පාරමිතාවෙන් යලි උපදින... බැස යන්නද ජීවන පිය ගැට පෙළ... කටුසු හදවත සමන් මල් පැතු දිවිය අබියස පිපුණ කඩුපුල සුවඳ නැතිමුත් පෙතිමතත් ලේ තිබුනා මල වට රොන් සොයන සමනලුන් සිටියත් මලේ කටු මත පටලැවුනු තටු දරා නෙක නෙක පාට මැවුනත් පැන් වඩන්නට පිරිකරක් නැති හිතක් එක්කලා කෙලෙස ඉන්නෙම් ඇඹරිලාගිය ඉඳුසරක් මත නුඹ තැනුව පා ලකුණු ඉවකර ගතු කියනවා සුළඟ තාමත් පිපෙන්නට පෙර නෙලා ගත්තට නිබ්බුතා පද කියපු සියොතුන් ගොළුකරපු උන සන්නිපාතෙට කෝඳුරුවෝ ...
බාඳුරා කටුසු හදවත අහස සඳ තරු හිරුත් පසකින් සිතුවිළිත් ඇත පැටලිලාසිතේ දිය රළ රළපනාවේ වැදී පෙනකැටි විසිරිලාකණ කෙකිනියකගේ ඇසේ කඳුලින් කුමුදු මල් පෙති මැලවිලාරැඳෙනු බැරි දුක් වාන් දැමුවා නෙත් සොරොවුවෙන් පිටවෙලාහීන මවමින් කඳුත් පරයා දුකක් ගැන නොසිතුව නිසාහිතත් මෙලෙසින් ගතුකියයි අද නොතිබ්බට පොළවේ දෙපාආදරය නොහඳුනන හිතකින් ලැබුන ආලයේ ගිනි කකාලිහිනියොත් ගොලුවුනා රැයෙහිම උලලේනි ගී සුබ නිසානටුව මත කටු සිහිනොගෙන මල සිඹින්නට සිතුවත් එදාකටු ...
මගේ ආදර යස්සනී කටුසු හදවත මතකයිද ඒ කාලේ....වෙලාවක් කලාවක් කිසිවිටක නොම තිබුනනුඹට රිසි හැමවෙලේ මන පුරා නුඹ රැඟුවඒ රැඟුම් දරණුබැරි සිතක් කවි පද බැන්ඳකියවමින් ඒ කවිත් ලිවුවේ කාටද ඇසුවමතකයිද ඒ කාලේ....මා වෙතට කිසිදිනක එන්නේම නෑ කියපුයන්න හැදු විට පිටව පරලවී මට බැනපුජීවිතය වී මගේ දිවිය විසිතුරු කරපුගෙවෙන හැම තප්පරෙම මට තුරුලු වී හිටපුමතකයිද ඊයේ ඔබ....අසන්නට දෙයක් ඇත තරහවෙනු බෑ හොඳදතරහාවුනොතින් ඔන්න මරනවා හපලා මමලියපු හැම ...
වෙලා මගේ හිත සිනාවකින් තව හිනාවියන් කලු... හිනාවියන්. කටුසු හදවත හුඟ කලකින් ආදරයක් ...කුළුණු බවක්... නොදැකපු හිත හරි යයියයි.... බැමිණිතියාසාය කාලේ රජරට මහා පොළොව වගේ.... නුඹ... කොච්චර වත්කෙරුවත් අද ආදරයේ නිල් දියවර; උරාගන්නවා පතුලට තෙත පැල්ලමකුත් නැතුවම..... තවමත් හයියයි මතුපිට පැලුන කැඩුන තැන් හැමතැන.... නුඹේ ආදරෙන් පෑදුන සිත උල්පත් මතුවුනාට ඉනුවේ නෑ දැනෙන්න එය දන්නවා මම එය හොඳටම.......... දුකක් දැනෙනවා ඇති නුඹටත්; ඒත්... පසුපස හැරිලා බැලුවිට නුඹ ඉන්නවා තවමත් ලඟ.... ...
ලේ නහර ඇට මිඳුලු විනිවිද රිදුම්දෙන හැඟුමක්ද ප්‍රේමය...... කටුසු හදවත මේක ඉවරවෙන්න ඕනේ මේ විදිහටමද?දන්නේ නෑ... ඒත් ඉවරවෙන්න ලියවිලා තිබුනේ මේ විදිහට වෙන්න ඇතිනෑ... මේ විදිහට නෙමෙයි.... එක්කෝ අපිට වැරදුනා, නැත්තම් අපි වරද්දගත්තාඇයි එහෙම කියන්නේ?මම ආස නෑ මේක මෙහෙම ඉවරවෙනවටහැම දෙයක්ම අපි කැමතිවිදිහට ඉවරකරන්න අපිට බෑනේමම දන්නවා ඒක. මේ කතාව පටන්ගනිද්දිම ඉවරවෙන්නේ මේ විදිහට කියලත් මම දැනගන හිටියා.ඒත් මේක තවටිකක් ලස්සනවෙන්න තිබුනා , මීට වඩා දුක අඩුවෙන විදිහට..දුක අඩුවෙන විදිහට....? ...
නිවන කටුසු හදවත මහල්ලෙක්, ලෙඩෙක්, මළකඳක්, පැවදිරුවක් කළකිරෙනවද? කළකිරුනද? කෝටුවුන අත්පා ය සිතේ හයියෙන් සැලෙන දරුපැටවු කුසගින්න නිවාඩුව උදුරුවන කම්හලට මහමගට ජීවිතය සින්නවෙන දිවියෙ සිරකරුවෙලා හොයමු තව නිර්වාන කුණුකඳුත් හිසමත්තේ සුවඳ සිත පිනායන වැලලිච්ච එවුන් ගැන එකෙක් නැත සිහිකරන මැයි රැලිය පුරවාපු ඔලු ගෙඩිම නිති ගණින රටට මොන රෙද්දටද වෙසඟේ නැගි සඳපාන පඳුරකට ගැහුවොතින් ඇමතිලා වීසිවෙන කන්න නැති කතිර ඇති හරක්මය සියලු තැන ...
පිපෙන්න මේ වැව තැනුවේ නුඹටයි..... කටුසු හදවත එය උමතුවකි.සත්තකින්ම එය උමතුවකි. ඇය උමතුවෙන්ම මා හට ආදරය කරන්නට පටන්ගන ඇත්තේය. මම මාගේ මුලු ජීවිතකාලය පුරාවටම කිසිවකුගෙන් නොලබුන තරමටම ඇයගෙන් ආදරය විඳිමින් සිටින්නෙමි. ඒ ආදරය ;මාගේ ජීවිතය විනිවිද යමින් ආත්මය තුල ලැගුම්ගන්නා අයුරු මම අත්විඳින්නෙමි. ඒ ආදරයෙන් ශූන්‍ය වූ මාගේ සිතුවිළි ඇයත් සමග ඈත අවකාශයේ පාවී යනායුරු සිනාමුසු මුහුණින් මම බලාසිටින්නෙමි. ජීවිතයට කිසි බරක් එක්නොකරනා ඒ ආදරය මා වෙනුවෙන්ම ...
දඟ මෙනවිය ඔබ මා වල්මත්කල අරුමැසියයි මෙලොවේ.... කටුසු හදවත මගේ අතින් ලියවෙනා හැම පුංචි කවියකමසිත ඇඳෙන සිහිනයන් මැවෙන හැම කතාවෙමආදරය වෑහෙනා ගොතන හැම වචනෙකමසරසන්න ජීවිතය යොදන හැම කොම්බුවෙමමම නොදුටු ලස්සනක් හැමදාම සොයාගනහිතුවේ නැති කතාවක් හිත්මත්තේ මවාගනබැන බැනත් හැමදාම ලස්සනයි කියන නුඹ.....කැන කැනම වදදිදී නොකිවුවිට තරහ වීමේ කතා ලියන්නේ කාටදැයි අහනකොටකිසිදිනක පන්හිඳක් නොඅල්ලමි සිතුවාටනුඹ ඇවිත් නටනවිට මගේ මන පුරාවටවෙන කුමක් කරන්නද තව තවත් ලියනු මිස..... ...
පහන් කණුව කටුසු හදවත "මොනවද උයන්න තියෙන්නේ..." "වැටකොලු, කරවිල, කොහිල, රාබු.... සෝයාමීට් පැකට් එකකුත් තියනවා.... කරවිල ඉවුවොත් පොඩිපුතා කන්නේ නෑ.ලොක්කි වැටකොලු කන්නේ නෑ. දෙන්නටම අද පංති.ඕවා ඉවුවොත් එහෙම දෙන්නම බත් එක විසික්කරලා බඩගින්නේ පංති යයි." කරවිල සම්බෝල හදලා රාබු තෙල්දාමු. ජයේටත් කරවිල හොඳයිනේ.සෝයාමීට් තුනපහ දාලා කළුවට හදනවා... ආ.... බිත්තර වගයකුත් තිබුනා නේද...මේ තියෙන්නේ... හතරයිනේ තියෙන්නේ. කමක් නෑ.ඒක මේ අයට තම්බලා දෙනවා. ගෙදර ඉන්න මට ...
මචං පාදඩේ... කටුසු හදවත මචං පාදඩේ ඉතින් කොහොමදසනීපද දැන් ආයිමත්නැටුව රුසියන් කෑලි බලලමආතල්ද උඹටත් ගොඩක්දවස් තුනකම ගාස්තුව නැතිසියිය පරවුන හිත්ගොඩක්සනසවපු හැටි උඹත් මාරයිදෙවනි වෙන්නෑ රජාටත්අසූගානක් තුවාලලු නේපවුනේද බං පොඩි එවුන්බලන්නටවත් බැරිවෙන්න ඇතිඅස්සේ සමුලුවේ වැඩ ගොඩක්එකෙක් දෙන්නෙක් මැරෙන්නෙම නෑමේක මහා හෙන කරුමයක්ඔහොම කම්මැලි වෙලානම් බෑනැද්ද හංගපු ගල්කටස්ඊයේ උන දේ අද මතක නැතිරටක ඉපදුණු තව එකෙක්විතරමයි බං මොකක් වෙනවදමතක නැති කොට ප්රථිපලත්නෑම කිවුවට බලන්නැති බංඋඹත් රහසෙම ...
බැමි කටුසු හදවත ඇයි ඊයේ ආවේ නැත්තේ...?වැඩක් තියනවද...?කාටද...?අපිටමෙච්චර දවසක් තිබ්බෙම නැද්ද...?කාටද...?අපිටතිබුනාමොකද්ද?සැනසීමඉතින් ඊයේ නාවේ ඒ සැනසීම වෙනකොහෙන් හරි හම්බුන නිසාද?නෑ....එහෙනම්?විඳවන්නමොනවද...?ජීවිතයඇයි ජීවිතය විඳවන්නේ....?නිදහසේ විඳින්න දෙන්නේ නැති නිසා... ඒ විඳිල්ල අවසානේ හැමදාම විඳවිල්ලක් ඉතුරුවෙන නිසා....ඉතින් ඊයේ නාව එකෙන් සහනයක් ලැබුනද ඒ විඳවිල්ලට....?නෑ... ලැබුනා කියලා හිත රවට්ටගත්තා විතරයි...ඒත් එක නින්දයි, ආපහු විඳවිල්ලමයි.....දැන් මාව දාලා යන්න ඕනෙද...? ජීවිතය විඳගන්න...එතන විඳීමක් නෑ කියලා ඔයා හොඳට
බස් රථයක් පිරිමි ඇසින් කටුසු හදවත රාජකාරී කටයුතු ඉවරකරල ගෙදර දුවන්න ලෑස්තිවෙලා එලියට බහින වෙලාවෙදි හයියෙන් වැස්සොත්.....හම්මෝ දැනෙන සතුට.මේ ලිපිය කියවන ඔබ නිවසට යාමට පොදු ප්‍රවාහන සේවයක් යොදාගන්නා අයෙකුනම්,ඒ සතුට දෙගුන වෙලා දැනෙනව ඇති ඔබටත්...ඇත්ත,හවස 4 සිට 6.30 දක්වා පායන වෙලාවට බස් එකකට ගොඩවෙන්න කරන සටනට අමතරව ඒ වෙලාවට වැස්සොත් විදින දුක හතුරෙක්ටවත් ලැබෙන්න එපා කියල කියන කෙනෙක් වෙන්න පුළුවන් ඔබත්.පාපුවරුව තෙමෙන නිසා එකේ යන 10-15 ...
මතකය කටුසු හදවත අගින් පටන් ගෙන මුලටම ලියවුනපෙම් කවියක් අප ගැයූනිසාමේ තරමට හද කොනිති ගහන්නේඅග මුල තේරුම් නොගත් නිසා...ලඟින් තුරුල් වී ඔබ හා පෙරදාකියූ කතා හදවත රිද්දයිදෑස් රිදෙන තුරු හඬා වැටුන මුත්කඳුලට ඇති පාටක් නොපෙනෙයිතුරු පත් සැළි සැළි දුක්බර හඬකින්සොඳුරු අතීතෙක තතු පවසයිඑහි මතකය තවමත් මා දවමින්ඔබ යලි එයිදෝ බලා සිටියි....දිළිසෙන නෙත් තරු කියූ කතාවකඅප මුළු දිවියම රැඳුන නිසාඔබේ තුරුල්ලේ මිස කොහි යන්නදමරණය ...
සියලු සත්වයෝ නිවන් දකිත්වා-2 කටුසු හදවත සියලු සත්වයෝ නිවන් දකිත්වා-1නම නොදිරනා කයම දිරනා අකල්වට මේ දිවිමගේදිරන නොදිරන කුණු එකතුකර නිවා බඩපණු හාමතේතවුතිසාවට යන්න හෙම නොව පිදුවේ දොල අද මාවතේලබන හැම භව කවුන්සිලයට යන්න කියලාමයි පුතේසුමනපාල ජයවතියේ තංගවේලු මෙහෙට වරෙන්තියනවනම් සත පනහක් දාලා මේ කැට පුරවන්නොඉල්ලාම සිල් රෙදි දුන් උත්තමයෝ බේරගනින්රෙද්ද එලා සැතපීලා ජපන් කොඩිය ඇතිද බලන්වත්තේනිසා උඹේ මිනිහගේ මරණෙට නොවැඩපු ලොකුනමජයවතියේ දැක්කද උඹ වඩින ගැම්ම කැට ...
නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ කටුසු හදවත මහම මහා ඊරි උඹ දිව ඇවිත් කනට කරගොං කතාවක් කියා හිනහෙනාගෙම්බි උඹ ලබ්බි උඹ වැරද්දක්වුන සැනින්පුම්බ පුම්බා මටම ගොරවනාමෝහිනිත් උඹ යස්සනිත් උඹ පාලුවක් දැනුන විටමගේ නින්දෙනුත් මා ඇහැරනාගල්ම ගල් ඉබ්බි උඹ හිටිගමන් තරහාවීහොරෙන් බල බලා මටම ඔරවනාසෙවන උඹ සුළඟ උඹ දාහයෙන් පෙඟුන හිතසිසිල් සුව ආලයෙන් සනසනාඅරුත උඹ විරිත උඹ තාලයක් නැති දිවියනිවැරදිම තාලයට රඟවනාඅහස උඹ සයුර උඹ ඉමක් නැති ප්රේමයමබලන ...
සැලෙන්නේ සිත අවදිවේයැ'යි බියටයි...... කටුසු හදවත මේ දුකම කොයිතරම් මිහිරක්ද හිතවතිය... වෑයමෙන් පපුතුරේ සඟවගත් ආදරය විළිබරව වේදනා විඳිද්දී සිහිනයෙන් සිහිනයට මගේ නෙතු පියන් මත නුඹ ඇවිත් තරු රටා මවද්දී බිම වැටුන මල් පෙත්ත මතවුවත් කවි සිංදු සිය ගණන් ලියන්නට හිතෙද්දී වේදනා නොවිඳින්න නුඹ දිනක ඔය හිතත් රැගෙන යන බව මමත් දනිද්දී දැනගනත් හැමදේම නොදන්නා සේ නුඹත් මා එක්ක වල් පල්ම කියද්දී නොදැනේවියැ'යි සිතා සඟවගන වෑයමෙන් නුඹ ...
හරක් මස්.... කටුසු හදවත "අඩෝ...මොකද කරන්නේ..?වරෙන්කෝ ඉක්මනට.පරක්කු වෙනවා...""හිටපන් හු...තෝ...මම මේ ළඟ..."..........."උඹ අතේ කීයක් තියනවද...?""600 බං....""එතකොට 2600යි....බෝතල් දෙකට 2200යි...සෝඩා වලට 150යි...තව 50ක් දීපන් කවුරු හරි...එතකොට සිගරට් 10ක් ගන්න පුළුවන්....""අඩෝ...එතකොට බයිට්....?"මොන හු...ද...?සල්ලි නෑ අද...බයිට් නැතුව බොමු...""බයිට් නැතුව බොන්න බෑ බං....""එහෙම බොන්න ඕනෙනම් උඹලෑ තාත්තගෙන් සල්ලි ඉල්ලන් වරෙන් රූෆ් ටොප් යන්න....""බැරිනම් නිකන් හිටපන්...බුලත් විටක් කකා බීපන්.එතකොට හරි....""කොහේ ඉදන්ද බොන්නේ....?""ඇල කණ්ඩිය
නුඹේ ලස්සන තවත් නුඹේ සිත මාත් සිටියොත් තමා.... කටුසු හදවත ඔබ දන්නවාද දන්නෙත් නැතිමට නවත්තන්න හිතෙන්නෙ නැතිමගෙ සිතුවිළි ඔබත් එක්ක රඟදෙන වන්නම්....ඔබ පතනවාද දන්නෙත් නැතිමට ඕනේ උනත් නවතින්නැතිමගේ දෙනෙත නුඹ දෙනයන කියවන අන්දම්....ඔබ මවනවාද දන්නෙත් නැතිමට මවන්නැතුව ඉන්නත් බැරිමම ඔබත් එක්ක සිහින ලොවේ නෙලනා මල්දම්....ඔබ දකිනවාද දන්නෙත් නැතිමට නොදැක ඉන්න හිත දෙන්නැතිඔබ මගේවෙලා මවෙත හෙලන සුන්දර හසරැල්....ඔබ අහනවාද දන්නෙත් නැතිමට නොඅස ඉන්න කොහොමත් බැරිඔබ ගැන සියොතුන් කියනා ආසිරි ගැයුමන්....ඔබ විඳිනවාද ...
පොෂ් බල්ලෙක්ද.....වල් බල්ලෙක්ද......???? කටුසු හදවත ඔන්න එකමත් එක ගමක කොල්ලෙක් හිටියලු.ඒ කොල්ලට තමන්ගේ බඩවියත රැකගන්න කරන රස්සාව නිසා උපන්දා ඉදන් ජීවත්වුන ගමෙන් ඈත්වෙලා කිලෝ මීටර් 200 කටත් වඩා දුර බැහැර ප්‍රදේශයකට යන්න සිද්දවුනාලු.ඉතින් මේකා එහාට ගිහින් රස්සාවත් කරගන අනිත්වැඩත් කරගන පාඩුවේ ජීවත්වෙනවලු.ආ...අමතක වුනානේ.මූට කෙල්ලෙකුත් හිටියලු අවුරුදු 6ක් විතර තිස්සේ ඉදන්.දවල් වරුවේ රස්සාව කරලා ගෙදර ඇවිත් මහ රෑ 1-2 වෙනකන් මල් කඩන එක තමයිලු මේකගේ දිනචරියාව. ...
සැලකීම..... කටුසු හදවත වැටමාර පොළු පාරඔච්චරම රිදෙනවදකළාකරුවන්ද තොපිගුටියක්වත් කන්න බැරිඔහේ සිටියට බැරීවරෙන් මගෙ සමනළී....මගුලටද වර්ජනයමෙහෙම සන්වර්ධනයදැක තියනවද තොපිලසුදු චීන දෙවියෝ රැලඅනේ තොපෙ වර්ජනෙන්නවතීද ගන්න ණය....වෙන රටක පාරක්යමන්තීරු අටක් වෙතිඅපි හැදුවේ හතරයිනෙබාගයක් දුරින් අඩුඑකක්වත් නොතිබු තොටමෙහෙමවත් දුන්නාටයස පාඩම්ය මටඅමන නරි හිවල්කැල....පොඩි පුතා උඩ යැවුවේමහා ලොකු සැටලයිට්යමද්දුමයා කිමිදුනේ50-60 වට කොටයලැම්බොගිනි ගෙනාවේලොකු පුතා පඩියෙන්යඉතින් තොපිලට මොකදමගේ උන් එහෙමයිය....CTB එක මගෙයඅදින්නේ මගෙ උන්යයුද්දේ මම දිනු නිසාර