සිරියාවට ගුවන් ප්‍රහාර. ට්‍රුම්ප් සතුටු වෙයි. Syria air strikes: Trump hails ‘perfect’ mission CHITRANGI\'S WEBLOG සිරියානු සිවිල් යුද්දයට වසර 07 කි. ගිය සතියේ ජනපති බශාර් අල් අසාද් ආණ්ඩුව විසින්දුමා හි රසායනික අවි ප්‍රහාරයක් එල්ල කරන ලදී. බටහිර බලවතුන්ගේ එනම් එක්සත් ජනපදය එක්සත් රාජදානිය සහ ප්‍රංශයේ මෙම හමුදා ප්‍රහාරයට ආසන්නම හේතුව එයයි. ප්‍රහාරය සාර්ථක බව එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රුම්ප් ටුවිටර් පණිවිඩයක් තබමින් කියා සිටියේය. ඔහු එක්සත්රාජදනියට සහ ප්‍රංශයට ස්තුති කිරීමටද අමතක කලේ නැත. කෙසේවෙතත් ...
MADRAS CAFE CHITRANGI\'S WEBLOG ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගනී. තමිල්නාඩුව දොරටු වසයි. ඒ MADRAS CAFE සිනමා සිත්තමටයි. සියල්ල සිදුවන්නේ සිහිනයකටය. ඒ බව සිංහල දෙමල හෝ මුස්ලිම් වේවා අන්තවාදීන් පිළිගන්නේ නැත. අවබෝද කර ගන්නේ නැත. මෙය අන්තවාදී කණ්ඩායම් සම්බන්දයෙන් මෙන්ම ආණ්ඩු සම්බන්දයෙන්ද පොදු වුවකි. මේ සිහිනයට පසුබිම් වන්නේ ශ්‍රී ලංකාවේ යුද්දයයි. ඉන්දීය හිටපු අගමැති රජිවූ ගාන්දි ගාතනයයි. එහි ශ්‍රී ලංකාවට හානි වන දේ නොමැත්තා සේය. නැතිනම් ...
13 දියාරු කල නොහැක. CHITRANGI\'S WEBLOG දැන් මොකද කියන්නේ ? ඉන්දියාව තදට ඉන්නවා. 13 දියාරු කරන්න බුරුලක් මහින්දට නැහැ. ඉඩම් බලතල පොලිස් බලතල දියයුතුයි. මහින්දට නින්දෙන් ඇවිදින්න වෙයිද ? රමිත්ට වගේ. ...
“තොගේ විසා එක ලගයි යන්න ලැස්ති වෙයන් !” CHITRANGI\'S WEBLOG ශ්‍රී ලංකා පොලිසිය සිදු කරන වදහිංසා පැමිණවීමේ ප්‍රදාන අපරාදයට අතිරේකව සිදුකරන ප්‍රදාන අපරාදයක් වන්නේ බොරු නඩු දැමීමයි. පානදුර දකුණ පොලිසිය මේ බොරු නඩු දැමීමේ අපරාදය සිදුකලේ 23 හැවිරිදි සංක සන්ජිවටය. ඔහු රැකියාව ලෙස රියදුරකු ලෙස කටයුතු කරයි. අංක 183/3 නිවුදාව පාර, අරුක්ගොඩ, අලුබෝමුල්ලේ පදිංචිව සිටි. සංක එක් බොරු නඩුවකට නිවැරදිකරු බව ප්‍රකාශ කළේය. මේ නිසා දැන් පොලිසිය ඔහුගෙන් පලිගැනීමට කටයුතු ...
පානදුර දකුණ පොලිසිය;- නීතිවිරෝදී රදවා ගැනීම, වදහිංසා පැමිණවීම සහ කප්පම් ගැනීම. CHITRANGI\'S WEBLOG ඔහු නමින් මොහොමඩ් නිසාම් ජිෆ්රි හම්සාය. 50 හැවිරිදි හම්සාගේ රැකියාව වෙලදාමය. ඒ මොරටුව දුම්රිය පල පාරේ රොමි ජුවලස් හීය. පදිංචිය අංක 93, යොන් විදිය, කළුතර දකුණය. 2013.07.08 දින පස්වරු 3ට පමණ ඔහුව පානදුර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඉන්පසුව නීතිවිරෝදී ලෙස රදවා තබා ගෙන අමානුෂික ලෙස වදහිංසා පමුණුවා තිබේ. ඔහුව නිදහස් කිරීමට කප්පම් වශයෙන් රත්රන් පවුම් දෙකක් පොලිස් ...
තෙබුවන පොලිසියේ කබ ඇදිල්ල. CHITRANGI\'S WEBLOG පහත සදහන් ලිකිත පැමිණිල්ල 2013. 07. 09 දින කළුතර ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත යොමු කලේ 45 හැවිරිදි දෙදරු පියෙකු වන සුගත් සේනාදිරය. ඔහු මතුගම පාර, ඉහල නෑබඩ, නෑබඩ පදිංචිව සිටි. ඔහු වුර්තියෙන් රියදුරෙකු ලෙස සේවය කරයි. 2013.03.28 දින උදේ 7.10 ට පමණ ඔහුත් ඔහුගේ දරුවන් දෙදෙනාත් මෙම රිය අනතුරට මුහුණ දී ඇත. ඔහු දින දෙකක්ද දරුවාව දකුණු කකුලේ අස්ථි බිදීම ...
සැබෑ බන්ධනාගාර;- ලංකාවේ හොදම බන්ධනාගාර පුස්තකාලය අළු වේ. CHITRANGI\'S WEBLOG මැගසින් සිරගෙදර කැරැල්ල ඇති වුයේ 2012.01.24 වැනිදාය. බොරැල්ලේ මැගසින් බන්ධනාගාරයට පිටතින් ආහාර වර්ග රැගෙන එම සිමාකිරිම සහ ඒවා දැඩි ලෙස පරික්ෂා කිරිම පිළිබදව විරෝදය දක්වමින් එහි රැදවියන් 24 වැනිදා පෙරවරුවේ බන්ධනාගාර ගොඩනැගිලි දෙකකට ගිනි තබා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම නිසා බන්ධනාගාරය යුද පිටියක් බවට පත් විය. එහි පාලනය පැය දෙකක් කලහකාරීන් අතේ විය. රැදවියන් 26 ක් සහ නිලදාරීහු 05ක් රෝහල් ...
ජනතා අදිකරණය (42) ;- තවත් ගෙස්ට් හවුස් නඩුවක්. (කදාන) CHITRANGI\'S WEBLOG මේ අංක 330/2002 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සරන්ශයයි. පෙත්සම්කරු වුයේ කදානේ පදිංචි ලන්කචරිගේ දනපාල ප්‍රනාන්දුය. වගයුත්තරකරුවන් වුයේ එවකට කදාන පොලිසියේ ස්ථානදිපති උප පොලිස් පරීක්ෂක පොලිස්පති සහ නිතිපතිවරයාය. ප්‍රනාන්දු විනිසුරු, ඉස්මයිල් විනිසුරු සහ විග්නේශ්වරන් විනිසුරු යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් ජනාදිපති නීතිඥ ඩි ප්‍රේමරත්න සමග නීතිඥ හේමන්ත සිටුගෙද 1 සිට 04 වන වගයුත්තරකරුවන් ...
ජනතා අධිකරණය (44);- එප්පාවල නඩුව. CHITRANGI\'S WEBLOG මේ බුලන්කුලම සහ තවත් අය එරෙහිව කාර්මික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් සහ තවත් අය නඩුවේ තීන්දුවේ සාරංශයයි. මෙය එප්පාවල නඩුව ලෙසද හැදින්වේ. මුලික අයිතිවාසිකම් නඩුවකි. අංකය 884/99 වේ. පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ ආර් කේ ඩබ්ලිවු ගුණසේකර, නීතිඥ රුවනා රාජපක්ෂ සහ නීතිඥ අනුෂ ධර්මසිරිද වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කේ ශ්රීපවන් සමග රජයේ ජෙෂ්ට නීතිඥ බි ජේ තිලකරත්න රජයේ නීතිඥ අනුෂ නවරත්න ...
ජනතා අධිකරණය (46) ;- පොලිස් වදහිංසාවට පාත්‍ර වූ ගාමිණීගේ නඩුව. CHITRANGI\'S WEBLOG මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 157/91 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංසයයි. පෙත්සම්කරු පිටකන්දලගේ ගාමිණී ජයසින්හය.ඔහු මේ නඩුව ඇසෙන විට සිටියේ දැරණියගල රෝහලේ දැරණියගල පොලිසිය බාරයේ වේ. වගඋත්තරකරුවන් වුයේ ඇහැලියගොඩ සහ දැරණියගල පොලිසි වල නිලධාරීන් නීතිපති ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සහ නිතිපතිය. මෙය විබාග වුයේ අගවිනිසුරු ජි පි එස් ද සිල්වා, විනිසුරු කුලතුංග, සහ විනිසුරු රමනාතන් යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු ...
මරණයට ඇති අයිතිය බ්‍රිතාන්‍යයේ ප්‍රතික්ෂේප වේ. CHITRANGI\'S WEBLOG බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මරණයට ඇති අයිතිය නිතිය ප්‍රතික්ෂේප කරයි. මෙම පනත් කෙටුම්පතින් සියදිවි නසා ගැනීමට සහය වන බව පැවසේ. මෙමගින් මාස 06ක් පමණක් ජිවත්වන රෝගීන්ට මියයාමට එන්නතක් ලබා දීමේ අයිතිය වයිද්යවරුනට ලබා දෙ. සිකුරුදා චන්ද 330 ට 118කින් මෙම පනත් කෙටුම්පත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පරාජය විය. පවතින නිතිය වෙනස් කිරීමට තමන් විරුද්ද බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සහ ආගමික කණ්ඩායම් එනම් ...
ලිංගික අපයෝජකයා අදිකරනයටද අපහාස කරමින් 14 හැවිරිදි සිසුවියට හිරිහැර කරයි. CHITRANGI\'S WEBLOG දනුක නිශාන්ත 14 හැවිරිදි සිසුවියකව ලිංගික අපයෝජනයට ලක් කළේය. ඔහුට විරුද්ද නඩුව අදිකරණයේ විබාග වේ. දැන් ඔහු සහ ඔහුගේ පියා ඇයට සහ පවුලේ උදවියට හිරිහැර කරති. ඒ බෆල් මගින් ශබ්ද දුෂණය කරමිනි. දොඩන්ගොඩ පොලිසිය අපරාදකරුට බයෙන් නීතිමය පියවර ගන්නේ නැත. මේ පිලිබදව ඇගේ පියා මනොරාජ් ප්‍රනාන්දු 2013. 12. 11 වන දින මානව හිමිකම් කොමිසමට සහ පොලිස්පතිට ලිකිතව පැමිණිලි කළේය. ...
වාහන මංකොල්ලය;- සෙලින්කෝ රක්ෂණය, සෙන්කඩගල ෆිනෑන්ස් සහ පොලිසිය. CHITRANGI\'S WEBLOG ලලිත් කොතලාවලගෙන් පසුවත් සෙලින්කොහි පොඩි ලලිත්ලා සිටින බවට මෙම වංචාව තවත් නිදසුනක් පමණි. මෙයට සෙන්කඩගල ෆිනෑන්ස් සහ පොලිසියද හවුල්ව ඇත. මෙවැනි වාර්තාගත නොවූ වංචා රාශියක් ඇති බවට මේ අනුව අපට අනුමාන කල හැක. රටේ රාජ්‍ය අංශයේ පමණක් නොව පුද්ගලික අංශයේද වංචා සහ දුෂණ සීග්‍රයෙන් ඉහළ යමින් තිබේ. ආසියාවේ ආශ්චර්ය බවට පත්වන්නේ සන්වර්දනයෙන්ද නැතිනම් මංකොල්ලකෑම්, වංචාව සහ දුෂනයෙන්ද? මෙම වංචාව ...
පාසැල තුල ශාරීරික දඩුවම් පැමිණවීම ;- ප්‍රබෝද කතා කරයි. CHITRANGI\'S WEBLOG 15 හැවිරිදි ප්රෝබෝද තමා මුහුණ දුන් සිද්දිය පිළිබද අත්දැකීම ජනසංසදය හා බෙදා ගත්තෙය .ඔහුගේ ප්‍රකාශය පහතින් පලවේ. ප්‍රකාශය කලූආරච්චිගේ ඔෂාන් ප්‍රබෝධ සම්පත්, අවු: 15යි (1997.06.05*,) ශ්‍රී මේධංකර මහා විද්‍යාලයේ, 11 වසර එ් හි ඉගෙනුම ලබමි. මෙම පාසලේ පළමු ශ්‍රේණියේ සිටම මම ඉගෙන ගන්නවා. 2013.06.21 සිකුරාද සීල ව්‍යාපාරය තිබුනා. මමත්, මල්ලීත් දානයට ඉඳි ආප්ප 250ක්, අල කිලෝ 1 ...
මේ සිරි ලංකාව CHITRANGI\'S WEBLOG මේ සිරි ලංකාව ඕන දෙයක් විය හැක පොලිස් ලොක්කා වාස් අත්අඩංගුවට ගැනිණි. පුදුම වියයුතු නැත සංජිව බණ්ඩාර අත්අඩංගුවට ගැනිණි. නවලෝක හාස්කම් දෙවොලින් දුමින්ද පාර්ලිමෙන්තුවට ගියේය. නිතිය මත පාලනය යනු රාජපක්ෂ මත පාලනයයි. සියල්ල රාජපක්ෂලා වෙනුවෙනි. මේ කර්මය හෝ ලැබීම නොවේ පොඩි මිනිසුනේ අබියෝග කරපල්ලා වෙනස් කල හැක මිට වඩා නරක පාලනයන් වෙනස් විය. ...
අබිමානවත් කහතුඩුව පොලිසිය;- ළමා අපයෝජනය සහ වදහිංසාව CHITRANGI\'S WEBLOG ශ්‍රී ලංකාවේ පොලිසිය හදුන්වන්නේ අබිමානවත් පොලිසියක් ලෙසයි. නමුත් එම පොලිසිය සිදුකරන අපරාද වල අඩුවක් නැත. එම දුෂිත අපරාද අතරට වදහිංසා කිරීම සහ බොරු නඩු දැමීම ප්‍රමුක වේ. මේ සිද්දිය කහතුඩුව පොලිසිය 16 හැවිරිදි දරුවකුට කළ වදහිංසා පැමිණවීමක් පිලිබදවයි. එම 16 හැවිරිදි අවිදු පුෂ්පික 2013.08.14 දින මානව හිමිකම් කොමිසම ඇතුළු අදාල බලදාරීන්ට ජනසන්සදයේ සහය ඇතිව කල ලිකිත පැමිණිල්ල පහතින් දැක්වේ. ...
පුටින් ප්රගතිශීලි වෙයි. CHITRANGI\'S WEBLOG රුසියානු ජනපති ලොව බලවත්ම ජනදිපතිවරයෙකි. ඔහුගේ පාලනය යටතේ රුසියාව බොහෝ සේ ඉදිරියට පැමිණ තිබේ. දැන් ඔහු බාෂණයේ හා ප්රකාශනයේ නිදහස සම්බන්දයෙන් ඉතා ප්රගතිශීලි තීරණයක් ගෙන තිබේ. මෙවර වින්ට ඔලිම්පික්ස් පැවැත්වෙන්නේ රුසියාවේ සොචිහිදීය. මේ කාලය තුල දේශපාලන විරෝදතා පැවැත්වීමට පනවා තිබු තහනම රුසියානු ජනාදිපති වල්දිමීර් පුටින් විසින් ඉවත්කර ඇත. ඒ අනුව ක්‍රීඩා පවත්වන කාලය තුල යම් යම් සීමාවන්ට යටත්ව විරෝදතාකරුවන්ට ...
බාෂා ප්රශ්නය සිංහලයාටත් දමිලයාටත් පොදුයි. CHITRANGI\'S WEBLOG මේ සිංහල පොලිස් නිලදාරියකු මුහුණ දෙන බාෂා ප්රශ්නයකි. අදිකරණයේ දෙමල බාෂාවෙන් සිදුවන නඩු කටයුතු කිසිවක් ඔහුට තේරෙන්නේ නැත. දමිලයින්ට දකුණේ රාජ්‍ය සේවයට අදාල කටයුතු සිංහල බෂාවෙන් සිදුවන විට නොතේරෙන විට ඔවුන් දැඩි අපහසුතාවට පත්වේ. මේ ගැන කතා කරන්නට බොහෝ දෙනෙක් ඇත. උතුරු නැගෙනහිර රාජ්‍ය කටයුතු දෙමල බාෂාවෙන් සිදුවන විට ඒවා තේරුම් ගැනීමට සිංහල ජනයාට නොහැක. නමුත් මේ ගැන කතා කරන්නේ ...
හජ් ආගමික උත්සවය. මියගිය සන්කයාව 107 යි. CHITRANGI\'S WEBLOG මෙකාහි මහා පල්ලියේ දොබකර අනතුරින් මියගිය සන්කයාව 107 කි. පුද්ගලයින් 200කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. මේබව ප්‍රකාශ කරන්නේ සවුදි අරාබියානු ආණ්ඩුවයි. 2006 දි මෙහි තෙරපීම නිසා මියගිය සන්කයාව 350 කි. එම අවුරුද්දෙම ගොඩනැගිල්ලක් කඩා වැටීම නිසා 76 ක්ද 2004 වසරේ තෙරපීම නිසා පුද්ගලයින් 200 ක් ද මියගොස් ඇත. මියගිය අයට ශෝකය පල කල අය අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර ...
ජනතා අධිකරණය (59) ;- අල්මේදා (ශ්‍රී ලංකා ධිවර සංස්ථාව) නඩුව. CHITRANGI\'S WEBLOG මේ අංක 310/97 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. එනම් අල්මේදා එරෙහිව ශ්‍රී ලංකා ධිවර සංස්ථාව සහ තවත් අය නඩුවයි. මෙය දිරරත්න විනිසුරු ආනන්ද කුමාරස්වාමි විනිසුරු ගුණසේකර විනිසුරු යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ උපුල් ජයසුරිය සමග නීතිඥ පි රාදක්රිශ්නන්ද නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජෙෂ්ට නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දුද පෙනී සිටියේය. මෙහිදී මුලික අයිතිවසිකම්, සේවය ...