වඳුරු උණ (Monkeypox) ගැන ශ්‍රි ලංකාවේ තත්ත්වය Online Doctor SL වඳුරු උණ (Monkeypox) එහෙමත් නැත්නම් මන්කි ෆොක්ස් කියන්නේ දැන් දැන් අපිට නිතර නිතර අහන්න ලැබෙන රෝගී තත්ත්වයක් කීවොත් නිවැරදී. කොරෝන වසංගතය (Covid 19) නිසා බොහෝ ව්‍යයසන වලට ගොදුරුව සිටින ලෝකය තවත් වසන්ගතයකට මුහුණ දෙන්නට සූදානම් වෙන්නත් කලින්ම මේ කියන වඳුරු උණ රෝගය ඉදිරි කාලයේදී ලෝකයටම පැතිරෙන වසංගතයක ලක්ෂණ පෙන්නුම් කරලා තියෙනවා. වදුරු උන කියන්නේ මොකක්ද? (What is monkeypox virus?) ...
දරුවන්ගේ හෘදය ලෙඩකරන කවසාකි රෝගය (Kawasaki Disease) Online Doctor SL කවසාකි රෝගය (Kawasaki disease) කියන්නේ කොරෝනා වෛරසයත් එක්ක බටහිර රටවල් වල වගේම අපේ රටෙත් නිතර කතා බහට ලක්වුන රෝගයක් කියලා කියන්න පුලුවන්. වෛද්‍යයවරුන් විදියට කාවසාකි රෝගය අපිට අලුත් රෝගී තත්ත්වයක් නොවූවත් එය ඉතාම දුලබ නමුත් බොහෝ සංකූලතා වලින් කෙළවර වෙන්න පුලුවන් රෝගයක් විදියට හඳුන්වන්න පුලුවන්. මෙය විශේෂයෙන්ම ගොදුරකර ගන්නේ අවුරුදු 5ට අඩු දරුවන් නමුත් අවුරුදු 12 දක්වා ඔනැම වයසක ...
හර්නියා ශල්‍යයකර්මයට Hernia Operation සූදානම් වෙන්නේ කොහොමද? Online Doctor SL හර්නියාවක් (Hernia) යනු ඔබගේ ශරීර අභ්‍යන්තරයේ ඇති කොටස් ඒවා තිබිය යුතු ස්ථානයෙන් බැහැරව වෙනත් ස්ථාන වලට නෙරා ඒමයි. හර්නියා පැමිණිය හැකි ප්‍රධානම ස්ථානය වන්නේ උදරයයි (Abdominal hernia). එසේම බහුල වශයෙන් දැකිය හැක්කේද උදරෙයේ ඇති වන හර්නියා තත්වයයි. හර්නියා වර්ග (Types of hernia) ප්‍රධාන වශයෙන් හර්නියා වර්ග කිහිපයක් ඇති අතර ඒවා හටගන්නා ස්ථාන අනුව වර්ග කල හැක. 1. ඉකිලි ප්‍රදේශයේ ...
ක්ලැමීඩියාව (Chlamydia) බාහිරින් අදුනගන්න අමාරුයි පරිස්සමින් Online Doctor SL ක්ලැමීඩියා කියන්නේ ලෝකය පුරා තරුණයන් අතර තරමක් සුලබ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් (sexually transmitted infection). එය ශ්‍රී ලංකාවේ එතරම් බහුල නොවූවත් අයිස්ලන්තය, ඩෙන්මාර්කය, ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් වල වැඩි වශයෙන් දකින්නට ලැබෙනවා. chlamydia ආසාදනය ශ්‍රී ලංකාවේ 0.02% ක් පමණ ප්‍රතිශතයකින් පවතිනවා. ක්ලැමීඩියාව යනු කුමක්ද? (What is Chlamydia?) ක්ලැමිඩියා යනු බැක්ටීරියාවක් මගින් හටගන්නා සුලබ ලිංගික සම්ප්‍රේෂණ ආසාදනයක් (STI). මෙය ...
අධි රුධිර පීඩනය (Hypertention), වකුගඩු රෝග ඇතුලු රෝග 5කට හේතුවෙන්න පුලුවන් Online Doctor SL අධි රුධිර පීඩනය (Hypertension) එහෙමත් නැත්නම් ප්‍රෙෂර් කියන්නේ ගොඩක් දෙනෙක්ට නිතර අහන්න දකින්න ලැබෙන රෝගයක්. සමාන්‍යයන් ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 23%ක් පමණම අධික රුධිර පීඩනයෙන් පෙලෙන බව හඳුනාගෙන තියෙනවා. ඒ එක්කම තමයි ප්‍රෙෂර් කියන්නේ ගොඩක් සංකූලතා ඇතිවෙන්න පුලුවන් රෝගයක් කියලා කියන්න පුලුවන්. ඒ එක්කම දියවැඩියාව (Diabetes), අංශභාගය (Stroke), කොලෙස්ටරෝල් (Hypocholesteremia), වකුගඩු රෝග (Kidney disease), පපුවේ අමාරුව (Myocardia infarction) වගේ ...
මොළේ උණ, ආවෘතිදාහය ලෙසින් හඳුන්වන මාරන්තික මෙනින්ජයිටිස් (meningitis) තත්ත්වයෙන් මිදෙමු. Online Doctor SL මෙනින්ජයිටිස් (Meningitis) එහෙමත් නැත්නම් ,අපි මොළේ උණ, ආවෘතිදාහය කියලා හඳුන්වන තත්වය බොහෝ රෝගීන් ඇහුන ගමන් බියට පත්වෙන රෝගී තත්ත්වයක් කියලා කියන්න පුලුවන්. එයට හේතුව තමයි අතීතයේ මේ නිසා ඇතිවූ ඉහල මරණ සංඛයාව. නමුත් මේ වෙද්දි මොලේ උණ කියන්නේ අප්‍රිකානු මහද්වීපය වගේ ප්‍රදේශවල සුලභ වුනත් ශ්‍රී ලංකාවේ එතරම් සුලබ නොවන රෝගී තත්ත්වයක්. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව Meningitis ශ්‍රී ලංකාවේ සියලු ...
අංශභාගය / ආඝාතය (stroke) ඔබේ ජීවිතයම ඇදට සීමාකළ හැකියි Online Doctor SL අංශභාගය (Stroke) කියන්නේ ගොඩක් දෙනෙක්ගේ ජීවිතේ විදින්න අකමැතිම රෝගයක්. මොකද කීවොත් අංශහාගයට ගොදුරුවන රෝගීන් බොහෝදෙනෙක්ට එතැන් සිට ජීවිත කාලයම එක්තැන්ව ඇදකට වෙලා කාලය ගෙවන්නට සිදුවෙනවා. ඒ එක්කම බොහෝ දුක් විදලා, බොහෝ ප්‍රතිකාර කරලා කිසිම ගුණයක් කිසිම හොදක් නැතිව නිකන්ම මරණයට පත්වෙනවා. ඉතින් ඒ නිසාම අංශභාගය එහෙමත් නැත්නම් ආඝාතය වලක්වාගන්නේ කොහොමද කියන එක වගේම, Stroke එකක් ඇතිවුනොත් සුව කරගන්නේ කොහොමද ...
ගොනෝරියා (Gonorrhea) නැත්නම් සුදු බිංන්දුම ගැන Sinhalen දැනගමු Online Doctor SL ගොනෝරියා (Gonorrhea) එහෙමත් නැත්නම් සුදු බින්දුම කියන්නේ අද වෙද්දි ගොඩක්ම බහුල රෝගී තත්ත්වයක් වගේම නිසි අවස්තාවේ නිසි ප්‍රතිකාර නොලැබීමෙන් බොහෝ දරුණු සංකූලතා ඇතිවෙන්න පුලුවන් රෝගී තත්ත්වයක්. අනාරක්ෂිත ලිංගික හැසිරීම් නිසා සමාජයේ ඇති වී ඇති ලිංගික සම්ප්‍රේෂණය රෝග ව්‍යාප්තිය වර්තමාන තරුණ ප්‍රජාවට විශාල බලපෑමක් එල්ල කරනවා. ඒ අතර එච් අයි වි/ එඩ්ස් (HIV/AIDS), සිපිලිස්(Syphilis) , හර්පීස් වගේ(Herpes), ලිංගික ඉන්නන්(Genital warts) ...
ඩිමෙන්ෂියාව (Dementia)/ අමතකවීමේ රෝගය වැඩිහිටි ඔබේ ජීවිතයම ව්‍යාකූල කරන්න පුලුවන් Online Doctor SL ඩිමෙන්ෂියාව (Dimentia) කියන්නෙ දැන් දැන් සමාජය අතර නිතර කතා බහට ලක්වෙන රෝගී තත්ත්වයක්. ඒ වගේම තමයි දැන් දැන් රෝගීන් සංඛ්‍යාව සීඝ්රයෙන් ඉහලට යන රෝගී තත්ත්වයක් විදියට Dementia හඳුන්වන්න පුලුවන්. මේ රෝගයේ ප්‍රධාන ලක්ෂණය තමයි අමතකවීම (Loss of memory). අපි දන්නවා අමතක වීම අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්. නමුත් මේ අමතක වීම කෙනෙක්ගේ ජීවිතයම ගැටලු වලින් පුරවන්න පුලුවන් විදියේ අමතකවීමක් කීවොත් ...
ස්වයංවින්දනය ගැන වැදගත්ම කරුණු 10ක් Online Doctor SL ස්වයංවින්දනය කියන්නේ මට නිතරම ගැටලු යොමුවෙන එක ප්‍රධාන මාතෘකාවක්. ඒ නිසාම ඒ සම්බන්ධ Youtube සහ Tiktok කියන සමාජ මාධ්‍යය හරහා මම විඩියෝ විශාල ප්‍රමාණයක් කරලා තියෙනවා. කොහොම උනත් අපි වෙබ් සයිට් එක හරහාත් ස්වයංවින්දනය (masturbation) ගැන යම් දැනුවත් කිරීමක් කිරීම වැදගත් කියලා හිතුනා. ස්වයංවින්දනය කියන දේ ගැන කතා කරද්දි ඒ ගැන දැනගන්න වැඩිපුරම අවශ්‍යතාවය තියෙන්නේ නව යොවුන් වියේ දරුවන්ට, ...
Covid 19 MIS-C නම් හදිසි මාරාන්තික රෝගී තත්වයෙන් දරුවන් ආරක්ෂා කර ගමු. Online Doctor SL MIS-C / Multisystem Inflammatory Syndrome in Children ගැන කියන රෝගය ගැන ගොඩක් දෙනෙක් තවම හරියට දන්නේ නැතිව ඇති. නමුත් කොරෝනා (Covid 19) කීවාම දවසින් දවස අපේ හිතවලට ඇතිවන චකිතය සහ භය ක්‍රමයෙන් වැඩි වෙනවා නේද? විශේෂයෙන් දවසින් දවස කොවිඩ් 19 රෝග කාරක වෛරසය වෙනස්කම් ඇති කරගන්නා අතරම දරුණු බව ක්‍රමයෙන් වැඩි වෙමින් පවතිනවා. එහෙම උනත් මැතක් වනතුරු කොවිඩ් නිසා ...
කොරෝනාවෙන් රට ගොඩ ගන්නේ මෙහෙමයි (How to rebuild the country with Covid19) Online Doctor SL අපි හැමෝම දන්නවා මේ වෙද්දිත් කොරෝනා (Covid 19) නිසා රට තියෙන්නේ ඉතාම බැරැරුම් තත්ත්වයක. නමුත් වෛද්‍යයවරයෙක් විදියට මම දකින්නේ ඔබ හිතනවට වඩා ගොඩක් බැරැරුම් තත්ත්වයක තමයි රට තියෙන්නේ. ඇත්තටම ඔබ ඒ තත්ත්වය ඇත්තටම අත් දකිනවානම් හුලන් පාරක් වදින්නවත් එලියට බහින්න බය වෙනවා. ඒ එක්කම වෛද්‍යයවරු , හෙදියෝ, අනෙකුත් සෞඛ්‍ය සේවකයෝ බුරුතු පිටින් පොසිටිව් වෙනවා, දවසගානේ එකා එකා මැරෙනවා. අපි ...
කොරෝනාවෙන් රට ගොඩ ගන්නේ මෙහෙමයි (How to rebuild the country with Covid19) Online Doctor SL අපි හැමෝම දන්නවා මේ වෙද්දිත් කොරෝනා (Covid 19) නිසා රට තියෙන්නේ ඉතාම බැරැරුම් තත්ත්වයක. නමුත් වෛද්‍යයවරයෙක් විදියට මම දකින්නේ ඔබ හිතනවට වඩා ගොඩක් බැරැරුම් තත්ත්වයක තමයි රට තියෙන්නේ. ඇත්තටම ඔබ ඒ තත්ත්වය ඇත්තටම අත් දකිනවානම් හුලන් පාරක් වදින්නවත් එලියට බහින්න බය වෙනවා. ඒ එක්කම වෛද්‍යයවරු , හෙදියෝ, අනෙකුත් සෞඛ්‍ය සේවකයෝ බුරුතු පිටින් පොසිටිව් වෙනවා, දවසගානේ එකා එකා මැරෙනවා. අපි ...
එච් අයි වී/ එඩ්ස් (HIV /AIDS) සඳහා ප්‍රතිකාර ඇත්තෙම නැද්ද? Online Doctor SL එච් අයි වී (HIV) එහෙමත් නැත්නම් ඒඩ්ස් (AIDS) කියන්නේ අහපු ගමන් අපේ හිත හොස් ගාල යන රෝගී තත්ත්වයක්. ශ්‍රි ලංකාව එච් අයි වී / ඒඩ්ස් අවම මට්ටමක තියෙන රටවල් කිහිපය අතර ඉන්න රටක් වුනත් පසුගිය වසර කිහිපය තුළ එච් අයි වී ආසාදිත රෝගීන්ගේ විශාල වැඩි වීමක් පවතින බව වාර්තා අනුව පෙනී යනවා. උදාහරණයක් විදියට විශේෂයෙන් නව යොවුන් වියේ පසුවන ...
කොරෝනා එන්නත්කරණය (Corona/ Covid 19 Vaccination in Sri Lanka) Online Doctor SL මේ වෙද්දි කොවිඩ් 19 රෝගය එහෙමත් නැත්නම් අපි පොදුවේ හඳුන්වන කොරෙනා ප්‍රභේදය ඉතා ඉක්මනින් පැතිර යමින් පවතිනවා. එවැනි අවස්තාවක අපිට තියෙන එකම පිලිසරණ කොවිඩ් එන්නත් බවට පත්වෙලා තියෙනවා. ඉතින් තවමත් ශ්‍රි ලංකාවේ විතරක් නෙවේ ලොකෙත් සමහර ජනතාව අතර කොරෝනා එන්නත් ගැන තියෙන්නේ දෙගිඩියාවක්. එහෙම උනත් කොරෝනා රෝගයෙන් ආරක්ෂාවෙන තියෙන එකම ක්‍රමය ඒකනම් අපිට එන්නත් ලබාගන්නම වෙනවා කියන එක තමයි ...
පංචකර්මයේදි සිදුකරන ස්වේදනය, ඩහගැන්වීම, ස්ටීම් කිරීම (Swedana karma in Panchakarama) Online Doctor SL ස්වේදනය (Swedanam/ swedana karma) හෙවත් ඩහගැන්වීම (sweat treatment) ආයුර්වේදය තුළ ප්‍රධානවම දැක්වෙන්නේ පංචකර්ම (Panchakarma) කිරීමට රෝගියාව සූදානම් කරවීමේදී සිදුකරන පූර්ව කර්ම වලදීයි. නියමිත පරිදි ස්නේහනට ලක් වූ පුද්ගලයාව හෝ වෛද්‍යවරයා ස්වේදනය ට සුදුසුයැයි නම් කළ පුද්ගලයාව ස්වේදනයට ලක් කිරීම සිදු කරනවා. ස්වේදනය හෙවත් දහ ගැන්වීම කරන්නේ කොහොමද? (how to do swedana treatments) ස්වේදනය කළ හැකි ක්‍රම රාශියක් තියෙනවා. පොදුවේ ...
ඉරුවාරදය (Migraine) හැමදාම වදදෙන හිසරදය Online Doctor SL ඉරුවාරදය (Migraine) කියන්නේ , ඉරුවාරදය කියන රෝගී තත්ත්වයට මුහුන දුන්න රෝගියෙකුට අහන්නට තරම් ප්‍රිය වචනයක් නොවේ. බොහෝ විට මිග්රේන් කියන්නේ එතරම් වේදනාකාරී සහ අප්‍රිය සහගත අත්දැකීමක්. ඔබ ඕනැම කෙනෙක් ඉදහිට විවිධ හිසේ අමාරු වලට මුහුණ දී තිබුනත් Migraine කියන්නේ ඊට එහා ගිය ඉතාම ඉහල වේදනාවක් ඇති කරන , ඒ වගේම රෝගියාගේ දෛනික ජීවිතය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කරන්නට සමත් හිසේ ...
භින්නෝන්මාදය (Schizophrenia) Online Doctor SL මානසික රෝග (Mental Illness) කියන්නේ සමාජය තුළ ඉතා දුලභ රෝග කොටසක් නෙවේ. බොහෝවිට සියදිවි හානී කරගැනීම (Suicides) වැනි තත්ත්ව වලටත් හේතුවන්නේ මානසික රෝග තත්ත්වයි. සමාජය තුළ ජීවත් වන විට ඔබට විවිධ මානසික මට්ටම් සහිත පුද්ගලයන් හමුවෙන්න පුලුවන්. ඒ අතරින් සමහර පුද්ගලයන් නිතර තනිව කතා කරනවා, එහෙමත් නැත්නම් නොපෙනෙන අයත් එක්ක අදහස් හුවමාරු කරගන්නවා. ඒ එක්කම තවත් සමහරු “මට කාලීත් එක්ක ...
ලිංගික හර්පීස් / Genital Herpes සුව කරන්න පුලුවන්ද? Online Doctor SL ලිංගාශ්‍රිත රෝග (STD) ගැන කියද්දි හැමතිස්සෙම අමතක කරන්නම බැරිවෙන රෝගී තත්ත්වයක් තමයි ලිංගික හර්පීස් /Genital Herpes කියන්නේ. ඒ මොකද කීවොත් ඒ තරමටම මෙම රෝගය සමාජය තුළ ව්‍යාප්ත වුන රෝගී තත්ත්වයක් කීවොත් නිවැරදි. උදාහරණයක් විදියට ඈමරිකාව (USA) ගත්තොත්, ඇමරිකාවේ වයස 14ත් 49ත් අතර ජනතාවගෙන් 11.9% කටම හර්පීස් වැලදී ඇතිබව සොයාගෙන තියෙනවා. ඒ එක්කම වසරකට අලුතෙන් රෝගීන් 572,000ක් පමණ සොයා ගන්නා ...
අපස්මාරය (Epilepsy)/ මීමැස්මොරය ඔබේ ජීවිතයට බාධාවක්ද? Online Doctor SL අපස්මාරය (Epilepsy), වලිප්පුව (Seizure) , මී මැස්මොරය (Memesmoraya) එහෙමත් නැත්නම් ෆිට් (Fit) එක අපි හැමෝම දුටු සැනින් බියට පත්කල හැකි රෝගී තත්ත්වයක් කියලා කියන්න පුලුවන්. යම් ගමනක් බිමනක් යන වෙලාවට, එහෙමත් නැත්නම් සෙල්ලම් කර කර ඉන්න වෙලාවක කවුරුහරි එකපාරට බිම වැටිලා අසිහියෙන් වගේ ගැහෙන්න (Fitting) ගන්නවා. මේක දැක්කම වටේ පිටේ ඉන්න අය එක්කෝ මග ඇරලා යනවා. එහෙමත් නැත්නම් කටට ...