Turn of Mind by Alice LaPlante තනි තරුව (Thani Tharuwa) අල්සයිමර් රෝගය (Alzheimer's disease) පිළිබඳව ඔබ අසා ඇතුවාට සැකයක් නැහැ. මොළයේ සෛල මියයාම නිසා ඇතිවන රෝග තත්ත්වයක් ලෙසයි එය සැලකන්නේ. ඩිමෙන්ෂියාවට ප්‍රධානම හේතුව විදිහට ගැනෙනවා. මෙහිදී මොළයේ සෛල මියයාම නිසා ක්‍රම ක්‍රමයෙන් රෝගියාගේ මතකය අහිමිවීම සහ පාලනයෙන් තොර වීම නිසා අල්සයිමර් රෝගියෙකුට ස්වාධීනව ජීවත් වීම අපහසු වෙනවා. සාමාන්‍යයෙන් ඔවුන්ට දීර්ඝ ආයු කාලයක් අපේක්ෂා කෙරෙන්නේ නැහැ. මේ කතාව ලියැවී ඇත්තේ අල්සයිමර් ...
The perils of being moderately famous by Soha Ali Khan තනි තරුව (Thani Tharuwa) මේක නම් මම ටික කාලෙකට කලින් කියවපු පොතක්. නමුත් ඒ ගැන සමූහයට ලියන්න වෙලාවක් ලැබුණෙ නැති බව මතක් වුණා.හින්දි සිනමාව ගැන උනන්දුවක් දක්වන අයත් රසිකයොත් සොහා අලී ඛාන් කාගේ කවුද කියලා දන්නවනේ.ඇය එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වුණු නිළියක් වන ශර්මිලා තාගෝර් සහ දක්ෂ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක/හිටපු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මන්සූර් අලී ඛාන් පතාඋඩිගේ දියණියක්. සයිෆ් අලී ඛාන් ඇගේ සහෝදරයා.මේ ...
The God of small things - Arundhati Roy තනි තරුව (Thani Tharuwa) රසවත් පොතක් හම්බවුණාම එක හුස්මට කියවනවද නැත්නම් හිමින් හිමින් හැම වචනයක්ම රස විඳ විඳ කියවනවද?මේක හැම වචනයක්ම රස විඳ විඳ කියවන්න පුළුවන් පොතක්. ඒ ලියවිල්ල හරියට චිත්‍රපටයක් බලනවා වගේ, මවාගන්න කලින් රූප මැවෙන.The God of small things, අරුන්දතී රෝයිගේ ප්‍රථම නවකතාව. පොත ලියන්න පටන් අරන් තියෙන්නේ 1992, අවුරුදු 4ක් ගත කරලා (පොතටම කාලය ගෙව්වා ද දන්නේ නෑ හැබැයි) 1996 පොත ...
Mafia Queens of Mumbai by S. Hussain Zaidi with Jane Borges තනි තරුව (Thani Tharuwa) අපේ අසල්වැසි ඉන්දියාව, පාතාලය ආකර්ෂණීය තැනක් කරපු රටවල් අතරින් එකක්. බොලිවුඩ් නිර්මාණ බොහොමයක් තියෙන්නේ ඉන්දියානු පාතාලයේ විකසනය ගැන. අපි අහලා තියෙනවා හුගාක් පාතාල නායකයන් ගැන. ඒත් දන්නවද පාතාල නායිකාවන් ගැන?මේ පොත මං කියෙව්වේ දැනට ටික කාලෙකට කලින්. නමුත් සමූහය එක්ක අදහසක් බෙදාගන්න බැරිවුණ නිසා නිරෝධායන කාලයෙන් ප්‍රයෝජනයක් ගන්න හිතුවා.ප්‍රවීණ ඉන්දීය මාධ්‍යවේදියෙක් වෙන Zaidi මේ පොත පළ කරලා තියෙන්නේ ඉන්දියානු පාතාලය ...
Pablo Escobar - My father by Juan Pablo Escobar තනි තරුව (Thani Tharuwa) 1949 දෙසැම්බර් 1දා කොළොම්බියාවේදි උපන් Pablo Escobar කොළොම්බියාවේ සිටි මත්කුඩු ජාවාරමේ මහමොළකරුවෙක්, අතිශය සාර්ථක ව්‍යාපාරිකයෙක් නැත්නම් කොළොම්බියානු කුඩු රජෙක් හැටියටයි සැලකෙන්නේ. 1993 දෙසැම්බර් 2දා ඝාතනයට ලක්වූ පැබ්ලෝගේ එතෙක් ගණනය කරන ලද වත්කම (1993දී) ඩොලර් මිලියන 30කට ආසන්න වූ බව සඳහන්. ප්‍රසිද්ධ රූපවාහිනී කතා මාලාවක් වන Narcos පැබ්ලෝගේ චරිතය වටා ගෙතුණක්.මේ පොත පැබ්ලෝගේ පුත්‍රයා විසින් තම පියාණෝ පිළිබඳව ලියැවූවක්. පැබ්ලෝ මත්කුඩු ...
Confessions of an Economic Hit Man by John Perkins තනි තරුව (Thani Tharuwa) ආර්ථික විද්‍යා විශේෂඥයෙක්ගේ ස්වරූපය දරමින් එක්සත් ජනපදයේ ගෝලීය අධිරාජ්‍යය ගොඩ නැංවීමට කටයුතු කළ ආකාරය පිළිබඳ ස්වයං පාපොච්චාරණයක් හැටියටයි ඔහු මේ පොත ලියා තිබෙන්නේ. ඉන්දුනීසියාව, වියට්නාමය, ඉක්වදෝරය, පැනමාව, පේරු, චිලී, සවුදි අරාබිය, ඉරානය, ඉරාකය ආදී වශයෙන් රටවල් ගණනාවක රහසිගතව ක්‍රියාත්මක වූ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කරන ලද මෙහෙයුම්වලදී ඔහු ලද අත්දැකීම් අදාල තහවුරු කිරීම් සහිතව ලේඛකයා විසින් ලියා තිබෙනවා. කාලයක් තිස්සේ ලෝක ...
කොටි දියණියකගේ පාපෝච්චාරණය (Tamil Tigress by Niromi de Soyza) - පරිවර්තනය සුනිලා විජේසිංහ තනි තරුව (Thani Tharuwa) සටහනනිරෝධායන කාලයේ උපරිම ප්‍රයෝජන ගනිමින් පොත් කිහිපයක්ම කියවා ඉවර කරන්න අවස්ථාව ලැබුණා. පොත් කියවන අය සමූහයේ පළ කල සටහන් කීපයක් බ්ලොග් එකේත් පළ කරන්න හිතුවා.මේ අදහස ලබාදුන් මනෝරම වීරසිංහට ස්තූතියි
Amunhotep සහ කොරෝනා තනි තරුව (Thani Tharuwa) ක්‍රිස්තු පූර්ව 13වන සියවසේදී ඊජිප්තුවේ රාජ්‍යත්වයට පත්වන Amunhotep (Amunhotep IV), Amunhotep the Magnificent (Amunhotep III) සහ ඔහුගේ අග මෙහෙසිය වූ Tiyeගේ පුත්‍රයෙක්. පිය රජතුමා මහත් වෑයමක් දරා අසල්වැසි රාජ්‍යයන්ද ඊජිප්තුවට ඈඳා ගත්තාට මේ Amunhotep කුමාරයා සේනා සංවිධානයේවත් යුධ ශිල්පයේවත් උනන්දුවක් නැති, අවුරුදු 2000ක් ඊජිප්තු වැසියන් ඇදහූ Amun නම් ප්‍රධාන දෙවියා ප්රමුඛ දේව මණ්ඩලයම වළලා දමා Aten හෙවත් සූර්යයා නැමදීමේ නව ...
දියකිරීම තනි තරුව (Thani Tharuwa) මම මගේ විරහවමධු බඳුනක ගිල්වීමිපුරුෂ ප්‍රේමයක් මෙන් නොවකොන්දේසි විරහිතවඑය මා වැළඳ ගති
දුෂ්කර ක්‍රියා තනි තරුව (Thani Tharuwa) මා තුළ ඔබ නොදන්නායමෙකු වෙයිඔබ ඈ නොහඳුනයි නමුත් ඈ ඉවසිය නොහැකි දුෂ්කර ක්‍රියාවක් බව මට නොසිතෙයි
ඒකපාර්ශ්වික ප්‍රේමය තනි තරුව (Thani Tharuwa) ඒකපාර්ශ්වික ප්රේමයඇතැම්විට,ද්විපාර්ශ්වික ප්‍රේමයට වඩාසුන්දරය,පවිත්‍රය,රිදුම් දෙන මිහිරක්ය!