Blog Portal of Durakatana

images

ආදරනීය මිතුරනේ ඔන්න කිව්ව වගේම 2014 අවුරැද්දට ඔයාලගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වලට  අපි හදපු අලුත්ම ඇප් දෙකක් තෑගි කරනවා  මේ දෙකම ඔයාගේ ෆෝන් එකට දාගෙන අලුත් අවුරැද්ද දුරකථනයෙන්ම වැඩ අල්ලන්න..

1. දුරකථනයෙන්ම දුරකථන උගනිමු

athpotha

ශ්‍රී ලංකාවේ ප්‍රථම ඇන්ඩ්‍රොයිඩ් අධ්‍යාපනික පොත් පිංච දැන් ඇප් එකක් ලෙසින්  ඔබේ දුරකථනයෙන් ප්ලේ ස්ටෝර් වෙත ගොස් DURAKATANA ලෙස ටයිප් කර හෝ මෙම ලින්ක් එකේ ගොස් http://goo.gl/XSw8ja මෙම ඇප් එක දුරකථනයට ස්ථාපනය කරගන්න.

Screenshot_2013-12-31-21-34-59Screenshot_2013-12-31-21-35-43Screenshot_2013-12-31-21-36-59

2. ඩිජිටල් වැලි පීල්ලේ අකුරැ ලියමු

akuru

Screenshot_2013-12-31-21-23-52Screenshot_2013-12-31-21-23-39Screenshot_2013-12-31-21-24-13

භාෂාව යනු අපූර්ව සංනිවේදන මෙවලමකි. එහි සවිය රැඳි සජීවී ශක්තිය වන්නේ එම භාෂාවේ අකුරැය නිවැරදිව වහරණ බස මෙන්ම නිවැරදිව ලියන අකුරැද සැමදා ජීවමානය. මේ නිසා අපේ දරැවන් ලොව පැරණිතම හා පොහොසත්ම හෙළ බසෙහි වාසනාවන්ත උරැමකරැවන්ය …

තාක්ෂණයෙහි අග්‍ර එලයක් වූ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හරහා පෙර අප අකුරැ කල වැලිපීල්ලත් ගල්ලෑල්ලත් ඉනික්බිති අභ්‍යාශ පොතත් පරිනාමයට ලක්ව තිබේ

අප මේ එලි දැක්වූ අකුරැ හුරැව ඇන්ඩ්‍රොයිඩ් පරපුරේ අපේ සිංහල දරැවන්ට අයනු ආයනු කියන්නට සෑදූ ඩිජිටල් වැලි පීල්ලයි.. ඉතිං ආදරනීය දුවේ පුතේ මේ ඩිජිටල් වැලි පීල්ලෙන් අකුරැ කරණය අරඔනා ඔබේ දිවිමග සොඳුරැ වේවා

ඔබේ දුරකථනයෙන් ප්ලේ ස්ටෝර් වෙත ගොස් Akuru Huruwa ලෙස ටයිප් කර හෝ මෙම ලින්ක් එකේ ගොස් http://goo.gl/EBPX2t මෙම ඇප් එක දුරකථනයට ස්ථාපනය කරගන්න.

ඔබේ ප්‍රතිචාර සටහන් කරන්න..එය අපට ශක්තියක්