මොනවද මේ Adware
කියන්නේ?
ඔයාගේ browser එකේ විවිද
ආකාරයේ Ads පෙන්නන සහ අනවශ්‍ය Downloads සිදුකරන පොඩි File එකක් තමයි adware කියන්නේ.
ඉතින් මෙවා ගොඩක්
computer වලට එන්නේ software installing ,cracking සහ අනවශ්‍ය වෙලද දැන්විම් Click
විම නිසා.ඉතින් මේ වගෙන් තුන හතරක් install උනා කියන්නේ ඔයාගේ Data ටිකට Ram Usage
එක වැඩි වෙන්න ප්‍රධාන හෙතුවක් වෙනවා.
ඉතින් අද මම දෙන පුන්චි
tool එකෙන් පුලුවන් මේ Adware ලෙසියෙන් ම අයින් කරගන්න. Protable software එකක් නිසා
install කරන්න ඔනිත් නෑ. Open කරලා scan කරන්න විතරයි තියෙන්නේ.
0 Comments