World Cyber Attacks Online | ලොව පුරා සිදුවන සයිබර් ප්‍රහාර Online බලමු.


ඔයාලා දන්නවා ඇතිනේ Hackers ලා ගැන ඉතින් මේ ගොල්ලන්ගේ වැඩ වලට වෙලාවක් කලාවක් නෑ මම එහෙම කිව්වට එයාලා නියම වෙලාවට  තමා වැඩේ දෙන්නේ ඉතින් මෙයලා ලොකේ පුරා කරන වැඩ අද මම ඔයාලට දෙන Map එකෙන් බලාගන්න පුලුවන් මේ Map එක නිර්මාණය කරලා තියෙන්නේ Kaspersky කියන සමාගම මෙයලා මේ Map එක හදන්න එයාලගේ Virus Guard එක පාවිච්චි කරන මිලියන 60 ජනතාවගෙන් සේවය ලබාගෙන තියෙනවා.ඒ වගේම තමයි මේ Maps බලන්න නම් ඔයාගේ Pc එකේ Flash Player එක Install කරලා තියෙන්න ඔනි හොදේ.








Post a Comment

2 Comments