Blog Portal of Durakatana

Jana rally

මේ දවස්වල වැඩිපුරම අහන්න ලැබෙන වචනේ මෛත්‍රී කාගෙන් ඇහුවත් කොහේ ගියත් මෛත්‍රී මේ වචනය අපේ සමාජයට අළුත් වචනයක් නම් නෙවෙයි නමුත් සමාජගතව පැවති ගරැ කටයුතු ආගමික වචනයක් නැවතත් කරලියට ආවේ මෛත්‍රී ආගමනයත් සමගයි ඉදිරියේදී එය පෙර මහින්දාගමනය මෙන් මෛත්‍රීගමනයක් වීමටත් ඉඩ තිබෙනවා. ඉතිං මේ වටපිටාව තුල සිදුවන්නේ මොකද්ද කියල සංවේදී  ඔබට දැන් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය හරහා දැනගත හැකියි

මෙමගින් මෛත්‍රී නිළ ෆේස්බුක් ගීණුම සමග අදහස් හුවමාරැ කරගැනීම

මෛත්‍රී ඔහු කව්ද මොනවද කරන්නේ කියා දැන ගැනීමට

මෛත්‍රී ජන හමු  වීඩියෝ නැරඹීමට

මෛත්‍රී ප්‍රතිපත්ති ප්‍රකාශණය කියවීම

ඉදිරි දිනවල පැවැත්වෙන මෛත්‍රී ජනහමු කාලසටහන

මෛත්‍රී දින සියයේ වැඩ පිළිවෙල

මෛත්‍රී ගීත විරිඳු හා විකල්ප මතධාරි පුරවැසි වීඩියෝ නරඹන්න

ඔබට මෙම ඇප් එක නොමිලේම ගූගල් ප්ලේ වෙතින් ඩවුන්ලෝඩ් කරගැනීමෙන් අවස්ාව උදාවෙනවා..

තව දෙයක් ඒ එක්කම ඉදිරි ඡන්ද ප්‍රතිඑල එසැනින් ලබා ගන්නත් මෙම ඇප් එක හරහා ඔබට හැකියාව තිබෙනවා

Screenshot_2014-12-21-21-59-55Screenshot_2014-12-21-22-04-45Screenshot_2014-12-21-22-01-39

Screenshot_2014-12-21-22-01-21 Screenshot_2014-12-21-22-03-33Screenshot_2014-12-21-22-02-37

Screenshot_2014-12-21-22-01-39 Screenshot_2014-12-21-22-00-59 Screenshot_2014-12-21-22-04-45

මෛත්‍රීපාල සිරිසේන ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න

http://goo.gl/OBXCCP

නැත්නම් පහත පරිදි ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ

Face Book Banner 22

Comments on: "අපි දුරකථනයෙන් මෛත්‍රී කරමු" (1)

ඔබේ ප්‍රතිචාර සටහන් කරන්න..එය අපට ශක්තියක්