ඔන්න යාලුවනේ Mobitel එකෙන් ලෝක අන්තර්ජාල දිනය සමරන්න
Free Data දෙනවා.ඉතින් ඔයාට කරන්න තියෙන්නේ පහල තියෙන Link එකෙන් ගිහිල්ල game එක
Play කරන එක විතරයි. කරන්න වැඩි දෙයක් නෑ Car 2 ක Crash කරගන්නේ නැතුව point එකතු කරගන්න
ඔනි.point වලට මේ විදියට තමයි Data දෙන්නේ.
එවගේම තමයි Game එක Play කරලා ගන්න Data Double කරගන්නත්
පුලුවන් ඔයාගේ යාලුවෝ 10 දෙනෙක් Game එකට ගෙන්නුවොත්.
එක කරන්න හරිම ලෙසි යට තියෙන
Link එක යාලුවන්ට Text,Share කරන්න ඔයාගේ Link එකෙන් 10ක් ආවොත් ඔයාගේ Data Double
කරලා පැය 48න් ගන්නත් පුලුවන්.ඔන්න එහෙනම් මම යනවා.අවුලක් උනොත් Comment දාන්න.
1 Comments
එල
ReplyDelete