අළුත් අවුරැද්දේ දුරකථන තෑග්ග Durakatana | දුරකථන ආදරනීය මිතුරනේ ඔන්න කිව්ව වගේම 2014 අවුරැද්දට ඔයාලගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වලට අපි හදපු අලුත්ම ඇප් දෙකක් තෑගි කරනවා මේ දෙකම ඔයාගේ ෆෝන් එකට දාගෙන අලුත් අවුරැද්ද දුරකථනයෙන්ම වැඩ අල්ලන්න.. 1. දුරකථනයෙන්ම දුරකථන උගනිමු ශ්‍රී ලංකාවේ ප්‍රථම ඇන්ඩ්‍රොයිඩ් අධ්‍යාපනික පොත් පිංච දැන් ඇප් එකක් ලෙසින් ඔබේ දුරකථනයෙන් ප්ලේ ස්ටෝර් වෙත ගොස් DURAKATANA ලෙස ටයිප් කර හෝ […] ...
අළුත්ම ‘දුරකථන’ app එක – “වාස්තු රහස්” නිකුත් වෙයි… Durakatana | දුරකථන වාස්තු විද්‍යා රහස් රැසක් දැනගන්න… මෙන්න හොඳම අවස්ථාව… නිවසක් ගෙදරක් බවට පත් වෙන්නේ එහි වාසය කරන නිවැසියන්ගේ දක්ෂතාවය මතයි. නිවසක් තැනීම කියන්නේ ලේසි පහසු කාර්යයක් නොවෙයි. අත්තිවාරමේ පටන් වහලය දක්වා සහ එයින් පසුව ප්‍රධාන දොරේ සිට නිදන කාමරය දක්වාම නිවාස හා බැඳුනු විද්‍යාත්මක සිද්ධාන්ත රාශියක් වෙති. එමෙන්ම ඔබේ නිවස වාසනාවන්ත, සිරියාවන්ත නිවසක් කරගන්නට ඔබට බොහෝ […] ...
ආයුබෝවන් 2014…. ඔබට සුභ නව වසරක් වේවා..! Durakatana | දුරකථන නව වසරේ උදාවත් සමග දුරකථන සඟරාව කලාප 12 ක් නිකුත් කර වසරක් සපිරෙනවා ආසන්න අනාගකයේදී තාක්ෂණික දැනුම සොයනා ලාංකීය පාඨකයින් හට දුරකථන දැනුම සිංහලෙන් ගෙන එන්නට අප දැරෑ උත්සාහය මල් එල ගැන්වී තීබීම සතුටට කරැණකි. පැයෙන් පැය දිනෙන් දින යාවත්කාලීන වන දුලබ දැනුම ඔබ වෙත ගෙන එන්නට පුරෝගාමීන් වීම පිළිබඳව අප තුල ඇත්තේ අසීමිත සතුටකි… […] ...
2015 ක්‍රිකට් ලෝක කුසලානය ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක Durakatana | දුරකථන දන්නෙම නැතුව සිව් අවුරැද්දක්ම ගෙවිල ගිහින් ක්‍රිකට් ලෝක කුසලානයත් අත ලඟටම ඇවිත් අත ලඟටම ආපු දෙයක් අපි ලේසියෙන් අත හරින්නේ නෑ ඔව් මේ පාර අපි දිනනවාමයි….. 2015 ක්‍රිකට් ලෝක කුසලානය අපෙ මව්බිමට ගේන සටනට පුංචි දායකත්වයක් හරි මේ Cricket world cup 2015 ඇප්එකෙන් දක්වන්නට ඇත්නම් එයයි සතුට.. ඇප් එක ඩවුන්ලොඩ් කරගන්න http://goo.gl/FNlBYN මේ ඇප් […] ...
නවතම ANDROID මෙහෙයුම් පද්ධතිය Android 6.0 Marshmellow Durakatana | දුරකථන මේ වන විටත් Developer Preview නිකුත් කර ඇති නවතම Android මෙහෙයුම් පද්ධතිය වන Android 6.0 Marshmellow මෙහෙයුම් පද්ධතිය බොහෝ විට මෙම මාසය තුළ හෝ ලබන මාසය තුළ නවතම Google Nexus උපංගය වන Nexus 5 (2015) උපංගය සමග නිකුත් වනු ඇති අතර, තවත් බොහෝ උපාංග සඳහා Update එකක් ලෙස නිකුත් කෙරෙනු ඇති බව අන්තර්ජාලයේ ප්‍රචාරය වී ඇත. මෙම නවතම මෙහෙයුම් පද්ධතිය සමග […] ...
අපි දුරකථනයෙන් මෛත්‍රී කරමු Durakatana | දුරකථන මේ දවස්වල වැඩිපුරම අහන්න ලැබෙන වචනේ මෛත්‍රී කාගෙන් ඇහුවත් කොහේ ගියත් මෛත්‍රී මේ වචනය අපේ සමාජයට අළුත් වචනයක් නම් නෙවෙයි නමුත් සමාජගතව පැවති ගරැ කටයුතු ආගමික වචනයක් නැවතත් කරලියට ආවේ මෛත්‍රී ආගමනයත් සමගයි ඉදිරියේදී එය පෙර මහින්දාගමනය මෙන් මෛත්රීගමනයක් වීමටත් ඉඩ තිබෙනවා. ඉතිං මේ වටපිටාව තුල සිදුවන්නේ මොකද්ද කියල සංවේදී ඔබට දැන් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය […] ...
ජංගම දුරකථනයේ උපත 2 – රේඩියෝව හා ටෙලිෆෝනය හාද වීමෙන් සෙලියුලර් බිහි වේ. Durakatana | දුරකථන විසිවන සියවසේ මුල් භාගයේදී නිකොලා ටෙස්ලා, ගුග්ලි එල්මෝ මාර්කෝනි නිෂ්පාදනය කිරීමට උත්සාහ ගත් රැහැන් රහිත සන්නිවේදන උපකරණ සමග විද්‍යුත් චුම්භක තරංග ක්ෂේත්රයේ මුල් ගමන් කරුවකු වූ හෙන්රික් හර්ට්ස්ගේ විද්‍යුත් චුම්භක තරංග සංඛ්‍යාතකරණය එක් වීමත් සමග Radio තාක්ෂණයෙන් පණිවිඩ හුවමාරුව ලොව පුරා වේගයෙන් ප්‍රචලිත වී ගියේය. 1912 දී මගීන් දෙදහසකට පමණ මරු කැඳවමින් Titanic නෞකාව ගිලී […] ...
Temple Run ගැන ඔබ නොදන්නා තොරතුරැ කීපයක් Durakatana | දුරකථන 2011 දී පලමු වරට හඳුන්වාදුන් Temple Run ක්‍රීඩාව නිපදවනු ලැබුවේ තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසිනි.Keith Shepherd සහ Natalia Luckyanova යන විවාහක යුවල විසින් මෙහි coding හෙවත් කේතකරණය සිදු ලරනු ලැබූ අතර, ඔවුන්ගේ මිතුරෙකු වූ Kiril Tchangov විසින් මෙහි ග්‍රැෆික්ස් යනාදී කලා කටයුතු සම්පාදනය ලරනු ලැබීය. 2011දී IOS සඳහා පළමුවරට නිකුත් කෙරුනුTemple Run ක්‍රීඩාව, පසුකාලීනව Android හා Windows Phone සඳහාද පසුකාලීනව නිකුත් කරන […] ...
සුභ නව වසරේ ඇන්ඩ්‍රොයිඩ් තෑග්ග Durakatana | දුරකථන 2015 අවුරැද්දේ හා පුරා කියල පලමු පෝස්ට් එක ලියන්නයි ආවේ.. හැබැයි නිකම්ම නිකන් අත වන වනා නම් නෙවෙයි..ඒ කියන්නේ දුරකථන සඟරාවේ සිංහල බසින් ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම් (App) නිමැවීමේ ව්‍යාපෘතිය යටතේ 2015 වසරේ හා පුරා කියා නිමැවුනු ප්‍රථම ඇප් එක ගැනයි මේ කියන්න යන්නේ ….මේ ඇප් එක චචනයේ පරිසමාප්තයෙන්ම සෑම දුරකථනයකම තිබිය යුතු ඉතාමත් ප්‍රයෝජනවත් හා වටිනා […] ...
දුරකථනයේ බැටරිය අමරණිය කරගන්නේ මෙහෙමයි Durakatana | දුරකථන ඔබේ ජංගම දුරකථනයේ බැටරිය බැස යාමට ආසන්නව ඇති විටක සහ චාජරයක් ලඟ පාතක නොමැති විට ඔබ මුහුණ දෙන්නේ ඉතා භයානක තත්වයකටය. දුරකථනයක් නැතුව බැරිය. දුරකථනය බැස ගිය විට ‘‘යන එන මං නැතිවීම’’ වලක්වා ගැනීමට කළ හැකි දෙයකුත් නැත. මෙවන් අවස්ථාවලදී ඔබේ ‘මියයාමට’ ආසන්න බැටරිය තව පැයක්වත් රැක බලා ගැනීමට හැකි නම් කොතරම් අගනේ ද ? […] ...
කොලිටි අඩු නොවෙන්නට සිංදු හකුලන FLAC තාක්ෂණය Durakatana | දුරකථන ශබ්ද ගොනු පිළිබඳව කථා කරන විටදී දත්ත හැකිළීම(Audio Compression) පිළිබඳ ද කථා නොකරම බැරිය. ඒ, සම්පීඩනය නොකරන ලද ශබ්ද ගොනු ගබඩා කිරීමේදී අධික ධාරිතාවයක් වැය වන නිසායි. ශබ්ද ඉංජිනේරුවන් විසින් උසස් තත්ත්වයේ ශබ්ද ගොනු මාදිලිය ලෙස සලකන Wave ගොනුවක් සඳහා එක් විනාඩියක් සඳහා මෙගාබයිට 10 ක පමණ ඉඩක් වැයවේ. එ් ආකාරයෙන් ගීතයක් පටිගත කළවිට එය මෙගාබයිට […] ...
ජංගම දුරකථනයෙන් නිවසේ පරිගණකයට පිවිසෙමු Durakatana | දුරකථන Team Viewer යනු අන්තර්ජාලය හරහා පරිගණක දෙකක් එකිනෙක සම්බන්ධ කර, එක් පරිගණකයකින් අනෙක් පරිගණකය පාලනය කළ හැකි මව්සය කි‍්‍රයා කරවීම,ටයිප් කිරිම, ලිපි ගොනු කොපි කිරීම මකා දැමීම ආදී ඕනෑම ක්‍රියාවක් දුරස්ථව සම්භන්ධවී කල හැකි මෘදුකාංගයකි. මෙම මෘදුකාංගය හා ස්මාර්ට් ජංගම දුරකථනයක් භාවිතා කරමින් ඔබේ පරිගණකය තුළ ඇති දත්ත වලට ලොව ඕනෑම තැනක සිට පිවිසීමට හා […] ...
දුරකථනය වතුරට වැටුනොත් මොකද කරන්නේ ? Durakatana | දුරකථන ජංගම දුරකථනයක් භාවිතා කරන ඔබට නිතරම වාගේ මේ ප්‍රශ්ණය පැණ නැගී ඇති. සමහර විට ඔබත් මේ තත්ත්වයට පත්වී ඇතුවාට සැක නැහැ. සැබැවින්ම අපේ ජංගම දුරකථනය වතුරට වැටුනහොත් කළ යුත්තේ කුමක්ද ? දුරකථනය පිළිබඳ ආශාව අත්හැර දමා අළුත් දුරකථනයක් මිළදී ගැනීම බව ඔබ සමහර විට පවසනු ඇත. නමුත්, ඔබ ඉක්මන් වුනොත්, ඔබේ ආදරණීය දුරකථනය ජලයෙන් සිදුවන […] ...
දුරකථන ආචාර ධර්ම | Phone Ethics Durakatana | දුරකථන සමාජය සමග ගනුදෙනු කිරීමේදී හැසිරිය යුතු පිළිවෙල ගැන අප කුඩා කාලයේදීම මවුපියන් හා ගුරුවරුන් මගින් ඉගෙන ගෙන ඇත්තෙමු. මේ සිරිත් විරිත් පොදුවේ සමාජ ආචාර ධර්ම ලෙස හැඳින්විය හැකියි. පිරිසක් ඉදිරියේ හැසිරීමේදී අනුගමනය කළ යුතු හොඳ පුරුදු මෙයින් ඉගැන්වෙයි. මේ න්‍යායය ජංගම දුරකථන භාවිතා කරන්නන්ටත් අදාල බව ඔබ සිතුවාද ? පොදු ස්ථානයකදී මහ හඩින් නැගෙන දුරකථන […] ...
අළුත්ම ‘දුරකථන’ app එක – “වාස්තු රහස්” නිකුත් වෙයි… Durakatana | දුරකථන වාස්තු විද්‍යා රහස් රැසක් දැනගන්න… මෙන්න හොඳම අවස්ථාව… නිවසක් ගෙදරක් බවට පත් වෙන්නේ එහි වාසය කරන නිවැසියන්ගේ දක්ෂතාවය මතයි. නිවසක් තැනීම කියන්නේ ලේසි පහසු කාර්යයක් නොවෙයි. අත්තිවාරමේ පටන් වහලය දක්වා සහ එයින් පසුව ප්‍රධාන දොරේ සිට නිදන කාමරය දක්වාම නිවාස හා බැඳුනු විද්‍යාත්මක සිද්ධාන්ත රාශියක් වෙති. එමෙන්ම ඔබේ නිවස වාසනාවන්ත, සිරියාවන්ත නිවසක් කරගන්නට ඔබට බොහෝ […] ...
දුරකථන සඟරාවෙන් දේශිය ඇන්ඩ්‍රොයිඩ් ඇප් නිපදවීමේ ව්‍යාපෘතියක් ඇප් පොත නමින් ඇරඹේ Durakatana | දුරකථන ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම දුරකථන සංනිවේදන මාසික සඟරාව වන දුරකථන සඟරාව අරඹා ඇති දේශීය ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම් මෘදුකාංග නිපදවා එලිදැක්වීමේ වැඩ පිළිවෙල යටතේ නිපදවූ ප්‍රථම සිංහල යෙදවුම් මෘදුකාංග ත්‍රිත්වය පසුගිය ජනවාරි පලවෙනිදා එළි දැක්වූවා. මෙම ඇන්ඩ්‍රොයිඩ් ඇප් ඔබේ ජංගම දුරකථනයට නොමිලේ ස්ථාපනය කරගෙන ඒවා ක්‍රියාත්මක වීෙමිදී ඔබේ අත්දැකීම් ගූගල් ප්ලේ හි සඳහන් කරන්න. අප විසින් […] ...