මුකුත්ම නොදන්න අයියෝ සිරිසේන අසම්මතයා | Jamis Banda's Blog වසර 2016 සඳහා ජනාධිපතිතුමාගේ ගීතයක් යැයි කියමින් එතුමාගේ අවසරකින් හෝ දැනුවත්කමකින් තොරව යම් පිරිසක් විසින් සමාජජාලා වල ගීතයක් ප්‍රචාරය කොට තිබේ – ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් පහත සඳහන් කතාව මම කුඩා කල පුවත්පතක කියවූ විහිලු කතාවකි. මේ කතාව සහ වර්තමාන ලංකාව් තත්වය අතර ඛේදජනක සම්බන්ධයක් ඇතැයි යමෙක් සිතනවානම් ඒ සිතිවිල්ල නිවැරදි නොවේ. මෙය නිකම්ම නිකම් කතාවක් පමණි. මේක ඉස්කෝලෙක ...
බඩුවක්..වේසියක්..ගණිකාවක්.. අසම්මතයා | Jamis Banda's Blog “මචන් අපේ අමිලයා ශානිකා එක්ක යාලුවෙලා. ඕකි කොල්ලො දෙතුන් දෙනෙක් එක්ක යාලු වෙලා අතින් අත ගිය එකියක්. ඕකි කඩාගෙන ඉන්නෙ ශුවර්. අමිලයට පිස්සුද බන් ඔය වගෙ බඩුවක් එක්ක යාලු වෙන්න?” කාලයකට කලින් ඇහිච්ච කතාවක්. බඩුව, වේසි, ගණිකාව.. මේ වචන පාවිච්චි කරල නැති කෙනෙක් මේ සටහන කියවන අය අතර නැහැයි කියල ඔට්ටුවක් උනත් අල්ලන්න බැරි කමක් නැහැ. ලේ, ඇට, මස්, ...
තිත්ත කෝපි සහ ඇත්ත ආදරේ ? අසම්මතයා | Jamis Banda's Blog “ඔයා ඇත්තටම මට ආදරේද?” ඇය මගෙන් අහනවා. ඇය බලාපොරොත්තු වෙන පිළිතුර මම දන්න නිසා ඒ පිළිතුරෙන් මම ඇයව සනසනවා “ඔව්, මම ඔයාට ඇත්තටම ආදරෙයි” ඇය මඳ සිනහවක් නඟමින් මට තුරුළු වෙනවා. මම ඇයට ආදරෙයි. ඇය ගැන මගේ හිතේ තියෙන හැඟීමට ආදරය කියල කියන්න මම කැමතියි. ඒත්, මොකක්ද මේ ඇත්තම ආදරය? බොරු ආදරය කියල එකකුත් තියෙනවද? බොරුවක් නම්, ඒක ආදරය වෙනවද? ...
සමාජජාලා සහ කුණුහරප අසම්මතයා | Jamis Banda's Blog මුහුණු පොත සහ බ්ලොග් අවකාශය ඇතුලු සමාජජාලා වලදී ඇතිවන සංවාද සහ කතිකාවත් ටයි කෝට් දමාගත් මහත්වරුන් ඒසී කල කාමර වල සිට කරනා සංවාද වලට සමාන විය යුතු නැත. මන්ද, සමාජ ජාලා වල කෙරෙන සංවාද වල වටිනාකම රැඳී තිබෙන්නේ එහි ඇතිවන සංවාද ඒසී කාමර වල ටයි කෝට් සම්ප්‍රදායෙන් වෙනස් වනතාක් නිසාය. අව්‍යාජ බව, අවංක බව, සෘජු අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව, සාපේක්ෂව ...
බලහත්කාරයෙන් කරකාර බැන්දවීම අසම්මතයා | Jamis Banda's Blog “මගේ අම්මලා මුළු ජීවිත කාලෙම කිව්වෙ අඳුරන්නෙ නැති පිරිමි එක්ක කතාකරන්නවත් එපා කියල. එහෙම කිව්ව ඒගොල්ලොම දැන් කියනව අඳුරන්නෙ නැති මිනිහෙක්ව කසාද බැඳලා ජීවිත කාලයම ඒ මිනිහා එක්ක ඉන්න කියල” කාලෙකට කලින් කොහෙන්දෝ දැකලා ඔලුවේ හිරවුන කතාවක්. මේ කතාවේ එළිපිට නොකියන කෑල්ල තමයි, “දුවේ මොන දහන් ගෑටේ දාලා හරි ඔය කකුල් දෙක මැද්දේ අහවල් එක අස්සේ තියෙන හම් කෑල්ල ...
කන්‍යාභාවය, පතිවත, ලිංගික ඊර්ෂ්‍යාව අසම්මතයා | Jamis Banda's Blog කන්‍යාභාවය “පිරිමින්ගෙන් බේරාගෙන පිරිමින්ටම පුදන ලෝකයේ උතුම් තෑග්ග කන්‍යාභාවයයි.” කාන්තාව/කාන්තා ශරීරය කියන්නේ පිරිමියෙක්ට හෝ වෙනත් කෙනෙක්ට පුදන්න තියෙන තෑග්ගක් නම්, බඩුවක් නම් කතාව සත්‍ය විය හැක. තමා යනු තවත් කෙනෙක්ට පූජා කල හැකි තෑග්ගක් හෝ බඩුවක් කියලා හිතන කාන්තාවන් තමාව වෙනත් කෙනෙක්ට පූජා කරගන්න. තමා ආදරය කරන කෙනා තමාව සතුටු කිරීමට සිටින තමාට අයත් බඩුවක්ය, තමා සතුවිය යුතු දේපලක්ය කියලා ...
මචන් දැන්වත් ඉස්කෝලෙන් අවුට් වෙයන්..! අසම්මතයා | Jamis Banda's Blog සයිබර් අවකාශය ආගමිකත්වය, ජාතිවාදය, වැනි ගෝත්‍රික සංකල්ප වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ මෙන්ම එම සංකල්ප දැඩිව විවේචනය කරන රැඩිකල් මතදාරීන්ගේ තෝතැන්නක්. ඒත් මේ සමහර රැඩිකල් මතදාරීන්ගේ මතවාද වල තාප්පයටම කෙළ වෙලා පොලු ගැලවිලා යන යෝකර් එක විදිහට බණ්ඩා දකින්නේ ඔවුන්ගේ ලේ වල දුවන දැඩි පාසල් වාදය. බණ්ඩාට ඉන්නවා කොළඹ හතේ මහ විසල් පාසලක ඉගෙන ගත්තු ද්‍රවිඩ මිතුරෙක්. මේ මිත්‍රයා රටේ වගේම ...
ටැබූ සබ්ජෙක්ට්ස් වෙත… අසම්මතයා | Jamis Banda's Blog දක්ෂතාවය යනු එකකි. තවෙකෙක්ට ඊර්ෂ්‍යා කිරීම යනු එකකි. අද්විතීයත්වය යනු එකකි. තවෙකෙක්ගේ සාර්ථකත්වය නොරිස්සීම තවත් එකකි. අසමසම වීම යනු එකකි. තවකෙක් ගේ වෙනස් අදහස් දරා ගැනීමට නොහැකි බව තවත් එකකි. අසාහය වීම යනු එකකි. විවේචන ඉදිරියේ මාන්නයෙන් ඔලුව ඉදිමුවා ගත් උද්දච්ඡ බක පණ්ඩිතයකු සේ හැසිරීම තවත් එකකි. ඕනම අයකුගේ දක්ෂතාවය ඇගයීමට අප පසුබට නොවන්නේ අප තුළ කුහකත්වයක් නොමැති නිසාද ...
අපේ කථාව අසම්මතයා | Jamis Banda's Blog “ජීවත් වීම යනු” කුමක්ද… “ජීවත් වන්නේ” කුමකටද… වත්පොතේ මිතුරෙක් ප්‍රශ්නයක් අහනවා. ජීවිතය එක්ක හැමදාම ඔට්ටු වෙන මිනිස්සු විදියට අපි හැමෝටම මේ ප්‍රශ්නයට දෙන්න මොකක් හරි උත්තරයක් ඇති. ඔය ප්‍රශ්නයට, මගේ උත්තරය මොකක්ද? ලෝකයේ අපි අහන දකින දේවල් ගැන.. අහන දකින මිනිස්සු ගැන උනන්දු වෙන අපි.. කල්පනා කරන අපි..අපි ගැනම..අපේ ජීවිත ගැනම හිතල බලල තියෙනවද උඳේ ඉඳල රෑ නිදි ඇඳට ...
අබිලිංවාහිනියේ පාදඩ මාධ්‍ය කලාව අසම්මතයා | Jamis Banda's Blog කෝපි කඩේ අබිලිං ගේ විනෝදාංශය අහු මුළු වලට මුවා වී අනෙක් ගැමියන්ගේ ඕපාදූප සහ වැරදි හාරා අවුස්සමින් ඒවා තැනින් තැන පැතිරවීමය. අබිලිංට වෙනත් කෙනෙකුගේ පුද්ගලිකත්වය ගැන අවබෝධයක් නැත. වෙනත් කෙනෙකුගේ ජීවිතය තුළට තමන්ට ඇතුළු වීමට ඇති අයිතිය සහ එහි සීමා පිළිබඳ දැනුමක් නැත. මනුෂ්‍යයෙකු වශයෙන් යහපත් සමාජයක් උදෙසා ඔහුගේ භූමිකාව ගැන අවබෝධයක් නැත. ඔහු දන්නා එකම දේ මිනිස්සුන්ගේ පුද්ගලිකත්වය ...
අපි දෙන්නගෙ ආලේ.. කුස්සිය මුල්ලේ.. අසම්මතයා | Jamis Banda's Blog කරුමෙකටද කොහෙද හම්බුන යාලුවෙක් ඉන්නවා. මූ යාලුවෙක් කිව්වට උගෙයි මගෙයි අතර තියෙන්නේ ‘ඉට්ස් කම්ප්ලිකේටඩ්’ මට්ටමේ යාලුකමක්. මමයි ඌව ඇත්තට හම්බෙලා නෑ. දැකලා නැහැ. පෙනුම මොන වගේද කියලා දන්නේ නෑ. කොටින්ම උගේ ඇත්ත නමවත් දන්නෙ නෑ. මේක මේ විසි එක්වන සියවසේ යාලුකමක්. අන්තර්ජාතික…නෙමේ.. අන්තර්ජාල යාලුකමක්. කවදාවත් හම්බෙලා නැති, කවදාවත් හම්බවෙන්නෙත් නැති ඌ මගේ බොක්කක්. නිකම්ම නිකන් බොක්කක් නෙමෙයි බුදුම බුදු බොක්කක්. හැමදාම ...
ආදරයේ උරචක්‍රමාලය අසම්මතයා | Jamis Banda's Blog අපට තියෙන්නේ ආදරය නිසා විනාශ වෙන, වෛරය නිසා රැකෙන සංස්කෘතියක්ය. අප ජීවත් වන්නේ ආදරයට වැටකඩොළු නොදමා සංස්කෘතිය ආරක්ෂා කර ගන්නට බැරි බව සිතනා සමාජයකය. ආදරය කිරීමෙන් විනාශ වී යා හැකි සදාචාරයක් රැකීමට නිසා ආදරයේ බෙල්ල මුලින්ම කපලා යන්නට උරචක්රමාලයක් සංස්කෘතිය විසින්ම පළඳා ඇත්තේ ඒ නිසාය. සංස්කෘතිය විසින් ආදරයට ඒ උරචක්‍රමාලය දමන්නේ ආදරයේ උපන්ගෙයි සිටමය. ඒ මිනිස් සිතකට දැනෙනා ආදරය ප්‍රකාශ ...
ඇයි? අසම්මතයා | Jamis Banda's Blog “මට ම මයි වෙන්නෙ” අපේ ජීවිත කාලයේ කී පාරක් නම් අපට ඒ විදිහට හිතිලා ඇද්ද? ඇයි මටම මෙහෙම වෙන්නෙ? කොච්චර හොඳ කලත් වැඩක් නෑ.. හොඳ මිනිස්සුන්ට මයි නරක දේවල් වෙන්නෙ.. හොඳ දේවල් වෙන්න ඕන හොඳ මිනිස්සුන්ටනෙ. නරක දේවල් කාටහරි වෙනවා නම්, එහෙම වෙන්න ඕන නරක අයටනෙ. එහෙම නෙමේද? අපි හැමෝම හිතන්න පුරුදු වෙලා තියෙන්නෙ අපිට වෙනවා නම් වෙන්න ඕන හොඳ ...
මාර්ක් සකර්බර්ග් ගේ බල්ලා අසම්මතයා | Jamis Banda's Blog මේ ඉන්නේ බීස්ට්… බීස්ට් කියන්නේ මාර්ක් සකර්බර්ගේ බල්ලා බීස්ට්ට ෆේස් බුක් එකේ ෆෑන් පේජ් එකක් තියෙනවා ඒකේ මිලියන 2කට වඩා ෆෑන්ස්ලා ඉන්නවා බිස්ට්ව මාර්ක්ගේ නෝනා ශැම්පූ දාලා නාවනවා බූල් බූල් පනාවෙන් පීරනවා… ඒ ශැම්පු දාන හැටි ෆොටෝ අරන් ඒවා ෆේස් බුක් දානවා පනාවෙන් පීරන හැටි ෆොටෝ අරන් ඒවත් දානවා.. ඒ ෆොටෝ දකින ලෝකෙ වටේ මිනිස්සු කමෙන්ට් හාර පන්දාහ දානවා ලයික් ...
කලාකරුවා සමාජය ඉදිරියේ කිච වීම අසම්මතයා | Jamis Banda's Blog “කලාකාරයෝ කියන්නේ හරිම සංවේදී මිනිස්සු” කලාකරුවන් ඔවුන්ව හඳුන්වාගන්නේ එහෙමයි. අපි කලාව විකුණනෙ නෑ, මම කලාව කරන්නේ මුදලට නෙමේ, කලාව විකුණලා බඩගෝස්තරය රැකගන්න හදන්න එපා ඒ කලාව ගැන කතා කරද්දි ඔවුන් කියන කතා.. ගොඩක් කලාකරුවෝ තමාව හඳුන්වාගන්න කැමති එහෙම. සමාජය ඉස්සරහා තමාගේ ඉමේජ් එක හදාගන්න කැමති එහෙම. ඔවුන් කැමතියි තමන් සමාන්‍යය මිනිස්සුන්ගෙන් වෙනස් ‘අමුතුම’ මිනිස්සුන් කණ්ඩායමක් විදියට හඳුන්වගන්න. තමාගේ වෘතිය ...
සහකාරියක් අවශ්‍ය වී තිබේ… (මංගල දැන්වීමක් නොවේ) අසම්මතයා | Jamis Banda's Blog තම අනන්‍යතාවය සමාජයෙන් සහ සංස්කෘතියෙන් ලබා දුන් කූඩුවලට සිර නොකල, සිය නිදහස, තීරණ, ජීවිතය; පුරුෂාධිපත්‍ය හෝ සිය මාපියන් හෝ වෙනයම් අධිකාරි බලයකට යටත් කිරීමට සූදානම් නැති, කුහක වූ සමාජයෙන් තමාට ලබා දෙන චරිත සහතිකය ගැන සිතමින් ජීවිතය ගත නොකරන, අන් අයව සතුටු කිරීමට සහ අන් අයගේ ඇගයීම් වලින් සමත් වීම අරමුණු කරගෙන දිනපතා උදේට නැගිටින්නේ නැති, තමාගේ සහකරුවාගේ ජීවිතයට ...
මම අද ඩයිට් අනේ..? අසම්මතයා | Jamis Banda's Blog “මම අද ඩයට් අනේ.. වැඩිය මුකුත් කන්නෙ නෑ.. දවල්ට චූට්ටක් කාලා, රෑට මුකුත්ම නොකා නිදාගන්නවා.. ඇඟ හදාගන්න ඕනි අනේ. ෆිගර් එක ලස්සනට තියා ගන්න ඕනෙනේ..” ඕනම කෙනෙක් ව්‍යායාම් කරනවා නම් ඒක නිරෝගී සෞඛ්‍යයක් පවත්වාගෙන යන්න ඉතාම හොඳ දෙයක්. කෑම පාලනය කරන එකත් හොඳ දෙයක්. ඒත් කෙට්ටු වෙන්න කියල නොකා ඉන්නව නම් අන්තිමට නවතින්නේ නැති ප්‍රශ්න ඇති වෙලා. යහපත් ශරීරයක් හදාගන්න ...
බුදුන් මැරීම අසම්මතයා | Jamis Banda's Blog “ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැලකෙන සංකේතාත්මක ප්‍රකාශයකි. නොයෙක් පුද්ගලයින් වෙනස් ආකාරයෙන් අර්ථ දැක්වුවද, මගේ අදහස අනුව මින් කියවෙන්නේ විමුක්තිය සොයා යන ගමනේ අතර මඟ බුදුන් නැමති ප්‍රතිරූපය ඔබට හමුවුනොත්, තමාගේ ගමනට බාධාවක් කර නොගෙන එයද අත හැර දැමිය යුතු බවය. “If You Meet ...
බින්දා නෙමේ යකෝ බිඳුනා.. අසම්මතයා | Jamis Banda's Blog අත්වැරදීමකින් මගේ ප්‍රියම්භිකාවිය අතින් බ්ලෙන්ඩර් එක වැටිලා ඒකට සොරි ඩොට් කොම් වුනා මේ දැන්. මේ මනුස්සයාට තේරෙන්නේ නෑ කොච්චර කිව්වත් ගනන් ගන්න එපා කියලා. මම කිව්වේ මෙච්චරයි. “බ්ලෙන්ඩර් එකක් අලුතෙන් ගන්න පුලුවන්. ඔයා අප්සට් එකේ ඉන්න මේ මොහොත ආයේ ගන්න බෑ. අත්වැරදීමක් නේ වුනේ. ගනන් ගන්න එපා. අපි අලුත් එකක් ගමු” සකසුරුවම් විදිහට, අරපරිස්සමින් වැඩකරන, වියදම් කරනවාට වඩා ඉතිරිකරන ජාතියේ ...
බල්ලා කරන්න ඕන දේ බූරුවා කිරීම අසම්මතයා | Jamis Banda's Blog භික්ෂූන්ගේ ක්‍රියාපටිපාටිය පාලනය කිරීමට නීති ! බිස්නස් බෑ, ගුරුකම් බෑ, වාහන පදවන්න බෑ ! ඒ විතරක් නෙමේ ; ප්‍රසිද්ධ ස්ථාන වල භික්ෂූන්ට අකැප අයුරින් හැසිරෙන එක, භික්ෂු විනයට පටහැනි විදියට හැසිරෙන එක, දඬුවම් ලැබිය හැකි වැරදි කරන්න යනවලු. එක පැත්තකින්, අපේ රටේ ව්‍යවස්ථාවට අනුව බෞද්ධාගම රකින්න ආණ්ඩුව බැඳිල ඉන්නව. ඒ අනුව ගත්තම බෞද්ධාගම පරිහානියට පත් කරන අයවලුන්ට, බෞද්ධ නායකයන්ය කියාගෙන ...