කොරෝනා එන්නත්කරණය (Corona/ Covid 19 Vaccination in Sri Lanka) Online Doctor SL මේ වෙද්දි කොවිඩ් 19 රෝගය එහෙමත් නැත්නම් අපි පොදුවේ හඳුන්වන කොරෙනා ප්‍රභේදය ඉතා ඉක්මනින් පැතිර යමින් පවතිනවා. එවැනි අවස්තාවක අපිට තියෙන එකම පිලිසරණ කොවිඩ් එන්නත් බවට පත්වෙලා තියෙනවා. ඉතින් තවමත් ශ්‍රි ලංකාවේ විතරක් නෙවේ ලොකෙත් සමහර ජනතාව අතර කොරෝනා එන්නත් ගැන තියෙන්නේ දෙගිඩියාවක්. එහෙම උනත් කොරෝනා රෝගයෙන් ආරක්ෂාවෙන තියෙන එකම ක්‍රමය ඒකනම් අපිට එන්නත් ලබාගන්නම වෙනවා කියන එක තමයි ...
දරුවා ලැබෙන දිනය දැනගමු (Lets know the Expected date of delivery of your baby) Online Doctor SL ඇත්තටම කීවොත් දරුවන් කියන්නේ දෙමාපියන්ට ලොකු සම්පතක්. දරුවන් කීපදෙනෙක් ඉන්න අම්මලා තාත්තලා වගේම, කවදාවත් දරුවෙකුගේ හිනාව දකින්න නොලැබුන අම්මලා තාත්තලත් ඕනේ තරම් අපිට දෛනිකව හමුවෙනවා. ඉතින් දරුවෙක් පිළිසිඳගැනීම (Getting pregnant) කියන්නේ අම්මලා තත්තලාට ලොකු සතුටක්. ඒ ගොල්ල ඇගිලි ගැන ගැන ඉන්නේ කවදද මේ දරුවා මේ ලෝකෙට එන්නේ කියන එක. ඉතින් මේ කතා කරන්න යන්නේ කොහොමද අපි දරුවා ලැබෙන දවස ...
පංචකර්ම- Panchakarma Treatments Online Doctor SL ආයුර්වේදීය පංචකර්ම (Ayurvedic Panchakarma) ගැන වර්තමානයේ බහුලව කතාබහට ලක්වුනත් බහුතර පිරිසක් තුළ ඇත්තේ ඉතාම අල්ප දැනුමක්. ආයුර්වේද පංචකර්ම කියන්නේ ආයුර්වේදය තුළ ප්‍රධානම ස්ථානයක් ගන්න දෙයක්. පංචකර්ම වලින් සිදුකරන්නේ අපේ ශරීරය ඇතුළත රෝග ඇතිකරන දේවල් අපේ ශරීරය කපා කොටා නොදමාම එළියට ඇද දැමීමක්. ඒ විදියට එළියට ඇදලා දාන විධි ප්‍රධාන වශයෙන් කොටස් පහකින් විස්තර කරලා තියෙනවා. පංච කර්ම කියන්නේ ඒ ...
භින්නෝන්මාදය (Schizophrenia) Online Doctor SL මානසික රෝග (Mental Illness) කියන්නේ සමාජය තුළ ඉතා දුලභ රෝග කොටසක් නෙවේ. බොහෝවිට සියදිවි හානී කරගැනීම (Suicides) වැනි තත්ත්ව වලටත් හේතුවන්නේ මානසික රෝග තත්ත්වයි. සමාජය තුළ ජීවත් වන විට ඔබට විවිධ මානසික මට්ටම් සහිත පුද්ගලයන් හමුවෙන්න පුලුවන්. ඒ අතරින් සමහර පුද්ගලයන් නිතර තනිව කතා කරනවා, එහෙමත් නැත්නම් නොපෙනෙන අයත් එක්ක අදහස් හුවමාරු කරගන්නවා. ඒ එක්කම තවත් සමහරු “මට කාලීත් එක්ක ...
විශාදය එහෙමත් නැත්නම් මානසික අවපීඩනයක් පවතින ඔබත් පිස්සෙක්ද? Online Doctor SL අපේ ජනවහරට අනුවනම් ඕනැම මානසික රෝගයක් පිස්සු ලෙස හැදින්වීමට අපි පුරුදුවෙලා ඉන්නවා. නමුත් අපි කතාකරන රෝගය සහ පිස්සු කියන්නේ එකිනෙකට වෙනස් වූ රෝගී තත්ත්ව දෙකක් ලෙස හඳුන්වාදිය හැකියි. අපි සරලව හඳුන්වනවානම් විශාදය කියන්නේ කෙනෙක්ගේ මනසේ දීර්ඝ කාලයක් තුල පවතින් ශෝකී බවයි. එනම් විශදය ඇතිවීමට බොහෝවිට හේතුවන්නේ මානසික වශයෙන් ඇතිවන වේදනාවන්ය. ශ්‍රී ලංකාව ගතහොත් අපගේ ජනගහනයෙන් 4.4% කට පමණ මෙම ...
තෙල් ගැම සහ මසාජ් කිරීම (Oil treatments and massaging) Online Doctor SL ආයුර්වේද පංචකර්ම කියපුවාම තෙල් ගැම මසාජ් කිරීම කියන්නේ නිතර කතාවෙන මාතෘකා දෙකක්. ඒ වගේම තමයි පංචකර්ම – panchakarma treatments කරන්න අපි හැමෝම කැමති වුනත්, පංචකර්ම කියන්නේ අපේ කැමැත්තට විතරක් කරගන්න පුලුවන් දෙයක් නෙවේ. ඒ කියන්නේ හැමෝටම පංචකර්ම කරන්න හොඳ නැතිද ? (Is not it good to do panchakarma for everyone?) නැහැ. යම් පුද්ගලයකුට පංච කර්මයක් (panchakarma treatments) කළ යුතුද? ඒ ...
කොරෝනාවෙන් රට ගොඩ ගන්නේ මෙහෙමයි (How to rebuild the country with Covid19) Online Doctor SL අපි හැමෝම දන්නවා මේ වෙද්දිත් කොරෝනා (Covid 19) නිසා රට තියෙන්නේ ඉතාම බැරැරුම් තත්ත්වයක. නමුත් වෛද්‍යයවරයෙක් විදියට මම දකින්නේ ඔබ හිතනවට වඩා ගොඩක් බැරැරුම් තත්ත්වයක තමයි රට තියෙන්නේ. ඇත්තටම ඔබ ඒ තත්ත්වය ඇත්තටම අත් දකිනවානම් හුලන් පාරක් වදින්නවත් එලියට බහින්න බය වෙනවා. ඒ එක්කම වෛද්‍යයවරු , හෙදියෝ, අනෙකුත් සෞඛ්‍ය සේවකයෝ බුරුතු පිටින් පොසිටිව් වෙනවා, දවසගානේ එකා එකා මැරෙනවා. අපි ...
නිදන්ගත වකුගඩු රෝගයෙන් ආරක්ෂාවෙමු (Let’s protect from Online Doctor SL නිදන්ගත වකුගඩු රෝගය (Chronic Kidney Disease) හෙවත් දීර්ඝ කාලීන වකුගඩු අකර්මණ්‍යයතාවය යනු අදවන විට බාල, තරුණ, මහලු වෙනසක් නැතිවම හැමදෙනාටම දකින්නට ලැබෙන රෝගී තත්ත්වයක්. ජලයේ පවතින කඨින බව හෝ බැරලෝහ නිසා නිදන්ගත වකුගඩු රෝගය ඇතිවන බව බොහෝදෙනා අතර මතයක් පැවතියද, උතුරුමැද පලාත හැරුනු විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සිටින නිදන්ගත වකුගඩු රෝගය සහිත රෝගීන්ගේ ඒ සඳහා හේතුවන්නේ නිසි ප්‍රතිකාර නොලද ...
දරුවන්ට ඇතිවන උණ වලිප්පුව ගැන කලබල වෙන්න එපා Online Doctor SL ඔබ කෙදිනක හෝ යම් කෙනෙක්ගේ දරදඩු බවත් සමග ඇතිවන අසාමන්‍යය මාංශපේෂි වලනයක් දැක ඇත්නම්, එය කොතරම් ඔබ තුළ මානසික ව්‍යාකූල බවක් ඇති කරන්නට සමත්ද යන්න තේරුම් ගන්න පුලුවන්. ඉතින් දරුවන්ගේ ඇතිවන වලිප්පු තත්ත්වයක් දෙමාපියන් අතර කොතරම් ව්‍යාකූල බවක් ඇති කිරීමට සමත්ද යන්න ඔබට වැටහෙනවා ඇත. කොහොම උනත් උණ වලිප්පුව එසේත් නැත්නම් කුඩා කලයේදී ඇතිවන ෆිට්එක (fit /seizure ) නමින් ...
Covid 19 MIS-C නම් හදිසි මාරාන්තික රෝගී තත්වයෙන් දරුවන් ආරක්ෂා කර ගමු. Online Doctor SL MIS-C / Multisystem Inflammatory Syndrome in Children ගැන කියන රෝගය ගැන ගොඩක් දෙනෙක් තවම හරියට දන්නේ නැතිව ඇති. නමුත් කොරෝනා (Covid 19) කීවාම දවසින් දවස අපේ හිතවලට ඇතිවන චකිතය සහ භය ක්‍රමයෙන් වැඩි වෙනවා නේද? විශේෂයෙන් දවසින් දවස කොවිඩ් 19 රෝග කාරක වෛරසය වෙනස්කම් ඇති කරගන්නා අතරම දරුණු බව ක්‍රමයෙන් වැඩි වෙමින් පවතිනවා. එහෙම උනත් මැතක් වනතුරු කොවිඩ් නිසා ...
එච් අයි වී/ එඩ්ස් (HIV /AIDS) සඳහා ප්‍රතිකාර ඇත්තෙම නැද්ද? Online Doctor SL එච් අයි වී (HIV) එහෙමත් නැත්නම් ඒඩ්ස් (AIDS) කියන්නේ අහපු ගමන් අපේ හිත හොස් ගාල යන රෝගී තත්ත්වයක්. ශ්‍රි ලංකාව එච් අයි වී / ඒඩ්ස් අවම මට්ටමක තියෙන රටවල් කිහිපය අතර ඉන්න රටක් වුනත් පසුගිය වසර කිහිපය තුළ එච් අයි වී ආසාදිත රෝගීන්ගේ විශාල වැඩි වීමක් පවතින බව වාර්තා අනුව පෙනී යනවා. උදාහරණයක් විදියට විශේෂයෙන් නව යොවුන් වියේ පසුවන ...
පංචකර්මයේදි සිදුකරන ස්වේදනය, ඩහගැන්වීම, ස්ටීම් කිරීම (Swedana karma in Panchakarama) Online Doctor SL ස්වේදනය (Swedanam/ swedana karma) හෙවත් ඩහගැන්වීම (sweat treatment) ආයුර්වේදය තුළ ප්‍රධානවම දැක්වෙන්නේ පංචකර්ම (Panchakarma) කිරීමට රෝගියාව සූදානම් කරවීමේදී සිදුකරන පූර්ව කර්ම වලදීයි. නියමිත පරිදි ස්නේහනට ලක් වූ පුද්ගලයාව හෝ වෛද්‍යවරයා ස්වේදනය ට සුදුසුයැයි නම් කළ පුද්ගලයාව ස්වේදනයට ලක් කිරීම සිදු කරනවා. ස්වේදනය හෙවත් දහ ගැන්වීම කරන්නේ කොහොමද? (how to do swedana treatments) ස්වේදනය කළ හැකි ක්‍රම රාශියක් තියෙනවා. පොදුවේ ...
මොළේ උණ, ආවෘතිදාහය ලෙසින් හඳුන්වන මාරන්තික මෙනින්ජයිටිස් (meningitis) තත්ත්වයෙන් මිදෙමු. Online Doctor SL මෙනින්ජයිටිස් (Meningitis) එහෙමත් නැත්නම් ,අපි මොළේ උණ, ආවෘතිදාහය කියලා හඳුන්වන තත්වය බොහෝ රෝගීන් ඇහුන ගමන් බියට පත්වෙන රෝගී තත්ත්වයක් කියලා කියන්න පුලුවන්. එයට හේතුව තමයි අතීතයේ මේ නිසා ඇතිවූ ඉහල මරණ සංඛයාව. නමුත් මේ වෙද්දි මොලේ උණ කියන්නේ අප්‍රිකානු මහද්වීපය වගේ ප්‍රදේශවල සුලභ වුනත් ශ්‍රී ලංකාවේ එතරම් සුලබ නොවන රෝගී තත්ත්වයක්. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව Meningitis ශ්‍රී ලංකාවේ සියලු ...
විශාදය එහෙමත් නැත්නම් මානසික අවපීඩනයක් පවතින ඔබත් පිස්සෙක්ද? Online Doctor SL අපේ ජනවහරට අනුවනම් ඕනැම මානසික රෝගයක් පිස්සු ලෙස හැදින්වීමට අපි පුරුදුවෙලා ඉන්නවා. නමුත් අපි කතාකරන රෝගය සහ පිස්සු කියන්නේ එකිනෙකට වෙනස් වූ රෝගී තත්ත්ව දෙකක් ලෙස හඳුන්වාදිය හැකියි. අපි සරලව හඳුන්වනවානම් විශාදය කියන්නේ කෙනෙක්ගේ මනසේ දීර්ඝ කාලයක් තුල පවතින් ශෝකී බවයි. එනම් විශදය ඇතිවීමට බොහෝවිට හේතුවන්නේ මානසික වශයෙන් ඇතිවන වේදනාවන්ය. ශ්‍රී ලංකාව ගතහොත් අපගේ ජනගහනයෙන් 4.4% කට පමණ මෙම ...
මී උණ (Leptospirosis) හෙවත් ගොවීන්ගේ මාරයා Online Doctor SL මී උණ – leptospirosis කියන්නේ අපි නිතර අහන රෝග තත්ත්වයක්. එහෙම උනත් මෙම රෝගයේ තිබෙන දරුණු බව අපට තවමත් හරිහැටි අවබෝධ වී නැ. නාගරික ජනතාවට මී උණ (mee una) කියන්නේ ඉතා විරල රෝගී තත්ත්වයක් වූවත් ගොවිතැන මුල් කරගත් සමාජවලට මී උණ කියන්නේ නිතර අහන්න ලැබෙන රෝගී තත්ත්වයක් (leptospirosis is common condition in farming societies) වෙනවා වගේම, ඉදහිට හෝ මරණ ...
අංශභාගය / ආඝාතය (stroke) ඔබේ ජීවිතයම ඇදට සීමාකළ හැකියි Online Doctor SL අංශභාගය (Stroke) කියන්නේ ගොඩක් දෙනෙක්ගේ ජීවිතේ විදින්න අකමැතිම රෝගයක්. මොකද කීවොත් අංශහාගයට ගොදුරුවන රෝගීන් බොහෝදෙනෙක්ට එතැන් සිට ජීවිත කාලයම එක්තැන්ව ඇදකට වෙලා කාලය ගෙවන්නට සිදුවෙනවා. ඒ එක්කම බොහෝ දුක් විදලා, බොහෝ ප්‍රතිකාර කරලා කිසිම ගුණයක් කිසිම හොදක් නැතිව නිකන්ම මරණයට පත්වෙනවා. ඉතින් ඒ නිසාම අංශභාගය එහෙමත් නැත්නම් ආඝාතය වලක්වාගන්නේ කොහොමද කියන එක වගේම, Stroke එකක් ඇතිවුනොත් සුව කරගන්නේ කොහොමද ...
පුරුෂ උපත් පාලන කොපු / කොන්ඩම් ගැන දැනගමු (Male Condoms) Online Doctor SL උපත්පාලන කොපු (Condoms) බොහෝවිට තරුණ තරුණියන් අතර පමණක් නොව වැඩිහිටියන් අතරද ඉතා ජනප්‍රිය උපත් පාලන ක්‍රමයක් ලෙස සැලකිය හැකියි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ පහසුවෙන් සපයා ගත හැකි වීමත් භාවිතය පහසු වීමත්ය. එසේ වූවද අනෙකුත් සියලුම උපත්පාලන ක්‍රමවලට වඩා මෙහි ඇති විශේෂත්වය වන්නේ, එමගින් ලිංගිකව බෝ වන එච් අයි වී (HIV), ගොනෝරියා (Gonorrhea) වැනි බොහෝ ලිංගාශ්‍රිත රෝග වලින් ඔබව ආරක්ෂා ...
මී උණ (Leptospirosis) හෙවත් ගොවීන්ගේ මාරයා Online Doctor SL මී උණ – leptospirosis කියන්නේ අපි නිතර අහන රෝග තත්ත්වයක්. එහෙම උනත් මෙම රෝගයේ තිබෙන දරුණු බව අපට තවමත් හරිහැටි අවබෝධ වී නැ. නාගරික ජනතාවට මී උණ (mee una) කියන්නේ ඉතා විරල රෝගී තත්ත්වයක් වූවත් ගොවිතැන මුල් කරගත් සමාජවලට මී උණ කියන්නේ නිතර අහන්න ලැබෙන රෝගී තත්ත්වයක් (leptospirosis is common condition in farming societies) වෙනවා වගේම, ඉදහිට හෝ මරණ ...
දියවැඩියාව පරදවමු (let’s cure diabetes) Online Doctor SL දියවැඩියාව කියන්නේ ලෝකයේ බහුලම රෝග තත්ත්ව වලින් එකක් කියලා කියන්න පුලුවන්. විශේෂයෙන් වැඩිහිටි ජනගහනය තුල දක්නට ලැබෙන මෙම රෝගී තත්ත්වය, මේ වන විට මැදිවියේ පුද්ගලයන්ට මෙන්ම කුඩා දරුවන් දක්වා වයාප්තව පවතිනවා. මෙය කෙටි කාලින වශයෙන් මෙන්ම දීර්ඝ කාලීන වශයෙන් බොහෝ සංකූලතා ඇතිකරන අතර ඒ නිසාම නිසි ප්‍රතිකාර වලට යොමුවීම ඉතාම වැදගත් කරුණක් ලෙස සලකිය යුතු වෙනවා. දියවැඩියාව කියන්නේ ඇත ...
ගැබ් ගෙල පිළිකාවෙන් ආරක්ෂාවෙමු – Cervical Cancers Online Doctor SL ඔබ කාන්තාවක් නම් ඔබත් ගැබ් ගෙල පිලිකා (Cervical cancers) සඳහා විශාල නැඹුරුවක් ඇත. අද අප නිතර භාවිත කරන පැප් පරික්ෂණය (PAP test) නොවන්නට අද වනතෙක්ද ගැබ්ගෙල පිලිකා යනු කාන්තාවන් අතර ඉතා බහුල පිලිකාවක් ලෙස සලකන්නට කැමැත්තෙමි. තවද තවමත් එය පියයුරු පිලිකා වලට පසුව කාන්තාවන් අතර බහුලම පිළිකා විශේෂය මෙය වේ. මේ සඳහා බොහෝ හේතු කාරණා බලපැවද ප්‍රධාන හේතුව වන්නේ ...