ට්‍රියොන් මාටින් ගේ ගාතකයා නිදහස් කිරීම නිසා දහස් ගණන් ජනයා විරෝදතාවල. CHITRANGI\'S WEBLOG 17 හැවිරිදි ට්‍රියොන් මාටින් නමැති කළු ජාතික තරුණයාව ගාතනය කෙරිණි. ගතකයා වූ ජෝර්ජ් සිමාමන්ව නිදොස්කොට නිදහස් කර තිබේ. එයට විරෝදය පළකරමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනයා නිවුයෝක් නුවර දහස් ගණනින් පෙළපාලි යති. එම පෙළපාලිවලට ගාතනයට ලක්වූ ට්‍රියොන් මාටින්ගේ දෙමාපියන්ද සහබාගි වී ඇත. ගාතකයා නිදහස් කිරීමට හේතුව වෙඩි තැබීම ආත්ම ආරක්ෂාව සදහා සිදුකල බවට අදිකරණය තීරණය කිරීමයි. මින්පසුව ආත්මාරක්ෂාව පිළිබද නීතියද විශාල වශයෙන් ඇමෙරිකා ...
සැබෑ බන්ධනාගාර;- වරාය පොලිසිය ඉන්න දෙන්නේ නැහැ. CHITRANGI\'S WEBLOG ඔහු ඩික්මන් ඉන්ද්‍රපාල කුරුනේරු. ලිපිනය 291/1 A සර්කියුලර් පාර මාගල්ල ගාල්ල. වයස 54 යි. අවිවාහක රැකියාව දිවර කර්මාන්තය. වරාය පොලිසිය ඉන්න දෙන්නේ නැහැ. මහාමාර්ගයේ මලු විකුණන කොට කුඩු බොන්න ආවා කියලා අල්ලලා කුඩු වලට නඩු දානවා. මේවා කරන්නේ සෝමපාල සාජන්ට්. මගේ පුද්ගලික සල්ලි එකපාරක් රුපියල් 6000 ක් අනෙක් පාර රුපියල් 2000ක් වරාය පොලිසිය ගත්තා. ගාල්ල බන්දනාගාරයේ අච්චු හිටියා. කෑම ...
ඔබාමාගේ උවමනාවට සිරගත කල යේමන මද්යවෙදියා නිදහස්. CHITRANGI\'S WEBLOG ඔහු නමින් අබ්දුල්ලා හයිඩර් ශ්යිය. ඔහු ඇමෙරිකාව, යේමනයේ සිදුකල ප්‍රහාරයක් හෙළිදරවු කළේය. එම ප්‍රහාරය හේතුවෙන් කාන්තාවන් 14 ක් ළමයි 21 ක් ඇතුළු සිවිල් වැසියන් 40ක් මියයන ලදී. ඔහුව වොෂින්ටනයෙන් යේමන නායකත්වයට ලැබුණු පවුද්ගලික දුරකථන ඇමැතුමක් මත සිරගත කෙරිණි. මේ දුරකථන ඇමතුම ලැබුනේ ඇමෙරිකා ජනාදිපති බැරක් ඕබාමා ගෙනි. 2011 ජනවාරි මස ශයිව වසර 05 කට සිරගත කළේය. මේ වසරේ මැයි ...
“බොරදිය පොකුණ” බොර නොවූ වගනම්. CHITRANGI\'S WEBLOG ඊයේ බොරදිය පොකුණ චිත්‍රපටිය නීතිවිරෝදී ලෙස සකස් කල ඩි වී ඩි එකක් මගින් නැරබුවෙමි. මා මිට ටික කලකට පෙර ප්‍රසන්න විතානගේ අද්යක්ෂණය කල ඔබ නැතුව ඔබ එක්ක සහ ආකාශ කුසුම් චිත්‍රපටි දෙක නැරබුවෙමි. බොරදිය පොකුණ චිත්‍රපටිය මේ චිත්‍රපටි දිවිත්වය සමග එකම රේකාවක ගමන් නොකලද එහා සමාන්තර රෙකාවක යාමට තරම් විශිෂ්ටය. සත්‍යජිත් මාඉටිපේ සහ තිලිනා වීරසිංහ අද්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදනයෙන් යුක්ත ...
චැඩ් පොලිසිය කාන්තාවන් 62 ක් අත්අඩංගුවට ගනී. CHITRANGI\'S WEBLOG මෙසේ කාන්තාවන් 62ක් චැඩ් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ප්‍රසිද්දියේ ශරීර ආවරණ පැලදීම හේතුවෙනි. ඒ ආරක්ෂාව සදහාය. සියදිවිනසා ගන්නා බෝම්බ ප්‍රහාර ගණනාවක්ම සිදු විය. මේවාට වගකිවයුත්තේ නයිජීරියාවේ සන්නද්ද කණ්ඩායමක් වන බෝකොහරම්ය. චදියන් බලදාරින් ජුනි මස මෙසේ සම්පුර්ණ ශරීර ආවරණ පැලදීම තහනම් කරනු ලැබිණි. මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බශාවෙන් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න. http://www.aljazeera.com/news/2015/10/chad-arrests-62-women-wearing-veils-bombings-boko-haram-151015224151781.html ...
සැබෑ බන්දනාගාර ;- 2008 දි ගාල්ලේදී වියෝවූ වයි. නාලන්ද. CHITRANGI\'S WEBLOG ඔහු වයි නාලන්දය. ඔහු රෙජ්ජිපුර, බුස්සේ පදිංචිකරුවෙකු වේ. ඔහු වුර්තියෙන් කම්කරුවෙකු විය. මිය යන විට වයස අවුරුදු 30 කි. විවාහක දෙදරු පියෙකුද විය. 2008.09.12 දින ඔහු මිය ගියේ ගාල්ල බන්දනාගාරයේ සිටියදී පලායාමට උත්සාහ කිරීමේදී වෙඩි වැදීමෙනි. පහර කැමෙනි. ඔහු බන්දනාගාර ගත වුයේ 2008 වසරේදී වන අතර එහි මාස 07 ක පමණ කාලයක් රැදී සිටින ලදී. ඔහුට එල්ල වුයේ ගිනි ...
ජනතා අධිකරණය (52) ;- රොෂාන් මහේෂ් උක්වත්ත නඩුව. CHITRANGI\'S WEBLOG රොෂාන් මහේෂ් උක්වත්ත එරෙහිව පොලිස් පරීක්ෂක මාරසිංහ වැලිකඩ පොලිසිය හා තවත් තිදෙනෙක්. මේ ශේෂ්ට්‍රදිකරණයේ අංක 252/2006 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. විනිසුරු සලීම් මස්රූෆ්, විනිසුරු පි ඒ රත්නායක සහ විනිසුරු චන්ද්‍රා ඒකනායක යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩුව විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ උපුල් ජයසුරිය සමග නීතිඥ සදමාලි රාජපක්ෂද වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ උපුල් කුමාරප්පෙරුම නීතිඥ සුරංග ...
ජනතා අදිකරණය (29) ;- විජේපාල (First Information ) නඩුව. CHITRANGI\'S WEBLOG මේ ශේෂ්ට්‍රදිකරන අබියාචන අංක 104/99 දරන නඩුවයි. එනම් විජේපාල එරෙහිව නිතිපතිය. ප්‍රනාන්දු විනිසුරු, වඩුගොඩපිටිය විනිසුරු සහ ඉස්මයිල් විනිසුරු යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විබාග විය. මෙහිදී අපරාද නිතිය, මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ගාතනය, ඇසින් දුටු සාක්ෂි වල විශ්වනියත්වය, සාදාරන සැකය, පළමු තොරතුර ලබා දීමට අපොහොසත්වීම, සාදාරන නඩු විබාගයක් නොමැතිකම සහ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 13(3) වගන්තිය සාකච්චා වුනි. ...
ජනතා අධිකරණය (60) ;- වික්ටර් අයිවන්ගේ නඩුව. CHITRANGI\'S WEBLOG මේ අංක 89/98 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශයයි. එනම් වික්ටර් අයිවන් එරෙහිව නීතිපති සහ තවත් අය නඩුව වේ. මෙම මුලික අයිතිවාසිකම් නඩුව ඉදිරියට ඇසීමේ අවසරය ලබා නොදෙන ලදී. ප්‍රනාන්දු විනිසුරු වඩුගොඩපිටිය විනිසුරු සහ බණ්ඩාරනායක විනිසුරු යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ එය විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ආර් කේ ඩබ්ලිවු ගුණසේකර නීතිඥ සුරන්ජිත් හෙවාමන්න නීතිඥ ජේ සි වැලිඅමුණ ...
අබිමානවත් පොලිසියේ තවත් වදහිංසා පැමිණවීමක් . CHITRANGI\'S WEBLOG උක්වත්තේ පත්මසිරි 38 හැවිරිදි විවාහක එක් දරු පියෙකි. රැකියාව නවින්න ආර්පිකෝ සමාගමේ කම්කරුය. අංක 23 බි, ගොඩිගමුව, ගෝනපල හන්දිය හි පදිංචිව සිටි. 2013.07.11 දින හෙතෙම පහත සදහන් ලිකිත පැමිණිල්ල ජනසන්සදයේ සහය ඇතිව මානව හිමිකම් කොමිසම් සබාවට සහ පොලිස්පති වෙත යොමු කරන ලදී. 2013.07.10 දින ඔහුව මිරිහාන පොලිසියෙන් කියා අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම පොලීසියෙනි. අබාදිත මොහුට ගොඩා ගැන අසමින් පහර ...
පකිස්ථානය නැවතත් මරණ දඩුවමට CHITRANGI\'S WEBLOG පකිස්ථානයේ යලි මරණ දඩුවම ක්‍රියාත්මක වීම තමන් කම්පනයට සහ ප්රතිගාමී බවට පත්කළ බව අයිතීන් උදෙසා පෙනී සිටින කණ්ඩායම් කියයි. පකිස්ථානයේ අලුත් ආණ්ඩුව එරට මරණ දඩුවම තහනම් කල නිතිය කල් ඉකුත්වීමට ඉඩ හැර තිබේ. එරට අබ්යන්තර කටයුතු පිළිබද අමාත්‍යංශ ප්‍රකාශකයෙකු කිවේ මරණ දඩුවම නියමවූ වැරදිකරුවන් 450 ක් සිටින බවයි. ජාත්‍යන්තර ක්ෂමා ආයතනය කිවේ මරණ දඩුවම පැමිණීමත් සමග අහිංසක මිනිසුන් මරණ ...
මැන්ඩලාගේ මුණුපුරාට බරපතල අයුතු බලපෑම් කිරීම පිළිබද චෝදනා . CHITRANGI\'S WEBLOG මන්දලාගේ මියගිය දරුවන් තිදෙනාගේ බෂ්මවශේෂ පවුලේ කැමැත්ත නොමැතිව පාරම්පරික ගමින් ඉවත්කිරීම පිළිබද චෝදනාවට ඔහුගේ මුනුපුරු මැනලා මුහුණදී ඇත. මන්දලාගේ පවුලේ උදවිය ඔහුට විරුද්දව අපරාද නඩුවක් පැවරීමට කටයුතු කරමින් සිටි. මෙය සිදුවුයේ 2011 කුනු ගමෙදිය. පොලිසියට කල මෙම පැමිණිල්ල නඩු පවරනවාද නැද්ද යන්න තීරණය කිරීමට ජෙෂ්ට නඩු පවරන්නා වෙත යොමු කර තිබේ. මේවනවිට නෙල්සන් මන්දෙලා බරපතල ලෙස රෝගීවී රෝහල්ගතව සති 04 කුත් ...
ජනතා අධිකරණය (56) ;- ෆායිස්ගේ ( හොරෙන් ලි කැපු) නඩුව. CHITRANGI\'S WEBLOG මේ ෆායිස් එරෙහිව නීතිපති සහ තවත් අය යන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. එහි අංකය 89/91 විය. ප්‍රනාන්දු විනිසුරු, ගුනවර්දන විනිසුරු සහ පෙරේරා විනිසුරු යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග වුනි. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ආර් කේ ඩබ්ලිවු ගුණසේකර නීතිඥ ලාලනත් ද සිල්වා සහ ජේ ගුනවර්දන යන අය පෙනී සිටියහ. 1 සිට 4 දක්වා වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාදිපති නීතිඥ ...
ජනතා අදිකරණය (41) ;- විප්ලවීය කොමුයුනිස්ට් ලීගයේ තරුණ සමාජවාදීන්ගේ නඩුව. CHITRANGI\'S WEBLOG මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සරන්ශයයි. 107 සිට 109 / 1986 යන පෙත්සම් 03 ම එකට සලකා බැලිනි. මෙම නඩුව අගවිනිසුරු ශර්වානන්ද, වනසුන්දර විනිසුරු, අතුකෝරාල විනිසුරු, එල් එච් ද අල්විස් විනිසුරු සහ සෙනෙවිරත්න විනිසුරු යන පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ ඩි එල් අබේකෝන්, ආර් බාලේන්ද්‍ර, සි වී විවේකානන්ද, එන් එන් පෙරේරා, ...
තවත් බොරු නඩුවක්. CHITRANGI\'S WEBLOG පත්මසිරි ප්‍රනාන්දු 33 හැවිරිදි අවිවාහක රැකියාව සුපවේදී වූ 110 ඒ පරගහවත්ත කලුදවල පානදුර පදිංචි පුද්ගලයෙකු වේ. ඔහු 2013.06.28 දින මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට සහ නීතිපතිට පහත සදහන් ලිකිත පැමිණිල්ල ජනසන්සදයේ සහය ඇතිව යොමු කරන ලදී. ඒ බම්බලපිටිය පොලිසිය ඔහුව නීතිවිරෝදී ලෙස අත්අඩංගුවට ගෙන රදවාගෙන පැවරු බොරු නඩුව ගැනයි. 01. සභාපති මානව හිමිකම් කොමිෂන් සභාව 165, ...
කෙවින්ගේ ආණ්ඩුවේ කාන්තාවෝ ගොඩයි. CHITRANGI\'S WEBLOG අලුතෙන් පත්වූ ඕස්ට්‍රේලියානු අගමැති කෙවින් රුද්ගේ කබිනේට්ටුවට කාන්තාවන් 11 දෙනෙකු පත්වී ඇත. මෙය වාර්තාගත වුවකි . මිට ඉහත ජුලියා ගිලාඩ් ආණ්ඩුවේ සිටියේ කාන්තාවන් 09 දෙනෙකු පමණි. මෙම කාන්තා නියෝජනය ආර්ථිකය වර්දනය කිරීම අරමුණු කරගෙන සිදුවූවක් බවත් මෙහිදී දක්ෂතාවයට මිස ස්ත්‍රී පුරුෂ සමාජ බාවයට අවදානය යොමු නොකලබවත් කෙවින් කියා සිටි. කෙවින් රුද් ගිය බදාදා කම්කරු පක්ෂයේ නායකත්වයට පත්විය. වික්ටෝරියානු සෙනෙට ...
නිවට සංස්කෘතියකට ….. CHITRANGI\'S WEBLOG කනල් පුහුණුව විදුහල්පති මරුට. කාට කියම්ද කුමට කියම්ද රාජපක්ෂ සැරසෙන්නේ නිවට සංස්කෘතියක් බිහිකිරීමට. බලයට දනයට ඥාතිත්වයට එය අවැසියි. සිසුනි ගුරුවරුනි දෙමාපියනි රට අරාජිකත්වයට ගෙනයාමට එරෙහිව පෙළ ගැසෙනු. ...
උප පොලිස් පරීක්ෂක හොරා පොලිස් වෙයි. CHITRANGI\'S WEBLOG ඇය 51 හැවිරිදි විවාහක දෙදරු මවක් වේ. මෙහිදී ඇගේ ඉල්ලීම මත ඇගේ අනන්‍යතාවය හෙළිකිරීමෙන් වැළකේ. ඇගේ සැමියා රිය අනතුරකින් මිය ගොසිනි. පොලිස් වංචනිකයා හලාවත පොලිසියේ උප පොලිස් පරීක්ෂක ගාමිණී එකනායකය. ගාමිණී ඇයට උදවු කරන මුවාවෙන් විවාහ පොරොන්දුදී ලක්ෂ 07 ක් වංචා කොට ඇයව ශාරීරිකව සහ මානසිකව වදහින්සාවට පාත්‍ර කර තිබේ. ඇය මේ පිලිබදව අද 2013.06.27 ජනසන්සදයේ සහය ඇතිව පොලිස්පතිට ,මානව හිමිකම් ...
ඩෝමා පරාජයවීමත් සමග සමලිංගික අයිතීන් ස්ථාපිත වෙයි. CHITRANGI\'S WEBLOG කලිෆොර්නියාව ඇමෙරිකා එක්සත් ජනපදයේ විශාලතම ප්‍රාන්තයයි. එරට ශේෂ්ට්‍රදිකරණය විවාහ ආරක්ෂිත පනත නැතිනම් ඩෝමා විවස්තා විරෝදී බව ප්‍රකාශ කිරීමත් සමග කැලිෆෝර්නියාවේ සමලිංගික විවාහ ස්ථාපිත විය. බදාදා ලැබුණු මෙම අයිතිහාසික අදිකරණ තීන්දුව සමලින්ගිකයින්ට අසමානව සැලකීම පිළිබද මතබේදාත්මක නිතිය ආපසු හැරවීමට වසර ගණනාවක් කටයුතු කල ක්‍රියාදරයින් ලැබූ විජයග්රහණයක් විය. 1996 දී ජනාදිපති ක්ලින්ටන් ඩෝමා නීතියක් බවට පත් කරන ලදී. මේ නිසා විවාහක ...
“අනිවාර්යෙන් අල්ලා කුඩු හයිකෝට් එකක් දානවා !”- මොරටුව පොලිසිය CHITRANGI\'S WEBLOG මොරටුව පොලිසිය දිගින් දිගටම මෙසේ බොරු නඩු දමන බවට තර්ජනය කරන්නේ අංක 404, මෝදර ,මොරටුවේ පදිංචි 50 හැවිරිදි හෙවෆොන්සේකගේ විසේන්ති වික්‍රමසිරි ෆොන්සේකාටය. මොරටුව පොලිසිය මෙසේ පළිගන්නට හේතුව ඔහු 80649 නඩුවේදී නිවැරදිකරු බව ප්‍රකාශ කිරීමයි. ඔහු අද 2013.06.26 දින ජනසංසදයට පැමිණ මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට සහ ගල්කිස්ස ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත යොමු කල ලිකිත පැමිණිල්ල දැන් ඔබට පහතින් දැක ගත ...