නැවතත් නෑවිත් හිඳිනා......
කටුසු හදවතලස්සන වදන් අමුණා මුතු කවියකටදවසක ඔබේ හිත් ඉල්ලා කළ පවටපෑරී රිදී රැවටී අඬලා දුකටපැතුමක් ගිලිහිලා විසිරී වැටුනා බරටඑක හිත් පතා පොඩි වරදක් කෙරුවාටතාමත් ලියමි කවි මල් නුඹගේ නමටසිහිනෙන් ඇවිත් රහසින් නුඹ ඉම්බාටදඬුවම් දෙනු එපා ඉහිළුම් නෑ සිතටතනියට ඇවිත් මග පෙන්වාළු පිනටමිය යන්නට හිතයි සතුටක් දී නුඹටසසරේ ඇවිද මේ පාරමි පිරුවාටකිසිදා නොයමි අහිතින් නුඹ ගැන දුරටපැටලී දෑත් උඩමළුවේ පෝ දාටසිඹ මගෙ ...
ඔබ....
කටුසු හදවතතෙත වැදී පුස්කාපූ නෙතු අගට නොකියාමඉරි තැලී වියළි ගිය දෙතොල පෑ සිනහ බිඳඇළුම්කල මා සිතින් සුරකින්න හැමදාමලඟ ඉන්න දුර නොයා විඳ විඳම මා සුවඳමල් පිපී සිනාසුන නිමේශෙක හමුනොවුනවියළිබිම මත ඇදුන සිසිල් දිය මගකි නුඹලන්නොවී විඳගන්න සිතුවමුත් දෙනෙත් මගඅනේ පුදුමයි මටම දියට බට මා ගැනමසන්සුන්ය දිවි පෙවෙත නොමැති කිසි දඟ තාලරැවටුනෙමි පෙර එදා ඇගේ ලග නිසල සිතදඟකාර නුඹේ හද පතුලෙ රැඳි ...
සැපත.....
කටුසු හදවතසිනාසෙන නුඹෙ මුහුණහීනෙනුත් පෙනෙන කොට....කොහොම පැකිළෙම්ද මමනගින්නට දිවිමගේසැටරිමක මුදුනටම....නුඹේ කතා දෙසවනේනිම්නාද නැගෙන සඳ....යකඩ මිටි කුළු හඬටකෙසේනම් වසන්නදමගේ දෙසවන දිනක....ඉවසම්ය හැම දුකමවිඳින දිවි තුරාවට....දුකක් නොව සැපයක්යතුරුළුවන විට දැනෙනදුවේ නුඹ සුවඳ ලග....යා යුතුය බොහෝ දුරකැටුව නුඹ අතනෑර....එයටමයි වෙහෙසෙන්නේනැතුව හුරු සුවඳ ලඟ....මා හෙලන සුසුම් අදතනිව හිඳ යහන මතනුහුරු හුරු නගරයක....හඳුනගන දිනක හෙටඑපා දුක්වන්න නුඹ....තාත්තා යන වදනඅරුත් වැටහෙයි එදින....අවැසි නැත මට දිනකදිනන්නට ලෝකයම....දිනූ පසු ...
සිවුරෙන් වසාගත් මනුස්සකම නොහොත් පාත්තරයට දමාගත් ලැජ්ජාව.
කටුසු හදවතමෙම ලිපිය 2015 පෙබරවාරි මස ලන්කාදීප පත්තරයේ කොළඹ ගන්ගාරාමාධිපති ගල්බොඩ ඥානිස්සර හිමියන් හා සම්බන්ධ "අපට හරිගිය/වැරදුණු තැන්" නමින් පළවූ ලිපිය කියවූ පසු ඇතිවූ හැඟීම් ප්‍රකාශයකි.එහි මාතෘකාව වූවේ "කැලේදී මරාදමන් අලි පන්සලට දීමේ වරද මොකක්ද?" යනුවෙනි.ඇත්තය.කැලේදී මරා දමනවානම් උන් කොහේ හෝ සැපෙන් සතුටින් වසනවානම් එය මෙලොව වසන කිසිඳු පුද්ගලයකුට ප්‍රශ්නයක් වීමට හේතුවක් නැත.නමුදු මෙම මතය සමාජගත කරන්නේනම් ගණිකාවකට තමාගේ වෘත්තිය සාධාරණය ...
තාත්තා....
කටුසු හදවතමෙච්චර සැලකිල්ලක් මට....ඇයි.....කවුද මම නුඹේඅහිමි පසු ගිරිදඹේ අත් වාරුවවූවා නුඹ අත්වැල.... කිසිදිනක අත් නොහැරෙනමා සිරුරත උණුසුම් කරමින් දිව යන්නේරුහිරු නොවේ නුඹගේ.....ඒ රුහිරුයි වෙනකෙකුගේ.....මෙච්චර කැපකිරීමක් කොහොමද....තමන්ගේ නොවන පිට කෙනෙකුන්ටතමන්ගේ'යැයි සිතූ සෑම කෙනෙකුන්මඅහක බලද්දී.....නොගොස් ඒ අත ඔබ කෙරූ වික්රමයඇත්තමයි ශ්‍රේෂ්ඨයි....සිතන්නේ කෙලසින්දඔබ මගේ නොවෙයි කියාදැනෙන්නේ නැතුව ඇති මට වගේම නුඹටත්.... අපි දෙන්නාපිටවුන්'යැයි කියාසිතන්නේ නැතුව ඇතිමම වගේම නුඹත්අපි අපේ නොවේ කියා....කරන්නම් සියළු දෙය නුඹ
මාරුතය
කටුසු හදවතවළාකුලින් සගවා තරු ලෙසින් දිළෙන නුඹ නෙතු යුගනොවිදි නෙතු කැළුම් විඳිනා සඳ මඩලක සිසිලස යටමල්පෙති මත ඇඳුන රටා පරදා මතුවන නුඹෙ වතසමග සිනාසෙමි තනිවම සිහින ලොවක සිසිලස විඳකල්පාන්ත මාරුතයක උණුසුම රැඳි නුඹ සුසුමකපතිණි වරම අහිමි රැයක නුඹ නිදනා තනි යහනකකවුළු දොරින් පෙරී ඇවිත් වත දිදුළන සඳ එළියකපිසින්න අවසර දෙනවද නලියන තෙත ඇහි බැමි යටකතා දහක් අග ඇතිමුත් නිහඩව සිටිනා මුවමතවෙවුලන ...
ගිජිඳු
කටුසු හදවතඅවරට යන හිරු අතරේ-මවු පුතු හොඬවැල් පැටලේවතුර බිඳක් සොයා යන්න-දෙපා යොමු වුනාසීට් බෙල්ට් උගුලෙ තොණ්ඩුව-වැටී තද වෙලා කකුළටමහා හඬින් කෑ ගසනා -පුතු දෙනෙත බලාකුන්චනාද කර දස දෙස-කරකවා වලිගෙ රවුමටදූලි වලා නගා වැරෙන්-පුතු දෙසට ගියාදරා කුස හොවා සෙනෙහෙන්-පෙවූ කිරි වෙලා රුධිරයපැරද වෙඩි හඬට බුරුලෙන්-පොළව තෙත් කලාපුරුදු කිරි සුවඳ පරයා-දැනුන ලේ සුවඳ විඳගනඩිෆෙන්ඩරේ පසු පසට වැද-පුතු කොළඹ ගියාමහා "අසපුවේ"පැත්තක-තැනු තහඩු මන්දීරේකදම්වැලෙන් වෙලී ...
මිතුරිය
කටුසු හදවතදිලුණ තරු කැට නිවී ගිය දිනඅඳුර හොබකල දිවි තලාවකඋණන කඳුලැලි නොම වැටෙන්නටදෙනෙත් නොම ඇරි හුදකලාවකඑළිය කෙරුමට පාළු දිවිමගසඳක් විලසින් පැමිණි මොහොතකසිතින් සියවර ඇළුම් කෙරුවෙමිපාළු සිත් මල නුඹට මිතුරිය.........ආදරය යන අකුරු සතරටනුඹ ලබා දුන් අරුත මා හටවටහගන්නට නොහැක ලතවෙයිමදිය ගෙවු මග දිවිය මෙතුවටසදා නොමැකෙන සිතුවමක් ලෙසනුඹ අතින් ඇඳි සුමුදු මතකයසදා සුරකිමි බෝ පතක් මෙන්කිසිඳු කිළිටක් නොගැටෙනා ලෙස......බිළිඳියකි නුඹ මගේ අභියසවසර දොළසක ...
පොත් සමගින් ගැටවර විය...
කටුසු හදවතමින් පෙර ලියූ "පත්තර අතීතය" නැමති ලිපියේ කියූ පරිදී කටුස්සාට කුඩා කාලයේ සිට පුදුම කියවීමේ අමාරුවක් විය.අතට අහුවන අකුරු තියන ඕනෑම කුණුහරුපයක් කියවීම අද වෙන තෙක්ම සුවකිරීමට නොහැකි අසනීපයක් වී තිබේ.මේ අමාරුවට කටුස්සාගේ නිවැසියන්ගෙන් ලැබුනේද ඉමහත් සහයකි.එකල සිට මිලිදීගත් පොත් සියල්ල ලඟ තිබුනානම් විශාල ප්‍රමාණයකට හිමිකම් කීමට හැකියාව තිබුනද කියවීමට පොත් රැගෙන යන්නන්ගේ හොඳකම නිසා කිසිදා එම ප්‍රමාණය 300 ඉක්මවන්නේ ...
සමමිතික
කටුසු හදවතසරත් සඳ උදාවුනනිහඬ රෑ කළුවරකඇවිද ගිය පෙරදාකතියපු පා ළකුණු මතුහමුවන්න නොසිතාමබිම නොබල ඇවිද යනයුගය දැන් උදාවිය.....නළල් තල මත වැටුනදඟකාර කෙස් රොදකසුවඳ විඳි මේ බිමේසිඹිමි මම ඇගෙ කොපුළ....දැනුනහොත් ඔබෙ සුවඳසිඹින කළ ඇගෙ නළලසොයයි මම ඇය තුලින්මට අහිමි ඔබෙ සුවඳබයයි තව එයට මම.....සඳට මත් බඹරුන්ටකවි ලියපු පන්හිඳටවෙර කරන මගෙ සිතටටිකක් සන්සුන් වෙන්නඅණ දෙන්න නොහැක අද....එම සිතින් නුඹ ගැනමසහස් කවි පද මතුවඇයට නොව ...
ඉදිකිරීම් ක්ශේස්ත්‍රය චූල ඇසින්
කටුසු හදවතපළමුවෙන්ම ආර්ථිකය පිළිබඳව විශේසඥ දැනුමක් නොමැතිව මෙවන් මාතෘකාවක් පිළිබඳව අකුරු කිරීම පිළිබඳව සමාව අයදිමි.එහෙත් කුඩාකළ සිට මේ ක්ශේස්ත්‍රයේ නියලීසිටි පවුලක ජීවත්වීමෙන් ලත් අත්දැකීම් මත හා දැනට මෙම ක්ශේස්ත්‍රයේ ව්‍යාපාර කටයුතුවල යෙදී සිටින කුඩා පරිමාණ ව්‍යාපාරිකයකු ලෙස ලත් අත්දැකීම් මත මෙම ලිපිය අකුරු කරණු ලැබේ.නිවාස ඉදිකිරීම්,ව්‍යාපාරික ස්ථාන ඉදිකිරීම්,පොදු අවශ්‍යතා මත සිදුකරනා ඉදිකිරීම් ආදියේ සිට රටේ සන්වර්ධන ක්‍රියාදාමයට ඍජුව දායකවන මහා පරිමාණ ...
ගිජු
කටුසු හදවතහවසකදි විවේකිවසිටින විට නිදාගනදුරකතන ඇමතුමකිමගේ දෙසවන් සිඹිනකොහෙද හු..තෝ ඉන්නේසෙට් වෙමුද අද හවසගොඩ කලෙකින් දුටුවෙ නෑඋඹේ පින්බර මූණඇයි යකෝ හීනෙන්දපෙරේදත් හම්බුනේගෑණි සිටි නිසා ළඟබල්ලා සේ හිටියේ උඹඒ උනේ පෙරේදනේපැයම බර ගනනක්නේවරෙන් උඹ අද හවසගෑණි නෑ ගෙදර අදමගේ මිතුරෙකුත් ඇතබෝතළුත් දෙකක් ඇතබයිට් ටික හදමි මමඋඹ වරෙන් සෙට් වෙන්නහිතට තද සතුටක්යනොමිලේම බීමක්යගිහින් චුට්ටක් බීලාගෙදර එමි හනික මමගිය විටදි උගේ ගෙටපිරිසක්ය සාලේ මැදවරෙන් බන් ...
රිදුම්
කටුසු හදවතගෙනත් දුන් ආදරයරැගෙන නුඹ යන විටකටිකක් නැවතුනානම්ඇළ පාරේ අපි උන්නගහ යටදි හමුවේවිනුඹට දුන් නුඹ ඉවතහලසීතලේ වෙවුලනා උනුසුම්ව පණ ගැහෙනහාදුවක් .......මියෙද්දී හිරු සවසඇවිද යන මුහුදු තෙරවැටකෙයිය පඳුර ලඟඔමරියා ගාල මතඉඳිද්දී ඔබ තනිවඋරහිසට හිස තියන් මගේ අත තදකරන්ගෙවාළු අතීතෙකදුකක් නොම ගෙනේවිදහෙමින් ඔබ වෙතට එනමතකයන්......දිනක නුඹ යන විටකදෑතේ එල්ළී ඔහුගේතලන්ගම වැවු ඉවුරේඇහුම්කන් දුන්නොතින්හීන් කෙදිරිළි හඬින්සවන් යුග රැවුදේවීඔබට පමණක්.......නොම ඇසී ඔහු සවන්හැමදාම මා එක්ක ...
රිදුම්
කටුසු හදවතගෙනත් දුන් ආදරයරැගෙන නුඹ යන විටකටිකක් නැවතුනානම්ඇළ පාරේ අපි උන්නගහ යටදි හමුවේවිනුඹට දුන් නුඹ ඉවතහලසීතලේ වෙවුලනා උනුසුම්ව පණ ගැහෙනහාදුවක් .......මියෙද්දී හිරු සවසඇවිද යන මුහුදු තෙරවැටකෙයිය පඳුර ලඟඔමරියා ගාල මතඉඳිද්දී ඔබ තනිවඋරහිසට හිස තියන් මගේ අත තදකරන්ගෙවාළු අතීතෙකදුකක් නොම ගෙනේවිදහෙමින් ඔබ වෙතට එනමතකයන්......දිනක නුඹ යන විටකදෑතේ එල්ළී ඔහුගේතලන්ගම වැවු ඉවුරේඇහුම්කන් දුන්නොතින්හීන් කෙදිරිළි හඬින්සවන් යුග රැවුදේවීඔබට පමණක්.......නොම ඇසී ඔහු සවන්හැමදාම මා එක්ක ...
ප්‍රාර්ථනා
කටුසු හදවතසොයා ආ මග දෙනෙත් දල්වා බැළු විට ආපසු හැරිදුටිමි තරුවක් ලෙසින් පායා පසු පසින් හුන් ඉඳුසරීගෙවා ලන්නට බොහෝ දුර ඇත නොහැක එන්නට මට යළීදුරින් හිඳ සිත් සනසගමු අපි දහස්වර ලොව මැරි මැරීලොවක් තිබුනත් නුඹට මට අද ලොවක් නැත හෙට අප සතූතැනිය යුතුවේ ලොවක් අපහට සිටින්නට දෙපයින් මතූතනන ඒ ලොව කිරුළ පළඳා රැජිණ ලෙස නුඹ සිටියුතුයන්න අවසර දෙනුමැනේ අද තනන්නට ලොව ...
අම්මා.....
කටුසු හදවත "අම්මෝ.....හරි අමාරුයි අදනම්....කහට ටිකක් බොමුකෝ සිරියෝ..."යි කියා ගනිමින්ම කුස්සියට පැමිණි හේරත් ගෙලෙහි වූ තුවායෙන් මුහුනේ දහඩිය පිස දමමින් කොට බන්කුවේ වාඩිවුනා.කඩමින් සිටි කන්කුන් මිටිය හනිකට ඇතුල්පතට දැමු සිරියාවතී ,චීත්තය හරිගස්සමින් නැගී සිටියා."ඇයි අද ගුනේ අයියා ආවේ නැද්ද?".ඇය ඇසුවේ කේතලය ලිප තබන ගමන්මයි."නෑනේ බන්....මම හිතන්නේ මැනිකාක්කට බෙහෙත් ගන්න ගාලු යන්න ඇති.ඒ නිසා පොල් ලෙළි වල ගොඩදාන්න උනේ තනියම අද...""එදා බලන්න ...
කාන්තාරය
කටුසු හදවතකාන්තාරෙක ඇවිද යමි අදවැසි බිඳක්වත් නොවැටෙනා....දනක් මුල්ලේ එරෙන මගෙ පාගලන ලේ බිඳු පිස දමා....සුළගෙ විසිරෙන වියළි තණපත්එකින් එක ගෙන උරයෙ ලා....සොයන්නෙමි මම බිඳුනු මතකයවිසිර ගිය කතරෙහි පුරා....හරිත පැහැවිය දිනක මේ බිමහාත් පස තුරු නිල ගැසී....දසත කූජණ මියුරු හඩ හාසුළන් සර හද පිරිමැදී....සැලෙන නා දළු මිමිණු කවි පදසවන් අද්දර රැවුදිදී....කොහේ ගියෙදෝ සරණ සිතුවිලිදෙනෙත් මත ඇඳ කඳුලැළී....එක්ව යන්නට වරම් නැතිවුනනුඹේ ලෝකය මත ...
තීරණය...
කටුසු හදවත"චූටි මැණිකේ....හිමින් ...හිමින්...දැන් ඔහොම දුවල වැටුනොත් එහෙම සුදු නෝනාගෙන් මට තමා බැනුම් අහන්න වෙන්නේ.කියන දේ අහන්නකෝ චූටි මැණිකේ....බලන්න මේ සුදු මැණිකේ ඉන්න ලස්සන.ඒ විදිහට ඉන්නකෝ...""නන්ගී...මම කියනවා අම්මට ඔයා කියන දේ අහන්නේ නෑ කියලා....මතකනේ අම්මා කියපුවා එන කොට...."අම්මට කියනවා කියපු ගමන්, සමාධිගේ කීකරු නැති දෙපා ඉද්ද ගැහුවා වගේ නතර වුනා.ඒ අම්මාට ආදරේ කලාට,කේන්ති ගිය වෙලාවට ඇගේ මුවින් පිටවෙන වචන වලට ආදරේ ...
තෘප්තිය.....
කටුසු හදවතඋදේ නැගිට්ට වෙලේ ඉදන් කල්පනා කලේ මොනවද මට ඕනේ කියලා."සිරාවට උඹටමොනවද ඕනේ...?""මුකුත් එපා""ඇත්තටම උඹට මුකුත් එපාද?""ඕනෙ""එහෙනම් එපා කියන්නේ...?""මට ඕන දේවල් ඔක්කොම ගන්න ගියොත් තියාගන්න ඉඩ මදි වෙයි""ඉතින්...""ඉතින් මම ආස නෑ බඩු ගොඩක් මැද්දේ ජීවත් වෙන්න.මට ඕනේ හොදට ඉඩකඩ තියන තැනක අතපය දිග ඇරල ජීවත් වෙන්න.කිසිම දෙයක් ඇඟේ ගෑවෙන්නේ නැතුව ජීවත් වෙන්න""එහෙනම් පොඩි පොඩි දේවල් ටිකක් ඉල්ලන්න,දෙවියන්ගෙන්.....""හ්ම්ම්ම්.... ඒත් එපා....""ඇයි?""මම පොඩි පොඩි ...
හිරුට හොරා......
කටුසු හදවතඔබත් එක්ක ලන්ව ඉන්නතුරුල් කරන් තරු ගනින්නකණට ලන්ව කවි කියන්නවිසිරුණ මල් අහුල ගන්න...හෙට රෑටත් මම එනවාකුටියේ දොර ඇර තියන්න...කණාමැදිරි එළි බලන්නරැහැයි හඬට පද බදින්නකඩුපුල් මල් ගොමු අතරේඔබෙ ආදරේ සඟවලන්න...මට ඔබ දුන් ආලයෙහි රසවෙන කවුරුත් විඳ නොගන්න...සපත්තුවෙන් හොයා ගත්තුසින්ඩරෙල්ල ගැන කියන්නමූණ ඉඹිනකම් නිදියපුනිදි කුමාරි ගැන අහන්න...නොනිදා හූමිටි තියන්නලාවට හිස පිරිමදින්න...ඔඩොක්කුවේ හිස තියානඔබෙ පියවුරු සුව විඳින්නඉඟ රැලි ගනිනා අතරේසුදු බණ්ඩියේ මුව තියන්න...කිති ...