හීනය - 02
කටුසු හදවත හීනය-01 හීනය-1.5"හලෝ අයියේ...කොහොමද ඉතින්...?""හොඳින් හොඳින්....ඔයාට කොහොමද ඉතින්...?හස්බන්ඩ් නිදිද...?""නෑ..තාම ඇහැරිලා...ඔයානේ මගේ හස්බන්ඩ් ඉතින්...""කියන්න එපෑයි කලින්...මට ටැපළුනා...කීයක් එක්ක කියලා කතාකරන්නද ඉතින් දවසකට....?""කීයක්ද?""අනේ මන්දා...ලඟදී ගැන්නෙත් නෑ...ලක්මාලී, ඉරේශා, යමුනා, ශාලිකා,සුමනා, කමලා, ඈන්, නිර්මලා, පවිත්‍රා, හර්ශනී, ලශානී,චාන්දනී,තුශාරා,වෙරනී,දිලිනි,අනූපමා,චතුරිකා,.....ඔතන කීයක් තියනවද?""වයසක සෙට් එකක් වගේ නේද?""අත්දැකීම් තියන අයව තමා මම තෝර ගන්නේ.ට්‍රේන් කර කර ඉන්න ගියහම වෙලාව
බල්ලෝ සහ මිනිස්සු -02
කටුසු හදවතජීවත්වෙන මිනිස්සුන්ගේපාලනයට තෝර ගත්තුබල්ලන් රෑණට දැන් හරිවැඩක් වෙලානේහැම එකාම නැට්ට හපංගහන ගහන හැම ගේමමඋඩින් ඉන්න බල්ලෙක් ලඟනතර වෙලානේමහ බල්ලගේ මොලේ ලගදිබලුවී යන අනිත් බල්ලෝතැන තැන රැස්වී හොරාටකෙඳිරි ගාන්නේ ඇල්සේසොන් කියා හිතන්වල්බල්ලෙක් ලොකු කරගනකටුකන බල්ලෝ පොදියක්සැරින් බුරන්නේ වල් බල්ලත් පන්සල් ගොස්පර පෙනුමත් වසන් කරන්සාදු කියා මහ හයියෙන්උඩු බුරලන්නේඒ බල්ලා වටේ ඉදපුවල් බල්ලන් සමහරක්ටලොකු බල්ලා මස්කටු දීතුරුලට ගන්නේ මේ බලුපොර අස්සෙන් ගොස්වැඩි ...
හීනය -1.5
කටුසු හදවතකඳුළු අරණක තනිවෙලා අද ඉකිබිඳින්නේ ලොවට රහසින්එදා මා ලඟ රෑදී හුන් කල සප්ත සාගර පරදවාලනඔබ ලබාදුන් ආදරයමද මේ...කිසිදා මා අත්හැර නොයනබව නීල නෙත්යුග දිවුරලා මටකඳුලු ගලනා දෙනෙත පිසදා නුඹේ නලලත දෙතොල තැවරූඔබ ලබාදුන් ආදරයමද මේ...අනග සිත් ගැබ පුරා කදිමට පාට තැවරූ ඇගිලි තුඩුමතරදවලන්නට හීන මැවු ඒ මල් පොකුර මැද නොකිය ගොළුවුනේඔබ ලබාදුන් ආදරයමද මේ...සිහින අහසේ උදා හිරු සේ එකලු කරමින් ...
හීනය....
කටුසු හදවත"අඩෝ ලබ්බි...මොකද කරන්නේ....?""ලබ්බි....ශික්...ගෑනු ළමයෙක්ට කතාකරන කැත...මහ නැහැදිච්ච ගෝරිල්ලෙක්""තෝ මගේ ගෑනිනේ ඉතින්....උඹට ලබ්බි කියන්නේ නැතුව මම වෙන කාට ලබ්බි කියන්නද?""ඇයි අල්ලපු ගෙදර අක්කා...ඇයි අර හැමදාම ඔයත් එක්ක නිදාගන්න අර ලස්සන කෙල්ලෝ තුන්දෙනා...""ආ....ඒ අය ඉන්නේ ඉතින් අර කොටු කොටු දාන සීන් වලට විතරනේ.ඒ අයට ලබ්බි කියන්නේ නෑ.ලබ්බි කියල කතාකරන්නේ මම ආදරේ කරන කෙනාට විතරයි""ඇයි අප්පා ...ඒක මාර වැඩක්නේ...ආදරේ කරන කෙනාට ලබ්බි.අර නිදාගන්න ...
ලේ....
කටුසු හදවතඋපන්දා සිට දැක්කේ ලේ'මයමිනී කදු මැද වැටි වැටීහුස්ම ගත්තෙත් ලේ සුවඳමයපුළුටු ගඳ මැද හැපි හැපීඋරුම කඳුලුයි බලන හැම නෙතසිනහවක් නෑ නෙත මුනගැසීදකිනු රිසිවී නොදුටු සිනහවතැබුව පමණී පා පොඩීතැලී පොඩිවුනේ මා සිරුර නොවදුටුව ඒ සුභ සිහිනයන්වියරුවෙන් මෙන් හපන විට ගතරිදුම් දුන්නේ පැතු පැතුම්ඇඟට බරවන විටදි පසුපසජාතියක් සිහි නොවුන සිත්දියනියක් සේ විතරක්ම සිත්මැනඔබට දා ලොව ජනිතවුන්හපකෙරුව මා ගතට වාරුවනොහැක දීමට ලේ හලාමගේ ...
කවිය....
කටුසු හදවතහිරු සැගව ගිය දිනක අදිසි වෙස් ගෙන සැනිනඋරුම පාළුව හැඳින හදිසියෙන් සුව රැගෙනවියළි ගිය සිත් මලට සිසිල් දිය පැන් ඉසිනපොළව දෙදරා මතුව සුව ගෙනපු දිය කදුරපන්හිඳට වෙර කෙරුව යුගය නුඹ නිමාකරඅහිමි සුව හදවතට යලි යලිත් උදාකලනුහුරු නුවරක තනිව පාලුවෙන් හිදින සඳනුඹම පමණයි හිටියේ තනිකමට මගේ ලඟසැගව තිබු සිතුම්පෙල එකින් එක මිටට ගෙනවල් වැදුන බිම් කඩක සුපුශ්පිත රුව මැවුවසිරව තිබු ආත්මය ...
වසන්තයා ආපහු නිදි...
කටුසු හදවතඅප්පට සිරි...මූත් දාලා එකක්...දාන්න ඕනේ මාත් එකක්....කියන්න ඕනේ අරුන්ටත්....දාන්න ඕනේ මේලක් උන්ටත්...කොටන්න කියලා ඕන බම්බුවක්...වසන්තයාටහම්මෝ...හරි මහන්සියි...ගොඩ කාලෙකින්නේ...යන්තම් ඇති...තාම ලියන්න පුළුවන් මටත්....ඉස්සර බලපු එවුන් තාම කියවනවාද දන්නේ නෑ....කතා කරලා කියන්න ඕනේ...අඩෝ....දැම්මා මම පෝස්ට් එකක්...වරෙන්...වරෙන්...ඇවිත් දාපන් කමෙන්ටුවක්...මොකක්...පාස්වර්ඩ් මතක නෑ උඹට...?මේ...කොහෙන් හරි රිකවර් කරගන දාපන් කමෙන්ට් එකමගුලක් නොකර...මොන *@#ක්ද මේ....පරණ පොරවල් විතරමනේ කමෙන්ට් කරන්නේ....කෝ අර ඉන්නවයි කි
අලුත් වැස්ස....
කටුසු හදවතසිහින් මිමිණුම සමග මුසුවුනනුඹේ හඬ මා සවන් රැවුදෙනපාට දේදුණු අහසේ නැවතීදුරින් හිඳ මට අත වනන සදපපුව මත්තේ රැදුණු ආලයමහමෙරක් සේ දැනෙන මොහොතකඅකුණු සර මෙන් නුඹේ නෙතුමතපතිත වන්නට වරම් දෙනුමැනසෙවන දෙන කඳු සෙවනැල්ල සේමගේ පසු පස නිබඳ සැරිසරආත්මය මල මුදාගන මගෙසිනිඳු අත්ලෙන් පිරිමදින කලසඳේ නුඹ මට හෙලන විලිබරබැළුම් මා සිත තදින් සිරකොටතබන අරුමය පවසපන් හෙටයළිඳු නුඹ මා හමුවනා විටනගා මදහස මුසුව ...
විපිළිසර
කටුසු හදවතදසතින්ම ගුමු නදයනිදි නැතිය ජනපදයඅක්කාගේ පොඩි පුතුටඋනුහුමකි ඇගෙ තුරුලමගෙ පසෙක බොල් හඩින්කහින්නේ අම්මායඅනික් පස දගලනාකකුල් දස දොලසක්යරාත්රිය මෙයම වියහැටේ වත්තේ අපටනිදි නොමැති ඇගෙ සුසුම්නිවන වෙන මගක් වෙදවැඩකරන ට්රැක්ටරයකුණු ගන්න ගිය දිනකකුණු රැගෙන දිව ආපුහාමුගේ සුරතලියඑදා දුටු සා නෙතුයබිඳ දැමුවේ මගෙ සිහියඇත්තමයි මහතුනේහමුවුනේ ඉද හිටයඒද අප මැදින් උන්තාප්පෙක දෙපසින්යහඳපානේ එන තෙක්මගැටුනෙ නැත ඇගෙ සුරතකැන්දගන එන තුරුමදන්නෙ නැත අප නිවසගෙනා බෝතල් පහෙන්නිමා ...
උඹලගේ සෙනෙහේ හුණු නැති බුලත්විට වගේ
කටුසු හදවතමගේ ජීවිතයේ හැම හිනාවකම පටන්ගැන්ම උනේ උඹ.ඒ ජීවිතේ හීන කියල දෙයක් දැක්කනම් ඒ හැම හීනෙකම උඹත් මාත් එක්ක හිටියා.කාත් කවුරුවත් නොහිටපු මට උඹේ ආදරේ මහමෙරක් වුනේ මටත් නොදැනීමයි.ඒ ලෝකේ හැමදාමත්ම රැජිණ උනෙත් ඔයාමයි.මම මාව අමතකකරලා උඹට කරපු ආදරේ මේ තරම් බාල්දු වෙනවා කියල දන්නවනම් ඔය ජීවිතේට කවදාවත්ම ලං නොවී ඉන්න තිබුනා මට.මේ හැම දුකක්ම මෙච්චර කිට්ටුවුන නිසානේ.මම දන්නවා ඉස්සරවගේ තුරුල්වෙලා ...
ඉතිහාසයේ පළමු පාර්ලිමේන්තු නිදි වැදීම.....
කටුසු හදවතවයිමටත් බැරිවුනේඅපියි එය සිදුකලේමන්ත්රිකම රැකගන්නඅම්මටත් හැමිනෙන්නසරම උස්සන් ඉන්නඕන ගුබ්බෑයමකරිංගන්න හුරු අපිටමේක මහ කජ්ජක්දඕන නෑ දැන් අපිට "ලුබ්රිකන්ට්" බෝතලය....කටුස්සා.... ...
නිමාවූ ගිම්හානය....
කටුසු හදවතසංසාර ආරණ්‍ය පාමුලබලා ඉද්දී නෙතුඅයාවියලි ගිය මා සිතුම් අහසටවැටුන වැහිබිඳු දිලිසෙනානුඹේ සිනහව රැඳුන සියපතසුවඳ සොයනට සිඳු අරාඇදෙන සියොතුන් ගයන ගීතයසවන් අද්දර රැවුදෙනාතාරුකාසේ දිලෙන දෙනෙතෙන්එළියවන හද මුමුණනාමහ පිරිතවන් සහන් කවිපදකෙලෙස මා හද හදුණනානිම්නයක පිපි මල් සුවද සේ මගේ හදවත සනසනානුඹේ සෙනෙහෙට මං කියනු වස්සුළඟ මා ලඟ දැවටෙනානිසල සවසක ඈත ක්ෂිතිජයඇඳුන හිරු කිරණක් ලෙසේබොහෝ දුර ඇති නිසල සයුරටආදරෙයි මම පණ වගේඒ සයුර ...
ප්‍රතිඋපකාරය....
කටුසු හදවතඅප්පච්චිගෙ අසනීපෙට පොඩි මල්ලිගෙ ඉස්කෝලෙටනිදිමරනා දෙනෙත පියෙන මගේ සැවුල් නවාතැනටගෙවා නිමාවෙන විට පඩිපත ඉතිරිවුනේ කොච්චරක්දඒ හැම සතයම වැයකලේ උඹටයි මම ආදරේටඅම්ම නමට ලියුම් යවා ෆෝන් කාර්ඩ් දමා නුඹටඑළිවෙනකන් අකුරු කෙටුවේ උඹ මට වටිනා හින්දමදමා සීට්ටුව ගෙලලන පවුම් භාගේ මාල හීනවීසි කෙරුවෙ එලියට මම පළඳවන්න ඔටුනු නුඹටනොකා බඩට ගත් කමිසය අරගන නුඹහට දුන්නමමුවමත ඇඳෙනා සිනහව වටිනව මට රටක් සේමතිසරපටේ ගැසුව කට්ට ...
සගවා ගනු මැන....
කටුසු හදවතතුන් තිස් පැය ගිනිගෙන දැවෙනානොසිදෙන උල්පත් දිය ගලනාඔය නෙතු නිවනට අංජන වෙනුවටඅයිලයිනර් අයිෂැඩෝ සාත්තුවපින්සලකින් නෙතු මත ඇදෙනාසමකරනට නෙතු රත් සියපතකටනොසිතෙයි මා සිත මුග්ධය නැගෙනියදඩබලු රෑණට හසුවී ඉදිමුණනුඹේ දෙතොල් රත් පැහැයට හරවනලිප්ස්ටික් කූරෙන් ඇදෙනා සායමමත නුඹ අඳිනා දිවියෙහි සිත්තමසැලෙනා නා දළු හා සම කරනාකතාවේ තේරුම සොයනා මගෙ සිතඅවිචාරයි අද සමාවියන් මටනොදැමුන දෙ අතට සිරවී පොඩිවනනුඹෙ පියවුරුවල දැනෙනා රිදුමදලැමට යටින් ඇති ලයෙහී ...
සුදු කලු සහ අළු....
කටුසු හදවතඅන්ඃතයට පාවිගිය සිහින ලොවක නුඹ සතුටින්හීන අහුරු තුරුළුකරන් ආ හැටි මා සමග සෙමින්පියවි සිහිය අහිමි රැයක සිහිනය බිම වැටුන සොවින්දැනෙනවාද පාළුව අද මා නැති විට සිහින තුලින්හමනා සුළඟට මුසුවුනු අපේ පැතුම් සුවඳ මැදින්දකිනවාද නුඹ මා රුව බොඳවුන සිතුවමක් ලෙසින්ජීවිතයම පුදකරනට ඔබ ගිවිසපු වචන රැසින්නටඹුන් වූ රුව දුටුවද නුඹ තැනු මාළිගා දොරින්වෙනස උරුම ලොව පාමුළ නොවෙනස් වෙනසම මවමින්කියාදුන්න පාඩම අද අකුරු ...
අප්පච්චී,මාමලා,බාප්පලා සහ දරුවෝ....
කටුසු හදවතඅප්පච්චී භාගෙට මළ දුක කිවුවහමබලා සිනාසෙන උන් ටික දිහා බැළුවමඇඟේ මාලු ගඟේ නටන රඟ දුටුවහමකුමක් කරම් මං අද මගෙ අප්ප නැතුවමඅප්පච්චිගෙ මිනිය තියන් අපි ඇඬුවහමබාප්පලා මරණයෙ වැඩ කරගැහුවහමඅපේ උන්ගේ හිතේ දුකට උන්ට බැන්නමඋන් ගියෙ නෑ බාර ගත්තා මිනිය කරටමඅප්පච්චිගෙ ළමයි වෙච්ච අපිටත් නැති දුකඋන්ට දැනෙන්නේ කොහොමද කතා උනා රටඑදා වේල හම්බකරන් කාපු එවුන් කොටඋන් කොහොමද දාලා යන්නෙ බූරු පිටියෙ රසබූරු ...
REVOLUTION 2020
කටුසු හදවතවාරාණසි නුවරදැල්වේවී පහන් දහස් දස දහස් ගනන්හෙටත් අනිද්දාත්ඒත් ඒ පහන් පරදීවීඑළියට උඹේ හදවතේගෝපාල් මිශ්රා....රතු රිබන් පටිය පැළඳ ආ5-C පන්තියේආරතී ප්රතාප්වෙනස්කලේ නෑ උඹේ ජීවිතේවෙනස්කලේ උඹමයිඋඹේ හිත ඇතුලේ හිටපුප්රේමයේ දේව දූතයමයිගෝපාල් මිශ්රා....මුදලාළි කෙනෙක් විකුණන අනාගතයඋඹ වගේම අරමුණක් නැති තව අයටෂුක්ලා ජී ගේ සුරතලා....තව නම් ගොඩක් කියාවි උඹටඒත් ඒ එකෙක්වත්දකින්නේ නැතිවේවිමිත්රත්වයේ,ආදරයේ,හෘද සාක්ෂියේ දේව දූතයාඋඹේ හිත ඇතුලේ උන්....රාගව් තමයි මිනිහාවාරාණසියට පමණක් නොව ඉංදියාවටමසටන්කරනා අයුක්තියට ...
බාඳුරා සිහිනය
කටුසු හදවතසුභ සිහින මැවෙන ඔබ සෙවනේ රැදෙන්නට තරම්නුඹ තුරුලේ සුව උණුසුම දැනෙන්නට තරම්කඳුළු පිසින නුඹ වදනට මියෙන්නට තරම්මට දැනෙන හැඟුම පහදා දෙනු මැනවි ලන්කරන්මම ඔබට කියන කවි ඔබහට දැනෙන්නට තරම්මගේ තුරුලේ සුව යහනක් මැවෙන්නට තරම්මා මුමුණන වදනට නුඹ සිත නිවෙන්නට තරම්පවසනවද මගෙ ආලය ඔබ විඳින තරම්මා දෙනෙත මතට යොමන දෙනෙත මා සොයන තරම්ඔබ දන්නවාද ඒ බැල්මට හිත දවන තරම්ඔය දෙනෙත් මතට ...
ගමම දැක්ක 'මීචා'.
කටුසු හදවතකටුස්සා පොඩිකාලේ හෙන අහින්සක ඩෑල් එකක්ය.සින්හළෙන් කිවුවොත් මෙලෝ රහක් නැති එකෙක්ය.එකෙක් වම් කම්මුලට ගැසුවොත් දකුණද ඇල්ලීමට තරම් 'නිහතමානී' දරුවෙකි.එහෙත් එකෙක්වත් කටුස්සාට පහර දීමට නොපැමිනියේ ඒ පෘශ්ටිමත් බාහුවෙන් පහරක් කා ඉවසීමට අසීරු'යැයි සිතූ නිසා වියහැක.ඒ කොල්ලන්ය.කෙල්ලෝනම් එසේ සිතුවේ නැත.කටුස්සා 1 වසරේ සිට 3 වසර තෙක් පන්තියේ ඉඳගන සිටියේ එකල පන්තිබාර ගුරුතුමිය වූ "සිරිලා ටීචර්" ගේ දියණිය වූ "කෝකිළා"සමගින්ය.ඇය කෙල්ළෙක් වූවේ උප්පැන්නට ...
හිමියනි.....
කටුසු හදවතදණින් වැටී සුදු දෙපා ඉඹින්නටමට හිමි නැති වාසනා පැයේහිමියනි නුඹගැන වීර පදක්කම්ගෙල පළඳා කුමකටද අගේමේ දෙතොළැලි ඔය නළලේ තියලානුඹ උරයේ දඟ කරපු පැයේමේ සෙනෙහස අඩුවෙන් දැනුනාදෝමා තනිකර යුධ බිමට ගියේසුදු අප්පච්චී කෝ අපෙ අම්මේපොඩි දූ වද දෙනවානෙ ප්රියේතවත් බොරුකියා බෑ රවටන්නටඔයා එන්න උණුහුමට අපේයුගල ඇදක තනි යහන නිදන්නටමා කල පවු කෙතරම්ද දැනේඑහෙ මෙහෙ පෙරළී ඔබෙ රුව සෙවුවාහිමි නැතිදා නිදිමරන රැයේඔයා ...