක් කතා බහ සමාජේ පුරාම පැතිරිලා තියනවා. මහා සංඝරත්නය එක්සත්ව ඒ ගැන අදහස් දක්වපු බවකුත් පහුගියදා කියවුනා. මේ සතියේ පත්තරේක අමරපුර නිකායෙන් නිකුත් කරපු ප්‍රකාශයක් පලවෙලා තිබුනා. ඒකෙ විදිහට ෆෙඩරල් ක්‍රමය හොඳ නෑලු. ෆෙඩරල් ක්‍රමය හොඳයිද නරකයිද කියන එක වෙනම කතා කරන්ඩ ඕන දෙයක් උනත් කවුරු හරි තමන් ෆෙඩරල් ක්‍රමය ...
සතුරන්ගේ බෙල්ල කපා ඔලුව ගෙදර ගෙනියන ඉබන් වරු කට්ටකාඩුව පහුගිය දවසක මැලේසියාවට යන්ඩ උනේ රාජකාරි වැඩකට. අපි හිටියේ සරවක් දූපතේ කුචින් නගරයේ. වැඩ කටයුතු අතරේ දවසක් නිවාඩු ලැබුනාම අපේ මැලේසියානු මිත්‍රයෝ ඇහුවා නිවාඩු දවස හෝටල් කාමරේට වෙලා ඉන්නවට වැඩිය මොනව හරි බලන්ඩ යමුද කියලා. මාත් එක පයින් කැමති උනේ කුචින් කියන්නේ බොහොම විවිධත්වයකින් රටක් කියලා අහලා තිබ්බ හිංදා. ඊ ගාව ප්‍රශ්නේ කොහෙද යන්නේ? ඔරන් ඔටන්ලා බලන්ඩ ද? බාකෝ ජාතික ...