සිරියාවට ගුවන් ප්‍රහාර. ට්‍රුම්ප් සතුටු වෙයි. Syria air strikes: Trump hails ‘perfect’ mission

e4aaa53bca092451a4f1734448113093

සිරියානු සිවිල් යුද්දයට වසර 07 කි. ගිය සතියේ ජනපති බශාර් අල් අසාද් ආණ්ඩුව විසින්දුමා හි රසායනික අවි ප්‍රහාරයක් එල්ල කරන ලදී. බටහිර බලවතුන්ගේ එනම් එක්සත් ජනපදය එක්සත් රාජදානිය සහ ප්‍රංශයේ මෙම හමුදා ප්‍රහාරයට ආසන්නම හේතුව එයයි. ප්‍රහාරය සාර්ථක බව එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රුම්ප් ටුවිටර් පණිවිඩයක් තබමින් කියා සිටියේය. ඔහු එක්සත්රාජදනියට සහ ප්‍රංශයට ස්තුති කිරීමටද අමතක කලේ නැත. කෙසේවෙතත් රුසියාව  මෙම ප්‍රහාරය හෙලා දැක ඇත. රුසියානු ජනපති වල්දිමීර් පුටින් කියන්නේ හමුදා ප්‍රහාරයෙන් සිරියාවේ රුසියානු හමුදා ස්ථාන ඉලක්ක වුවහොත් තමන්ද හමුදා පලිගැනීම් දියත් කිරීමට පසුබට නොවන බවයි. කෙසේ වෙතත් මෙම බටහිර බලවතුන්ගේ සිරියානු ගුවන්හමුදා ප්‍රහාරයේදී කිසිදු මිලිටරි හෝ සිවිල් වැසියකුට හානි සිදුවී නොමැත.

මෙම ලිපිය ඉංග්‍රීසි බෂාවෙන් කියවන්න පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.bbc.com/news/world-middle-east-43767156

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑