සැලකීම..... කටුසු හදවත වැටමාර පොළු පාරඔච්චරම රිදෙනවදකළාකරුවන්ද තොපිගුටියක්වත් කන්න බැරිඔහේ සිටියට බැරීවරෙන් මගෙ සමනළී....මගුලටද වර්ජනයමෙහෙම සන්වර්ධනයදැක තියනවද තොපිලසුදු චීන දෙවියෝ රැලඅනේ තොපෙ වර්ජනෙන්නවතීද ගන්න ණය....වෙන රටක පාරක්යමන්තීරු අටක් වෙතිඅපි හැදුවේ හතරයිනෙබාගයක් දුරින් අඩුඑකක්වත් නොතිබු තොටමෙහෙමවත් දුන්නාටයස පාඩම්ය මටඅමන නරි හිවල්කැල....පොඩි පුතා උඩ යැවුවේමහා ලොකු සැටලයිට්යමද්දුමයා කිමිදුනේ50-60 වට කොටයලැම්බොගිනි ගෙනාවේලොකු පුතා පඩියෙන්යඉතින් තොපිලට මොකදමගේ උන් එහෙමයිය....CTB එක මගෙයඅදින්නේ මගෙ උන්යයුද්දේ මම දිනු නිසාර
බලා සිටිමි මග...... කටුසු හදවත බලාපොරොත්තුවහද මැද්දේ හිඳ කොනිති ගහන විටමතකය ඔබ ගැනසීතල රෑ යාමේවාවනු නොහැකිව කඳුළු නැගෙන සඳබලා සිටිමි මග නෙත් දල්වාගනවල්මත් හිමි සඳුනි.....ඔබ රුව ඉඳිකඩ පනින තුරා.....පෙර එක දවසකආදරයෙන් සිඹ ඔබ රස ගැන්වූ මුදු දෙකොපුල් තලරතු කල ඔබ සුරතේ සිරවී පියමැන ඇවිදපු මාවත අභියසඔබේ සෙනෙහෙ සුවඳින්.....පිපුන මල් සුවඳට සිත දුවයයි.....මදු සුවඳින්වියකුණු පෙම් සුවඳට ඉව කරනාවිටඅන් බඹරුන් ලොවසිරවුන පතිනි සිතුම්....මතකය ඉවකර ජීවත් කෙරුමට වෙර ...
ජ.වි.පෙ. සහෝදරවරුනි.....මේ මල් වට්ටියට අත ගසනු කටුසු හදවත "අපි ජාතිවාදීන් නොවෙමු.සින්හළ ජනයාගේ අයිතිය උදුරා නොගනිමු.අපි,අපේ සටනේදී සින්හළ ජනතාව ආදරයෙන් සිහිකරමු.ඔවුන්ගේ සාධාරණ සටන් වලදී අපගේ සහයෝගය පළ කරමු.එලෙසම අපගේ විමුක්ති සටනට ඔවුන් සහය දියයුතුය.අනෙකාගේ නිදහස ගැන උනන්දු නොවන පුද්ගලයා තමන්ගේ නිදහසද වළලාගනී.අපට අත්වූ ඉරණම ශ්‍රිලන්කා ජනතාවටද මතු දිනක අත්වනු ඇත.එදාට අලිමන්කඩ වද කඳවුර හම්බන්තොටට ගෙනයනු ඇත.ගුරුනගර් වද කඳවුර කුරුණෑගලට ගෙනයනු ඇත.අද ද්‍රවිඩ තරුණයන් වෙනුවට එදාට සින්හල තරුණයන් ඒවායෙහි වධ ...
සිහිනය කටුසු හදවත තරු සළකුණු නැති ඝනදුරු මාවතඑළිය කෙරූ ඒ නුඹෙ මුදු සෙනෙහසවැළඳ ගන්නෙමි තුරුළුකරන් අදලෝකයටත් වැඩි සත්කුළු සෙනෙහස.....ඉපදුණු බවයක මේ මිනිස් ලොවඔබමද ලඟ හිටියේඒ හැම බවයෙම මගෙ හිස පිරිමැදඔබමද දුක නිවුවේනිවැරදි මාවත පෙන්වා සැමවිටඔබමයි මග කිවුවේහැරදා යන්නට ඉඩ නැති තරමටකොහොමද පෙම් කෙරුවේ.....දෙවිවරු දහසක් දුටුවෙමි ඔබගේසසල නොවු දෙනෙතින්සමනළ ගිරගේ නැග එන හිරු රැස්වින්දෙමි ඔබෙ පහසින්කඳුලට ඉඩ නැති කරවූ ඔබගේබැතිබර කුළුණු සිතින්අයදිමි මියෙන්න අවසර ...
බල්ලෝ සහ මිනිස්සු.... කටුසු හදවත ලෝක ගෝලෙ හරි මැද්දෙන් නිරක්ශයට ටිකක් යටින්අමුතු ඇටේ නම් ගන්නා රටක් තියෙන්නාමහ පුදුමෙකි අමුතු වැඩකිරටේ මිනිස්සුන් එක්වීපාලනයට තෝර ගන්නෙබල්ලොන් වන්නාඋඩින් ඉන්න බල්ලන්ගේවටිනාකම හරි වැඩියිලුකෝටි 10-15 කටඋන් බලු වෙන්නාමැද හරියේ ඉන්න බල්ලෝහරියට ක්‍රොස් වී නැති නිසාකෝටි 1-2 අතරපස්ස ලොවින්නායට තට්ටුවෙ ඉන්න බල්ලොතාමත් "වල් "නිසා උන්ටලඟට කතාකර කටු දීමිළියනයක් දෙන්නාගන්න ගාන නිසා උනුත්ටෙලිවිසොනය ඉස්සරහදීහිරිකිතයක් නැතුව තුටින්බලු ගූ කන්නාමේක දකින ජහමනයාඋන් කන ගූ ...
මම නුඹට ආදරෙයි-03 කටුසු හදවත මම නුඹට ආදරෙයි-01 මම නුඹට ආදරෙයි-02"හෙලෝ""කොහේද අප්පා මෙච්චර වෙලා ගිහින් හිටියේ.....?කී පාරක් ගත්තද?""තාත්තගේ වැඩක් කර කර හිටියේ සුදූ.....,කියන්නකො ඉතින්""අයියේ.....අපි පොල්හේනෙ යනව....බාප්පල එක්ක.....මම ගිහින් එන්නම් හොඳේ...?""අම්මෝ....ඇති යන්තම්.අදවත් නාගන්නව.""යනව යන්න මෝඩයා.....මේ..ගිහින් එනකම් මට කතා කරන්න බැරිවෙයි අයියේ....ඔක්කොම කට්ටිය යනවනේ""හ්ම්ම්....කමක් නෑ.හැබැයි පරිස්සමෙන්.බීච් එකට එන කොල්ලෝ දිහා බල බල ඉන්නේ නැතුව සිහියෙන් ඉන්න ""බය වෙන්න එපා...මට පීනන්න පුළුවන්,වතුරේ පාවෙන්නත් පුළුවන්.......මො
වස්සාන සිහිනය... කටුසු හදවත සීතල.....අම්මෝ....පහුගිය මාස ටිකේ ඔළුවේ ඉරි ඇදෙන්න පායපු අනුරාධපුරේමද මේ...,,?නුවර එළිය පරාදයි කිවුවළු.දැන්ම නැගිටින්න බෑ...අද ඉරිද....අද නිවාඩු....නිවාඩු දවසේ කවුද වේලස්සන නැගිටින්නේ...?පොරවගත්ත රෙද්ද ආපහු බෙල්ල ගාවටම...මොකද්ද දැකදැක හිටපු හීනේ...?ෂික්....මතක නෑනේ...හ්ම්ම්...කමක් නෑ...ආපහු වෙන එකක් බලමු."දාන්න මල්ලීවෙන DVD එකක්...හීන පිරිච්ච එකක්..""දාන්නද හොරර් එකක්...?""මොකක්...?හොරර් එකක්?එපා...එපා..ඕක බැලුවොත් දවසම අන්දමන් දූපතෙන් ආවා වගේ තියෙයි.""එහෙනම් ඇක්ශන් එකක්...?""පිස්සුද මිනිහෝ....මේ වැස්සේ ගහ
සුවඳ..... කටුසු හදවත පණ අදින සිත යදිනස්නේහය නොඑන කලනොමදමා ලඟ හිටියනොමදැනුණ නුඹෙ සුවඳදනෙනවා ගොඩක් මටහිත බරයි ගොඩක් අද...... කටුස්සා......
කඳුළ, නුඹ...... කටුසු හදවත කඳුළ,නුඹ පිස්සෙක්යඇගේ නෙතු නුඹ දරා හිඳි කලමගේ හදවත නුඹට වෙර කලඑළව දැමුවෙමි පා පහර දීයළිඳු ඇගෙ නෙතු නොරදනා ලෙස......කඳුළ,නුඹ වියරුවෙනිඇගේ නෙතු මත ඉඩ නොමැති කලඑයට හේතුව සොයාගත් නුඹනැවත පැමිනුනි මා වෙතට යළිමුවා වී ඇගෙ හේමලය පිටුපස.....කඳුළ,නුඹ සැනසුමෙනිතවත් මා ලඟ ඇය නොමැති කලමගේ තනිකම වටහගත් නුඹවහා දෙනෙතට ඔබ පැමිනි සඳවෙන්ව යන්නට නොහැකි ලෙස අදමොන මගුලකටද ඉන්නෙ මගෙ ලඟමගේ සැනසුම නුඹ තුරුළුකර...... ...
සුභ උපන්දිනයක් වේවා...... කටුසු හදවත පුරා සය වසක් නුඹේ පැතුම් හාඑක්ව ආ සුභ පැතුම මතකද...තරුත් නිදනා නිහඬ මැදියමනුඹ සවන් ඇඳි පැතුම මතකද..."නිදියමුයි" යැයි මවෙත පවසානොනිද මග බැළු පැතුම මතකද..."මමත් නිදි" යැයි පවසලා මමනොනිද පැවසූ පැතුම මතකද...පැතුම් නිදිගත් සිතුම් වල් වැදයුගය නුඹ මා පසුකරන් යන...මෙතෙක් කල් මා පැතූ පැතුමන්නුඹට කියන්නට වරම් නැතිවුන...නිහඬ සීතල සිත් තුරුල්ලේසෙමින් වැලපෙන පැතුම අද දින...නොකිය ඉන්නට සිත් නොදෙයි මටනුඹ පුරුදු කල පුරුදු ...
වැව...... කටුසු හදවත වැවු රළ පෙළ ඉස්සි ඉස්සිහමන සුළන් පහස විඳිනකණු දෙකක් මත රජයනඅකුරු කළ පුවරුවකලියා තිබුනත් සෑදුවේ මෙයශ්රේෂ්ඨ නරපති .......බවදනිමි මම ඉඳුරාමපතුලේ සිට බැම්ම තෙක්මබිසෝ කොටුත් වැවු කණ්ඩිත් තාවුලෙත්මනිධාන වී ඇත්තේඒ රජුගේ අහවල නොවබඩගින්නට අපේම වුන්හෙළු කඳුළු දහඩිය බව... කටුස්සා.... ...
බස් රථයක් පිරිමි ඇසින් කටුසු හදවත රාජකාරී කටයුතු ඉවරකරල ගෙදර දුවන්න ලෑස්තිවෙලා එලියට බහින වෙලාවෙදි හයියෙන් වැස්සොත්.....හම්මෝ දැනෙන සතුට.මේ ලිපිය කියවන ඔබ නිවසට යාමට පොදු ප්‍රවාහන සේවයක් යොදාගන්නා අයෙකුනම්,ඒ සතුට දෙගුන වෙලා දැනෙනව ඇති ඔබටත්...ඇත්ත,හවස 4 සිට 6.30 දක්වා පායන වෙලාවට බස් එකකට ගොඩවෙන්න කරන සටනට අමතරව ඒ වෙලාවට වැස්සොත් විදින දුක හතුරෙක්ටවත් ලැබෙන්න එපා කියල කියන කෙනෙක් වෙන්න පුළුවන් ඔබත්.පාපුවරුව තෙමෙන නිසා එකේ යන 10-15 ...
මතකය කටුසු හදවත අගින් පටන් ගෙන මුලටම ලියවුනපෙම් කවියක් අප ගැයූනිසාමේ තරමට හද කොනිති ගහන්නේඅග මුල තේරුම් නොගත් නිසා...ලඟින් තුරුල් වී ඔබ හා පෙරදාකියූ කතා හදවත රිද්දයිදෑස් රිදෙන තුරු හඬා වැටුන මුත්කඳුලට ඇති පාටක් නොපෙනෙයිතුරු පත් සැළි සැළි දුක්බර හඬකින්සොඳුරු අතීතෙක තතු පවසයිඑහි මතකය තවමත් මා දවමින්ඔබ යලි එයිදෝ බලා සිටියි....දිළිසෙන නෙත් තරු කියූ කතාවකඅප මුළු දිවියම රැඳුන නිසාඔබේ තුරුල්ලේ මිස කොහි යන්නදමරණය ...