මරණයට ඇති අයිතිය බ්‍රිතාන්‍යයේ ප්‍රතික්ෂේප වේ.

3b0a2bb92a724a4098d149fc4669e858_18

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මරණයට ඇති අයිතිය නිතිය ප්‍රතික්ෂේප කරයි. මෙම පනත් කෙටුම්පතින් සියදිවි නසා ගැනීමට සහය වන බව පැවසේ. මෙමගින් මාස 06ක් පමණක් ජිවත්වන රෝගීන්ට මියයාමට එන්නතක් ලබා දීමේ අයිතිය වයිද්යවරුනට ලබා දෙ. සිකුරුදා චන්ද 330 ට 118කින් මෙම පනත් කෙටුම්පත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පරාජය විය. පවතින නිතිය වෙනස් කිරීමට තමන් විරුද්ද බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සහ ආගමික කණ්ඩායම් එනම් එංගලන්ත පල්ලිය ඇතුළු ප්‍රකාශ කර සිටියහ. විවස්ථාව වෙනස් කල යුතු බවට ප්‍රකාශ කල උදවිය කිවේ එමගින් වර්ෂයකට රෝගීන් 1800 කට පමණ තම රටේ ෙගරවනිය ලෙස මියයාමට ඉඩ ලැබෙන බවයි. බ්‍රිතාන්‍යයන් 300ක් පමණ දැනට සුවිස්ටර්ලන්තයට ගොස් මෙම මරණයට ඇති අයිතිය පිළිබද නීතියේ පිහිට පතයි.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/news/2015/09/british-parliament-rejects-die-law-150911142310254.html

1 thoughts on “මරණයට ඇති අයිතිය බ්‍රිතාන්‍යයේ ප්‍රතික්ෂේප වේ.

Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑