පහසුවෙන් Folder Lock කරමු Sinhala ITZone ඔන්න යාලුවනේ මම අද ඔයාලට අරගෙන ආවේ ඔයාගේ Pc එකේ තියෙන Folders lock කරන්න පුලුවන් පුන්චි Software එකක් මම මේකට පුන්චි කියන්න හේතුව තමයි මේ Software එක 880Kb පමනක් වෙන හින්දා ඉතින් ලොකු පැහැදිලි කිරිමක් ඔනි නෑ සොෆ්ට් එක Open කරලා ඔයාට ඔනි Folder එක Browse වලින් තොරලා කැමති Password එකක් දෙන්න තමයි තියෙන්නේ Unlock කරන්නත් මේ සොෆ්ට් එකෙන් lock ...
ඩොලර් වෙනුවට Bitcoin ගෙවන Ad Network එකක් | A-ads Sinhala ITZone ඔයාලා දන්නවනේ Bitcoin කියන්නේ අද ලොකේ ලොකු වටිනාකමක් තියෙන මුදල් ඒකකයක්. ඉතින් මේ Bitcoin හොයන්න තවත් ලේසී විදියක් තමයි මං අද ඔයාලට කියාදෙන්න නමුත් මේ වැඩේ කරන්න පුලුවන් වෙන්නේ Blog/website එකක් කරන අපේ යාලුවන්ට විතරයිමුලින්ම මේ Link එකෙන් ගිහින් Site එකේ Register වෙන්න ඔනේ ඉටපස්සේ Earn කියන Button එක Click කරලා ඇඩ් එකක් හදාගන්න ඔනේ.Size: මෙතනින් ඇඩ් එකේ Size එක ...
ගණිත ගැටලු විසදන Photomath Sinhala ITZone අපි හැමෝම එදිනෙදා වැඩ වලදි ගණන් හදනවා.ඉතින් මේ ගණිත ගැටලු වල නිරවද්‍යතාවය පරික්ෂා කරගන්න පුලුවන් App එකක් තමයි Photomath කියන්නේ ඉතින් මෙයාට පුලුවන් ඔයාගේ ගණිත ගැටලුව Scan කරලා නිවැරදි පිලිතුර පියවර එක්කම දෙන්න.එහෙනම් ඔයාම download කරගෙන බලන්නකෝ. ...
Anti Adblock Script For Blogger | Adblock ට තිත Sinhala ITZone ඔන්න මම අද අරන් ආවේ බ්ලොග්/Website කරන අපේ යාලුවන්ට වැදගත් වෙන පොඩි Script එකක් අද Computer එක පාවිච්චි කරන ගොඩක් අය තමන් Internet යන්න පාවිච්චි කරන Browser එකට Adblock කියන extension එක පාවිච්චි කරනවා.ඉතින් මෙකෙන් තොරන් වගේ තියෙන Sites වල Ads අයින් වෙලා තමයි browser එකෙන් Load වෙන්නේ.ඉතින් මේ දේ අපේ Admin කෙනෙක් අමාරුවෙන් Ad එකක් දාලා හොයාගන්න මුදල් වලින් ...
Mobitel වෙතින් 4GB Data නොමිලේ. Sinhala ITZone ඔන්න යාලුවනේ Mobitel එකෙන් ලෝක අන්තර්ජාල දිනය සමරන්න Free Data දෙනවා.ඉතින් ඔයාට කරන්න තියෙන්නේ පහල තියෙන Link එකෙන් ගිහිල්ල game එක Play කරන එක විතරයි. කරන්න වැඩි දෙයක් නෑ Car 2 ක Crash කරගන්නේ නැතුව point එකතු කරගන්න ඔනි.point වලට මේ විදියට තමයි Data දෙන්නේ. එවගේම තමයි Game එක Play කරලා ගන්න Data Double කරගන්නත් පුලුවන් ඔයාගේ යාලුවෝ 10 දෙනෙක් ...
Apple Device වල Storage Clear කරන්න සුපිරි භාන්ඩයක් මෙන්න. Sinhala ITZone ඔයාලා දන්නවනේ ඔනේම phone එකක් Computer එකක් කාලයක් පාවිච්චි කරනකොට cache,Cookies වගේ අනවශ්‍ය දෙවල් වලින් අපේ Storage එකේ එකතු වෙනවා.ඉතින් මේ වගේ අනවශ්‍ය files අපි Clear කරේ නැත්තම් phone එකේ Speed එකට ලොකු බලපැමක් වෙනවා. එවගේම ඔයාගේ Storage එකත් නිකන්ම Full වෙනවා.ඉතින් අපි මාසෙකට සැරයක් වගේ Clearner software එකක් පාවිච්චි කරලා Storage එක Clean කරොත් එක අපේ Phone එකේ කාර්යක්ෂමතාවය ...
Seedr.cc | Torrent Direct Download කරමු. Sinhala ITZone ඔයාලට මතකත් ඇති මම කලිනුත් Torrent Direct Download කරන්න පුලුවන් website එකක් දුන්නා ඉතින් අදත් ඉට වඩා හොද පහසුකම් තියෙන website එකක් තමයි දෙන්න යන්නේ.මේ Site එකේ තියෙන විශේෂ බව ගැන කිව්වොත්· 1. Download කරනකොටpause කරන්න පුලුවන් ඒ කිව්වේ ඔයාට download වෙන file එක නවත්තලා වෙන එකක් Download කරන්න පුලුවන්. 2. ඒ වගේම ඔනිමsize එකක File එකක් download කරන්න පුලුවන් ...
මොකද්ද මේ Airtel Smart Cache Technology කියන්නේ? Sinhala ITZone Airtel එකේ අයියලා මේ දවස්වල කියවන දෙයක් ගැන තමයි මම අද ඔයාලට කියාදෙන්න යන්නේ . ඔයාලා දන්නවනේ ලංකාවේ Internet Service Proviers ලා අතර ලොකු තරගකාරීත්වයක් තියෙනවා තමන්ගේ ග්රාහකයන් සංඛ්‍යාව වැඩි කරන්න ඉතින් Airtel එකේ අය ඒ අරමුණට යන්න හදුන්වා දිපු දෙයක් තමයි මේ.ඉතින් මේ තාක්ෂණය ගැන කතා කරොත් අපි හැමෝම දන්නවා. අපේ Phone එකට Pc එකට Internrt එක හරහා Data ...
ඔයාගේ Computer එකත් Overheat වෙනවද? Sinhala ITZone ඔන්න යාලුවනේ මම අද ඔයාලට අරගෙන ආවේ Computer එකේ උශ්ණත්වය බලාගන්න පුලුවන් Software එකක් මෙකෙන් උශ්ණත්වය විතරක් ම නෙමෙයි Fan Speed එකත් බලගන්න පුලුවන් RPM වලින්.ඔයාගේ Computer එකේ හැම Hardware එකකම උශ්ණත්වය බලන්න මෙ සොෆ්ට් එකෙන් පුලුවන්..ඉතින් ඔයාගේ Computer එකේ Fan එකක් වැඩ නැත්තම් හරි Fan Speed එක අඩු නම් හරි Hardware Damage වෙන්න කලින්ම ඔයාට ඒ ගැන දැනගන්න පුලුවන්.ඔන්න ...
1 වසරේ සිට 11 වසර දක්වා සියලුම පාසල් පෙළපොත් PDF වලින් Download කරමු. Sinhala ITZone අපේ ස්කෝලේ යන නංගිලා මල්ලිලාට වැදගත් වෙන දෙයක් තමයි මම අද අරගෙන ආවේ මේ Site එක ඒ කියන්නේ National Educational Publication Department මේ ආයතනය මගින් තමයි ලංකාවේ පාසල් වලට අවශ්‍ය වන සියලුම පෙලපොත් මුද්‍රණ කරලා බෙදා හරින්නේ ඉතින් අපිට මෙයාලගේ Site එකෙන් එකෙන් ඒ සියලුම පෙලපොත් නොමිලේ භාශා 3 න් ම Pdf ව්දියට Download කරගන්න පහසුකම් දිලා තියෙනවා.සම්පුර්ණ පෙල පොතම ...
ඔයාටම කියලා Mobile Wap Site එකක් නොමිලේ හදාගමු. Sinhala ITZone ඔන්න යාලුවනේ මම අද ඔයාලට කියා දෙන්න යන්නෙ Mobile Phone වලට ගොඩක් ගැලපෙන පොඩි Site එකක් නොමිලේ හදාගන්නේ කොහොමද කියලා. ඔයාල දන්නවනේ Jaysrilanka,sinhanada,shalini lanka වගේ ගොඩක් Wap download Site හදලා තියෙන්නේත් මෙ Online Site එකෙන් ඉතින් මම හිතනවා ඔයාට පොඩි HTML Programming දැනුමකුත් තිබුනොත් හොදයි කියලා. අපට මේ Site එක හදන්න වෙන්නෙ Online මුලින්ම අපි මෙන්න මේ Site එකේ Register ...
World Cyber Attacks Online | ලොව පුරා සිදුවන සයිබර් ප්‍රහාර Online බලමු. Sinhala ITZone ඔයාලා දන්නවා ඇතිනේ Hackers ලා ගැන ඉතින් මේ ගොල්ලන්ගේ වැඩ වලට වෙලාවක් කලාවක් නෑ මම එහෙම කිව්වට එයාලා නියම වෙලාවට තමා වැඩේ දෙන්නේ ඉතින් මෙයලා ලොකේ පුරා කරන වැඩ අද මම ඔයාලට දෙන Map එකෙන් බලාගන්න පුලුවන් මේ Map එක නිර්මාණය කරලා තියෙන්නේ Kaspersky කියන සමාගම මෙයලා මේ Map එක හදන්න එයාලගේ Virus Guard එක පාවිච්චි කරන මිලියන 60 ජනතාවගෙන් ...
අඩු මිලට Domain එකක් ගමු Sinhala ITZone Domain එකක් ගන්න ගියාම අපි ගොඩක් සලකා බලන දෙයක් තමයි මිල කියලා කියන්නේ ඉතින් අද වෙනකොට Domain දෙන ගොඩක් වෙබ් අඩවි තියෙනවා.ඉතින් එයාලා එක එක මිල ගනන් වලට තමයි Domain විකුනන්නේ ඉතින් සමහර වෙබ් අඩවි වලින් අලුතින්ම ගන්නකොට ඉතා සුලු මුදලකුත් Renew නැත්තම් අලුත් කරන්න ගියාම වැඩි මුදලකුත් අය කරනවා. ඉතින් මේක අපිට අවාසියක්. කොහොමද අපිට Renew කරන්න යන මිල ...
ඔයාගේ Samsung Smart Phone Charger එක Originel ද? Sinhala ITZone ඔන්න වැඩි දෙයක් කියන්න යන්නේ නෑ ඔයාලටම බලලා තෙරුම් ගන්න පුලුවන්. පින්තූරය උඩ Click කරලා ලොකු කරලා බලන්න පුලුවන්.
කංඡායුධ ශ්‍රී ලාංකික පරිගණක ක්‍රිඩාව Torrent Dowload Link Sinhala ITZone ශ්‍රීලංකාවේ නිර්මාණය උනු දැවැන්තම පරිගනක ක්‍රිඩාවක් වන කංඡායුධ පරිගණක ක්‍රිඩාව දැන් නිකුත් වෙලා තියෙනවා මේ නිර්මාණය ගැන කිව්වොත් airmac ආයතනය තමයි මේ ක්‍රිඩාව නිර්මාණය කරලා තියෙන්නේ කාවන්තිස්ස රජ සමය කාලේ ලංකාවේ උන සිදුවිම් කිහිපයක් පදනම් කරගෙන තමයි ක්‍රිඩාව ඉදිරියට යන්නේ ඉතින් airmac ආයතනය රු2850.00 මුදලකට මේ ක්‍රිඩාව ලබා දෙන්න තිරනය කලත් පසුව නොමිලේ ලබාදෙන්න තිරනය කරා නමුත් ගොඩක් කට්ටිය Download ...
Adware Remover Tool | ඔයාගේ Web Browser එකත් Slow වෙලාද? Sinhala ITZone මොනවද මේ Adware කියන්නේ?ඔයාගේ browser එකේ විවිද ආකාරයේ Ads පෙන්නන සහ අනවශ්‍ය Downloads සිදුකරන පොඩි File එකක් තමයි adware කියන්නේ.ඉතින් මෙවා ගොඩක් computer වලට එන්නේ software installing ,cracking සහ අනවශ්‍ය වෙලද දැන්විම් Click විම නිසා.ඉතින් මේ වගෙන් තුන හතරක් install උනා කියන්නේ ඔයාගේ Data ටිකට Ram Usage එක වැඩි වෙන්න ප්‍රධාන හෙතුවක් වෙනවා.ඉතින් අද මම දෙන පුන්චි tool එකෙන් පුලුවන් ...
නොමිලේ Business Card එකක් හදාගමුද? Sinhala ITZone ඔන්න මම අද පුන්චි තැග්ගක් තමයි අරගෙන ආවේ ඔයාල දන්නවනේ Business Card ගැන ඉතින් මේ Business Card නොමිලේ Design කරලා Print කරලා ගෙදරටම එවන Service එකක් තමයි මම අද ඔයාලට අදුන්වලා දෙන්නේ කරන්න තියෙන්නේ මෙච්චරයි මුලින්ම Site එකට ගිහින් Register වෙන්න Log In With Facebook දුන්නම Type කර කර දගලන්න ඔනි නෑ.ඉටපස්සේ ඔයාට කැමති Design එකක් තොරලා ඔයාගේ Photo එකක් ...
Audacity Beta | Mp3 එකක කටහඩ අයින් කරමු. Sinhala ITZone ඔන්න ඉතින් අද මම ඔයාලට කියාදෙන්න යන්නේ Mp3 එකක කටහඩ නැත්තම් Voice එක Remove කරන්නේ කොහොමද? කියලා ඉතින් පුන්චි Software එකකින් තමයි මේ සෙල්ලම දාන්න තියෙන්නේ ඔන්න මම පොඩි Video කැල්ලකුත් දැම්ම කට්ටියට බලාගන්න එතකොට ඔයාලට හොදට වැඩේ කරන විදිය මිටර් වෙයි මුලින්ම Software එක Download කරගන්නකෝ…Free Software එකක් හින්දා අව්ලක් නැතුවම පාවිච්චි කරන්න පුලුවන්…Watch Here.. ...
සිංහයා සින්ඩිය Sinhala ITZone ඔන්න මමත් පොඩිවට සින්ඩියක් පටන් ගත්තා අපේ Blog/Website කරන යාලුවන්ට කරන උදව්වක් විදියට ඉතින් ඔයාගේ blog එකත් එකතු කරන්න අමතක කරන්න එපා මතක ඇතුව මට කරන උදව්වක් විදියට සින්ඩියේ Banner එකටත් ඔයාගේ බ්ලොග් එකේ ඉඩක් වෙන් කරන්න. ;) ...
Popcash.net | Popup Ads වලින් ගානක් හොයමු. Sinhala ITZone ඔන්න යාලුවනේ මම අද ඔයාලට කියාදෙන්න හදන්නේ ඔයාගේ Blog/website එකෙන් ගානක් හොයාගන්න පුලුවන් තවත් ක්‍රමයක් ගැන.ඉතින් මේ Site එකේ තියෙන Ad වර්ගය තමයි Popup ads. මොකද්ද මේ Popup Ads කියන්නේ? මෙහෙමයි මෙකෙදි වෙන්නේ ඔයාගේ බ්ලොග් එකට කවුරුහරි ආවාම එයා පාවිච්චි කරන Browser එකෙන් අලුත් Tab එකක් auto Open වෙලා Ad එක Load වෙනවා.ඉතින් මේ වැඩේ වෙන්නේ එක පාරක් විතරයි. ඉතින් ...