Audacity Beta | Mp3 එකක කටහඩ අයින් කරමු.


ඔන්න ඉතින් අද මම ඔයාලට කියාදෙන්න යන්නේ  Mp3 එකක කටහඩ නැත්තම් Voice එක Remove කරන්නේ කොහොමද? කියලා  ඉතින් පුන්චි Software එකකින් තමයි මේ සෙල්ලම දාන්න තියෙන්නේ ඔන්න මම පොඩි Video කැල්ලකුත් දැම්ම කට්ටියට බලාගන්න එතකොට ඔයාලට හොදට වැඩේ කරන විදිය මිටර් වෙයි මුලින්ම Software එක Download කරගන්නකෝ…Free Software එකක් හින්දා අව්ලක් නැතුවම පාවිච්චි කරන්න පුලුවන්…





Watch Here..


Post a Comment

0 Comments